Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

‘දෙමළ ජාතිකයින් පිළිගත් එකම නායකයා ප්‍රභාකරන් පමණයි‘

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා නොදුන් සිංහල දේශපාලන නායකයින්ට දෙමළ ජනතාවගේ ජාතික නායකයින් බවට පත්විය නොහැකි බවත්, දෙමළ ජනතාව පිළිගත්

ගොළු මව්පියන්ගේ පාසල් යන දියණිය භික්ෂුවක් දූෂණය කරලා

හිගුරක්ගොඩ ගල්අමුණ ප්‍රදේශයේ විහාරස්ථානයක විශ්ව විද්යාල අධ්‍යාපනය ලබමින් සිටි භික්ෂු හිමනමක් වයස අවුරුදු 14ක පාසල් ශිෂ්‍යාවක් දඹුල්ලට රැගෙන ගොස්

වත්මන් ආණ්ඩුවට වඩා රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්සත්ව කටයුතු කළ හැකියි

මෙරට ජාතික ප්‍රශ්නවලදී වත්මන් ආණ්ඩුවට වඩා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්සත්ව කටයුතු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි කර තිබේ.ඒ  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාවට

ඇමරිකානු හමුදාවට සෞදි රටට එන්න අවසර

ඉරානය සහ ඇමරිකාව අතර මේ දින වල ඇති වී තිබෙන නොසන්සුන් තත්වයත් සමග කලාපීය රටවල ආරක්ෂාව තර කිරීම සඳහාත්, හදිසි අවස්තා වලට

ඔබත් රැවටුනාද..? මුහුණු පොතෙන් ණය ලබා දෙන ජාවාරමක් ගැන හෙළි වෙයි

මේ වෙද්දි බොහෝ දෙනා අන්තර්ජාලය සහ සමාජ ජාල හරහා පවත්වාගෙන යන  මූල්‍ය සේවා හරහා ණය ලබා ගැනීමට පෙළඹීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට

දිස්ත්‍රික්ක 7කට නාය යෑමේ අවධානම්

රත්නපුර, නුවරඑළිය, නුවර, කෑගල්ල, කලුතර, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ

ගාලු වරායට යමින් තිබූ දැවැන්ත නෞකාවක් රූමස්සල කන්දේ වැදුණු හැටි

ගාලු වරායට ක්ලින්කර් රැගෙන එමින් තිබු ග්ලෝරී ටුගෝ නමැති මෙම  නෞකාව  අද උදෑසන වනවිටත්  ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයේ ගල්

පැය 08 සේවා මුරය අහෝසි කිරීමට එරෙහිව විරෝධතාවක්

පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්

තිනියාවල පාලිත හිමියන්ගෙන් මංගල බිලියන දෙකක වන්දි ඉල්ලයි

පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට පුළුල් ප්‍රචාරයක් ලබාදීම සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ රූපවාහිනි නාලිකා දෙකකින් රුපියල්

වර්තමානයේ ලංකාව ඉහළ මැදි ආදායම් රටක් - අගමැති

“තාක්ෂණය අවශ්‍ය නෑ, වවාගෙන කමු” යැයි කවරෙකු හෝ ප්‍රකාශ කරන්නේනම් ඊට වැඩි “රට කෑමක්” තවත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

සජිත්ට තව කල් තියෙනවා-කරූට අවස්ථාව දිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ

ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති දන්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට

බංග්ලාදේශය ‘සුපිරි තරු’ විවේක ගන්වා ශ‍්‍රී ලංකා සටනට සැරසෙයි

ශ‍්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයෙන් ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ව

ගෝඨාභයට ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන ලෙසට මහින්දට ඉල්ලීමක්

කඩාවැටුණු රට ගොඩනැංවීම සඳහා ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නැයි ශ්‍රී ලංකා ජාතික රණවිරු

තැපැල් වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මක වෙයි.ඊයේ(16) පස්වරු

චීනයෙන් එන S14 දුම්රිය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල

අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන්..- එංගලන්ත ක‍්‍රිකට් නායක

තම කණ්ඩායමට මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හිමි වූ බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඉයොන් මෝගන් පවසයි.ඔහු මේ

ශ්‍රී ලංකාව ගැන අයි සී සීය වාර්තාවක්ම එළිදක්වයි.!

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රගති

පාස්කු ප්‍රහාරය - NIA තමිල්නාඩුවේ තවදුරටත් මෙහෙයුම්වල

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අදාළව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අඛණ්ඩව සිදුකරන පරීක්ෂණවලට අදාළව පෙරේදා (13දා) තමිල්නාඩු ප්‍රාන්තයේ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි
GossipClanka.com

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

 

රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම මේ වනවිට විකාශය වන මෝදර බඹරු ටෙලි නාට්‍ය තුළින් චතුරානිව ඔබට දැක ගත හැකියි. ඉතින් ඒ නිසා සාරවිට කතාබහට චතුරානිව සම්බන්ධ කරගන්න අප සිතුවා.

ඔයාව හඳුන්වා දුන්නොත්? මගේ නම චතුරානි පෙරේරා. මගේ පදිංචිය අතුරුගිරියේ. මගේ වයස අවුරුදු 24යි. මේ වෙද්දි මම කැළණිය විශ්වවිද්‍යාලයේ කලමණාකරණය පිළිබඳව උපාධියක් හදාරනවා. ඊට අමතරව රංගන කටයුතුවල නිරත වෙනවා.

කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? 2018 හිරු අවුරුදු කුමරිය තරඟාවලියෙන් පස්සේ තමයි රංගනයට අවස්ථාව ලැබෙන්නේ.

මේ වෙද්දි දායක වෙලා තියෙන නිර්මාණ මොනවාද? අහස් මාලිගා ටෙලි නාට්‍යයට, සනත් අබේසේකර සර්ගේ ගුත්තිල චිත්‍රපටයේ, ඉරුදේව ටෙලි නාට්‍යයට , සරත් වීරසේකර සර්ගේ ශ්‍රී සිද්ධා චිත්‍රපටයට සම්බන්ධ වුණා. මේ දවස්වල විකාශය වන මෝදර බඹරු නාට්‍යයේ පවනි විදිහට රංගනයෙන් දායක වෙනවා.

විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සමග කලාව සමබරව කරගෙන යන්නේ කොහොමද? පුළුවන්. මට මගේ යාළුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

කලා කටයුතුවලට ගෙදරින් බාධාවක් නැද්ද? නැහැ. ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ වැඩවලට අම්මා ගොඩක් උදව් වෙනවා.

දිගටම රංගන ක්ෂේත්‍රයේ රැඳෙන්නද බලාපොරොත්තුව තියෙන්නේ? නැහැ. මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ දේවල් සමග තමයි රංගන කටයුතු කරන්නෙත්.

කලා ක්ෂේත්‍රය නවකයින්ට හොඳ තැනක්ද? ඔව් ඇත්තටම අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි. ප්‍රවීණ අයගෙන් ලොකු සහයක් ලැබෙනවා. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ හොඳ තරඟකාරීත්වයක් තියෙනවා.

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්? රංගනය පැත්තෙන් නම් ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. මගේ හැකියාව උපරිම විදිහට මම ලබා දෙනවා.

උදව් කළ පිරිස ගැන කිව්වොත්? මගේ පවුලේ අයව මතක් කරන්න ඕනේ. එතකොට මගේ යාළුවෝ සහ මගේ ළඟින් හිටපු හැමෝවම මතක් කරනවා. නම් වශයෙන් කියන්න අමාරුයි. ඒ තරම් පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම මම ස්තූතියි කරනවා.

කැළුම් දේවින්ද

2019-05-13

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ශ්‍රී ලංකාව බේස්බෝලයෙන් බටහිර ආසියාවම හොල්ලයි

පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..තරමක් පුදුමය

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements