Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අනවසරයෙන් රැඳී සිටින විදේශිකයෝ 1265 ක් පිටුවහල් කෙරෙති

නීති විරෝධීව මෙරට රැුඳී සිටින සවුදි අරාබි ජාතිකයන්  172 ක්, ලෙබනන් ජාතිකයන් 157 ක් සහ පාකිස්තාන් ජාතිකයන් 936 ක් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇත.මෙම

බේරේ වැව පිරිසිදු කිරීම කෝටි 80ක්

රොන් මඩ ඉවත් කිරීම හා සෝදා හැරීම මගින් බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 800ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය

මට පන්දුයවන්නගෙන් වැඩක් නෑ කවුරු දැම්මත් මම ගහනවා

සත්කාරකයන්ට අමතක නොවන අමිහිරි පරාජයක් ශ්‍රී  ලංකා කණ්ඩායමෙන් උරුම වූ තරගයේදී කුලුඳුල් ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කළ 21 හැවිරිදි දකුණත්

අනුරපුර යුගයේ ලොකුම දාගැබ ඩෝසර් කර මිරිස් හිටවලා

මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවඩිවෙම්බි ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි අනුරාධපුර යුගයට අයත්

ත්‍රීරෝද රථයේ ගිනි ගැනීම් වලක්වන උපකරණයක් සවිකරගෙන ගෙදර එන්නත් කලින් ගිනි අරන්

සේවා කටයුතු කර ගිනි ගැනීම් වැළැක්වීමේ උපකරණයක් සවි කර ගෙන එමින් සිටිය දී අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ  අම්පාර මහජන බැංකුව ඉදිරිපිට දී

හමුදා ට්‍රක් රථයක් දුම්රියේ ගැටී 5ක් මරුට

කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසළදී ඊයේ (25දා) දහවල් යුද හමුදා ට්‍රක්රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සෙබලුන් 5 මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු

පොලොන්නරුවේ පවුල් 3523 කට පානීය ජල හිඟයෙන් පීඩා

මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 ක  වෙසෙන පවුල් 3523 කට අයත් පුද්ගලයෝ 11225 ක්

නිල්වලා ගඟේ ජලය පානයට නුසුදුසු බව සොයා ගැනේ

මිනිස් කි‍්‍රයාකාරකම්  හේතුවෙන් නිල්වලා ගගේ ජලය ශ්‍රීඝ‍්‍රයෙන් දුෂණය විමට පටන්ගෙන ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  එච් .බි අශාන්ති මහත්මිය

ලංකාවට ශක්තිමත් එක් නීතියක් අවශ්‍යයි

ශ්‍රී ලංකාව කඩිනම් ශක්තිමත් එක නීතියක් යටතට පත්විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.කැස්බෑව සම්බන්ධීකරණ කාර්යාලය විවෘත

ජනාධිපතිවරණයේදි අපේ සහාය ප්‍රේමදාස පවුලේ උරුමක්කරුවෙකුට

මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා

ලංකා ක‍්‍රිකට් පිල ලෝකය හොල්ලනවා.ගංගා මෑණියන්ගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්…

ගංගා මෑණියන් නමින් ප්‍රකට ශාස්ත්‍ර ආචාරිනී ධර්මාචාර්ය ගංගා සුදර්ශනී මහත්මිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග ඉදිරිය ගැන අනාවැකියක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව හා වයඹ පළාත්වලට තද සුළං හ තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු

දුම්රිය වර්ජනය අවසන්

පැය 48ක කාලයක් පැවති දුම්රිය වැඩවර්ජනය ඊයේ (22) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.එහෙත් අද උදෑසන වන විට දෛනික කාලසටහනට අනුව සියලු දුම්රිය

ෆේස්බුක් ලංකාවට නව නීති පනවයි..

ෆේස්බුක් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පරිශීලකයන්ට නව රෙගුලාසි කිහිපයක් පනවා තිබේ.නව රෙගුලාසි අනුව මෙරට පුද්ගලයෙකුට මැසෙන්ජර් මගින් එකම පණිවුඩය

අමු තේ දළු මිල පහත වැටෙයි…

අමු තේ දළු කිලෝවක් සදහා ලැබෙන මිල ඉකුත් මාස වලට සාපේක්ෂව රැපියල් දහයකින් පමණ පහත බැස ඇතැයි කුඩා තේ වතු හිමියන් සදහන් කරති.තමන් විසින් තේ

අංක 01කේ එංගලන්තය ,එංගලන්තයයේදීම අසරණ කල අපේ සිංහ පැටව්

සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත්කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ලකුණු 233ක

රිෂඩ්ගෙන් විමල්ට අභියෝගයක්

දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකර ගත්තේ තම මවගේ සහෝදරයාගේ දියණියක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා කළ ප්‍රකාශය අසත්‍ය

ට්‍රැක්ටර් අනතුරින් 6ක් මිය යයි

පොලොන්නරුව දිඹුලාගල මිහිඳු පෙරහැර නැරඹිමට ගොස් නැවත ගමන් කරමින්  සිටියදි කොළකනාවාඩිය ප්‍රදේශයේ දි සිදු වු  ට්‍රැක්ටර් -වෑන්රථ අනතුරෙන් තුවාල

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දින 30 නාටකය - මුසම්මිල්

අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ අපක්‍ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්

අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු දල්වන,තීරණාත්මක තරගය අද

අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඇතිකර ගැනීමට නම් ශ‍්‍රී ලංකාවට ජය ගත යුතු තීරණාත්මක තරගයක් අද (21 දා} ලීඞ්ස් හී පිහිටි හෙඩින්ග්ලි ඕවල් ක‍්‍රීඩාංගණයේදී

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි
GossipClanka.com

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

 

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට අලූතින් එක් වූ සහේළි නම් චරිතයට පණ පොවමින් බොහෝ දෙනා ගේ අවධානයට ලක්ව සිටින යුවතිය බවට පත්ව සිටිනවා.

ඉමාෂා ට රංගනයට පිවිසෙන්න මග කියන්නේ සූරිය කුමරියගේ කිරුළ ද? මම රූපවාහිනී මාධ්‍යයට එන්නේ මගේ සහෝදරයා නිසයි. ඔහු වෘත්තීමය සිනමා හා ටෙලි නාට්‍ය නිශ්චල ජායාරූප ශිල්පියෙක්. මගේ මල්ලිගේ දැන හැදුනුම්කම් හරහා මට වෙළෙද දැන්වීම් කිහිපයකටම පෙනී සිටින්න අවස්ථාව ලැබුණා.

ඉමාෂා දෙවෙනි ඉනිමේ සහේළි බවට පත්වෙන්නේ කොහොමද ? දෙවෙනි ඉනිමෙහි ඉන්න කිහිප දෙනෙක්ම මාව සහේලිගේ චරිතයට යෝජනා කරලා තිබුණා. ප‍්‍රභාත් චතුරංග අයියා මාව පෙන්වලා තිබුණා දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂකවරයා වන සාරංග මෙන්ඩිස් මහත්මයාට හා එහි නිෂ්පාදිකාව වන චාමිකා මෙන්ඩිස් මහත්මියට. ඒ අනුව ඔවුන් මට කිව්වා ඇවිත් මුණගැහෙන්න කියලා. ඒ හදුනාගැනීමෙන් පස්සේ ඔවුන් සහේලිගේ චරිතය රගපාන්න මට යෝජනා කළා.

දෙරණ සූරිය කුමරිය වීමෙන් පසුව ඉමාෂාට හිමිවන පළමු රංගන අවස්ථාව මෙයද ? මෙම චරිතය ලැබෙන්න කලින් චිත‍්‍රපට කිහිපයකට හා ටෙලි නාට්‍ය වලට ආරාධනා ලැබිලා තියෙනවා. මම ඒ එකක්වත් භාරගත්තේ නැහැ. නමුත් දෙවෙනි ඉනිම කියන්නේ පෞද්ගලිකව මම ගොඩක් ප‍්‍රිය කරන නාට්‍යයක්. ඒ වගේම සහේලි කියන චරිතය වැදගත් ගැහැණු ළමයෙකුගේ චරිතයක්. මේ චරිතය තුළ මට කරන්න බැරි කිසිම දර්ශනයක් අන්තර්ගත වෙන්නෙ නැහැ. ඒ නිසා මම චරිතය රගපාන්න සතුටින් භාරගත්තා.

දෙවෙනි ඉනිමෙන් මැකීගිය සමල්කා ගේ චරිතයේ හිස්තැන වෙනුවෙන්ද සහේලිගේ චරිතය පැමිණෙන්නේ ? සමල්කාගේ චරිතය මෙම නාට්‍යයේ පැවතීම හෝ එම චරිතය නාට්‍යයෙන් ඉවත්ව යෑම පිළිබදව මගේ කිසිම අදහසක් නැහැ. මෙම නාට්‍යයේ තිරපිටපත ලියන සමන් ප‍්‍රියංකර අයියා සහ නාට්‍ය අධ්‍යක්ෂකවරයා වන සාරංග මෙන්ඩිස් මහත්මයා ගේ අදහස් අනුවයි එහි ඇති චරිත හා එවායේ ඉදිරි ගලායෑමේ ස්වභාවයන් තීරණය වෙන්නේ. සහේලි ගේ චරිතයේ වුණත් ඉදිරිය ගැන තීරණය වෙන්නේ ඒ දෙපළගේ තීරණයන් අනුවයි.

මෙය ඔබගේ පළමු රංගන අවස්ථාව. මෙම චරිතය සාර්ථක කරගන්න උදව් ලැබෙන්නෙ කාගෙන්ද ? දෙවෙනි ඉනිමේ අනුහස්ගේ චරිතය රගපාන රවීන් අයියා මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම දෙනුවන් සේනාධීර අයියා උදව් කරනවා. සමස්තයක් විදිහට ගත්තම නාට්‍යයේ නිෂ්පාදකවරිය හා අධ්‍යක්ෂකවරයා ඇතුළුව සියලූම නාට්‍ය කණ්ඩාය මට උදව් කරනවා.

ඉමාෂාගේ රංගන දිවිය ගැන ඉදිරි බලාපොරොත්තු මොනවාද ? රංගනය වෘත්තියක් විදිහට නම් කරගෙන යන්න බලාපොරොත්තුවක් නැහැ. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරනවාත් එක්කයි මට මේ අවස්ථාව ලැබුණේ.

ඉමාෂා අධ්‍යාපනය හදාරන්නේ ? මම මූලික අධ්‍යාපනය ලබන්නේ බදුල්ල විහාරමහා දේවි බාලිකා විද්‍යාලයෙන්. ඉන්පසුව පහේ ශ්‍රේණියේ ඉදන් මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළු වුණා. පස්සේ මම බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය හා බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේත් අධ්‍යාපනය ලබලා තියෙනවා. මම උසස්පෙළට තෝරාගත්තා ගණිත අංශය. ගණිත අංශයෙන් උසස්පෙළ සමත් වෙලා මම කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණා. නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ මට හදාරන්න අවස්ථාව ලැබුණේ මම ඉගෙන ගන්න කැමැති විෂය ධාරාව නෙවෙයි ඒ නිසා මම රජයේ විශ්වවිද්‍යාලයට නොගිහිං අයර්ලන්තයේ විශ්විද්‍යාලයකට ඇතුළු වෙලා ලංකාවේදි හරිත සරසවිය හරහා කළමණාකරණ විශේෂවේදි උපාධියක් හැදෑරුවා. මම මගේ උපාධියේ ප‍්‍රථම පෙළ සාමාර්ථයක් ලැබුවා. පසු ගිය අපේ‍්‍රල් එකොළොස් වැනිදා මගේ උපාධි ප‍්‍රධානෝත්සවය පැවැත්වුණා.

පාසල් සමයේදි ඉමාෂා කලා කටයුතුවල යෙදි සිටිය කෙනෙක්ද ? නැහැ. මම පාසැලේ ශිෂ්‍ය නායිකාව” පන්ති නායිකාව විදිහට නම් කටයුතු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මම නිදහසේ ඉන්න කැමැති කෙනෙක්. ගොඩක් වැඩ බදාගෙන කරන්න කැමැති නැහැ. දැනටත් එහෙම තමයි. ඉදිරියේදී රගපාන්න අවස්ථා ලැබුණත් මම ඕනෑම චරිතයක් භාරගන්නේ නැහැ. මම රංගනයෙන් දායකත්වය දෙනවා නම් ඒ චරිතය මගේ පරාසය තුළ කළහැකි චරිතයක් විය යුතුයි.

ඉමාෂාගෙ පුද්ගලික තොරතුරු ? මගේ ගම බදුල්ල. මම ඉපදුනේ එහෙ. අදටත් මගේ පදිංචිය බදුල්ල. නමුත් මගේ විශ්වවිද්‍යාල කටයුතු වලටත් කලා කටයුතු වලටත් කොළඹට ඇවිත් ඉන්නේ. මගේ තාත්තා බන්දුල සෙනෙවිරත්න. ඔහු සිවිල් ඉංජිනේරුවරයෙක්. දැන් තාත්තා ඌව පළාත් මාර්ග අධ්‍යක්ෂවරයා විදිහට රැකියාව කරනවා. මගේ අම්මා ශ‍්‍රීමති තිලකරත්න. ඇය ඉංග‍්‍රීසි ගුරුවරියක්. මල්ලි තිළිණ බුද්ධික සෙනෙවිරත්න එයා වෘත්තීය ජායාරූප ශිල්පියෙක්.

රටේ ඉහළ තනතුරු වල සිටින ඔබගේ දෙමව්පියන් ඔබ රංගනයට පිවිසීම ගැන දක්වන ප‍්‍රතිචාර මොනවාද ? මම මගේ වයසට අධ්‍යාපනය පැත්තෙන් යන්න පුළුවන් ඉහළටම මම මේ වෙද්දි ගිහින් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් ඒ දෙන්න සතුටු වෙනවා. ඒ වගේම මම කලාවට සම්බන්ධ වීම ගැනත් අම්මයි තාත්තයි සතුටු වෙනවා.

මේ වෙද්දි සහේලිගේ චරිතය වෙනුවෙන් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබෙන්න පටන් අරගෙනද ? මගේ යාළුවෝ හරියට අගේ කරනවා වගේම සතුටු වෙනවා. ඒ වගේම පාර තොටේ යද්දි ගොඩක් අය මාව දෙවෙනි ඉනිමේ සහේලිගේ චරිතය කරන කෙනා කියලා අදුරගන්නවා. සතුටුයි. ඒක මගේ ජිවිතයට අලූත් අත්දැකීමක්.

ඉමාෂා මේ වනවිට ආදරය විවාහය වැනි ජිවිතයෙ තිරණත් අරගෙන අවසන්ද තවම මම ඒ තීරණය අරගෙන නැහැ. ඒක ඉදිරියේදී හිතන්න බලාපොරොත්තු වෙනවා.
 
 ධම්මිකා සුරංජි පතිරණ

2018-12-23

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements