Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීන් 10ක් පොහොට්ටුවට ඒක් වෙයි

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රීලනිප නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඊයේ (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා

මිල වැඩි කෑම ඔයාල කන්න එපා වට්ටක්කා-මඤ්ඤොක්කා ලාබයි. ඒවා කන්න.. ඇගටත් ගුණයි..

කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතාමත් පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම

ICC විසින් චන්දිමාල්ව.. වරදකරු කෙරේ. තරඟ තහනමක් පනවයි. තරග ගාස්තුවේ සියළු මුදල් දඩ

කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ්

තැපැල් සේවකයන්ගේ.. වර්ජනය ආර්ථිකයට හොඳයි

තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තු දෛනික පාඩුව අවම වන බවක් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි එම

ඇමති ධුරයක් ලබා ගත්ත බුද්ධික ඇල්ලේ ගුණවංස හිමි බැහැ දකී

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි

ඇමෙරිකාව.... එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් ඊයේ (19) සඳහන් කළේය ජීනිවා

ඖෂධ හිඟයක් ඇති වුවහොත් එහි වගකීම වෛද්‍ය අධිකාරීවරයාට

කිසියම් රෝහලක ඖෂධ හිඟයක් ඇති වුවහොත් එහි වගකීම රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විසින් බාරගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා

ත‍්‍රීවිල්- බයික්වලට අලුත් පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දෙනවා

ලංකාවේ සියළු ත්‍රීවිල් සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේදී අලුත් පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන

වසර 34කට පසුව.. ඔස්ට්‍රේලියාව පහළටම - ලංකාව 8වැනි තැන

වසර 34කට පසු එක් දින ලෝක ශ්‍රේණිගත කිරීම්හිදී ඔස්ට්‍රේලියා කණ්ඩායම අංක 6ට පත්ව තිබේ. ඒ නවතම එක්දින ශ්‍රේණිගත කිරී ම්වලට අනුවය. 1984දී ඔස්ට්‍රේලි

ඥාණසාර හිමියන්ට අදත් ඇප නෑ ඇප අයදුම්පත සලකා බැලීම කල් යයි - තව දුරටත් ජම්පරයේ..

මාස 06 ක සිරදඬුවම් නියම සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්ත ඥානසාර හිමියන් පිළිබදව ඇප අයදුම්පත සලකා බැලීම එළඹෙන

ලාංකික සැමියාගේ ඝාතනයේ පසු අතරමං වූ බ්‍රිතාන්‍ය බිරිඳ

ලාංකිකයෙකු වන 26 හැවිරිදි සිය සැමියා ඝාතනය වීමෙන් පසු තමන් ශ්‍රී ලංකාවේ සිරගත වී යැයි හැඟෙනබව 60 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවක් වන ඩියෑන් ඩි

නම කියා ඇමතුවයි ජනපතිතුමාට කේන්ති යයි - සිසුවාට දෝස්මුර

තමාට ජනාධිපතිතුමා ලෙස ආමන්ත්‍රණය නොකිරීම නිසාවෙන් කෝපයට පත්වුණු පංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් නම් එරට ශිෂ්‍යයකු හට දොස්නගන වීඩියෝ

රාජ්‍ය ආයතනවල. පාඩුව බිලියන 50යි - හරි විගණනයක් කළොත් නිලධාරීන් රැසක් හිරේ

රාජ්‍ය ආයතනයන්වල පාඩුව බිලියන 50කට වැඩි බව පසුගියදා මුදල් අමාත්‍යාංශයෙන් එළිදැක්වපු වාර්තාවේ සඳහන් වන බවයි ගරු කථානායක කරු ජයසූරිය මහතා

අයිවෝ ඩෙනිස්‌ රන් ස්‌වරය නිහඬ වෙයි - වීඩියෝ

ප්‍රවීණ ගායන ශිල්පී සහ සංගීතඥ අයිවෝ ඩෙනිස්‌ මහතා ඊයේ (18 වැනිදා) අභාවප්‍රාප්ත විය. මීට මාස කිහිපයකට පෙර සිදුවූ හදිසි අනතුරකින් ඔත්පලව නිවසේ ප්‍රති

ඡන්ද කුට්ටිය.. ගැන හිතමින් වැඩ පෙන්නන තත්වයක් උදා වෙලා‍

මට ඇමැති තනතුරු නොලැබුණා කියලා එයින් සැලී පැත්තකට වැටෙන්න බලාපොරොත්තු වන් නැති බව මා මුලින්ම්ම කිව යුතුයි වසර 3ක් එක එක විදියේ දෙවල්

ඉන්ෆ්ලුවෙන්සාවෙන් මිය යන ලද දරුවෙකුගේ පියෙක් නඩු මඟට

මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවන්සා දරුණු වෛරසය වැළදීමෙන් රෝහල් ගත කිරිමෙන් පසුව තම දරුවා මිය ගියේ වෛද්‍යවරුන්ගේ නොසැලකිමත් කම නිසා බව පව

එජාපයට නව නායකත්වයක් ඕන - රවි කරුණානායක කියයි

මේ වන විට එකසත් ජාතික පක්ෂය තුළ විශාල දෙදරීමක් පවතින බවත් එය මැඩලීම සඳහා නිවැරැදි නායකත්වයක් අවශ්‍යම බවත් හිටපු මුදල් ඇමති රවි කියයි

මිහින්තලාව රාජමහා විහාරාධිපති හිමියන්ටත් මරණ තර්ජන

මිහින්තලය රාජමහා විහාරාධිපති භාරකාර වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හාමුදුරුවන්ට මරණ තර්ජන එල්ලවී තිබෙන බව පුද්ගලයකු කරපු අනතුරු ඇඟවීම්

ඇසුරක් පවත්වා. එය පටිගත කළ තරුණයාට සිසුවිය විවාහ කර දේ

සිය පාසල් පෙම්වතිය නිවෙසට රැගෙනවිත් ඇය සමඟ ඇසුරක් පවත්වමින් කැමරාව සහිත ජංගම දුරකථනයකට එය පටිගත කරපු තරුණයකු අනුරාධපුර මූලස්ථාන

කොටින්ට සල්ලි එකතු කළ 13ට සිරදඬුවම් නියමකිරීම ප්‍රතික්‍ෂේපයි

ස්විට්සර්ලන්තයේ දී.. ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවට අයත් එල්.ටී.ටීඊ සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කරපු පුද්ගලයන් දහතුන් දෙනකුට සිරදඬුවම් නියම

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
ගුටිබැට හුවමාරුවෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයාගේ තත්වය
GossipClanka.com

ඒකාබද්ධ විපක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තුවේ සභා ගර්භය මැද ඊයේ (10දා) හටගත් ගැටුම, යුද පිටියක් බවට පත්වී මන්ත්‍රිවරු පිරිසක් තුවාල ලැබීමෙන් කෙළවර විය. බැඳුම්කර කොමිෂන්

 

සභා වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම පිණිස කතානායකවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුව කැඳවා තිබිණි.

එම වාර්තාව කතානායකවරයා වෙත ලැබී නොතිබීම නිසා එය ගෙන්වා සභාවට ඉදිරිපත් කර විවාද කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රිවරු කතානායකවරයාගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියහ.

එම වාර්තාව ලබන 17දා ලබා දෙන බවට ජනාධිපති ලේකම්වරයා විසින් තමා වෙත දැනුම්දී ඇති බව කතානායකවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව රජයේ මුදල්වලට වගකියන ආයතනය නිසා ජනාධිපති ලේකම් හෝ නීතිපති හෝ පාර්ලිමේන්තුවට කැඳවා එම වාර්තාව ලබා ගන්නා ලෙස දිනේෂ් ගුණවර්ධන, අනුර දිසානායක, එම්. ඒ. සුමන්තිරන් යන මන්ත්‍රිවරුද රවුෆ් හකීම් ඇමැතිවරයාද කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.

මේ අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ නැඟී සිටිනවාත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු, බැඳුම්කර හොරු අත්අංඩගුවට ගනු, නීතිය කාටත් සාධාරණ නම් බැඳුම්කර හොරු ඇයි නිදැල්ලේ යනුවෙන් සඳහන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් "රනිල් හොරා" රනිල් හොරා" කියමින් සභාව මැදට පැමිණ ඝෝෂා කරන්නට වූහ.

මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ සිඩ්නි ජයරත්න, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රිවරු සභාව මැදට පැමිණ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ප්‍රදර්ශනය කරමින් සිටි පෝස්ටර් උදුරා ගැනීමට උත්සාහ දැරූහ.

එස්. එම්. මරික්කාර් මන්ත්‍රිවරයා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතරට යමින් ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා අත තිබූ පෝස්ටරය උදුරා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ලොකුගේ මන්ත්‍රිවරයා ඔහුට පහරක් එල්ල කළේය. එජාප මන්ත්‍රිවරුන් මරික්කාර් මන්ත්‍රිවරයා ඒ අවස්ථාවේ ආණ්ඩු පක්ෂය දෙසට කැඳවා ගෙන යනු දක්නට ලැබිණි.

මන්ත්‍රිවරුන්ගේ ඝෝෂාව මැද්දේ අගමැතිවරයා සිය විශේෂ ප්‍රකාශය සිදුකර අවසන් වනවාත් සමඟ "මම කියන කොට ඕගොල්ලෝ කියන්න කියූ අගමැති රනිල් වික්‍රමසිංහ, "කවුද හොරු" "කවුද හොරු" කියද්දී එජාප මන්ත්‍රිවරු "මහින්ද හොරා" "මහින්ද හොරා" කියමින් කෑ ගැසූහ.

කතානායක කරු ජයසූරිය, පක්ෂ නායක රැස්වීමක් කැඳවමින් සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටු වූයේ මේ අවස්ථාවේය. සභාවේ කටයුතු අත්හිටුවා කතානායකවරයා අසුනින් නික්ම යනවාත් සමඟම මරික්කාර් මන්ත්‍රිවරයා දිවගෙන විත් එක්වරම ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයාට වැරෙන් පහරක් එල්ල කර කලින් තමාට කළ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් දුන්නේය.

එතැණින් ඇරැඹුණු පහරදීම, නොනැවතී එජාපයත් ඒකාබද්ධ විපක්ෂයත් අතර ගැටුමක් බවට පත්වෙද්දී චමින්ද විජේසිරි මන්ත්‍රිවරයාද ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා අසලට ගොස් එල්ල කළ ප්‍රහාරයෙන් ලොකුගේ මන්ත්‍රිවරයා ඔහු අසල තිබුණු පුටුව මතට ඇද වැටුණේය.

චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා ආපසු හැරෙද්දී ඔහු වටකරගත් ඒකාබද්ධයේ මන්ත්‍රිවරු ඔහුට පහරදීමට සූදානම් වෙද්දී ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා පිටුපසින් පැමිණ අත දිගහැර චමින්ද විජේසිරි මන්ත්‍රිවරයාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය.

රංජිත් සොයිසා, මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණී ලොකුගේ යන මන්ත්‍රිවරු ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා දෙසට මේස මත තිබුණු පොත් මිටි විසි කරමින් පහර දුන්හ.

විපක්ෂයේ අසුන් අසල පොදිකමින් විජේසිරි මන්ත්‍රිවරයා බේරා ගැනීමට පැමිණි එජාප මන්ත්‍රිවරුද මේස මත තිබූ පොත් ඒකාබද්ධය දෙසට විසිකරමින් ප්‍රහාර එල්ල කළහ.

එසේ එල්ල කළ පොතක් වැදීමෙන් රංජිත් සොයිසා මන්ත්‍රිවරයාගේ කම්මුලට තුවාල සිදුවිය. ඒ අවස්ථාවේ රෝහිණී කවිරත්න මන්ත්‍රිවරියද මන්ත්‍රිවරුන් අතර හිරවී සිටියදී තුසිතා විජේමාන්න මන්ත්‍රිවරිය දිවවිත් ඇය බේරාගෙන පසෙකට කැඳවා ගත්තාය.

ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයාටද ප්‍රහාරයක් එල්ල වූ අතර ඔහුගේ ඇසකට එම ප්‍රහාරය නිසා ඇතිවූ වේදනාවෙන් ඔහු පසුවනු දක්නට ලැබිණි.

ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයා ඇඳ සිට කමිසයද ඉරී ගොස් තිබිණි.

විපක්ෂයේ මන්ත්‍රිවරුගේ ආසන අතරේ මෙසේ පහරදීම් සිදු වෙද්දී සභාව මැද සිටි කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයා හිටි හැටියේම ක්ලාන්ත වී සෙංකෝලය තබා ඇති මේසය ඉදිරිපිට ඇද වැටුණේය.

එ.ජා.ප. මන්ත්‍රිවරුන් පිරිසක් ජයවර්ධන මන්ත්‍රිවරයා නැඟිට්ටුවා, කැඳවාගෙන ගොස් මන්ත්‍රි ආසනයක හිඳුවා ටික වේලාවකින් පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් වෛද්‍යවරු ආණ්ඩු පක්ෂයේ ලොබියට කැඳවා ප්‍රතිකාර ලබාදීමෙන් පසු මන්ත්‍රිවරයා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

මේ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, මංගල සමරවීර යන ඇමැතිවරු ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් විපක්ෂයේ මන්ත්‍රි ආසන ඉදිරිපිට සිටි අතර අගමැතිවරයා කිහිපවිටක්ම පහර කෑ විපක්ෂයේ මන්ත්‍රිවරුන් අසලට යෑමට උත්සාහ කළ අවස්ථාවේ ඔහුගේ යෑම වළක්වන අයුරු දිස්විය.

සභාව නැවත රැස්වූ අවස්ථාවේ අගමැතිවරයා කලින් කළ ප්‍රකාශය නැවත ප්‍රකාශය කිරීමට සූදානම් වූ අවස්ථාවේ නැවත සභාවේ ඝෝෂාවක් ඇති විය.

බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා අගමැතිවරයා නැවත ප්‍රකාශය කිරීමට විරෝධය පළ කරමින් "අගමැතිවරයා එක්වරක් කළ ප්‍රකාශය නැවතත් කිරීම නවත්වන්න. මේක මහ විහිළුවක්" යැයි පැවැසීය.

2018-01-11
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

විශ්ව බලන්න පියුමිලා ගිහින් ඇද උඩ නැග රෝහලේ ගත් ඡායාරූප

නිරූපණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කර සිටිනවා. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට පියුමි

මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි

කාලෙකින් සිනමාවත් එක්ක ඔබ සම්බන්ධ වුණේ නැද්ද විනූ? මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේම නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ

චම්පා කල්හාරි එක් තැන් වෙලා - මාව බිමටම ඇදගෙන වැටුණා.

චම්පා කල්හාරි යනු කුඩා වියේ සිටම සිය උපතින් ලැබූ ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවි

අපි මේ කාලේ විලාසිතා නොකර වයසට ගියාම ඒවා කරන්නද?

නිරූපණ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ටීනා ෂනෙල් මේ වන විට රංගනය තුළත් ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. සිය විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන

මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ කියයි

ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක වන සුදත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. එම

ලෝක පූජිත සුපිරි හොලිවුඩ් නළු රම්බෝට ලිංගික හිංසා චෝදනා

ලෝකපූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී ඇත. 71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝ

ඕස්ට්‍රේලියාවේ 2018 රූප සුන්දරී තරගයට ලංකාවේ වෛද්‍යවරියක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට අපේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් යන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබද මේ

අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා - මහේෂ් නිස්සංක

ජනප්‍රිය නිවේදකයකු වූ මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස සියළුම මුද්‍රිත විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්

සැපක් කියා ලොකුවට මම සැපක් විඳින කෙනෙක් නෙමෙයි.. පියුමි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ අලුත්ම විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට.. පටන් අරන්

හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

උපන්දිනය දවසේ දී අසරණ පවුල් 250කට හාල් බෙදල දුන්නා

සල් සපුනා නාට්‍යයේ පුංචි පත්තරකාරියට වගේම නාට්‍යයේ පුංචි සුරංගනාවිට ලැබෙන්නේ ඉහළම ප‍්‍රතිචාරයක්. මෙම චරිත දෙකටම රංගනයෙන් දායක වන්නේ මිෂෙ

ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳ උපන් දින සාදයක් පවත්වනවා

රූපලාවණ්‍ය ෂේත්‍රයේ දක්ෂම රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. මේ දිනවලදී වැඩිපුරම ඔහු ගැන කතා වෙන්නේ.. චන්දිමාල්ගේ රෝයල්

කලාකරුවන්ව නොසලකා හැරිය මේ වගේ ආණ්ඩුවක් අපේ රටේ කවදාවත් තිබුණේ නෑ....

ඉතා අසාධාරණ ලෙස බදු ගහලා කලාකරුව මෙතරම් අසීරුතාවට පත් කරපු ආණ්ඩුවක්, නිදහසින් පසුව ඉතිහාසයේ නොසිටි බවයි රංගන ශිල්පීයෙකු වූ ජනක් ප්‍රේම

ඉතාලියේ සිටින.. ලාංකිකයන්ගේ ඉතාලි ස්ටාර් මෙන්න - ඡායාරූප

ඉට් නිවුස් ලංකා නම් මාධ්‍ය ආයතනයක් මගින් ඉතාලියේ දී පවත්වන ලද ඉතාලි ස්ටාර් රියලිටි තරගය... බොහෝ දෙනෙකුගේම අවධානය දිනාගත්ත රියලිටි තරග

පිලිපීන ජනාධිපති විවාහක රූමත් කතකගේ.. දෙතොල සිපගනී...

පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ යනු ලොව සිටින ආන්දෝලනාත්මක නායකයෙකි. මේ වනවිට... ඔහු නැවතත් තවත් ආන්දෝලනාත්මක සිද්ධියක්නිසා

අලුත් බදු පනතින් කළාකරුවන්ට අසාධාරණයක් වේ. කලාකරුවන් ජනපති හමුවී සාකච්ඡා කරයි

සිනමා, ටෙලිනාට්‍ය සහ අනෙකුත් කලා ක්ෂේත්‍රයන් රැසක්ම නියෝජනය කරන නියෝජිතයන් පිරිසක් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද විශේෂ

ශ්‍රියන්ත මෙන්ඩිස් පැවිදි වෙලාද - ඇත්ත මෙන්න - ඡායාරූප

ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ අපේ රටේ ප්‍රවීනතම.. දක්ෂතම රංගන ශිල්පියෙක්. ඉතිං ඔහු දැන් පැවිදි දිවියට ඇතුලත් වී තිබෙන බවට මේ දිනවල රාවයක් පැතිරෙ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad