Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

එජාප ජනපති අපේක්‍ෂකයා සජිත් - බහුතරයක් කැමතියි

එළැඹෙන ජනපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ

ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. B2 දක්වා පහල දමමින් Moody’s කියයි..

ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන්

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ..

නිවසේදී වූ හදිසි අනතුරකින් තුවාල ලත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර තිබේ. තම නිවස පිහිටි

ජනාධිපතිගේ.. කොන්දේසි වලින් සංස්ථා සභාපතිවරු රැසක් ගෙදර

රාජ්‍ය සංස්ථා ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියළුම රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් කිරීමේ දී ජනාධිපතිවරය විසි

පාර්ලිමේන්තුවේ.... දෙවැනි පෙළ සිටි විමල්ට ඉදිරිපෙළ අසුනක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු දෙවන පෙළ අසුනක් හිමිව සිටිය විමල් වීරවංශ මහතාට ඊයේ (10) පළමු පෙළ ආසනයක් ලබා දී තිබි

මහනුවර ගින්නට හසු වු දරුපවුල රෝහලෙන් පිටව යයි

මහනුවර බිල්ඩිමක් ගිනිගත් සිද්ධියේ දී අවස්ථානෝචිත ලෙස ක්‍රියාකර තම දරුවන් සහ බිරිඳව බේරාගත් පියා අද සිය දරුපවුලද සමඟින් රෝහලෙන් පිටව ගියේය

කටුනායක ගුවන් තොටුපළ තුළ.. විවේකාගාරයක අලුත් වැඩක්

කටුනායක ගුවන් තොටුපළේ තම ගුවන් ගමන් වාර පැමිණෙන තෙක්ම බලා සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඇති සෙරෙන්ඩිබ් ව්‍යාපාරික පංතියේ...

තව වසර 5ක් ජනපතිවරයා ලෙස කටයුතු කරන්න - වීඩියෝ

ඉදිරි වසර පමණක්ම නොවේ, තවත් වසර 5ක් මෙරට ජනාධිපති ලෙස කටයුතු කරන්නයි වත්මන් ජනාධිපතිවරයාට ඇරයුම් කරනා බව මල්වතු පාර්ශවයේ අනුනාය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අපේ රට දැන් තියෙන්නෙ අන්තිම අඩියේ. රටේ ආර්ථිකය ඉවරයි.
GossipClanka.com

බල පෙරළියත් සමග එළැඹි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදුම මැතිවරණයට තරග කිරීමට හෝ අවස්ථාවක් නොලද ඒ මහතා ටික

 

කලකට නිහඬ චරිතයක් ව සිටියේ ය. එහෙත් ටික කාලයක් ඇවෑමෙන් රාජපක්ෂ රජයේ මෙන්ම වත්මන් රජයේ ද කටයුතු දැඩි දෝෂ දර්ශනයට ලක් කළ හෙතෙම මේ වන විට ‘වීර දුටුගැමුණු’ නම් වූ සංවිධානයක් පිහිටුවා එහි නායකත්වයට උසුලමින් නව කර්තව්‍යයකට අතගසා තිබේ. ඒ පිළිබඳව මෙන්ම තවත් කරුණු කාරණා විමසීම සඳහා වීර දුටුගැමුණු සංවිධානයේ නායක ආචාර්ය මර්වින් සිල්වා මාහතා මුණගැසුනෙමු. පහතින් පෙළගැසෙන්නේ ඒ මහතා සමග කළ කළ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය - ‘වීර දුටුගැමුණු’ නමින් ඔබ සංවිධානයක් පිහිටුවා ගෙන තිබෙනවා. මොකක්ද මේ අලූත් සංවිධානය..? මෙම සංවිධානය අලූත් සංවිධානයක් නෙමෙයි. වීර දුටුගැමුණු කියන්නේ රට එක්සත් කරපු ගෞරවනීය චරිතයක්. එතුමන් දැන් දිව්‍ය ලෝකයේ වැඩ ඉන්නේ. මෛත‍්‍රිය බුදු හාමුදුරුවන්ගේ එක අගසව් කෙනෙක් තමයි දුටුගැමුණු රජතුමා. මම හැමදාමත් ගෞරව කළ, ආදරය කළ රජෙක් තමයි දුටුගැමුණු මහ රජතුමා.

ප‍්‍රශ්නය - පත්තර කාටුන්හි දුටුගැමුණු මහ රජතුමා ව පිළිබිඹු කරමින් ඔබගේ කාටුන් පළ වුණේ ඒ නිසා වෙන්න ඇති නේද..? ඔව්..ඔව්..ඒ ගැන මගේ කිසිදු අසතුටක් නැහැ. මොකද, වේළුසුමන ඉපදුනේ මගෙ අම්මගෙ ගමේ. බෙලිඅත්ත සිටිනමළුව ගිරුවාගම් දොළොස්දහසේ මාගම්පත්තුවේ .

ප‍්‍රශ්නය - නව සංවිධානයේ වැඩ කටයුතු ආරම්භ වන්නේ කොතැනින් ද ..? අපේ සංවිධානයේ වැඩකටයුතු අපි අනුරාධපුරයෙන් පටන් ගන්නවා. ඒ ලබන 23 වැනිදා සවස දෙකට අනුරාධපුර යොවුන් නිකේතනයෙන්. මේ සඳහා එක්වන ලෙස හැම දෙනාටම විවෘත ආරාධනයක් කරනවා.

ප‍්‍රශ්නය - මෙම සංවිධානය හරහා ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද ..? දුටුගැමුණු මහරජතුමා කිව්වේ මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව බුද්ධ ධර්මයේ චිරස්ථිතිය පිණිස ම වන්නේය යන්නයි. ඒ වගේම මගේ ව්‍යායාමයත් තනතුරු තාන්න මාන්න නෙමෙයි . මගේ අධිෂ්ඨානය සිංහලයා සුරක්ෂිත කරමින් සියලූ ජාතීන් ආරක්ෂා කිරීමයි. ඒ වගේම බෞද්ධ ධර්මය රැක ගනිමින් අනිකුත් ආගම් රැක ගැනීමයි . එසේම මහා සංඝරත්නය ආරක්ෂා කර ගනිමින් අනිත් ආගම් ශාස්තෘවරුන් ආරක්ෂා කිරීමත් මගේ අභිප‍්‍රායයි. කවුරුන් හෝ බුද්ධ ධර්මයට මහාසංඝරත්නයට අත තබන්න ආවොත් ඒ අයට මගෙන් වැඩ වරදින බව අවධාරණය කළ යුතුයි. එසේ වුවහොත් දුටුගැමුණු මහ රජතුමා අතට ගත්ත කඩුව මටත් ගන්න වෙනවා . එසේම අපේ රණවිරුවන් ගත්ත අවි ආයුධ මටත් අතට ගන්න වෙනවා .

මට සිංහලකම රැක ගන්න ඕනා, බුද්ධ ධර්මය රැක ගන්න ඕනා. ඒ උඩ තමයි අනිත් ආගම්, ජාතීන් ආරක්ෂා කරන්න ඕනේ. ඒ අයට අපිව ඉස්සර කරන්න, කකුල් මාට්ටු දාන්න දෙන්න බැහැ. දුටුගැමුණු මහ රජතුමා ජාතිවාදියෙක් නෙවෙයි. එතුමන් ජාතිකත්වය අගයපු කෙනෙක්. ඒ වගේ තමයි මමත්.

මිත‍්‍රපුර බලකොටුව කියන්නේ සිංහලයාගේ පත්තිරිප්පුවයි. මේකට ගිහින් මේ සත්තු පුරාවස්තු විනාශ කර ගෙවල් හදන්න උත්සාහ කරා . මම මෑතකදී එතැනට ගිහින් සමරුඵලක ගලවලා වීසි කළේ ජනතාවගේ ඇස් අරවන්නයි. මේ විනාශය තව දුරටත් සිදු වෙන්න දෙන්න බැහැ. මෙයට දැන්වත් තිත තබන්න ඕනෑ .

ප‍්‍රශ්නය - යහපාලන රජය ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව ද ඔබ මේ සටන් කරන්නේ ..? මේ රජය පමණක් නෙවෙයි, ගිය රජය ගෙනගිය වැඩපිළිවෙළටත් එක්ක තමයි මගේ මේ සටන. මේ රටට දෙයක් කළේ ඞී.එස්. සේනානායක මහතා පමණයි. එතුමා මේ රටට ඒ යුතුකම ඉටු කළා. එතුමා හැරෙන්න මේ රටට කිසිදු නායකයකු අවංකව සේවය කළේ නැහැ. අද ගොවියගෙ පුතෙක් රටේ රජ වෙලාත් කෘෂිකර්මය ඉවරෙටම ඉවරවෙලා අවසන්. බ‍්‍රහ්මදත්ත රජුව කේවට්ටයෝ රැවැට්ටුවා වගේ අපේ නායකයන්වත් ඒ අය වටා ඉන්න කේවට්ටයෝ හැමදාමත් රැවටුවා. මම කියන්නම් තව දෙයක්..මං හිටිය රජයේ රාජපක්ෂ රජ්ජුරුවෝ, සිටියේ හෙලූවෙන්..ඔහුව කේවට්ටයෝ ඇන්දුවා.දැන් ඉන්න රජ්ජුරුවොත් ඉන්නේ හෙලූවෙන්. ඔහුවත් කේවට්ටයෝ අන්දලා තියෙන්නේ.

ජේ ආර් ජයවර්ධන සහ මහින්ද රාජපක්ෂ මහත්වරු හැරෙන්න අනිත් අපේ රටේ නායකයන් ඒ තැන් වලට ආවේ අහම්බෙන්. බණ්ඩාරනායක, දහනායක, සිරිමාවෝ, චන්ද්‍රිකා, ඞී. බී. විජේතුංග මේ සේරම අහම්බෙන් තමයි ඒ තැන්වලට ආවේ. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන එතැනට ආවේ අහම්බෙනුත් අහම්බෙන්. මේ කවුරුත් අපේ රට හරි තැනකට අරන් ගියේ නැහැ. එහෙම ගියා නම් රට අද මේ තත්ත්වයට පත් වෙනවා ද? මේ රට දැන් තියෙන්නෙ අන්තිම අඩියේ. රටේ ආර්ථිකය ඉවරයි. කෘෂිකර්මය ඉවරයි. ගොවියා මහ පාරේ. ශිෂ්‍යයා මහ පාරේ. හැම තැනම ප‍්‍රශ්න. මෙහෙම මේ රටට ඉදිරියට යන්න බැහැ .

ප‍්‍රශ්නය - නිදන් හෑරීම පිළිබඳව පසුගිය රජයේ ඇතැම් බලවතුන්ට චෝදනා එල්ල වෙනවා. කෙළින් කතා කරන චරිතයක් ලෙස පිළිගැනෙන ඔබට කියන්න පුළුවන්ද කවුද ඒ කාලේ නිදන් හෑරුවේ කියලා..? දැනට නම් කියන්න බෑ.. වෙලාව ආවහම ඒ නම් කියන්නම්.. දෙයියම්පල්ලා ඒ ආණ්ඩුවේ අය නිදන් හෑරූවා. මේ කඩුව ගත්තොත් මෙච්චර කලක් ඉන්න පුළුවන්.., අර කඩුව ගත්තොත් මෙච්චර කලක් ඉන්න පුළුවන්.., කියලා ඒ අයට ගොඩක් අය ලණු දුන්නා. එදා අනුරාධපුරයේ හිටිය සමහර ගෝල බාලයෝ හමුදාව වටේ දාගෙන නිධන් හෑරූවා. දැන් නායකයන්ගේ ළමයි ළපටි යාළුවොත් එක්ක ගිහින් නිදන් හාරන බවට තොරතුරු ලැබී තිබෙනවා.

ප‍්‍රශ්නය - රාජපක්ෂ රජය තුළ ඔබ ප‍්‍රබල චරිතයක් ව සිටියා. නමුත් 2015 බල පෙරළියත් සමග පැවති මහමැතිවරණයේ දී ඔබට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා හෝ හිමි වුණේ නැහැ. ඇයි මෙහෙම උනේ..? ඇත්ත කතා කරනකොට හැමෝම අපට බය වුණා. රාජපක්ෂලා මට කැපිල්ලක් දැම්මා.ඒ වගේම තමයි චන්ද්‍රිකාත් මට කැපිල්ල දැම්මා .ඇත්තටම ඒ චන්ද්‍රිකා තරම් නරක

ගෑනියෙක් මං ජීවිතේට දැකලා නෑ..මෙම යහපාලන ආණ්ඩුව කෑවෙත් චන්ද්‍රිකා. ඇයට ඕන එක අවශ්‍යතාවක් ඉටු කරගැනීම පමණයි. මුදල් හම්බ කිරීම තුළ මේ රට දියුණු කරන්න බැරි බව තේරුම් ගන්න ඕනෑ.

රාගය, ද්වේෂය, මෝහය, තණ්හාව, වෛරය, ක්‍රෝධය අයින්කර ජඩකම, බලූකම, පාදඩකම, නොසන්ඩාලකම් සියල්ල නැති කරලා මිනිස් පවුලේ සාමාජිකයින් ලෙස හැමෝම රටට සේවය කළ යුතුයි. ගාන්ධිතුමාගේ පොටෝ බිත්තියේ එල්ලන් ඉඳලවත් බුදු ගෙවල් හැම ගෙදරක ම හදලාවත් මේ රට ගොඩදාන්න බැහැ..

ප‍්‍රශ්නය - ඔබ මහින්ද රාජපක්ෂ රජයේ අඩුපාඩු ගැන සඳහන් කළා. ඒ කාලේ ඔබ එම අඩුපාඩුව දැක්කේ නැද්ද..? එම අඩුපාඩු ගැන පාලකයන් දැනුවත් කළේ නැද්ද ..?

අපේ දෙමව්පියන් අපේ ගුරුවරු අපට පුරුදු කළේ නායකයන්ට දෙමාපියන්ට සලකන්නයි. ඒ කොහොම වුණත් අපට වඩා ඔස්තාර්ලා එදා ඔහු වටා හිටියා. අපට තියෙන්නේ ආත්ම ගණනක දැනුම. නමුත් කේවට්ටයෝ අපට එතනට යන්න දුන්නේ නැහැ. ගිය රජයේ සේරම නැති කළේ ඔය වටේ හිටිය කේවට්ටයෝ තමයි.

ප‍්‍රශ්නය - 2020 රටේ ජනාධිපති විය යුත්තේ කවුරුන් කියලද ඔබ හිතන්නේ ..? සමහරු ඒ ගැන සිහින දකිනවා. රාජපක්ෂවරු රටට වැඩ කරලා පෙන්නුවා. ඒ නිසා තවත් රාජපක්ෂ කෙනෙක් මොකට ද? සිරිසේන ජනාධිපතිතුමා රට කරලා පෙන්නුවා. තවත් ඒ අය මොකටද? දැන් අලූත් පිරිසකට මේ රටේ දෙන්න ඕනෑ .

ප‍්‍රශ්නය - රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ තැනට ද සුදුසු යැයි හිතෙනවද ..? ඔහු තාම ලබල තියෙන්නෙ අගමැතිකමක් පමණයි. නමුත් ඔහු ගැන දැන්ම කියන්න බැහැ. බැරි නම් කාට වුණත් බෑම තමයි.

ප‍්‍රශ්නය - මේ යන විදිහට මර්වින් සිල්වාටත් ජනාධිපති වෙන්න බැරිකමක් නැහැ.. බැරි නැහැ.. බැරි නැහැ..වීර දුටුගැමුණු සංවිධානය වටා ජනතාව ඒකරාශි වුණොත් ඒ දේ වෙන්න බැරිකමක් නැහැ. ජනාධිපතිකම නොදරන තරම් මම වරදක් කරලා නැහැ.

ප‍්‍රශ්නය - ඔබ ළඟ මැරකම්, ජඩකම්, පාදඩකම්, හොරකම් කිසිවක් නැතිද..? මං ළග ඔය හොරකම් මුකුත් නැහැ. මම වැඩ කරලා පෙන්නලා තියෙන්නේ. දවස් හැට පහෙන් ගුවන් පාලම් හැදුවේ මේ මර්වින් සිල්ව තමයි. රුවන්වැලි මහාසෑයට යන ප‍්‍රවේශ මාර්ගය හැදුවේ මම. ශ‍්‍රී මහා බෝධිය අසල වාහන රථගාල හැදුවේ මම. නිදහසින් පසු දස දහසකට ඉන්න පුළුවන් විශ‍්‍රාම ශාලා අනුරාධපුරයේ හැදුවේ මමයි. කැලණිය, ථූපාරාමය, රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය, ලංකාරාමය, සෝමාවතිය, සහ මහියංගනයේ චෛත්‍යය හතක රන් ආලේප කළේ මම. මම වැඩ කරලා පෙන්නලා තියෙන්නේ.

ප‍්‍රශ්නය - ඔබ කේන්දර විශ්වාස කරනවද ..? සියයට සියයක්ම විශ්වාස කරනවා..
 
 ප‍්‍රශ්නය - ඔබට රාජ යෝගයක් තිබෙනවා ද..? පුද්ගලිකයි රහසිගතයි..
 
 ප‍්‍රශ්නය - සමහරුනම් කියන්නේ ඔබට රාජ යෝගයක් තියෙනවා කියලායි.. එහෙම නැත්තං මට මෙතැන ඉන්න බැහැනේ. ජනතාවට රාජයෝග හදන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්.. ජනතාව තමයි රාජ යෝගය ..
 
 සාකච්ඡා කළේ :-  සිරිමන්ත රත්නසේකර

2018-10-14

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements