Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

ගෝඨා ලංකාවේ බිහිවූ භයානකම හා දූෂිතම රාජ්‍ය නිලධාරියා

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ බිහිවුණු දූෂිතම සහ භයානකම රාජ්‍ය නිලධාරියා ලෙස සැලකිය යුතු බවයි එජාප ඇමැති මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල

අධිවේගියේ අනතුරු 6ක් 8690ක් අවතැන් - අකුණු නිසා මරණ 5

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (20 දින) වන විට අකුණු සැර හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙක් මියගොස් තිබෙනවා.. ත්‍රීකුණාමල

23දා මධ්‍යම රාත්‍රී සිට නැවතවරක් දුම්රිය වර්ජනයක්

ගැටළු තුනක් මුල්කර ගනිමින් දුම්රිය ශේණි තුනක සේවකයින් 23 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට යළි දිගු දුම්රිය වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර තිබේ. වැටුප් විෂමතා

රජයද එය සංහාරයක් ලෙසට පිළි ගැනීම වර්තමාන යුගයේ සිදු වුණු අශීලාචාරම පාවාදීමක්.

රටක ජනතාවකට නිදහසත්, ජීවත් වීමේ අයිතියත් ලබා දීමට තම ජීවිතය පිදූ, ඇස් ඉස්මස් ලේ පිදූ, කැප වූ ඒ සියල්ලෝම උදාර මනුෂ්‍යයෝ බවත්, එහෙත් අද දින

තොණ්ඩමන්ගේ මවගේ.. අවසන් කටයුතු තමිල්නාඩුවේදී

කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවප්‍රාප්ත මෑණියන් රාජේෂ්වරී රාමනාදන් තොණ්ඩමන් මහත්මිය

පාප්වහන්සේට තෑගි ලෙස ලැබුණු ලැම්බෝගිනිය දුප්පතුන්ට දන්දේ

පාප්වහන්සේට තෑගි ලැබුණු ස්‌ටර්ලින් පවුම් 155000 වටිනා සුපිරි ලැම්බෝගිනි රථය දුප්පතුන් උදෙසා දේ. හරිකේන් යන නමින් හඳුන්වන මේ රථය වේගය පැයට

මන්නාරම සතොස ගබඩා භූමියේ මිනිස් ඇටසැකිළි - බැකෝ යොදා කැණීම් ඇරඹේ

මන්නාරමේ සතොස තොග ගබඩාව තුළ සමූහ මිනී වළක්‌ ඇති බව ආරක්‌ෂක අංශවලට සැකයක්‌ පහළ වී තිබේ. මේ සැකය පිළිබඳ මන්නාරමේ දිසා විනිසුරු එම්.එම්

හිරුණිකා ඇවිත් යූඑන්පිය විනාශ කරනවා - කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වැඩක්‌

රත්මලාන ආසනය 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී එජාපය ඡන්ද 27000 ක්‌ ගත්තා. මහ මැතිවරණයේදී ඡන්ද 26000 කට අධික වූ ප්‍රමාණයක්‌ අරගෙන

මිරිස්‌ කුඩු ගහලා එක්‌දරු පියාගේ ගෙල කපා මරා දමලා

වැල්ලවාය පොලිස්‌ බල ප්‍රදේශයේ ඇතිලිවැව සිරිපුරගම ප්‍රදේශයේ තිබී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් ඝාතනය කළ පුද්ගලයකුගේ මළ සිරුරක්‌ 17 දා

ජාත්‍යන්තර උසාවියක්‌ ඕනෑමයි - ලබන වසරේදී මුල්ලිවයික්‌කාල් සැමරුම ලොකුවට පවත්වනවා

යුද අපරාධ කළ අයට දඬුවම් කිරීම සඳහා ඕනෑම ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කරන ලෙසට තමන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනබව ඊයේ

අපට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න.. දිනයක් යොදාගන්න කියා ජනපති කිව්වා - දයාසිරි ජයසේකර

වර්තමාන ආණ්ඩුවේ සිටින අැමතිවරු 23 දෙනාටම වර්තමාන ආණ්ඩුවෙන් ඉවත්ව යෑම සඳහා දිනයක් නියම කරගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...

විජිතපුර බැලුම්ගල පුරාවිද්‍යා හානි කිරීම සම්බන්ධ පිරිසට තරා තිරම නොබලා දඬුවම් කරනවා

ඉපලෝගම බැලුම්ගල ප්‍රදේශයේ සිදුකර ඇති පුරාවිද්‍යා හානියට සම්බන්ධ සියලූ දෙනාට තරාතිරම නොබලා වහාම පුරාවිද්‍යා පනතට අනුව නීතිය ක්‍රියාත්මක කරන්නයි

කොටි පැරදු විජයග‍්‍රහණය සමරා.. ඉරාජ්-පේෂලගෙන් අලුත් ගීතයක්

කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කරලා වසර 09ක් සපිරෙන අද දිනයේදී සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න හා පේෂල මනෝජ් විසින් නවතම ගීත නිර්මා

එදා ත්‍රස්‌ත ක්‍රියා කළ ප්‍රා කල්ලියේ නායකය තමයි රාජිත සේනාරත්න

එදා කහ බළල්ලු, කොළ බළල්ලු නමින් ඝාතන රැසක්‌ කළ ප්‍රා කල්ලියේ නායකයාව සිටි රාජිත සේනාරත්න නමැත්තා අද ජවිපෙ සහ එල්. ටී. ටී. ඊ. ය සමාන කිරී

අපි සියයට සියයක් විදුලිය දුන්න රටක් - රංජිත් සියඹලාපිටිය

අපි සියයට සියයක්ම විදුලිය දුන්නු රටක් කියලා අද සතුටු වෙනවා. ඒක මහබැංකු වාර්තාවේ තියෙනවා 99.5 ක් කියලා. මම හිතනවා ඊටත් වැඩී කියලා. සමහ

යහපාලන ආණ්ඩුව තරම්.. වැඩක් කරපු ආණ්ඩුවක් තවත් නෑ...

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපි සමස්තයක් හැටියට පරාජයට පත් වුණා. හැබැයි ඒක තාවකාලික පරාජයක්. අපි ඡන්දය පරාජය වුණේ ඇත්තෙන්ම... වැඩ

පෞද්ගලික බස් වර්ජනය අවසන් - ලබන අගහරුවාදා සිට ගාස්තුව සියයට 12.5 ඉහළට

ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බස් වර්ජනය අත්හිටවූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේන ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

ජනපති මෛත‍්‍රී පොදු අපේක්‍ෂක වී ආවත් මීලග ජනපතිවරණය පරාද වෙනවා - සුසිල් පේ‍්‍රම්ජයන්ත්

මීලගට පැවැත්වෙන මැතිවරණයකදී විපක්‍ෂ සියළු බලවේග සමග එක්ව වත්මන් ආණ්ඩුව පෙරලා දමන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුසිල් පේ‍්‍රම්ජයන්ත්ත මහතා කියා

ප්‍රසන්න රණතුංග කරපු තර්ජනය පටිගත කර පොලිසියට දුන්නා

එදා ප්‍රසන්න රණතුංග මහතා මුදල් ඉල්ලා තර්ජනාත්මකව බැන වැදුණු අවස්ථා තම පරිගණකයේ පටිගත කැර සී.ඩී.පටවලට පිටපත් කැර පොලිසියට ලබාදුන්නු බවයි

දකුණේ ඉන්ෆ්ලුවෙන්සා යළි හිස ඔසවයි - රෝග ලක්ෂණ මෙන්න

ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් දකුණේ පැතිරෙමින් පවතින බවත් ඇතැම් විටකදී එය වසංගත තත්ත්වයක් දක්වා වැඩිදියුණු විය හැකි බවත් දකුණු පළාත් සෞඛ්‍ය

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
පාසල් සිසුවට පහරදුන් දේශපාලනඥයා 25 තෙක් රිමාන්ඩ්
GossipClanka.com

මලියදේව පාසල් සිසුවාට ඉකුත්දා අමානුෂීය අන්දමින් පහරදුන් දේශපාලනඥයා හා සැකකරුවකු යළිත් මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියම කළ කුලියාපිටිය මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා අවස්ථාවන්

 

දෙකකදී එම සිද්ධියට අදාළව රැඳවුම් නිවාසයක රඳවා සිටි පාසල් සිසුවා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටද නියම කළේය.

පසුගිය මැතිවරණයේදී තරග කළ ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමන්ත ප්‍රමොද් හා ඔහු සමඟින් අදාළ පහරදීමට සම්බන්ධ වූ බැව් කියන ජයෝද් අරුණෝදය යන සැකකරුවන් එසේ යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

එලෙස ඇප මත මුදා හැරුණේ සිද්ධිය සම්බන්ධව මුල් අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන තිබූ බාලවයස්කාර පාසල් සිසුවායි.

අදාළ පහරදීම අඩංගු සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් සුසංගත තැටියක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ පළමු වැනි හා තෙවැනි සැකකරුවන් නිරන්තරයෙන් බස් නැවතුමේ නිකරුණේ රැඳී සිටින අය බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශයෙන් පලාගොස් සිටින තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති බවද පොලිසිය අධිකරණයට කියා සිටි අතර අධිකරණ භූමියේ සාක්ෂි මඩුවේ පහරකෑ පාසල් සිසුවා රැඳී සිටින විටද සැකකාර පාර්ශ්වයේ අයකු පස්සේ බලාගන්නම් යනුවෙන් තර්ජනය කළ බවට කුලියාපිටිය පොලිසියට පැමිණිල්ලක්ද ලැබී ඇති බැව් දැන්වීය.

එසේ හෙයින් සැකකරුවන්ට ඇප ලබාදුනහොත් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපහසුවන බවත් වින්දිත පාසල් සිසුවාට සැකකාර පාර්ශ්වයෙන් අගතියක් වියහැකි බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයේ අවධානයට ලක් කළහ.

අමානුෂික ආකාරයෙන් පාසල් සිසුවකු මෙම සිදුවීමේදී පහරකෑමට ලක්ව ඇති දර්ශන මාධ්‍ය ඔස්සේ ජාත්‍යන්තරයට පවා ගොස් ඇති නිසා මෙය මුළුමහත් සමාජයම අවදියෙන් පසුවන ආන්දෝලනාත්මක සිදුවීමක් බවද පොලිසිය එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අධිකරණයේ මෙම සැකකරුවන්ට එරෙහි තවත් නඩු රැසක් පවතින බව කියා සිටිමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මහතා අදාළ රූප රාමු සහිත වීඩියෝ දර්ශනය අධිකරණයේ අවධානයට ලක් කළේය.

ඊට එරෙහිව කරුණු කී විත්තියේ නීතිඥයන් කියා සිටියේ බස් නැවතුමේ සිදුවීම දර්ශනවල අඩංගුවී නොමැති බවත් තිස්ස මාවත ප්‍රදේශයේදී පහරදීම පමණක් සටහන්ව ඇති බවත්ය. අදාළ අවස්ථාවේ පැමිණිලිකරු බීමතින් සිටි බවද අධිකරණයට කියා සිටියහ. බරපතළ තුවාල පවා සිදුව නොමැති මෙම සිද්ධිය මෙය යම් සිදුවීමක් නිසා ඇතිවූ සුළු සිදුවීමක් බව කරුණු දැක්වූ නීතිඥයන් සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් නොතිබුණ බවද අධිකරණය හමුවේ පැවැසීය.

පැමිණිලිකාර සිසුවා සැකකාර පාසල් සිසුවාට පහර දුන් බවද අධිකරණයට කරුණු දැක්වූ නීතිඥයන් මේ වනවිට දින 9ක් වයස 16ක පාසල් සිසුවා බන්ධනාගාර ගතව සිටි බවද පැවැසීය.

එවැනි සිද්ධියක් පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ස්ථානයට නොලැබුණු බව එහිදී පිළිතුරු දුන් පොලිසිය කියා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයන් මෙහිදී රන් මාල කොල්ලයක් සම්බන්ධව පැමිණිලිකරුවන් කියා සිටියත් එවැනි සිදුවීමක් සී.සී.ටී.වී. දර්ශන තුළ අඩංගු නොවන බව අධිකරණයට කරුණු දැක්වීය.

පැමිණිල්ලේ නීතිඥයන් අධිකරණයට ඒහා සම්බන්ධව කරුණු දැක්වීමේදී කැමරා පද්ධතියෙන් ඒ ඒ අදාළ සිදුවීම පටිගත නොකරන බවත් එය ස්වයංක්‍රියව පටිගත වන බවත් පැවැසීය. පැමිණිලිකරු රන් මාලයක් පැලඳ සිටි බවට කරුණු අනාවරණය වූ බව පොලිසියද අධිකරණයට කරුණු දැක්විය.

කරුණු සියල්ල පිළිබඳ අවධානය යොමුකළ මහෙස්ත්‍රාත්වරයා සැකකාර පාසල් සිසුවාගේ මවුපියන් විවෘත අධිකරණයට කැඳවන්නැයි නියෝග කළත් ඒ අවස්ථාවේ පාසල් ගුරුවරියක වූ මව හෝ සහෝදරයා ඉදිරිපත් නොවීම දෝෂදර්ශනයට ලක් කළේය. අදාළ සැකකරු පාසල් සිසුවකුව සිටිමින් ක්‍රියාකර ඇති ආකාරය කිසිසේත් අනුමත කළ නොහැකි බව පවසමින් අදාළ සැකකරුගේ මව හා සහෝදරයා විසින් අදාළ ඇපය විවෘත අධිකරණයේ පෙනී සිටිමින් අස්සන් තැබිය යුතු බවට නියම කළේය. තවද දර්ශන තුළින් අදාළ සිද්ධියේ බරපතළ ස්වභාවය පිළිබිඹු වන බවද පැවැසූ මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝගයේ දක්වා ඇති හේතු මත දෙවැනි හා තෙවැනි සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් සෙසු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි නියෝග කළේය.

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත, සැරයන් ප්‍රියංකර (73313), සැරයන් ප්‍රේමසූර්ය (25487) යන නිලධාරීහු සමඟ නීතිඥ චම්පික ලසිතකුමාර මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ. මෙම නඩුවේ සැකකරුවන් වෙනුවෙන් නීතිඥ කැලුම් හෙට්ටිගමගේ, සම්පත් තෙන්නකෝන්, නාමල් ජගත් බණ්ඩාර, දයානි එදිරිසිංහ යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

2018-05-15
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

මාලිනී ෆොන්සේකා උපන්දිනයදා කැළණි පන්සලේදී දන්සලක් දේ

හෙළ සිනමාවේ නිළි රැජන ලෙස හදුන්වන මාලිනී ෆොන්සේකා පසුගිය දා උපන්දිනය සැමැරුවා. ඇයගේ මෙම පින්බර උපන්දිනය වෙනුවෙන් ඇය කැලණිය රජමහා

විජය වෙනුවෙන් ප්‍රතිමාව හදන්න මුල්ගල තබපු හැටි - ඡායාරූප

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා දැයෙන් සමුගෙන ගිය ද ඔහුගේ මතක සුවඳ කෙදිනකම වත් අපට අමතක කරන්න බැහැ. පසුගිය දා විජයගේ 71 වන උපන්

දෙරණ සිදුගේ.. අම්මගේ චරිතයට පන පොවන සමාධි මව් පදවියට

දෙරණ නාලිකාවේ විකාශය වන “සිදු” ටෙලි නාට්‍යය කියලා කියන්නේ.. ලංකාවේ ගොඩාක්ම දෙනෙක් නරඹන ටෙලි නාට්‍යයක් ඉතින් එකේ සිදුගේ අම්මාගේ චරි

මගේ ක‍්‍රිකට් ජීවිතයේ මාව වැටුණු අවස්ථාවන්වල මගේ ඔළුව හදලා මාව සැහැල්ලූ කරා - කෞෂාල්

ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ සිටින මහා පවුරක් ලෙසට ආරම්භක පිතිකරුවකු ලෙසටද.. කෞෂාල් සිල්වා නම් කළ හැකියි. ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවටම උචිත වූ

නිළියන් තිහක්ම මනාලියන් කරපු චන්දිමාල්. රෝසි සේනානානයක ගේ පෞද්ගලික රූපලාවන්‍ය ශිල්පියා මම

හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තිය කරගෙන තවමත් එම කර්මාන්තයන්හි බොහෝ දක්‍ෂතා ඇති ජ්‍යෙෂ්ඨ ජනපි‍්‍රය රූපලාවන්‍ය ශිල්පියෙක් ඔහු. ඒ ඔහුගේ වෘත්තී

සමහරු කන්ද එකපාරටම නැගලා එකපාරටම වැටෙනවා..... අපිනම් තාමත් කන්ද නගිනවා...

කොහොමද ඔබගේ ප්‍රසංගයට මුහුණු තුන මුණගැහුණේ...? මේ මුහුණු තුන ඇවිල්ලා වේදිකාවට නෑකම් කියන මුහුණු තුනක්නෙ. මම වේදිකාවෙන් උපන්කෙනෙක්

එකදිගට පෙනී හිටියා කියලා මට නම් අවුලක් නැහැ - කාවින්ද්‍යා

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබගේ හමුවට එන ඇය කාවින්ද්‍යා දුල්ෂානි. තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රියතම යොවුන්

මඩගහන කෙනා... මට මඩගහලා හරි බඩපුරවාගන්න එකට සතුටුයි.

මේනකා මධුවන්තිගේ ජීවිතේ වෙනස්‌කම් රැසක්‌ම සිද්ධවෙලා තියේ කියලා අපිට ආරංචි රැසක්‌ ලැබුණ. ඒ කතාවල ඇත්ත නැත්ත අපි මේනකාගෙන්ම අහලා බලමු.

පුතාව ක්‍රිකටර් කෙනෙක්‌ කරනවා බැරි වෙලාවත් නළුවෙක්‌ වුණොත්

දේශපාලන කටයුතුයි කලාවයි එකකට එකක්‌ ගැළපෙන්නෙ නැති ක්‌ෂේත්‍ර දෙකක්‌ කියලා අපි හිතුවට ඉඳහිට ඒවත් ගළපගත්තු අයත් අපි අතරෙ ඉන්නවා. හිරුණි

ඒ විෂුවල් එක තීක්ෂණටනම් මැච් වෙන් නෑ - බිරිද කියයි

පෙම්වතා විදියට හිටපු තීක්ෂණ පිළිබද දැන් ඔබට කොහොමද දැනෙන්නේ...? කිසිම වෙනසක් නෑ. ඒ ආදරේමයි. ඒ රැකවරණය තාමත් තියෙනවා. එකම කෙනාම

ටෙලි නාට්‍ය බලන්නේ.. peo tv නැත්නම් you tube එකෙන්.

අද නිවාඩුයි වගේ දෙන්නටම? ඔව්. හර්ෂණටයි මටයි අද නම් ගොඩාක්ම දවසකින් ගෙදර විවේකීව ඉන්න ලැබුණා. වෙන දව ස්වලට ෂූටින් වැටෙනවා නේ.

වස්ති ප්‍රඩක්ෂන් කරන ලද අළුත්ම වැඩක් මෙන්න - වීඩියෝ

වස්ති ප්‍රඩක්ෂන් කිවූ පමණින් හැමෝටම මතත් වෙන්නේ ඔවුන් මෙතෙක් කරපු හාස්‍යමය වීඩියෝ කිහිපය. ඔවුන් කාලෙන් කාලෙට වෙනස්මය නිර්මාණයන් ඔස්සේ

යුරේනිගේ....... පාළුව නැති කරපු කෙනා ගැන යුරේනි කියන කතාව

අද කාලේ මිනිස්සු රූපවාහිනිය බලනවට වඩා වැඩියෙන් කැමති රේඩියෝ චැනල් එකක් අහන්න. ඒ මොකද අද ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකා බොහොමයකම යන්නේ

ආදරේ කියන වචනෙට.. දැන් මම ගොඩක් බයයි - උදාරි කෞශල්‍යා

කලා ක්ෂේත්‍රය තුළ පසුගිය දිනවල නිතර කියැවුණු නමක් තමයි උදාරි කෞශල්‍යා කියන්නේ. ඇය ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් නැවතත් කලාවට අවතීර්ණ වෙලා

මම හරිම සංවේදී. මට හරියට දුක හිතෙනවා - ශෙහානි කහඳවල

ඇය නමින් ශෙහානි කහඳවල. ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් ඇතුළතදී ලොකු ජනප්‍රියත්වයක් ලබා ගෙන අවසන්. පුංචි තිරයේ පෙම්වතිය වු ඇය එක්කයි අද අපි

මිනිස්සුන්ගේ කතන්දර... මිනිස්සු ගහපු මඩ මාව ශක්තිමත් කළා.

ඔයාට දැන් ශලනි කියන්නද... මිතූ කියලා කියන්නද...? ම්... ශලනි කියමු නේද...? හැබැයි දැන් මම මිතූ කියන නමට ටිකක් ආසයි. මේ දවස්වල මම වැඩිපුරම

ලෙස්ටර්ගේ නැතිවූ සම්මානය බස් රථයකින් හමුවේ - ඡායාරූප

ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුවුන දිනයේ නිවසේ කලබලකාරී වාතා වරණය මැද.. ඔහුට ඉන්දියාවෙන්

පොඩි කාලයක් ඇතුළත මම නම් ලොකු ගමනක් ආවා - නිසංසලා

නිරූපණ ක්ෂේත්‍රයෙන් පැමිණ පසුව මියුසික් වීඩියෝ සහ ටී. වී. කමර්ෂල් තුළින් ජනප්‍රියත්වයකට පත්වුණු චරිතයක් තමයි නිසංසලා මධුෂානි හඳුන්වා දිය හැකිය. මේ

ලබන මස මාගේ විවාහ උත්සවය - බුවනි චාපා දියලගොඩ

මීට මාස කිහිපයකට පෙර බුවිනි චාපා විවාහ ගිවිස ගත්තේ කසුන් දේවින්ද ගාල්ලගේ සමග. බුවිනි කලාවට පැමිණි දක්ෂතම රංගන ශිල්පිනියක්. ඇය පසුගියද

පිරිසක් බොරු ප්‍රචාරය කරල මාව ගණිකාවකගේ තත්වයට ඇද දලා

ගිහානි වීරසිංහ යනු මේ දිනවල මුහුණු පොත ප‍්‍රමුඛ මෙරට සමාජ මාධ්‍යන් රැසකම වැඩිපුරම කතා බහට ලක්වන චරිතය යැයි කිවහොත් එය අතිශයෝක්තියක්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad