අගමැති රනිල් අද ගේන්න හදන්නේ මං එදා ගෙනා එකම
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

පුත්තලම වැසියන් බූරුවෝද.... ? - කොළඹ කුණු පුත්තලමට එපා

දිවයිනේ සියලු කසළ පුත්තලමට දමන්නේ එහි ඉන්න වැසියන් පුත්තලම් බූරුවෝදැයි.... තමන් ප්‍රශ්න කරන බවයි වාරිමාර්ග හා ඡල කළමනාකරණ රාඡ්‍ය ඇමැති

ගූගල් සමාගමට යුරෝපයෙන් දඩ. නිවැරදි කරන්න දින 90ක් දෙයි.

සාධාරණ ආකාරයට ව්‍යාපාර කිරීමට අදාළ රෙගුලාසි උල්ලංඝණ කිරීම හේතුව නිසාවෙන් ගූගල් සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක දඩයක් පැනවීමට

රෝහල.. රජයට පවරා ගන්න යයි - නෙවිල් ජනපති ලේකම් හමුවේ

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගෙන ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කිරීම සදහා කැබිනට් අනුමැතිය අද ලැබුණු බව ඇමති කබීර් හෂීම් මහතා කියයි. රජයේ

පොලිසියේ අය ත්‍රීවිල් තියාගෙන.. හයර් ගිහින් - ඇමැතිට මාට්ටු

කොළඹ නාගරික සීමාව තුළ, A-1 ශ්‍රේණිගත වැදගත්ම කියන.... පොලිස් ස්ථානයක් වන කුරුඳුවත්ත පොලීසිය මේ වනවිට ත්‍රීවිල් රථගාලක් බවට පත්ව ඇති

රයිගම් සම්මාන උළෙල විකාරයක් වෙයි - 2017 ඒවටත් සම්මාන

පසුගිය දා පැවැත්වූ Raigam Tele'es සම්මාන උළෙල ගැන දැඩි විවේචන එල්ල වෙතී. මෙම සම්මාන උළෙලේදී සම්මානයන් පිරිනමන්නේ 2016 දෙසැම්බර්

හොඳ හොඳ දේවල් සැප්තැම්බරය වනවිට බලා ගන්න පුළුවන්

සැප්තැම්බර් හෝ ඔක්තෝබර් වනවිට දේශපාලනයේ සැබෑ වෙනසක් දැකගත හැකිවනු ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හා කළුතර

ලොතරැයි ගන්නේ බලා ගෙනයි - හොර ලොතරැයි රට පුරා

ලොතරැයි මණ්ඩලය හොර ලොතරැයිපත් විකුණන බවට එකාබද්ධ විපක්ෂ පිරිස චෝදනා කරයි.  ගොවිසෙත ලොතරැයියක් පෙන්වමින්.. බන්ධුල ගුණවර්ධන

හිස් ගොඩනැඟිල්ල සදහා කෝටි.. 600ක් ගෙව්වට නඩු පවරන්න ඒකාබද්ධය සැරසේ...

වසරකට රුපියල් කෝටි තුන්සියයකට ආසන්න මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා , මහජන මුදලින් බදු ගෙවමින්, ප්‍රයෝජනයට නොගෙන වසා දමා

බදු නංවන නව පනත ලබන මස.. බදු වැඩිවෙන්නේ මෙහෙමයි

ලබන මස මුල දී... පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙන අලුත් දේශීය ආදායම් බදු පනත යටතේ ක්ෂේත්‍ර ගණනාවකටම බලපාන බදු අනුපාතයන් ඉහළ

ප්‍රකෝටිපතියන් 170ක් ලංකාවෙ ලෝක ධනවතුන් පිළිබඳව වාර්තාව

අමෙරිකානු ඩොලර් කෝටියකට (මිලියන 10 ක්) වඩා විශාල ධනයකට හිමිකම් කියනු ලබන ප්‍රකෝටිපතියන් 170 දෙනෙකුන් කොළඹ නගරයේ පමණක් සිටින

Sri Lanka ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් අස්වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා.... සිය පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.  සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලංකා

අධිවේගී මාර්ග බස්‌ ගාස්‌තු ඇතුළු. සියළු බස් ගාස්තු වැඩි වෙන හැටි

ලබන මස (ජුලි) 01 වැනිදා සිට බස්‌ ගාස්‌තු ඉහළ යන ආකාරය ජාතික ගමනාගමන.. කොමිෂන් සභාව.. විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව සාමාන්‍ය හා අර්ධ

ඥානසාර හිමි අල්ලා දෙවියන්ට... බැන්නොත් අපි ක‍්‍රියා කරනවා..

අවුරුද්දේ ලෝකයේ හොඳම විහිළුව තමයි ඥානසාර ස්වාමීන් වහන්සේට ඇප ලබාදීම. නීතිය සියලු දෙනාට එක වෙන්න ඕන. සිංහල ජනතාවට බුදු හාමුදුරුවො

චෙක්පත් එපා - වන්දිය මුදලින්ම ගෙවන්න මර්වින්ට නියෝග

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් අනුව කිරිබත්ගොඩ නිවැසියකු හට රුපියල් ලක්ෂ 4ක වන්දියක් ගෙවීමට.... චෙක්පතක් දීම පිළිනොගත් ශේෂ්ඨාධිකරණය

වොක්ස්වැගන්... තාමත් මුල් ගල විතරයි. ඉඩම කෝටි 21විකුණයි

එදා වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව පවසමින් කුලියාපිටියේ.... මාහා භාරකාරයාගේ ඉඩමක තැබූ මුල් ගල තවමත් ඒම ආකාරයෙන්ම..

ජල ඒකකයකට රුපියල් 150ක් යනවා.. අපි දෙන්නේ 12ටයි… ජල ගාස්තු වැඩි කරනවා..

ඉදිරි කාල සිමාව ඇතුලත ජල ගාස්තු ඉහල දැමීමක් සිදුවන බව නගර සැලසුම් ජල සම්පාදන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි. රටේ

ඉරාකයේ මොසුල් නගරයේ ඇති අල්-නූර් පල්ලිය IS පුපුරුවා හරී

ඉරාකයේ මොසුල් නගරයේ පෞරාණික අල්-නූර් මුස්ලිම් දේවස්ථානය ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්තයන් විසින් සම්පූර්ණ යෙන්ම පුපුරුවා හැර තිබෙනවා

අැප ලැබුණු ඥාණසාර හිමිව අායි අත්අඩංගුවට අරන් ඇප දෙයි

අද (21) දිනයේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය... බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

ඇමැති SB දිසානායක අස්ගිරි මහ නාහිමියන්ගෙන් සමාව ගනී...

සමාජ සවි බල ගැන්වීම් හා සමාජ සුභ සාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා අස්ගිරි මහ නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයෙන් අද (21) පෙරවරුවේ

ළිං මැඩියෝ වගේ හිරවෙලා.. මේ රට කවදාවත් ගොඩගන්න බැහැ

රටක් දියුණු කිරීමට නම් වෛද්‍ය වෘත්තිය, සම සෞඛ්‍ය වෘත්තිය ආදී වෘත්තීන් දියුණු කළ යුතුයි... එතුළින් රට යම් ගුණාත්මක සහ ව්‍යුහාත්මක වෙනසක් කරා ගමන්

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
අගමැති රනිල් අද ගේන්න හදන්නේ මං එදා ගෙනා එකම
GossipClanka.com

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වර්තමානයේ ගෙන එ්මට සූදානම් වනුයේ තමා ජනාධිපතිවරිය ලෙස එදා ගෙන එනු ලැබූ, එවකට විපක්ෂනායකවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ‘එපා කියා විසිකර දැමූ’ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන

 

ය බව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ජාතික සමගිය හා සංහිඳියා විමර්ශන කාර්යාංශයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුව අමතමින් හිටපු ජනපතිනිය සඳහන් කළේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සහිත තමන් ගෙනා ව්‍යවස්ථාව රනිල් වික‍්‍රමසිංහ මහතා එවකට ප‍්‍රතික්ෂේප කළේ තම පක්ෂය යළිත් වරක් මැතිවරණය ජයගනු ඇතැයි යන බියෙන් බව ය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් එදා ගෙන ආ ව්‍යවස්ථාව විසිකොට දැමූ එවකට විපක්ෂනායක වූ රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්ම අද එම ව්‍යවස්ථාව ගෙන එ්ම සම්බන්ධයෙන් වත්මන් විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මෙසේ කියා සිටියා ය.

ඒ තමයි සහෝදරයා කියන්නේ මිනිසාගේ චරිතය කියලා. එදා එපා කිව්ව ව්‍යවස්ථාව තමයි අද ඔය රනිල් වික‍්‍රමසිංහ ගේන්න හදන්නේ. එදා එ්ක එපා කිව්වේ අපේ පක්ෂය යළිත් දිනාවි කියන බයට. මම තව ටිකක් කල් ජනාධිපති වෙලා ඉඳී කියන බයට. අන්තිමට එ්ගොල්ලෝ බලයට ගේන්නත් මම නායකත්වයකුත් අරගෙන උදව් කරලා අගමැතිත් කරලා තවත් අය ජනාධිපති කරලා මම එදා කිව්ව එක එ්ගොල්ලෝ දැන් කියනවා. ඔය කාලසීමාව ඇතුළත අවුරුදු 20ක් තිස්සේ රට විනාශ වුණා. දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයත් ඇතුළුව බොහෝදෙනෙක් පිළිගන්නවා එදා ඒකට සහාය දුන්නා නම් හොඳයි කියලා. ඔවුන් ඒ වැරැද්ද පිළිගන්නවා. දැන්වත් පිළිගන්න එක ලොකු දෙයක්නේ යැයි හිටපු ජනාධිපතිනිය කීවාය.

මේ අතර විධායක ජනපති ක‍්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු තීන්දුවක් ගෙන නැති බවත්, 2020 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්‌ෂක ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තීරණයක්‌ ගෙන නැති බවත්,  මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කරමින් බවද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙහිදී පැවසුවාය.

මෙහිදී තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු හිටපු ජනාධිපතිනියගෙන් ප‍්‍රශ්න විමසූහ.

ප‍්‍ර : සංහිඳියාව සම්බන්ධයෙන් වන වාර්තාවක් පසුගියදා භාරදුන්නා. එ් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කරන්න රජය සූදානම්ද? එක් අමාත්‍යවරයෙක් කියලා තිබුණා යුද අපරාධ විමර්ශනයට විදේශ විනිසුරුවරු කිසිසේත් ගෙන්වීමට එකඟ නෑ කියලා. රජයේ විවිධ ආයතන තියෙනවා සංහිඳියාවට සම්බන්ධ දේවල් සම්බන්ධීකරණය කරන. එ්ක මම ආරම්භ කළ කාර්යයක් නොවුණත් වඩාත් හොඳ දෙයක්. යුද්ධයේදී සිදුවුණ අසාධාරණකම්, ව්‍යවස්ථාව සම්බන්ධව, යුද අපරාධ පිළිබඳ රජය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ජනතාවගේ අදහස් ලබාගෙන රජයට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය මගින් පත්කරන ලද උපදේශන කාර්ය සාධක බළකාය පසුගියදා එ් වාර්තාව භාරදුන්නා. ඔවුන්ට තියෙන්නේ ජනතාවගෙන් අදහස් ලබාගෙන රජයට ඉදිරිපත් කිරීම පමණයි. ඉන් එහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවස්ථාව ලබාදී නැතත් ඔවුන් නිර්දේශ වගයක් ඉදිරිපත් කර තිබෙනවා. අපේ රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් නිසා එ්වා පිළිගත්තා. නමුත් එ්වායෙන් හැකි එ්වා පමණක් කි‍්‍රයාත්මක කොට අනිත් එ්වා පසෙක දැමීම රජයට කළ හැකියි. සියලූ නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතුයි කියලා රජය බැඳී නෑ. නමුත් කැබිනට් එකෙන් පත්කළ කමිටුවක් තමයි මේ නිර්දේශ ඉදිරිපත් කරන්නේ. එදා ඒ කමිටුව පත්කරන්න කැබිනට් එකේදී ඡුන්දය දුන්නු ඇමැතිවරයෙක් එහෙම කතාවක් කියන එක සම්පූර්ණ වැරදියි. විදේශ නිරීක්ෂකයන් ගේන්න අදහසක් තිබෙනවා. නිර්දේශ පිළිබඳ සාකච්ඡා කොට පසුව තීරණයකට එළැඹේවි.

ප‍්‍ර : ජාතිවාදය පැතිරවීම සඳහා කෙරෙන දේශපාලනය විශ්වවිද්‍යාල තුළින් සිදුවෙනවා. මෙවැනි තත්වයක් තුළ ඔබතුමිය කරනු ලබන සංහිඳියාව ගොඩනැංවීම කළ හැකි ද? විශ්වවිද්‍යාල විතරක් නෙවෙයි දේශපාලනඥයෝ තමයි ලංකා ඉතිහාසය පුරාම ජාතිවාදය පතුරුවලා තියෙන්නේ. දැන් නම් සමාවෙන්න එ්ක සමහර භික්ෂූන් වහන්සේලාත් භාරගෙන තිබෙනවා. වැඩිපුර දේශපාලනඥයෝ ජාතිවාදය පතුරුවන්නේ ඔවුන්ගේ වාසියට ඔවුන්ට ඡුන්දේ ගන්නයි. මට ආඩම්බරයෙන් කියන්න පුළුවන් එහෙම නොකළ එකම දේශපාලනඥයා මමයි. හැබැයි වත්මන් ජනාධිපතිවරයාත් එහෙම කවදාවත් කරලා නෑ. එ් නිසා තමයි අපි එතුමාට සහයෝගය දුන් ප‍්‍රධාන හේතුවක් වුණේ. දැනුත් ජාතිවාදය පතුරුවනවා ප‍්‍රශ්න විසඳන්න දෙන්නෙම නෑ ඒකෙන් ජනප‍්‍රිය වෙන්න හදනවා. මේ රටේ තියෙන ප‍්‍රධානතම ඛේදවාචකයත් එ්කයි.

ප‍්‍ර : මේ ප‍්‍රශ්නෙට ඔබට දිය හැකි විසඳුම මොකක්ද? අපේ රටේ ඉන්න ජනතාව ඉතාම උගත්. මෙරට බහුතරය හරියට කරුණු අවබෝධ කරගත්තොත් එ්ක තමයි කළ යුත්තේ. එ් අයට ආකල්ප දුන්නොත් අනිත් අය  ඕනෙ දෙයක් කරපුවාවේ. බහුතර ජනතාව තීන්දු කළ යුතුයි කළ යුතු දේ.

ප‍්‍ර : ඔබ හිතනවාද ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය නොකළානම් ඔබට ඔය ආකාරයටම සංහිඳියා වැඩපිළිවෙළක් දියත් කළ හැකියි කියලා. ඔව්. ඇයි මගේ ආණ්ඩුව කාලේ යුද්දෙ කර කර මම කළේ සුදු නෙළුම ව්‍යාපෘතියක්. මම ජනාධිපති වුණේ 94. අපි ප‍්‍රංශෙන් ගෙනැල්ලා සොෆ්ට්රේස් කියලා සමීක්ෂණ කණ්ඩායමක් කවුරුත් දන්නේ නෑ මම විතරයි දන්නේ අපි අවුරුදු 2ක් පුරා කළා සමීක්ෂණයක්. අපේ විශ්ව විද්‍යාල සිසුන් ලවා සමීක්ෂණය කෙරෙව්වේ ඔවුන් දන්නෙත් නෑ මේක කාටද කළේ කියලා. පුළුල් සාම්පලයක් අරගෙන අපි කළේ යුද්ධය, අලූත් ව්‍යවස්ථාවක් ගැන, යුද්ධය දිගටම කළ යුතුද සාමය ගැන සමීක්ෂණය කළා. එහි පළමු ප‍්‍රතිඵලය සිංහල අය 23.3%යි කිව්වේ යුද්ධය නවත්තලා සාකච්ඡුා කරලා දේශපාලන විසඳුම් දිය යුතුයි කියලා.

මෙම මාධ්‍ය හමුව සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන් ද සිල්වා මහතා,  යාපනය, රුහුණ, අග්නිදිග, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල, නැගෙනහිර සරසවියේ ස්වාමි විපුලානන්ද ආයතනය, ජමියාහ් නලීමියාහ් ආයතනය, ශ‍්‍රී ලංකා භික්ෂු සරසවිය නියෝජනය කරමින් උපකුලපතිවරු ද ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාංශයේ නියෝජිතයෝ ද සහභාගි වී සිටියහ.

2017-01-11
Loading...

Advertisements
WEEKEND ARTICLES

දෙවැනි බබෙක් ගැන තාම හිතලා නෑ - පබෝදා මොකද නිශ්ෂබ්ද?

පුතා නිසා. පහුගිය කාලවලදී ඒ තරම්ම වැඩ බාරගත්තේ නෑ. ඒත්.... දැන් නම් මම ටික ටික නිර්මාණවලට දායක වෙනවා... හැබැයි ඉස්සර තරම්ම වැඩ එක

විවාහ වෙද්දී 23යි. එයත් ටිකටික මගේ ලෝකෙ තේරුම් ගත්තා

වෙනස්ම හඩක් එක්ක සංගීත ක්ෂේත‍්‍රයට ආපු නදිනි පේ‍්‍රමදාස තවම ජනප‍්‍රියකමේ සතුට අඩුවක් නැතිව විදින කෙනෙක්. නදිනිට කාලෙකට පස්සෙ කතා කරන්න

සඳනිට ඉංජිනේරුවරයකුගේ.. හිත ගිහින්. බැන්දට පස්‌සේ රඟපාන්නෑ

මේ දවස්‌වල මගේ ටෙලිනාට්‍ය දෙකක්‌ ස්‌වර්ණවාහිනියේ විකාශය වෙනවා. ඒ "තව දුරයි ජීවිතේ" සහ "දෙව්ලියේ" ටෙලි නාට්‍ය දෙක. ඉතිං ඒ නාට්‍ය දෙක

රටේ මේ දිනවල තියෙන ප්‍රශ්නත් එක්‌ක ප්‍රසංග අඩුයි - MG ධනුෂ්ක

එදා ඇඹිලිපිටිය පුරවරයෙන් දෙරණ ඩී්‍රම්ස්‌ ස්‌ටාර් හරහා සංගීත ක්‍ෂේත්‍රයට පැමිණ රටේම ආදරය එක්‌ රැයකින් තමන් සතු කරගත්තු එම සිහින තරුව ඔබට

ෆොටෝ ෂූට් එකක් දෙකක් කරලා මම මොඩ්ල් කියන අය ගොඩක් ඉන්නවා

2016 විවාහක රූ රැජින කිරුළපලන් මෙම රුවැත්තිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගියදා.... MISS and MRS Vietnam Europe තරගයට...

ගෑනු ළමයෙකුට.... Modeling නරකම නෑ - මයුමි ශ‍්‍රීමාලි

ලංකාවේ නිරූපණ ක්ෂේත‍්‍රයට තරමක් නුහුරු මුහුණක්වුණත් ඇය ජාත්‍යන්තරය... වෙනුවෙන් අපේ රට නියෝජනය කරන ලද තැනැත්තියක්.  මෙවර මයුමි ශ‍්‍රී

දුකාට දුක හිතුණු.... ලොකුම දුක ගැන අපට කියයි.

වී එෆ්. එම් එක මම හදල ඒකෙන් එළියට බැහැලා එන්න සිදු වූ දින මගේ සිතට දැනුණ වේදනාව අපමණයි. දරුවෙක් වගේ හදලා, විධිමත් පුහුණුවකින් පසුව.. පිරිස

දේශපාලනේ... කරල මට ලැබුණු එකම දේ මගේ මහත්තයා.

කොහොමද උපේක්‌ෂා ජීවිතේ? ජීවිතේ මල්, ආදරණීය පබා ඔබ රසිකයන්ගෙන් ඈත්වෙලා නේද? නෑ. මගේ ජීවිතේ තියෙනතුරාම මම මට ආදරය කරන රසික රසි

මම කැමති නෑ ලාබෙට කණුකමට කරන නිෂ්පාදනවල වැඩකරන්න

ඔබ නිරූපිකාවක්‌ද? නිළියක්‌ද? නැතිනම් නිවේදිකාවක්‌ද? මම නිරූපිකාවක්‌ නෙමෙයි. හැබැයි නිරූපණ ක්‍ෂේත්‍රය ගැන ඉගෙන ගෙන තියෙනවා. ඊට පසුව මම

විවාහ ගිවිස ගන්න සහේලි 12 හ ලංකාවට ඇවිත් - විස්තර මෙන්න

කවදද ශ්‍රී ලංකාවට ආවේ. මම ලංකාවට ආවේ පසුගිය 12 වැනිදා. ඇයි හදිසියේම ලංකාවට එන්න තීරණය කළේ ? මගේ... විවාහය සිදුවෙනවා.. පවුලේ අය

ගංවතුර ආධාර බෙදන්න ගිහිල්ලා සදුන් ආයෙත් කකුලත් කඩාගෙන

සදුන් කොහොමද දැන් කකුල තාම හොද නැහැ. බෙහෙත් කරනවා ගෙදරට වෙලා. මොකද වුණේ එක පාරටම...? ගංවතුරට අපේ මිනිස්සු ගොඩක්ම අසරණ

මගේ රඟපෑම දැකලා... හොඳටම නැන්දි ඇඬුවා - සෙනාලි.

එංගලන්තේ ගිහින් කාලයක් ජීවත් වුණු හැඩකාර කෙල්ලෙක් ලංකාවට ඇවිදින් වෙලට බැස්සා. මඩ ගාගෙන හරි හරියට කුඹුරේ වැඩවලට උදව් කරපු මේ කෙල්ල

මම කැමතියි කෝකියෙක් වෙන්න ඒ සම්බන්ඳ උපාධියකුත් හදාරනව

රෝස කැලේ කියන චිත‍්‍රපටියේ හිටපු පුංචි සන්ජලී දැන් ලොකු ළමයෙක්. හුරතල් කමම නිසාම ඇයව අපිට අමතක වෙන්නේ... නැහැ. මෙවර සුහද පිලිසඳරකට

මම රගපාන්නේ යම රජ්ජුරුන්ගේ දුව හැටියට - තාරුකා

තාරුකා වන්නිආරච්චි මේ දවස්වල ජනප්‍රියම නිළියක්. රංගනයෙන් දායක වුණු චිත්‍රපට වගේම ටෙලි නාට්‍යත් මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර... කතාබහට ලක් වෙනවා.

මගේ ගීත ගොඩක් ස්ලෝ ඒවා - ගොඩක් ප්‍රචාරය වෙන්නේ රෑට

නිවේදිකාවක් සහ ගායිකාවක් ලෙස ජනාදරයට පත් වූ ඇය මේ වන විට මව් පදවිය තුළ ඉතාමත් කාර්ය බහුල චරිතයක් වී හමාරය... ව්‍යාපාරික කාන්තාවක්

එන වසරේ මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වෙන්න හිතන් ඉන්නවා

වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනාවන් බොහොමයක් තුළින් ඔබ හඳුනාගත් බුද්ධි ජයවර්ධන සමගින් මෙවර.... තරු කතාබහ අරඹන්නට අපි සූදානම් වුණෙමු.

හර්ෂණ. වොල්ගා ජෝඩුවට ඩෙංගු හැදිලා - දවස්‌ 8 ක්‌ රෝහලේ

කලාකරුව කියන්නේ අපේ රසවින්දනයට ඔවුන්ගේ ජීවිත කැප කරන පිරිසක්‌. ඔවුන්ට... කරදර වුණාම ඔවුන් ගැන සොයාබලන එක.. අපේ තියෙන මනුස්‌සකමක්

අමිලා කැමැතිම පිරිමින්. - මහින්ද රාජපක්ෂටත් කැමතීලූ...

ගායන ශ්‍රේත්‍රයේ සුපිරි තරුවක් තමයි අමිලා නදෂානි කියන්නේ . ඇය කැමැතිම පිරිමි කව්ද කියලා එක්තරා පුවත්පතටක කියන ලද කතාවක් ඔයාලට කියන්න හිතුණා

මට පුංචිකාලයේ ඉඳන්ම ආසාවක් තියෙන්නේ රංගනයට - මදුෂානි

රංගනයට පිවිසීම හීනයක් කරගත් මදුෂානි රුහුණු පුරයෙන් ක්ෂේත්‍රයට පිවිසි නවක නිරූපිකාවක්. පසුගිය දිනක ඇය අප සමග පුංචි කතාබහක නිරත

අජන්ත සෙට් වුණේ... මැච් එකක් බලන්න ගිහින් - බිරිද කියයි

ලංකාවේ සුපිරි ක‍්‍රිකට් තරු ගැන හැමගේම අවධානය... යොමු වෙද්දි. ඔවුන්ගේ පිටුපස හිදිමින් ජීවිතයට ආලෝකයක් ශක්තියක් එක්කරන ඔවුන්ගේ ආදරණීය....

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status