Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මාතර-හම්බන්තොට අධිවේග මාර්ගයේ වැඩ 90%ක් අවසන්

මාතර සිට හම්බන්තොට දක්වා වන අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු 90%කටත් වඩා අවසන්ව ඇතැයි එම මාර්ග ව්‍යාපෘතියේ 1 අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ

පුරාවස්තු කාසි තුන්දහසක් සහ පෞරාණික බුදුපිළිමයක් අතුරුදන්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පුරාණ කාසි සංචිතයෙන් ඕලන්ද යුගයට අයත් වීඕසී කාසි 3000කට අසන්න ප්‍රමාණයක් හා අනුරාධපුර යුගයට අයත්

IPL ගැන නොහිතා මාලිංග ලංකාව වෙනුවෙන් ලොකු තීරණයක...

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට ලසිත් මාලිංග ක්‍රීඩා කරන

කඳවුරට යන්න පුහුණුවීම් කළ සිසුවා ගෙල සිරවී මියයයි

බාලදක්ෂ කඳවුරකට සහභාගී වීම සඳහා නිවසේදී පුහුණුවීම් සිදුකළ පාසල් සිසුවෙකු ගෙල සිර වී ජිවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය පැවසීය.මෙසේ ජිවිතක්ෂයට පත්

උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන්

ලංකාව පුරා විදුලි කප්පාදුවක්

විදුලිය කප්පාදුවක් ‌‌‌‌නොකරන බවට සඳහන් කළ විදුලි බල මණ්ඩලය අද දිනයේදී නොදන්වා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි

මවුස්සාකැලේ ජලාශයට ඉහලින් කෘතිම වැසි ඇති කරයි

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ  කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුහ.ශ්‍රි ලංකා

බරපතළ මානව ගැටලුවක් තියනවා. මම පෙරේදා හිරේ ඉඳලා ආවේ

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා අද මඩකලපුව මංගලාරාමාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් බැහැ දුටුවේය.එහිදී උන්වහන්සේ

අනුරාධපුර සතිපොළ කුණු ගොඩක් වෙලා

අනුරාධපුර මහ නගර සභාව මඟින් පාලනය වන ශ්‍රී ලංකාවේ විශාලතම සතිපොළ වශයෙන් සැලකෙන අනුරාධපුර මහජන පොළ පැවැත්වීමෙන් පසුව වෙළෙඳුන්

ඉරාකයේ ටයිග්‍රිස් නදියේ මගී යාත්‍රාවක් ගිලී 40ක් මරුට

ඉරාකයේ මොසුල්හි පිහිටි ටයිග්‍රිස් නදියේ ගමන්ගත් මගී ප්‍රවාහන යාත්‍රාවක් දියේ ගිලීමෙන් මගීන් 40ක් පමණ මියගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.නියමිත මගීන්

රට හදන්න ඇමතිවරුන්ගේ දේපළ විකුණන පාකිස්තාන අගමැති

පාකිස්තාන රජයේ බිඳ වැටෙමින් පවතින ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු පිණිස එරට රාජ්‍ය ඇමැතිවරුන්ගේ හා ඔවුන් යටතේ පවතින

යකඩවලට වඩා මනුස්සකම ශක්තිමත් බව මුද්‍රණාල හිමිකරුවා පෙන්නවයි

පසුගියදා අම්පාර පෞද්ගලික මුද්‍රණ ආයතනයක සේවය කරන මුණසිංහ නැමැති අය සේවය කරමින් සිටියදි එක්වරම ඔහුගේ එක් අතක් මුද්‍රණ යන්ත්‍රයට හසු වී ඇත.පසුව

කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී තවත් මාරක බස් රථ අනතුරක්

කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ කලා ඔය ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6ක් තුවාල ලබා රෝහල්

සා/පොළ ප්‍රථිපල නිකුත් වෙයි ?

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවත්, මේ මස අවසන්

දරුවන් 51 ක් සමඟ පාසල් බස් රථය පැහැරගත් රියදුරා බසයට ගිනි තබයි

ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේදී පාසැල් සිසුන් සහිත බස් රථයක් එහි රියදුරා විසින් පැහැරගෙන ගොස් ගිනිතබා ඇතැයි වාර්තා වේ.එම අවස්ථාවේ රථයේ සිසුන් 51ක් සිටි බවද පැවසේ. කෙසේ

දික්වැල්ල නිසා Super Overට ගිය සුපිරි තරඟය ලංකාව පරාජය වේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා.ඒ තියුණු තරඟයකින් පසුව පැවති super over ය ද.අප්‍රිකාව

නිල නිවසේ කුණු අස්කරන්න ලක්ෂ 85ක් රෝසිට

නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.නගර සභාවේ මුදල් පිළිබඳ

ස්වර්ණවාහිනියේ සජීවි වැඩසටහන් නවතියි..!

මෙරට රුපවාහිනී නාලිකාවක්වන ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) උදැසන සිට සජීවි වැඩසටහන් විකාශනය නොවන බව වාර්තා විය.ආයතන කළමනාකාරිත්වය විසින් එහි සේවකයින් පිරිසක් සේවයෙන්

පාලවියේ අනතුරින් මරණ 4ක් : 7ක් රෝහලේ

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ පාලවිය නාගවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (18 වැනිදා) අලුයම 2.30 ට පමණ සිදු වූ වෑන් රථ - ටිපර් රථ ගැටුමකින් වෑන් රථයේ ගමන් ගත් පස් මස්ගැබිනියක ඇතුළු සිවු දෙනකු මරුමුවට

මන්චි බංගලාදේශයේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය ලෙස සම්මාන ලබයි

සිලෝන් බිස්කට් සමාගමේ (CBL) ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි පසුගියදා සිංගප්පුරුවේ United Research Services සහ Asia One සඟරාව එක්ව එක්ව සංවිධානය කරන ලද සම්මාන උළෙලේදී බංගලාදේශයේ වේගයෙන්ම

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.
GossipClanka.com

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

 

හඳුන්වන්න පුළුවන්. අන්තර්ජාතික නිරූපණය තරගාවලි විනිසුරුවරයෙකු හැටියටද අන්තර්ජාතික නිරූපණ තරග රැසක ලංකාව නියෝජනය කරන ජාතික අධ්‍යක්ෂවරයා හැටියටත් විශ්ව කලා ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. විවිධ සිදුවීම් ඔස්සේ හැමෝම කතාබහ කරන කෙනකු වුණු විශ්වටත් කියන්න ලොකු කතාවක් තියෙනවා. ඉතින් මෙවර විශ්වට අපි ආරාධනා කළේ ඒ නිසා.

විශ්ව පෙරේරා කියන්නේ කාටද? විශ්ව පෙරේරා කියන්නේ හරි සරල චරිතයකට. එයා අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්නේ නැහැ. ඒත් එය එයාට හිතෙන දේම කරන කෙනෙක්. විශ්ව පෙරේරා කියන්නේ වෘත්තියෙන් අන්තර් ජාතික නිරූපණ තරගාවලිවල විනිසුරුවරයෙක්. ඒ වගේම ජාත්‍යන්තර නිරූපණ තරගවල ජාතික අධ්‍යක්ෂවරයා.

ඉතින් විශ්ව, මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල මගේ Mr. Sri Lanka, Miss. Sri Lanka නිරූපණ තරගවලට ලෑස්ති වෙනවා. ඒ වගේම තමයි මම ලංකාවේ තරුණ තරුණියන්ට නිරූපණය හැදෑරීමට පාසලක් ආරම්භ කරනවා.

ඔබ ආරම්භ කරන්න යන නිරූපණ පාසල ගැන විස්තර කළොත්? ඒක පසුගිය 15 වැනිදා ආරම්භ කළා. කොළඹ 07, විද්‍යා මන්දිරයේදී තමයි පාසල පැවැත්වෙන්නේ. මේ නිරූපණ පාසලේ දක්ෂ ගුරුවරු දහ දෙනෙක් ඉන්නවා. ලංකාවේ අනෙක් නිරූපණ පාසල්වල තියෙන්නේ Cat walk training එක විතරයි. නමුත් මේ පාසලේදී ඒ පුහුණුවලට අමතරව Grooming, Personal Development, Human resource management ඇතුළු විෂයන් 10ක් උගන්වනවා. මේ පාසලෙන් ඉගෙනීම අවසන් කරන අයට නිරූපණය පිළිබඳව උපාධිය හදාරන්න විදේශ රටවල් සම්බන්ධ කරලා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. එංගලන්තය, ස්වීඩනය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, මැලේසියාව යන රටවල විශ්වවිද්‍යාල සම්බන්ධ කරලා දෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය පෙළින් පසුව ඕනෑම කෙනකුට මේ පුහුණු පාසලට ඇතුළු වෙන්න පුළුවන්.

නිරූපණ ශිල්පියෙකු හෝ ශිල්පිනියක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න තරුණ තරුණියන්ට විශ්වට කියන්න දෙයක් ඇති? තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන මුදලට වහල් නොවී වැඩ කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. තමන්ගේ කැපවීමෙන් මහන්සියෙන් ඉගෙන ගත්තාම ඕනේ තැනකට යන්න පුළුවන්. ලොකු ගමනක් තියෙනවා. ඒත් ඉතා ඉක්මණින් ක්ෂේත්‍රයේ තැනකට එන්න කියලා කරන දේවල් හරිම තාවකාලිකයි. හැමදේම ඉගෙන ගත්ත කෙනකුට තමයි පරිපූර්ණ නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිහතමානීකම අංක එකට තියෙන්න ඕනේ. තමන්ගේ වටිනාකම තමන් හඳුනාගෙන තියෙන්න ඕනේ. එහෙම වැඩ කළොත් මෙ ක්ෂේත්‍රයේ ලොකු ගමනක් යන්න පුළුවන්.

විශ්ව කියන්නේ මේ දවස්වල හැමෝම කතාබහ කරන චරිතයක් නේද? විශ්ව කියන්නේ හැමදාම ලංකාවේ අයට ගොසිප් එකක්. මම කොණ්ඩේ කැපුවත් එයාලට ගොසිප් එකක්. මම පාටියකට ගියත් එයාලට ගොසිප් එකක්. මම මොනදේ කළත් එයාලට ගොසිප් එකක්. ලංකාවේ අයට විශ්ව කියන්නේ ගොසිප් එකක්.

එහෙම වෙන්න හේතුව මොකද? පල ඇති ගහටනේ ගල් ගහන්නේ. මම කරන දේවල් කියනවා. මම හැමදාම කරන්නේ අලුත් දේවල්. ඉතින් ඒවා අනිත් අයට ලොකු පුවත්. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 2 1/2ක් වෙනවා. මේ කෙටි කාලය තුළ මම අලුත් වැඩ ටිකක් කළා. මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයි කියන අයට වඩා මම වැඩ කරලා තියෙනවා. ලෝකේ තියෙන හොඳම නිරූපණ තරග ටික තියෙන්නේ මගේ ළඟ. ඉතින් මේ හැමදේම අනිත් අයට ගොසිප්.

මේ ගොසිප් හදන අයට කියන්න දෙයක් තියනවාද? එයාලා මට බොරු publicity දෙනවා විතරයි. අනිත් අය ගොසිප් හදාගන්නේ සල්ලි වියදම් කරලා. එයාලා මට ඒක සල්ලි ගන්නේ නැතිව නිකම් කරලා දෙනවා. මම එයාලට කියන්නේ හරි දෙයක් ගැන කතා කරන්න කියලා. මගේ පෞද්ගලිකත්වය එයාලට වැඩක් නැහැ. මම කන්නේ බොන්නේ ජීවත් වෙන්නේ මගේ සල්ලිවලින්. ඉතින් ඒවා එයාලට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ.

ඔබේ විවාහයත් මේ ළඟදි සිද්ධ වුණා නේද? ඇත්තටම ඒක විවාහයක් නෙමෙයි. ඒක මුදු මාරු කිරීමක් විතරයි. ගොඩක් අය කියනවා ඒක බොරුවට කරපු රඟපෑමක් කියලා. ඒක රඟපෑමක් නෙමෙයි. ඒක ඇත්තටම කරපු එකක්.

ඔබේ විවාහයෙන් පසුවත් ආන්දෝලනාත්මක කතා ගොඩක් හැදුණා. ඒ ගැන මොකද කියන්න තිබෙන්නේ? ඔව්. ගොඩක් සමාජ ජාලාවල ඒ ගැන එක එක කතා කියනවා. මම චැට් කළා කියලා චැට් එකක් ශෙයාර් වෙනවා. ඇත්තටම මම එහෙම උඩබලාගෙන කෙළ ගහගන්න කෙනෙක් නෙමෙයි. මගේ පෞද්ගලික දේවල් එහෙම චැට් එකකින් කියන්නේ නැහැ කාටවත්. ඒවා ඔක්කොම බොරු කතා.

මේ අවුරුදු තුනකට ආසන්න කාලය තුළ ඔබ බිහි කළ නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් ගැන කිව්වොත්? ඕෂධී හිමාෂා, ටීනා ශනෙල්, පියුමි හංසමාලි, චමත්කා ලක්මිණී, අමාලි ඉන්දීවරී, අශාන් ෆොන්සේකා, චමුපති කල්ප, වසීම් කම්මාර්, හෂිනි සැමුවෙල්, අංජලී විනෝද්‍යා, අශේන් ලක්රුවන්, සවුමි සබ්‍රි, දිලාන් චන්ද්‍රරත්න යන නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් දැන් ක්ෂේත්‍රයේ ඉහළම තැනක ඉන්නවා. ඒ වගේම ඔවුන් ලංකාවට ජයග්‍රහණ ගේනවා. ඉතින් ඔවුන් බිහි කළේ මම. ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.

විශ්වගේ ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු? 2020 Manhunt අන්තර්ජාතික තරගාවලිය තියෙන්නේ ලංකාවේ. ලෝකයේ රටවල් 50ක සහභාගීත්වයෙන් ඒක පවත්වන්නේ. ඒක උපරිමයෙන් හොඳට කරන්න මම බලාපොරොත්තු වෙනවා සහ මේ වන විට ඒ සඳහා කටයුතු සූදානම් කරනවා. වෘත්තිය ජීවිතේ මට හැකිතාක් ඉදිරියටම යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මගෙන් මේ නිරූපණ ක්ෂේත්‍රයට වෙන්න ඕනේ ඉහළම සේවය මට හැකි කාලයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

2018-12-16

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

ටෙලි නිලිය ඇතුළු 17 ක් රිමාන්ඩ්

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර

ලොකේෂන් බලන්න යද්දී කුඩු සමග අත්අඩංගුවට පත්වූ ලාබාල රංගන ශිල්පිණියට දඬුවම්!

පසුගිය දින පොලිස් මෙහෙයුමකදී මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියට ගම්පොළ මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක

බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම දරුවා ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරිය

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය.චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන 'Child Genius' වැඩසටහනේදී

මෙවර දෙරණ Dream Star කිරුළ තනුර මධුගීත්ට

මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා බවට තනුර මධුගීත්  පත්ව ඇත. තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග

අවුරුදු දහතුනක් කට්ට කාලා නොලැබුණු ජීවිතය දිනාගත්ත හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස්

හිරු ස්ටාර් කිරුළේ හිමිකාරයා ඔබ. ඒ ගැන ලොකු සතුටකින් ඇත්තේ...? මටත් වඩා ප්‍රේක්ෂක ජනතාව ඒ ගැන සතුටු වෙනවා. එයාලගේ සතුට මට ගොඩක් වටිනවා. ලොකු

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements