Advertisements
LUNUDEHI

බුද්ධාගමට... මුල්තැනක් ලබාදෙන ආණ්‌ඩුවකින් අපට විසඳුම් එපා

බුද්ධාගමට මුල්තැන ලබාදෙන ආණ්‌ඩුවක්‌ යටතේ දේශපාලන විසඳුමක්‌ ලබාදීම ද්‍රවිඩ සන්ධානය කිසිසේත් පිළිගන්නේ නැති බවයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන්

ආණ්‌ඩුව දුර්වල වනවිට ඒකාබද්ධය හිරේ දානවා - මහින්ද රාජපක්‌ෂ

ආණ්‌ඩුව දුර්වල වෙන හැම අවස්‌ථාවකදීම කරන්නේ ඒකාබද්ධ විපක්‌ෂයේ අය හිරේ දාන එක යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (20 වැනිදා) පැවැසීය.

මාදුළුවාවේ සෝපිත හිමිගේ කෝටි දෙකේ බෙන්ස් කාර් එක අතුරුදන්

සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ කැදවුම්කරුව සිටි අපවත් වී වදාළ කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති වන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් භාවික කරන ලද

දඩය රුපියල් ලක්‍ෂ 2ක් දක්වා වැඩි කරන නීතිය ළගදීම අපි ගේනවා

මාර්ග බලපත්‍ර රහිතව බස් ධාවනය කිරීමේ වරදට දඬුවම වන රුපියල් 10,000 වූ දඩය රුපියල් ලක්‍ෂ 2 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත් ඊට අදාළ නීතිය හෙට

මහින්දගේ සහ ගෝඨාභයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යනවලූ

හිටපු ජනපති මහින්ද රජපක්ෂගේ හා හිටපු ආරක්ෂක ලේකම්තුමා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ... ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වෙමින් ඇති

හාර්ට් ඇටෑක් තියෙන දත් දොස්තර ඔහොම කෑ ගහන්න හොද නෑ...

කතාවක් තියෙනවනේ දෙවියන්ගේ හාල් කැවුනම.... තමන් මොනව කරනවද... දන්නේ නැහැ කියලා. මේ දත් දොස්තරටත් දැන් දෙවියන්ගේ හාල් කැවිලා.. නහර

ස්වීඩන් කතා බහට.. ඇමැති මංගල ගියේ ඇයි? - ඡායාරූප

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා මේ දිනවල ස්වීඩනයේ විදේශ කටයුතු අමාත්‍ය... මාග්‍රට් වොල්ස්ටෝගේ ඇරැයුමකට ස්වීඩනයේ සංචාරයක

ජනතාවගෙන්... අය කරගන්නා බදු වැය කරන්නේ ඔවුන්ගේම හොඳට

විපක්ෂය කුමක් කීවත් රට වෙනුවෙන් අපේ ආණ්ඩුව ඉතා විශාල වැඩ කොටසක් ඉටු කරමින් සිටින බවයි ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ පවසයි. ඒ මහතා මේ

මේ ආණ්ඩුව ඇතුළේ. මම ඉන්නේ සතුටින් නෙමේ - සුජීව සේනසිංහ

රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස තමාද සිටින්නේ නොසතුටින් බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අැමති සුජීව සේනසිංහ මහතා කියා සිටී.. පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස්

යහපාලන ආණ්ඩුව මේ වසරේ. අපි ගෙදර යවනවා - දිනේෂ් කියයි

එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු දැන් එකිනෙකාට බැන ගන්නවා. ආණ්ඩුව ඇතුළේ යූ.එන් පී. සහා ශ්‍රී ලංකා මැති ඇමැතිවරු බැනගන්නවා. මේ අයට පැහැදිලි

CSN නාළිකාව පිළිබදව ජනමාධ්‍ය ලේකම් බෝපගේට නියෝගයක්

විකාශන බලපත්‍රය.... අවලංගු කර තිබෙන සී එස් එන් රූපවාහිනි නාළිකාවේ... සංඛ්‍යාත සම්බන්ධව කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගන් නැයි... අභියාචනාධිකරණය විසින්

එදා මහින්ද ගියේ ස්වාසිලන්තයට - අගමැති ගියේ ස්විට්සර්ලන්තයට

රනිල් වික්‍රමසිංහ ඊයේ සවස ලෝක ආර්ථික සමුළුව ඇමතීම සඳහා ස්විට්සර්ලන්තයේ ඩිවෝස් නුවරට පිටත්ව ගියා. මේ ආර්ථික සමුළුව ඇමතීමට එතුමාට ලැබුණු දෙවැනි

සමලිංගික සේවන නීතිගත කරන්න මංගලගෙන් කැබිනට් පත්‍රිකාවක්

වසර 175ක් පැරැණි අයාල ආඥාපනත සංශෝධනය කර සමලිංගික සේවන නීතිමය වරදක් නොවන තත්ත්වයට... පත්කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී ඇත

ලංකා ඉතිහාසයේ මුල්වරට නාඩු වී කිලෝව රුපියල් 51ට නැඟලා

ලංකා ඉතිහාසයේ මුල් වතාවට මේ දිනවල පොළොන්නරු විවෘත වෙළෙඳපොළේ නාඩු වර්ගයේ වී කිලෝවක... මිල.. රුපියල් 51ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්,

තමා නිවැරදිකරු බව නාමල් කියයි - පෙත්සම ජනවාරි 31ට කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට අපහාස කිරිමේ චෝදනා සම්බන්ධ ව අල්ලස් කොමිසම ගොනුකරපු පෙත්සම අද දින ත්‍රිපුද්ගල විනිසුරු

එංගලන්තයට එරෙහිව. නඩු යන්න ඌව මහ ඇමැති සැරසෙයි

යටත් විජිත සමයේ දී ඌව පළාතට කරපු  විනාශය වෙනුවෙන් වන්දි ඉල්ලලා.. මහා බ්‍රිතාන්‍යය ට විරුද්ධව නඩුවක් පවරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා කියා

ලෝක ප්‍රසිද්ධ.. සැම්සුන් සමාගමේ ලොක්කා අත්අඩංගුවට.

ලෝක ප්‍රසිද්ධ දකුණු කොරියා සැම්සුන්ග් සමාගමේ අධිපති ලී කුන් හී මහතා අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන්..

ඇප පිට ඉන්න එකාබද්ධ මන්ත්‍රීලා 2020 වෙද්දී ඉන්නේ හිරේ...

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පාලන කාලයේදී කළ වැරැදිවලට අහුවෙලා.. ඉන්න ඔය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 10ක් 15ක් දැන් ඉන්නේ ඇප පිට.

එකාබද්ධ විපක්ෂය පරාජය කරන්න චන්ද්‍රිකා දිගම්රන්ගේ සහය ඉල්ලයි

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කඳුරට නව ගම්මාන යටිතල පහසු කම් සහා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා මුණගැසී ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී

මෛත්‍රි ඉරාන ගමන අවලංගු කරයි - තානාපති කාර්යාලයටත් කියයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ 23 වැනිදාට නියමිතව තිබූ ඉරාන රාජ්‍යයේ නිල සංචාරය හදිසියේම අවලංගු කර තිබෙනවා. ජනපති ලේකම් කාර්යාලය විසින්

FACEBOOK GOSSIP
PHOTO GOSSIP
දෙවසරක හවුල් පාලනයෙන් රටේ ජනතාවට වෙච්ච සෙතක් නැහැ
GossipClanka.com

සිරිසේන - වික්‍රමසිංහ හවුල් පාලනය බලයට ඇවිත් වසර දෙකක් සපිරෙන මොහොතේ ජනතාවගේ අනාගතය සදහා කිසිදු සෙතක් සිදු කිරීමට නොහැකි වග ප්‍රායෝගිකව

 

ඔප්පු කොට ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පෙන්වා දෙයි. යූ.එන්.පී.යේ ජානගත ලක්‍ෂණයක් වූ සිය මැර කණ්ඩායම් යොදවා ජනතාව මර්දනය කිරීම හම්බන්තොට උද්ඝෝෂණයේ නිරත වූ ජනතාව සඳහාද යෙදවූ බවත් එම අමානුෂික, ම්ලේච්ඡ ප්‍රහාරය තම පක්‍ෂය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මන්ත්‍රිවරයා අවධාරණය කරයි.

ආණ්ඩුව බලහත්කාරයෙන් ජනතාවගේ එක බිම් අඟලක් හෝ පැවැරීමට කටයුතු කළහොත් දහස් ගණනක ජනතාව වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියෙන් සිටින බවද මන්ත්‍රි විජිත හේරත් පවසයි.

මලික් සමරවික්‍රම කියනවා ජනතාවගේ ඉඩම් වෙනුවෙන් වන්දි ක්‍රමයක් හදනවා කියලා. මහින්ද අමරවීර කියනවා ජනතාවට අයිති ඉඩම් පවරා ගන්නේ නෑ කියලා. ඒ ගමන්ම මලික් සමරවික්‍රමම කියනවා තවම ගිවිසුමකට අස්සන් කරලා නෑ කියලා. අකිල විරාජ් කියනවා ගිවිසුම අස්සන් කරලා කියලා. අගමැති රනිල් වික්‍රමසිංහ වොක්ස් වැගන් ගැන තව පැත්තකින් සුන්දර සිහින මවනවා. මේ මහත්වරු කියන කතා සත පහකට විශ්වාස නැතැයි ඔහු චෝදනා කරයි.

එදා ඉඩම් අක්කර 11,000ක් පවරපු රාජපක්‍ෂලා අද උද්ඝෝෂණයට ඇවිත් කෑ ගහනවා. මේකෙන් වෙන්නේ සැබෑ සටන දියාරු වෙන එකයි. එදා ජනතාවට පාරට බහින්න බැරි විදිහට සුදු වෑන් එව්වා. මේ ආණ්ඩුව පටන් ගත්තා විතරයි. තව අවුරුදු තුන හතරක් යද්දී ඒ දරුණු තැනට මේ ආණ්ඩුවත් පත්වෙනවා නොඅනුමාන යැයිද ඒ මහතා පැවැසුවේ ඊයේ (8දා) එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මන්ත්‍රිවරයා මේ බවද කීය.
රට තුළ මහා සංවර්ධනයක් ඇති කරනවා කියපු කතාව අද පුස්සක් වෙලා. ගෙවුණ වසර දෙක තුළ ආපහු හැරිලා බැලුවම මේ හවුල් ආණ්ඩුව ජනතාවගේ අනාගතයට සුගති ශාන්තියක් කරන්න බෑ කියලා වගේම එය ඉදිරියට කළ නොහැකි බවත් ප්‍රායෝගිකව ඔප්පු කරලා කියනවා. මේ පීඩාකාරී ආර්ථිකයට එරෙහිව ජනතාව දිනෙන් දින පෙළ ගැහෙනවා. ඒක නවත්තන්න පුළුවන්කමක් නෑ.

මහින්ද රාජපක්‍ෂ කිව්වා ඔහුගේ කාලේ ඉඩම් අක්කර 750ක් මිරිජ්ජවිලින් පවරා ගත්තා කියලා. නාමල් රාජපක්‍ෂ මාධ්‍යට කියලා තිබුණා ඒ කාලෙම ඉඩම් අක්කර 11,000ක් පවරාගෙන තියෙනවා කියලා. මේ ආණ්ඩුව දැන් තවත් අක්කර 15,000ක් පවරා ගන්න යනවා. හම්බන්තොට වරායත් විකුණන්න යනවා.

2017-01-09

Advertisements
Gossip C Lanka.com News Page

දික්‌කසාද වුණු රොෂානා ආයෙමත් විවාහ වෙන්න යනවා ලූ...

සිදූ ටෙලි නාට්‍යයේ... හිරුණිගේ සුන්දර මව වුණු ඇය මේ දිනවල දී හිරුණිගේ පමණක්‌ නොව රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වුණු රොෂානා... සැබෑ දිවියේද.. හිරුනි

පූජා. ප්‍රශාන් ආදර කතාව මුල් වරට මාධ්‍යට හෙළි කරයි...

පූජා පසුගියදා... වැඩි සද්ද බද්දයක්‌ නැතිවම විවාහ වුණා ක්‍ෂේත්‍රයට - මාධ්‍යයට නොකියාම තමයි මේ විවාහ උත්සවය සිදුකළේ. පූජාගේ මේ ආදර කතාවට දිගු ඉතිහාසයක්‌

උපේක්ෂා...... කුකුල්ලුන්ගෙම මස් කුකුල්ලුන්ටම කන්න දීලා...

සාමාන්‍යයෙන් වගේ කලාකරුවන් එක් රැස් වෙන බෙහෝ තැන් රස සාගරය වගේ දර්ශන තලවල වගේම එදිනෙදා ජීවිතයේදී අපිට අත්දකින්නට වෙන සිදුවීම් ගැනත්

එදා මට එයා තෑගී දුන්නේ මේකප් බොක්‌ස්‌ - අද රන් ආභරණ

ගඟක්‌ කියන්නෙ ගඟ මිස වෙන කිසිවක්‌ නෙවෙයි කියල මට කියාදුන්නෙ ඔයා. මලක්‌ කියන්නෙ මලක්‌ම මිස වෙන කිසිවක්‌ නෙවේ කියලත් කියාදුන්නෙ ඔයා. තරුවක්‌

සදනිට... නයෙක් එක්ක රඟපාන්න අවස්ථාව ලැබිලා - විස්තර මෙන්න

ඇත්තටම නයා එක්ක රඟපාන්න ලැබෙනවා කියන්නෙත් සුළුපටු වාසනාවක් නෙවෙයි. ඒ වාසනාව වගේම එය තරමක් අභියෝගයක්. මේ දවස්වල නව පරපුරේ දක්ෂම

අපි වෙන්වුණා.. කියූ ආරංචි බොරු - අමිල අබේසේකර කියයි

අමිල පුංචි තිරයේදී.. ආදරණීය පෙම්වතෙක් ඔහුගේ.... පෙම්වත් චරිතවලට වයස් භේදයක් තොරව ප්‍රතිචාර ලැබෙනවා. පෙම්වතාගේ චරිතවලටම කොටු වෙලා ඉන්න

අතුලයි. සමිතායි. මමයි. හැමෝටම ප්‍රශ්නයක් - අමායා අධිකාරි

අමායා අධිකාරි වැඩි පුරම ප්‍රසිද්ධ වුණේ අතුල අධිකාරිගේ බිරිඳවීමත් සමගයි. අතුල ටිකක් ඈතට ගියත් අමායා දැන් ආයෙත් ප්‍රසිද්ධයි. ඒ ටෙලි නාට්‍ය නිළියක්

නිල්මිණී ලස්සන වන්න කොහොඹ කොළත් කොටලා බොනවලූ...

දශක ගණනාවක් පුරා එකම විදියට සුන්දර ඇය. ඒ සුන්දරත්වය අද එදාටත් වඩා වැඩියි. මේ රහස අහගන්න නිල්මිණි තෙන්නකෝන් නම් වන ඇයට අපි චූටි ඇමතුමක්

අනුෂා ලගදී විවාහ වෙන්න යන්නේ පෙම්වතා කලාවට සම්බන්ද නෑලූ

අපි අනුෂා දමයන්ති එක්ක හැමදාමත් අලුත් දේවල් කතා කළා. මේ අලුත් අවුරුද්දේ ඇගේ ජීවිතේ අලුත් වෙනවා. ඒ ගැනක් කතා කරන්න අනුෂා අපිත් එක්ක

මම මුළු රටටම බ්ලූ පෙන්නනවා - සම්මානනීය අධ්‍යක්ෂ චාමර

දැන්වීම් ටික පෙන්න ගන්න ටෙලි නාට්‍යය පෙන්වනවා වෙනුවට හොද ටෙලි නාට්‍යයක් පෙන්වලා දැන්වීම් ටිකක් ගන්නයි මට අවශ්‍ය වන්නේ.. තරුණ්‍යයේ පෙරළිකාර

පසුගිය දවස්වල.. කලා විශේෂවේදී උපාධිය මම සම්පූර්ණ කළා

රුක්ෂානා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂතාවයෙන් වගේම සුන්දරත්වය යුක්ත නිළියක්. රුක්ෂානා පසුගිය දවස්වල විවිධ කලා නිර්මාණයන් ඔස්සේ අප නෙතුමානයට පැමිණි

රට ගිහින් ඉංග්‍රීසිත් අමතක වී... බුදු අම්මෝ මාව බේරගනියෝ කියලා

අපේ රංගන ශිල්පී ශිල්පිනියනට තමන් මුහුණපාන අත්දැකීම් අතර කවදාවත් අමතක නොවන අත්දැකීම් පවතිනව. ඔවුන් විවිධ අවස්ථාවල ඒ අත්විදීම් මතක් කර

එයා හරිම අහිංසකයි. ඒ ගුණය නම් මගේ හිතට තදින්ම දැනුණා.

හිතකට ලේසියෙන් කොතැනකවත් නතර වෙන්න බැහැ. හිත ඕනෑම කිව්වොත් හැර ඒත් කවුරු අකැමැති වුණත් හිතකට කොතැන හරි නතර වෙන්න ඕන නම්.. ඒක

පිටකෝට්‌ටේ... බොබී හවුස්‌ නමින් ව්‍යාපාරයක් ආරම්භ කරලා..

චතුරිකා කාලෙකට පස්‌සේ ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා. ඒ විතරක්‌ නෙමෙයි ප්‍රසංග දෙකකට පවා සහභාගි වුණා. ඔය අතරේ දී චතුරිකා - ගයාන් එක්‌ක

සටන් නළු කුමාර රණපුර හදිසියේ අසනීප වෙලා - විස්තර මෙන්න

සටන් නළුවන් අතර නිතරම කියවෙන නමක් තමයි කුමාර රණපුර. පහුගිය දවස්වල දී... එක දිගට ටෙලිනාට්‍ය හා චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන් අතරට.. ආපු කුමාර

ලොකු වුණහම කරන දේ සිදූ ඩ්‍රාමා එකේ ඉන්න පොඩි හාමුදුරු කියයි

දෙරණ රූපවාහිනියේ යන සීදූ ඩ්‍රාමා එකේ ඉන්න සෝරත පොඩි හාමුදුරුවෝ දැන් මුළු රටම වගේ දන්නවා. රටේ බොහෝ අය ආගම් භේදයකින් තොරව මේ ඩ්‍රාමා එක

නරක වචනයක් කියලා අම්මි මගේ කටේ අමු මිරිස් ගෑවා - සදනි

පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක් වුණ සදනි ජීවිතේ කලකිරුණු කවදා හෝ දවසක මහණ වෙන්න හිතන් ඉන්නව කියලා ආරංචි වුණා අනිවාර්යයෙන්ම මහණ වෙනවා.

ආසියාවේ සරාගීම කාන්තාවන් 50 අතර ලංකාවේ කවුරුවත් නෑ

බ්‍රිතාන්‍ය්‍ය පදනම් කර ගෙන බෙදා හැරෙන ආසියාව පිළිබද තොර තුරු ඇතුළත්  සගරාවක් හැටියට Eastern Eye සගරාව හදුන්වල දෙන්න පුළුවන්. එ් සගරාව විසින්

ළගදීම දවසක. මම දේශපාලනයට එනවා - නයනා කුමාරි කියයි

දේශපාලනයට එන්න කියලා නයනාට පැවති ආණ්ඩුවෙන් පසුගිය දවස්වල ආරාධනාවක් ලැබුණාලූ. අපි ඒ පිළිබදව ඇයගෙන් අහලා බැලුවා. මට මුලින්ම දේශපාලනය

ආදරයෙන්. පරාජය වූ කාවිංග දැන් විවාහයට සූදානම් වෙනවලු...

ඇත්තටම මම විවාහ වෙන්නේ නැහැමයි කියලා හිතූ කෙනෙක්. ඒත් ඒ තීරණය වැරදියි. විවාහයක් කර ගන්න ඕන නිසි කලවයසේදී කියලා... මගේ ලොකු අම්මා මට

Gossip C Lanka.com TV News
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status