Advertisements
LUNUDEHI

අප රට එක තැන නැවතිලා - රටේ ආර්ථිකය පසුබෑමකට ලක්වෙලා

ලංකාවට සාපේක්ෂව තිබූ ගොඩක් රටවල් වර්තමානය වනවිට ශ්‍රීග්‍රයෙන් දියුණු වී තිබෙන බවත්. එහෙත් අප රට එක තැන නැවතී තිබෙන බවත්... රනිල් වික්‍රමසිංහ

මාලිංගත් ටෙස්ට් වලට ආවොතින් හොඳයි - පුහුණුකරු ග්‍රැහැම් කියයි.

වසරක නිහැඩියාවෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි වේග පන්දු යවන ක්‍රීඩක.. ලසිත් මාලිංග ඉදිරියේදී... ටෙස්ට් තරග සඳහාද යොදා ගැනීමට හැකිවනු ඇතැයි..

විමල් ස්වාධීන වන්න ගත් තීරණය හරිම සතුටක් - එස්.බී. කියයි

ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා ස්වාධීන වීමට ගත් තීරණය තරම් සතුටක් තමාට තවත් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගා

යුද හමුදා කඳවුරේ ඉඩම් ජනතාවට - උපවාසය අතහරී...

යුද හමුදා කඳවුර සතු ඉඩම් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ඉකුත් 24 වැනිදා භාරදුන් බැව් කිලිනොච්චිය පරවි පාන්ජාන් වැසියෝ පවසති. ඔවුන්

සයිටම් උපාධිය.. පිළිගත නොහැකි නම් සෙසුඋපාධිත් අහෝසි කරන්න

මාලඹේ සයිටම් එක මඟින් දෙන වෛද්‍ය උපාධිය පිළිගැනීමට නොහැකි නම් සියලුම පෞද්ගලික ආයතන මඟින් ලබාදෙන... උපාධි අහෝසි කළ යුතු බව නිදහස් අධ

කඩාකප්පල්කාරී වැඩ පරද්දන්න.... මෛත්‍රි-රනිල් දීර්ඝ සාකච්ඡාවක

ඒකාබද්ධ විපක්ෂය ඇතැම් දේශපාලන පක්ෂ, ශිෂ්‍ය සංවිධාන හා වෘත්තීය සමිතින් ඒකාබද්ධ වී වත්මන් රජයේ සංවර්ධන සැලසුම් කඩාකප්පල් කිරීම පිණිස සංවිධා

ගෙවණු වසර දෙකේදී මම ගත්තට වඩා යහපාලන ආණ්ඩුව ණය අරන්

මහින්ද රාජපක්ෂ මේ රට මහා ණයකට පත් කරලා කියා කියමින් තමන්ගේ බැරිකම කියනවා.. දැන් එයාලා මම ගත්තාට වඩා ණය මේ වසර දෙකට අරගෙන තිබෙනවා..

මම රැකියා තුනක් කළා - තුනෙන්ම අස්වුණා - ඒ වෙනසක් ඕන නිසා

මගේ අම්මයි තාත්තයි රාජ්‍ය සේවකයෝ මා මේ තනතුරට එන්න කලින් රාජය සේවය තුළ රැකියා තුනක් කළා... ඒ රැකියා තුනෙන්ම මම ඉල්ලා අස් වුණා. මම එහෙම

මැතිවරණයට ශ්‍රීලනිපය හා එජාපය එක්ව තරග කරමු - චන්ද්‍රිකා

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රීලනිපය සහ එජාපය එක්ව තරග කරමු යැයි.. චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය පසුගියදා... මීගමුවේ පැවති ශ්‍රීලනිපයේ මැති

උතුරේ දේශපාලඥයින් සහ සිවිල් සංවිධාන හර්තාලයට සැරසේ...

මුලතිව් කේපාපිලව් හි ගුවන් හමුදාව බාරයේ තිබෙන ඉඩම් අක්කර 538ක් ඇතුළුව ආරක්ෂක හමුදාව බාරයේ ඇති උතුරේ ඉඩම් නිදහස් කරන්න කියා බලකරමින් උතුරේ

කාලෝ ෆෝන්සේකාව... කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා

ලංකා වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය කාලෝ ෆොන්සේකා මහතා කොළම ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ දින පස්වරුවේ හදිසියේ ඇතිවූ රෝගා

ජනපති එන උත්සවයට කෝටියක් වෙන් කළාට විරෝධය දක්වයි

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි දිනයකදී වැල්ලවාය ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත ඉඩම් ඔප්පුවගයක් ප්‍රදානය කිරීමේ උත්සවයක. වියදම් සඳහා රුපියල්

රිළා මවකට.. නිවුන් දරු උපතක් - දුර්ලභ සිද්ධියේ ඡායාරූප මෙන්න

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට නුදුරු ප්‍රදේශයේ ජීවත්වන රිළා මවකට නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා. මෙම දරු දෙදෙනා ජීවත් කරවීමට රිළා මව

තච්චනාදකුලම් පිහිටි සුසාන භූමියේ බෝම්බ - රත්රන් සොයා කැණීම්

යුද සමයේ LTTE සංවිධානය විසින් පුපුරන ද්‍රව්‍ය, මුදල් ඇතුළු රත්රන් තොගයක් සඟවා ඇතැයි සැක කෙරෙන වවුනියාව තච්චනාදකුලම්හි සුසාන භූමියේ

රජ කාලෙත් FCID ය තිබුණා නම් අපිට රුවන්වැලි සෑයක් අද නෑ...

අපේ රජවරුන් මහා චෛත්‍ය, වෙහෙර විහාර හදන කාලේ එෆ්.සී.අයි.ඩී එක නොතිබුණු එක හොඳයි. මේ එෆ්.සී.අයිඩී එක එදා තිබුණා නම් හාමුදුරුවනේ... අපිට

දික්කසාද නඩුවට උසාවියට ආපු.... බිරිය පැහැරගෙන ගිහින්

දික්කසාද නඩුවක් විභාග වෙමින් තිබියදී පිරිසක් සමඟ පැමිණි සැමියා විසින් බිරිය පැහැරගෙන යද්දී මාතලේ පොලිස් රථවාහන අංශය මඟින් නාඋල බොබැල්ල

නිරෝෂන් දික්වැල්ලට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක් පැනවේ..

අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට.. තරග තහනමක් පනවා තිබේ... ඒ අනුව හෙට දිනයේ.. පැවැත්වීමට

මහින්දගේ නිල නිවසේ 24ර වනදා තීරණාත්මක විශේෂ සාකච්ඡාවක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත් වයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡා වක් ලබන 24 වැනිද පස්වරුවේ

රංගිරි දඹුල්ල ලෝක උරුම ලැයිස් තුවෙන් ඉවත් වීමේ අවදානමක

දඹුළු ලෙන් විහාරය ඇතුළු දඹුළු ලෝක උරුමය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ... අවදානමකට ලක්වීම සහ ලෙන් විහාරයේ සිතුවම් විනාශ වී

අලුත් ඡන්ද ක්‍රමයට ජවීපය විරුද්ධ ඇයි - අනුර කුමාර පහදයි

අලුත් ඡන්ද ක්‍රමයට අනුව සම්පූර්ණ ඡන්ද ප්‍රමාණයෙන් සියයට 40යක් ලබා ජයගන්නා පක්‍ෂයට මන්ත්‍රි ධුර සියයට 77 ක් හිමිවන අතර සියයට 60ක් ඡන්ද අරගෙන

FACEBOOK GOSSIP
PHOTO GOSSIP
පොලිස් නිලධාරීන් පහකට ඇතුළු 10කට ‍මරණ දඩුවම...
GossipClanka.com

කන්දකැටියේදී ‍පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුව මියයාම සම්බන්ධව ‍පොලිස් නිලධාරීන් පස්දෙනකු ඇතුළු හය දෙනකුට ද මාතර ගන්දරදී දෙදරු පියකු ඝාතනය කිරීම සම්බන්ධව පුද්ගලයින් සිව් දෙනකුට ඌව පළාත්බද මහාධිකරණය සහ

 

මාතර මහාධිකරණය විසින් ඊයේ (09) මරණ දඬුවම නියම කරන ලදී. කන්දකැටිය ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු ‍පොලිස් අත්අඩංගුවේදී මියයාම සම්බන්ධව විභාග වූ නඩුවක වරදකරුවන් වූ උප ‍පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු ‍පොලිස් නිලධාරීන් පස්දෙනකුට හා සිවිල් ආරක්ෂක බළකා සෙබළකුට ඌව පළාත්බද මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා ඊයේ (09) සවස මරණ දඬුවම නියම කළේය.

2014 වසරේ මැයි මස 07 වැනිදා වූ මෙම සිද්ධියේදී කන්දකැටිය ‍පොලිසියට අනුයුක්තව සේවය කළ උප ‍පොලිස් පරීක්ෂක රාජමන්ත්‍රී මනමේන්ද්‍ර පටබැඳිගේ සෝමරත්න, ‍පොලිස් කොස්තාපල්වරුන් වන (49813) ධර්මපාලිත පද්ම කුමාර ගමගේ, (50293) සමරකෝන් මුදියන්සේලාගේ රුවන් පුෂ්පකුමාර, (54194) දිසානායක මුදියන්සේලාගේ අභයරත්න, ‍පොලිස් ආරක්ෂක සහායක (2240) දිසානායක මුදියන්සේලාගේ විජේරත්න සහ සිවිල් ආරක්ෂක බළකායේ (13214) සමරකෝන් මුදියන්සේලාගේ ජයසුන්දර යන අයට මරණ දඬුවම නියම කෙරුණි.

2014 වසරේ මැයි මස 07 වැනිදා ‍පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලැබූ පැමිණිල්ලක් මත මීගහකිවුල නිදන් හෑරීමේ සිද්ධියක් වැටලීමට ගිය කන්දකැටිය ‍පොලිසියේ මෙම නිලධාරීන් මීගහකිවුල අකුරුකඩුව කොස්ටෝපාම් ප්‍රදේශයේ පදිංචි පෙරුම්හේවා සඳුන් මාලිංග නමැති එවකට 18 හැවිරිදි වියේ පසුවූ තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු බන්ධනාගාරගත කිරීමේදී රෝගාතුර වී බදුල්ල මහ රෝහ‍ලේදී දින දෙකකට පසු මියගොස් ඇති අතර මෙම මරණය සම්බන්ධයෙන් සිදු කළ මරණ පරීක්ෂණයෙන් මෙය පහරදීමකින් සිදු කළ මරණයක් බවට අනාවරණය වී ඇත.

මේ අනුව කන්දකැටිය ‍පොලිසියේ සේවය කළ මෙම ‍පොලිස් නිලධාරීන් හය දෙනා අත්අඩංගුවට ගෙන මොවුනට එරෙහිව නඩු පවරා තිබුණු අතර මෙම මූලික විභාගයන් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙන නඩු අංක 1/2015 යටතේ මහාධිකරණයට පවරා තිබුණි. නිදන් හෑරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ‍පොලිස් අත්අඩංගුවේදී මියයාම චෝදනාව යටතේ නඩුව ගොනු කර තිබුණි.

මෙම නඩුවේ වරදකරුවන් වූ හයදෙනා වැඩ තහනමකට ලක්ව ඇති අතර මොවුන් මීට කලකට පෙර යළි සේවයේ පිහිටුවා ඇත.

මරණ දඬුවම නියම වූ උප ‍පොලිස් පරීක්ෂක රාජමන්ත්‍රී මනමේන්ද්‍ර පටබැඳිගේ සෝමරත්න අම්පාර පානම ‍පොලිසියටත් ‍පොලිස් කොස්තාපල්වරුන් වන ධර්මපාලිත පද්මකුමාර ගමගේ වව්නියාව ‍පොලිසියටත් රුවන් පුෂ්පකුමාර රිදීමාලියද්ද ‍පොලිසියටත් දිසානායක මුදියන්සේලාගේ අභයරත්න මාන්කුලම් ‍පොලිසියටත් දිසානායක මුදියන්සේලාගේ විජේරත්න ඇල්ල ‍පොලිසියටත් එස්.එම්. ජයසුන්දර මොනරාගල සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයට අනුයුක්තව සේවය කර ඇත.

මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් නීතිඥ සුජීව ජයසිංහ, ප්‍රදීප් ප්‍රනාන්දු, සුජීවන ද සිල්වා සහ නලීන් වීරසිංහ යන මහත්වරු පෙනී සිටි අතර මෙහි අගතියට පත් වූ පාර්ශ්වය වෙනුවෙන් රජයේ අධිනීතිඥ ජානක බණ්ඩාර මහතා සහ අධිනීතිඥ අකිල දල්පදාදු මහත්මිය පෙනී සිටියහ.

මීට වසර දොළහකට ඉහතදී මාතර, ගන්දර ‍පොලිස් වසමේ දෙදරු පියෙකුට කඩු සහ ‍පොලුවලින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ සිව් දෙනකුට ඊයේ (09) මරණීය දණ්ඩනය නියම කළ මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම නඩුවේ පස්වන විත්තිකාරිය චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළාය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ 38 හැවිරිදි පටබැඳි මද්දුමාගේ ගයාන්, 34 හැවිරිදි හෙන්ද්‍රා විතාරණගේ අසංක, 30 හැවිරිදි වීරවර්ණ පටබැඳි මද්දුමාගේ චමත්, 42 හැවිරිදි පටබැඳි මද්දුමාගේ සනත් නිලංග යන සිව් දෙනාටය. මෙම විත්තිකරුවන්ගෙන් පළමු සහ සිව්වැනි විත්තිකරු එකම පවු‍ලේ සහෝදරයින්ය.

2005 වසරේ ජූලි මස 24 වන දින හෝ ඊට ආසන්න දිනකදී ගන්දර, හැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ධීවරයකු වූ මද්දුමාගේ ධනුෂ්ක නොහොත් බන්ටි යන අයට කඩුවලින් හා ‍පොලුවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධව විත්තිකරුවන් සිව්දෙනාට මරණ දඬුවම නියම කෙරිණි. මරණ දඬුවම නියම වූවන්ද ධීවර වෘත්තියේ නිරතව සිටි අයය.

චෝදනාවලින් නිදහස් කරනු ලැබුවේ පටබැඳි මද්දුමාගේ රමණී යන කාන්තාවය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ නුවන් කෞෂල්‍ය සහ චමදරී ජිනසේන යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.

2017-01-10

Advertisements
Gossip C Lanka.com News Page

විවාහ වුණා කියලා.. මිනිසුන්ගෙන් ලැබෙන ආදරේ අඩුවෙලා නෑ...

සචිනි කියන්නේ.... රුවැත්තියක්. ඒ රූපය නිසා රූප පෙට්ටියෙන් වගේම... රිදී තිරයෙන් ඉල්ලූමක් ඇයට තියෙනවාලු. ඇගේ රංගන දක්ෂතාව පෙන්වන්න හැමදාමත්

බිංදු නොහොත් ලෝකල් බන්දු.... තාම බැදල නෑ - හේතුව මෙන්න...

බිංදු බෝත‍ලේගම කියන නමටත් වඩා බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ රූපයෙන්ලූ. හැබැයි ඒ පෙනුම නිසාම ජීවිතේ ගැටලු ගොන්නකට මුහුණ දෙන්න මේ

මංගල සමරවිර මගේ යාළුවෙක් - ඔටාරා දියුණු වුණු අකාරය කියයි

ඇය නමින් ඔටාරාය. ඒ නම කියූ පමණින් බොහෝ දෙනෙකු ඇය හඳුනති.  එහෙත් ඊටත් වඩා ජනප්‍රිය වන්නේ ඇය විසින් මුලින් හිනිපෙත්තට ගෙනා ඔඩෙල් නම්

උදිත් නාරායන්ගේ... සිංදු අහන්න ගාලු මුවදොර පිටියට එන්නලු...

භාරතීය ප්‍රේමණීය ගී සලකුණ ලෙස සැලකෙන උදිත් නාරායන් සජීවී කොළඹ ප්‍රසංගය සඳහා සියලු කටයුතු සැලසුම් කර ඇත. "කොළඹ අපි" සහ Ceylon

මං තාම සාරි ඇඳල නෑ - අඳින්නේ මං ආස ඇඳුම්. ශනුද්‍රි කියයි

කාලයක් නිර්මාණවල පේන්න හිටියේ නැහැ නේද? මම උසස් පෙළ කළේ 2015. එදා අධ්‍යාපන කටයුතුවලට තැන දීලා හිටිය නිසා වැඩිය රංගන කටයුතුවලට ආවේ.

සිහනය සැබෑ වෙයි - නිළි ඉෂාරාට ආයුර්වේද වෛද්‍ය පත්වීමක්

නව පරපුරේ ජනප්‍රිය නිළියන් අතර ඉෂාරා සදමිණී ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පිණියක්. ඉෂාරා කාලයක් පුරාම දැකපු සොදුරුතම බලාපොරොත්තුවක් ඉටු කරගන්

මට නම් ඉල්ලන ගාන ලැබෙනවා. - දැන් මගේ වයස 27යි.

රිතූ ආකර්ෂා... නමේ හැටියටම ආකර්ෂණීය චරිතයක්. කලෙකින් හමුවුණු රිතූ කියූ කතා අහුරක්මේ රිතූ හුඟක් කාර්යබහුලයි වගේ...? ඔව්. හුඟක්ම බිසී. ටෙලි නාට්‍යය

ආපහු කවදාවත් බිකිනිය අඳින් නෑ - බොලිවුඩ් සරාගීතම නිළිය කියයි

තමන්නා භාටියා... බොලිවුඩ් සිනමාවේ සරාගීතම නිළිය හැටියට අභිෂේක ලැබුවේ පසුගිය සතියේදීයි. මේ ඇය සමග කරපු සංවාදයක සිංහල අනුවාදයයි. ඔබ

මංජුලා කුමාරි ප්‍රසංගයකට... ලබන මාසේ ඕස්ට්‍රේලියා යනවලූ...

කලා ක්ෂේත්‍රයේ... පිපුණු මල් අතරින් තවමත් සුවඳ දෙන මලක් තමයි ‘ඕලු’ කියන්නේ... ඒ මලට එදා වගේම අදත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා. ඉතිං

නිළියො විතරක් ඉන්න චිත්‍රපටයක මැණික්‌ වැඩ භාර අරන්

මැණික්‌ විඡේවර්ධන අවුරුද්දකට විතර පස්‌සේ චිත්‍රපටයකට සම්බන්ධවෙලා ලූ. හැබැයි මේක නම් වෙනස්‌ම චිත්‍රපටයක්‌ලු. ඒකෙ ඉන්නේ නිළියො විතරලු. මැණික්‌

රිමාන්ඩ්.. එකේ ඉදලා අාපු චීලි දිගු නිහැඬියාවකට පසු කතාකරයි

පසුගිය දවස්වල චිලී පේන්න හිටියේ නෑ නේද? මම පේන්න හිටියේ නැත්තේ නැහැ. ඇත්තටම ඉස්සරට වඩා මම දැන් ගොඩාක්.. කාර්යබහුලයි. මගේ පෞද්ගලික

අපි බිකිනි ඇන්දොත් ඒක ලෝකෙ ලොකුම වැරැද්ද වෙනවා - ශ්‍රීමාලි

දැකපු පළමු දිනයේ පටන් අද වනතුරුම රූපයෙන් එකම පෙනුමෙන් සිටින ඇයතමා ශ්‍රීමාලි ෆොන්සේකා... මේ ඇය සමග අපි කළ කතාබහක්. කොහොමද අලුත්

පූර්ණිකා එක්ක අාදර සම්බන්ධයක් තියෙනවද නැද්ද පේෂල කියයි...

තබ්ලාවෙන් අපුරුවට තාල මවන පේෂල මනෝජ් කෙනකුගේ මුවගට... හිනාවක් එක්කරන්නත් දක්ෂයෙක් වෙලා තියෙනව දෙරණ රූචැම්පියන් ස්ටාර් එක්ක ප‍්‍රහසන

මම රඟපාන්න පටන් ගත්තේ.. මට වයස අවුරුදු පහක් තියෙද්දී

වේදිකාව වගේම පුංචි තිරයටත් හුඟක් සමීප අමා විජේසේකර දැන් රිදිතිරයේදීත් දකින්න ලැබෙනවා. මාධ්‍ය තුනෙන්ම ඉදහිට දකින අමා නිතරම නොදැක්කත් ජනප‍්‍රියයි....

මම නම් කැමතියි.... පිරිමින්ට ගෑනු දෙන්නෙක් බඳින්න ලැබෙනවනම්

ඉතාමත් සංවේදී සහ ලොකු අභියෝගවලට නිර්භයව මුහුණ දෙන කවදාවත් කාවවත් අපහසුතාවයට පත් කරනා.. අයුරින් හොර බොරු නොකරන අවංක ගැහැනියක් මම.

තාම මම ‍පොඩි - විවාහය ගැන නම් ලොකු සැලසුමක් තවම නැහැ.

ශෙහානි කියන්නේ ක්ෂේත්‍රයට ඇවිල්ලා කෙටි කාලයෙකින් ලොකු ජනප්‍රියත්වයක් අත්කර ගත් රංගන ශිල්පිනියක්.... අපි ශෙහානි එක්ක පුංචි කතාබහට එකතු වුණා

මම පූර්ණිකාගෙන් වෙන් වුණේ.... එයාගෙ තනි වුවමනාවට - සහන්

සහන් අබේසේකර නම කෙනෙක්ගේ මතකයට එකපාරටම නාවත් ඔහුගේ... රුව දුටු ගමන්ම හඳුනා ගන්නා අය බොහෝයි.  ඒ  විදිහට හඬ නිසාම ජනාදරයට පත්

අපේ විවාහය අලුත් නිසා අපි තවම ගෙවන්නේ සොඳුරු කාලයක්‌.

හීන පිරුණ සමනල අවධිය ඉවර වුණා විතරමයි ඔයා ඇවිත් මගේ හිත පාමුල හිටගත්තා. මම හිටියෙ නොදැක්‌ක ගානට . මගේ ගැහැනු හිත හිරිවට්‌ටන උණුසුම්

අසභ්‍ය රඟපෑමක් ‍නෙවේ මා කළේ - ඕෂධී හිමාෂා අපට කියයි

ඕෂධී හිමාෂා.. කියන නමටත් වඩා ඇය දැන් ආශාවරී කියන නමින් ජනප්‍රියයි... ඒ ආන්දෝලනාත්මක ලෙසට සයිබර් අවකාශයේ පැතිර යන ‘ආශාවරී’ ගීතයේ වීඩියෝවේ

මම රෝහල් ගත වුණේ.... වෙනත් අසනීපයකට - හිරුණිකා

දේශපාලන ලෝකයේ පෙරළිකාර චරිතයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අලුත්ම ආරංචියක් ගැන දැනගන්න අපි ඇයව හමුවන්න ගියා හැමෝම

Gossip C Lanka.com TV News
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status