ආණ්ඩුවේ ඉන්න හොරුත් ඉදිරියේ දී අපි අල්ලනවා - ජෝන් කියයි
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

ලංකා පොලීසිය ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍යයෙන් එයි

වර්තමාන - අනාගත කාල අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ශ්‍රී ලංකා පොලීසිය ප්‍රතිසංවිධානය කිරීමට  සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගෙන්

ඇමැති 3 කට එරෙහි විශ්වාසභංග නව වසරේ න්‍යාය පුස්තකයට

ඇමතිවරු තිදෙනකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනා පාර්ලිමේන්තුවේ අලූත් න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. දෙසැම්බර් (11) දා නමින්

ඩෙංගු මදුරුවන් මඩින්න.. අලූත්ම මදුරුවන් තොගයක් ලංකාවට

ඔස්ට්‍රියාවේ මොනැෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හදුන්වලා දී ඇති “Wolbachia” බැක්ටීරියාව.... ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීම.... සදහා

ගෝටාභය ඇමරිකාවට යයි.. පුංචි ඡන්දය නිම වන තෙක් නොඑයි..

ගෝටාභය රාජපක්‍ෂ මහතා සිය පුද්ගලික සංචාරයක් සදහා... ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇත.... ඒ මහතා බොහෝ විට පළාත් පාලන මැති

දුම්රිය වැටුප් විෂමතා.. රජය ඉවත් කළොත් සෞඛ්‍යයත් සටනට

දුම්රිය සේවාවන් තුළ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීමේදී තම සෞඛ්‍ය සේවාවන් තුළ පවතින... වැටුප් විෂමතාව දෙගුණ වන බව ද, එය එසේ වුවහොත් ඉදිරියේදී..

ජනපතිට මහවැලි අමාත්‍යංශයේදී බැන්න සේවිකාවට ඇප

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (11) දිනයේ මහවැලි අමාත්‍යාංශයේදී බැන වැදී ආවේගශීලීව හැසිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් එම අමාත්‍යංශ

නිව්යෝක් නුවර බෝම්බකරු 27 හැවිරිදි බංග්ලාදේශ ත්‍රස්තයෙක්

නිව්යෝක් නුවර ප්‍රධාන මෑන්හැටන් බස් නැවතුම් පොළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරපු බංග්ලාදේශ ත්‍රස්තවාදිය පොලිස්  අත්අඩංගුවට පත්ව තිබේ.... 27

ජානිපෙන් ඉවත්වෙලා ශීලනීපයට එක්වූ අය මාධ්‍යයට කියපුව

කාලයක් තමන් වෙන පක්ෂවල සිටියද, වසර 17ක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කඩේ ගිය බව.... ඊයේ (11) ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාගත්තූ.... පාර්ලිමේන්තු මන්ත්‍රී

දුම්රිය රියදුරෙකුගේ මාසික වැටුප ලක්ෂ 02 ටත් වැඩියි

දුම්රිය රියදුරෙකු අතිකාල දීමනාද සහිතව මාසයකට රුපියල් දෙලක්ෂ විසි හයදහසක වැටුපක් ලබාගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය

පළමු එක්දින තරගයේ වීරයා වුණු සුරංග ලක්මාල් අසනීප වෙයි

ඉන්දියාවට එරෙහිව ධර්ම්සාලාහි ඊයේ (10දා)පැවැති පළමු එක්දින තරගයේ.... වීරයා වුණු ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් තරගයෙන් පසුව

මැතිවරණයට මහින්ද රාජපක්‍ෂගේ පින්තූරය යොදා ගැනීම තහනම්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී.... ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන අපේක්‍ෂයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පින්තූරය භාවිත කිරීම.. තහනම්

ඇමරිකාවේ ජනාධිපති.. ට‍්‍රම්ප්ටත් එරෙහිව ලංකාවෙන් නිවේදනයක්

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා ඊශ්‍රල අගනගරය ලෙසට පේරුසෙලම නම් කිරීම ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය තරයේ හෙළා දකියි. එම

මගේ පියා ලංකාවේ... ශ්‍රේෂ්ඨතම ජනාධිපති.. - චතුරිකා කියයි

තම පියා මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙරට ශ්‍රේෂ්ඨතම ජන නායකයා එතුමා ජනාධිපතිවරයා වීම ගැන තමන් හීන දකින බවත්, ප‍්‍රාර්ථනා කරනා බවත්, බලාපො

දෙමළ ජාතික සන්ධානය පිරිසක් එජාපය සමග එක්වේ....

හිටපු වව්නියාවේ නෙඩුන්කේනි දෙමළ ජාතික සන්ධානයේ සභාපති වරයෙකු ඇතුලු පිරිසක් අද (10) වව්නියාවේධී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය

වැඩට එන්න.... නැත්නම් ගෙදරම ඉන්න - වර්ජකයින්ට රතු එළියක්

තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන දුම්රිය දෙපාර්තමේන්තු සියලුම සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්ය

චන්දික හතුරුසිංහ 11දා දිවයිනට - තනතුර භාර ගැනීම 26 වනදා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ජාතික පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිතව සිටින බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරූ.. චන්දික

බියර්වලින් කාර් දුවන දවස ළඟයි - පර්යේෂණයක් සාර්ථකයි

ඉදිරියේදී මෝටර් රථ ධාවනයේදී ඛණිජ තෙල් වෙනුවට බියර් ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමට කරපු පර්යේෂණයක් සාර්ථකව අවසන් වී ඇති බවට වාර්ථා වෙයි.

දුම්රිය වර්ජනය දිගටම..... දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ දුම්රිය එන්ජින් රියදුරු වෘත්තීය සංගමය අතර (08) අද උදෑසන 10.30 සිට පස්වරු 04.00 දක්වා පැවති සාක

ඩොලර් මිලියන.. 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි

ශ්‍රී ලංකාව ලබාගත්තු තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාර්ථකව... සම්පූර්ණ කරන ලද

තක්සේරුකරුවෝ....... සංවර්ධන ව්‍යාපෘතිවලින් ඉවත්වීමට යති

රජයේ.... තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීම සදහා ගෙන ඇති තීරණය අහෝසි කර නව ක්‍රමවේදය වහා සතියක්තුළ ක්‍රියාත්මක නොකළ

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
ආණ්ඩුවේ ඉන්න හොරුත් ඉදිරියේ දී අපි අල්ලනවා - ජෝන් කියයි
GossipClanka.com

මේ ආණ්ඩුවේ හොරු ඉන්නවා නම් ඒ අයත් ඉදිරියේදී අල්ලන බව වැරැදි කර බේරී සිටීමට කිසිවකුට නොහැකි බවත් සංචාරක කටයුතු සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු...

 

අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. අමාත්‍යවරයා එසේ පැවැසුවේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති රැස්වීමක් අවසානයේදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

එහිදී ඒ මහතා මෙසේද කීය.
අද විපක්ෂය එක එක දේවල් කියනවා. ඒ අයත් මොනව හරි කියන්න ඕනනේ. ඒ අයට වෙන වැඩක් නෑනේ. නැතිනම් ඒ අයට තැනක් නෑනේ. හැබැයි ඒ කියන දේවල කිසිම අර්ථයක් නෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕන කෙනකුට ඕන දෙයක් කියන්න නිදහස තියෙනවා. අපට ඒවට වෙලාව නෑ. අපට වැඩ තියෙනවා.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයා කියනවා ළඟදීම මේ ආණ්ඩුව පෙරළනවා කියලා. එහෙම කීවෙ නැතිනම් එයාට තැනක් නෑ. අපිත් ඔහොම කිය කියා හිටියා අවුරුදු 12ක්. ඒත් ඔය කියන පළියට ආණ්ඩුවක් පෙරළෙන්නෙ නෑ. අපට ඕන බහුතරය තියෙනවා. ජනතාව ඕවට රැවටෙන්න ඕන නෑ.

අපි තාම හොරු අල්ලනවා. මේ ආණ්ඩුවෙත් හොරු ඉන්නව නම් ඉදිරියේදී ඒ අයත් අල්ලනවා. වැරැදි කරල කාටවත් බේරිලා ඉන්න ලැබෙන්නේ නෑ. දැන් අල්ලන්නේ අවුරුදු හත අටකට කලින් හොරු. ඉදිරියේදී අනෙක් අයත් අල්ලනවා.

2017-01-05
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

නිවේ­දි­කා­වක් ලෙස.. සම්මා­න­යක් ගැනීම බලා­පො­රො­ත්තු­වයි

කොහොමද නිවේදන වැඩකටයුතු ඔබගේ? ස්වර්ණවාහිනියේ සුපුරු පරිදි වැඩසටහන් ටික මම කරගෙන යනවා. ටෙක්ලා 'ටිකී' වුණේ කොහොමද.... ? ටෙක්ලා

සැත්කම් තුනක්‌ නිසා ක්‍රිකට්‌වලින් ඈත් වෙලා ඉන්න සිද්ධ වුණා.

ධම්මික ප්‍රසාද් කියන්නෙ අපේ රටේ ඉන්න දක්‌ෂ වේග පන්දු යවන්නෙක්‌. පහුගිය කාලෙ අතක ඇති වුණ ආබාධයක්‌ නිසා තාවකාලිකව පිටියෙන් සමු අරන්

ජෝතිගේ ගීත ගානය කරන ලද... නලින්ගෙන් කෝටියක් ඉල්ලයි

එච්.ආර්. ජෝතිපාල මහතාගේ ගීත අවසරයකින් තොරව ගායනා කිරීමෙන් තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ‘මේරියන්ස්’

ලිංගිකත්වය ඉස්මතු කරන සංගීත වීඩියෝවලට ශෂිකාගේ විරෝධය

සංගීත ක්ෂේත්‍රයේ.... ගායනයෙන් ජනප්‍රිය වුණු ගායිකාවන් ගොඩක් අඩු වශයෙනුයි දකින්න ලැබෙන්නේ. ගායිකාවක් වුණත් දීර්ඝකාලීනව පැවතෙන්න ලේසි

ලෝක රූ රැජින තරගය සදහා ගිය ලාංකීය රූමතිය මෙන්න...

පසුගියදා ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණේ 2017 ශ්‍රී ලංකා රූ රැජින විදියට කිරුළ දිනූ දුෂේනි මියුරංගියි. නමුත් තරගයේ

තුන්දෙනාම ගෙදර ඉන්න.. දවසට අම්මට තමයි වදේ.

හුගක් ලස්සන ගැන උනන්දුවෙන් ඉන්න... ලස්සන ශනුද්‍රි මොකද මේ එකපාර වුණේ...? ඇයි අනේ මම දැන් කැතයිද.....? මොකද... කැතයිද කියලා අහන්නේ... ඇයි

කේරළ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාන්න ජැක්සන්ට ඇරයුමක්

කේරළ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාන්න ජැක්සන්ට අපූරු ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාව පිළිබඳව.... මුලින්ම යමක් කිව්වොත්....? ඒක ටිකක්

මං ගැටිස්‌සි කාලේ මගේ වාහනේ තමයි ෆුට්‌ බයික්‌ එක...

මම ළමිස්‌සි කාලේ දඟ ළමයෙක්‌ ඒ කාලේ මගේ වාහනේ තමා ෆුට්‌ බයික්‌ එක. මම අම්මයි තාත්තයි එපාමැයි කියන දේවල් ඔක්‌කොම කෙරුවා ඉතිං.. හැබැයි

රංගන ශිල්පිනියක් නොවුණා නම් අද මම නීතිඥවරියක්

නම කියපු පමණින් රූපය මැවෙන තරමට රසික හදවත් වලට සමීප වූ රංගන ශිල්පිනියක් ලෙස ඕෂධී හේවාමද්දුම අපට හඳුන්වා දෙන්න පුළුවන්. රංගනය, නිවේද

දිමංක ඇත්තම ද ඔබ විවාහ වුණා කියන්නෙ?

මේ වන විට බොහෝ ජනප්‍රිය ගීත ගණනක් එළිදක්වා තිබෙන දිමංක වෙල්ලාලගේ වෙනස්ම වූ ආරක ගීතයක් රැගෙන රසික සිත් අතරට පැමිණ සිටිනවා. විරහවෙ

ඕන මඩක් මට ගහන්න..... මගේ දුවට පාඩුවේ ඉන්න දෙන්න

මේ වෙන කොට ඔබ ඔබව හඳුන්වා දෙනු ලබන්නේ කවුරුන් විදියටද? මහජනයා වෙනුවෙන්ම කැපවූ මහජන සේවිකාවක් කිව් වොත් ගොඩක් කැමතියි. හැබැයි

මට අවස්ථාව හදා දුන්නේ තාත්ත - අසංක ප්‍රියමන්ත පීරිස්ගේ පුතා

සංගීත ක්ෂේත්‍රයේ.... ජනප්‍රිය තරුවක් තමයි අසංක ප්‍රියමන්ත පීරිස් කියන්නේ. ඔහු යන අඩිපාරේම යමින් ඔහුගේ පුත් අසන්ත ශ්‍රීමාල් පීරිස් ද.. සංගීත ක්ෂේත්‍රයට යොමු

විවාහය ගැන රන්ජන් හිතන හැටි - නඩු 21 වැටෙන්න තියෙනවා.

විවාහය සම්බන්ධව මගේ පෞද්ගලික මතය තමයි කෙනෙක්‌ අනිවාර්යෙන් විවාහය විය යුතුමයි කියා නියමයක්‌ නෑ. අනික විවාහ වෙන්නම ඕන කියලා කාටවත්ම

රැල්ලට ගිහින් විනාශ වන්න මට ඕනැ නෑ.. - වත්සලා දියලගොඩ

ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌. ඉතිං ඒ ලැබුණු ජනප්‍රියත්වය පසෙකලා ඇය කාලයක්‌ නැතුව හිටියා. ඒ වෙන හේතුවක්‌ නිසා නෙවෙයි. ඒ උත්තරීතර මවු පද

ඒ ආදර කතාව ඉවරයි... මම දැන් සින්ගල් - තනාෂා හතරසිංහ

සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටිමය වැඩසටහනක්. රංගන ශිල්පිනියක් විදිහට කොයි කාටත් හුරුපුරුදුම..

වසර 17 කට පසුව ඉන්දියාවෙන් ලෝක රූ රැජිණක් - VIDEO

2017 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඉන්දියාව මෙවර සමත් විය. ඒ, අනුව මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනාගෙන ඇත්තේ, 20 හැවිරිදි වියේ පසුවන

හරියට ඉන්න අපි දැනගන්න ඕනෑ - නේත්‍රා සමරසිංහ

මෙම වසරේ දී මිස් ඕෂන් හෙවත් සාගර රැජින ලෙස කිරුළු පැළැදියේ මෙම සුන්දර තරුණිය. ඇය නමින් නේත්‍රා සමරසිංහය. උසස් අධ්‍යාපනය නිරතව සිටින

ප්‍රවීන ගායන ශිල්පීයකු වූ අයිවෝ ඩෙනිස් මහතාට අසාධ්‍යයි

මෙරට ප්‍රවීන ගායන ශිල්පීයකු වූ අයිවෝ ඩෙනිස් මහතා ස්නායු ආබාධයක් සඳහා සැත්කමකට.... ලක්වීමෙන් අනතුරුව මේ වෙද්දී කොළඹ ප්‍රධාන පෙළේ පුද්ගලික

උදාරි ලංකාවේ හොස්පිටල් එකක් දාන වැඩේ තාම අතඇරල නෑලු

මේ දිනවල ෂූටින් නැද්ද? පිනි ටෙලි නාට්‍යයේ ෂූටින් කෙරෙනවා මේ දවස්‌ ටිකේ නම්.. පෝරිසාදයා චිත්‍රපටයේ සහ තවත් ළමා චිත්‍රපටයක ෂූටින් සහ ඩබින්

වේදිකාවෙන් ඈත්වෙලා හිටපූ..... නීටා ආයෙමත් වේදිකාවට

පසුගියද පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබූ නීටා ප්‍රනාන්දුගේ... රංගන

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad