Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ඇමරිකානු සෙබළුන් 1000ක් මැද පෙරදිගට

අදඇමරිකානු තෙල් ගබඩා දෙකකට එල්ල කල ඉරාන ගරිල්ලා ප්‍රහාරය පෙන්ටගනය විසින් තහවුරු කිරීමත් සමග තවත් ඇමරිකානු සෙබළුන් 1000ක් මැද පෙරදිගට

ලාංකිකයින්ට ජපානයේ ක්ෂේත්‍ර 14ක අසීමිත රැකියා

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට අද (19දා) ජපානයේදී අත්සන් තැබීමට

ලංගමට ගෙනා සුපිරි බස් කොළඹ වරායෙන් පිටවෙයි

මහජනතාවට නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් ලබාදීම, පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන

සිගමන් යැදු මුදලින් යාචකයෙක් දන්සලක් දෙයි .

මාතර නගරයේ දිනපතා සිඟමනේ යෙදී රැස්කරගත් මුදල් වියදම් කළ යාචකයෙකු මහජනතාවට පොසොන් පොහොය වෙනුවෙන් කේක් සහ බෙලිමල් දන්සලක් ඊයේ (17) පවත්වා

මාධ්‍ය වාර්තා බොරු.. අයිසිසියෙන් ලංකාවට කිසිදු තහනමක් නෑ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය  විසින්  ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු තහනමක් නොපනවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවාලෝක කුසලාන තරඟාවලියේ

ෂාෆිට එරෙහි පැමිණිලි 1000ත් පනී

කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති වන්ද්‍යකරණ සැත්කම් පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.ඒ අනුව කුරුණෑගල

වත්මන් ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද? නැත්නම් පැමිණිලි කාරයන්ටද?

වත්මන් ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද නැත්නම් පැමිණිලිකාරයන්ටද යන්න ගැටළුවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා

ලංකාවට ලබාදුන් තණතිලි ගැන මටත් සැකයි - අර්ජුන

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම

කසළ තේ කිලෝ 3000ක් ඇද්ද ලොරිය දවුලගලදී අත්අඩංගුවට

බලපත‍්‍ර රහිතව ගබඩාවක් වෙත කසළ තේ කිලෝ 3000 ක් ලොරි රථයකින් රැගෙන යමින් තිබියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් එක් සැකකරුවකු

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

ඕමාන් ගල්ෆ් කලාපයේ දී තෙල් ටැංකි ප්‍රවාහනය කරමින් තිබූ නැවක් වෙතට ඊයේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.ඕමාන් ගල්ෆ් කලාපයේ දී මෙම තෙල් ටැංකි

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගෙන ගිය ගණිකා නිවසක් වටලයි

ගල්කිස්ස පොලිස් වසමේ ගාලුපාර ගල්කිස්ස ලිපිනයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යනු ලැබු ගණිකා නිවාසයක්  වටලා කාන්තාවන්

රාජකාරිය අමතක වූ මොහොතක්-දර්ශන සහිතයි

කොටුව දුම්රිය ස්ථායේ ආක්ෂාව සඳහා යොදාව සිටි ගුවන් හුමදාව ආකරක්ෂක අංශවලට අයත් නිල සුනඛයෙකු (10) උදෑසන දුම්රිය වේදීකාවේ සෙලම්කරන අපුරුව

අද සහ හෙට සුරාසැල් වැසෙයි

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන්  අද (15) සහ හෙට (16)  යන දෙදිදන තුළ දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු ආපසු ඇමති පුටුවලට එන බවට ඉඟියක්

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත සිය ධුරවලින් ඉල්ලා අස්  වූ තමන් ඇතුළු සියලුම මුස්ලිම් ඇමතිවරු නැවත වරක් ඇමති ධුර භාර ගැනීමට සුදානම් බවට හිටපු

උතුරේ පානීය ජල ප්‍රශ්නයට විසඳුමක්

වියළි කාලගුණයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවට පානීය ජලය සැපයීමට බවුසර් 60 ක් පමණ මේ වනවිට යොදවා තිබේ.ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර

වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව ඇමති ජෝන් කියයි

ශ්‍රී ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

තලවකැලේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් වෛද්‍යය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මුස්ලිම් ජතිකයෙකු අල්ලා

සිල් සමාදන් වෙන්න ආ පෙර පාසල් දරුවන්ගේ හිස මතට බෝ අත්තක් කඩාවැටිලා

කුරුණෑගල, නාරම්මල, පහමුනේ ප‍්‍රදේශයේදී පැරණි බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් පෙර පාසල් දරු දැරියන් 6 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා ඊයේ

විහාරස්ථානයේ අලුත් තෙමහල් ගොඩනැගිල්ලේ කොන්ක‍්‍රිට් දමා පැය දෙකකින් බිමට කඩා වැටෙයි..

බලන්ගොඩ අටවක්වෙල ශ්‍රී සුගතාරාමය විහාරස්ථානයේ ඉදිකෙරෙන නව තුන්මහල් ගොඩනැගිල්ලෙහි පළමු මහලෙහි සිමෙන්ති බැග් පන්සියක් යොදා දැමු කොන්ක්‍රීට්

හැටන් - කොළඹ මාර්ගයේ ගමනාගමනය සිමා කෙරේ

කොළඹ - හැටන් A -7 මාර්ගයේ යටියන්තොට නගරයේ ගණදෙවි කෝවිල ඉදිරිපිට මාර්ගයේ ඇති බෝක්කුව ගිලා බැසීම හේතුවෙන් එය අලුත්වැඩියා කිරිම සඳහා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා
GossipClanka.com

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

 

බන්ධ වුණා. මේටිකේ නම් පොඩි විවේක කාලයක් ගත කරනවා. ඉදිරියෙදි ආයෙත් ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම් පටන් ගන්නවා. තව මම රඟපාපු ටෙලි නාට්‍ය තුනක් විතර විකාශය වෙන්නත් තියෙනවා.

රිතූ එක දිගට වැඩ කරන්න කැමැති නෑ වගේ? මම පසුගිය කාලේ එක දිගට පේන්න හිටියනේ. අපිව නිතර දකිද්දිත් අගයක් නෑනේ. ඒ නිසා ටික කාලයක් නිහඬව ඉඳලා හොඳ වැඩකින් පේන්න ඉන්නවා. එතකොට අපිව එපා වෙන්නේ නෑනේ.

රිතූ ඇයි පුංචි තිරයටම සීමා වෙලා ඉන්නේ..? මට චිත්‍රපටවලටත් ආරාධනා ලැබුණා. දැනටත් අපේ ගෙදර චිත්‍රපට තිරපිටපත් දෙක තුනක්ම තියෙනවා. ඒත් තවම මට ඕන කරන විදිහේ චිත්‍රපටයක් ලැබුණේ නැහැ.

රිතූට ඕන මොන විදිහේ නිර්මාණයක්ද? මම සාමාන්‍යයෙන් තෝරලා බේරලා රඟපාන කෙනෙක්. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට හොඳම දෙයක් දෙන්න උත්සාහ කරන කෙනෙක්. ඉතිං මම ඒ හොඳම දේ ලැබෙනකල් තාම බලාගෙන ඉන්නවා. මොකද අපි රඟපාන දෙයින් විතරක් නෙවෙයි නිර්මාණයක් සාර්ථක වෙන්නේ. ඒක කණ්ඩායම් වැඩක් නිසා ඒ හැමදේම හොඳින් වෙන දෙයක් වෙන්න ඕන.

සමහරු නම් සිනමාවේ ලැබෙන ඕන දෙයකින් මුහුණ පෙන්න ගන්න උත්සාහ කරනවා. රිතූට එහෙම වුවමනාවක් නැද්ද? නැහැ, මට ලැබෙන ඕනම දෙයක පේන්න ඉඳලා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන්න නෙවෙයි ඕන. මට චරිතාංග නිළියක් වෙන්න ඕන. ඒකට ලැබෙන හැමදේම භාරගන්න ඕනේ නැහැ. මම මීට කලින් චිත්‍රපට කරලා නැති නිසා මම කරන පළමු දේ ෆේල් කරගෙන හරියන්නේ නෑ. ෆේල් නොවෙන දෙයක් අපි කරන්න ඕන. එතකොට තමයි අපිට තව වැඩකට කතා කරන්නේ.

රිතූගේ ප්‍රතික්ෂේප කිරීම් වැඩිද? ඔව්, මම භාරගත්ත නිර්මාණවලට වඩා මම ප්‍රතික්ෂේප කරපු නිර්මාණ වැඩියි. මම එහෙම කරන්නේ හොඳම දෙයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕනේ නිසා. උදාහරණයක් විදියට මම මුලින් රියැලිටි ෂෝවලට යන්නේ නෑ කියලා හිතුවේ. ඒත් මට හැකියාවක් තියෙන නිසා සහ බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා මම මෙගා ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වුණා.

රිතූ වෘත්තීයමය රංගන ශිල්පිනියක්නේ. තෝරා බේරා ගැනීම් එක්ක තමන්ගේ අතමිට සරු කරගන්නේ කොහොමද? වෘත්තිය කියලා හිතලා අපි තෝරලා බේරලා වැඩ නොකළොත් අපිට පැවැත්මක් නෑ. මට ඕන හොඳ නමක් තියාගන්න. මට මේ වෙනකල් වැඩ නැති වෙලා නැහැ. හොඳ නැති වැඩ කරනවාට වඩා අපි හොඳ එක නිර්මාණයක් කළත් ඇති.

රිතූ තීරණ ගන්නේ තනිවම නෙවෙයි නේද? නැහැ. මම මගේ තාත්තා එක්කත් කතා කරලා තමයි තීරණ ගන්නේ. මම සමහර වෙලාවට කොළඹින් පිට නිර්මාණ භාරගන්නේ නෑ. ඒත් තාත්තා මට කියනවා හොඳ නිර්මාණයක් නම් කරන්න කියලා.

එක කාලයක් රිතූ ගොසිප්වලට හසුවෙන චරිතයක් වුණා. දැන් නම් රිතූ ගොසිප්වලින් බේරිලා? නිළියක් මොනවා හරි කළොත් ඒකෙන් මොකක් හරි උලුප්පලා දැන් ගොසිප් ගහනවනේ. මගේ කාර් එක ඇක්සිඩන්ට් වුණු වෙලාවේ මට ගොඩක් ගොසිප් ගැහුවා. ඒත් කාර් එකක් හප්පගත්ත එකම කෙල්ල මම නෙමෙයිනේ. මම ගොසිප්වලින් හිට් වෙන්න කැමැති නැහැ. නළු නිළියෝ ගොඩක් මහන්සි වෙලා රඟපාන්නේ. ඔවුන් හදාගත්ත නම එක තත්පරයකින් ගොසිප්වලින් නැති කරනවා. ගොසිප් දාන්න ඕන ඇත්ත දේවල් මිසක් බොරු දේවල් නෙවෙයි. මම දැන් කතා කරද්දි, හැසිරෙද්දි, ඇඳුම් අඳිද්දි වුණත් හැමදේම ගැන හිතනවා.

රිතූට නිළියක් විදියට ලැබෙන පිළිගැනීම ගැන සතුටුවෙන්න පුළුවන්ද? ඔව්, මම සතුටු වෙනවා. මොකද මට තරුණ වැඩිමහල් හැමෝම ආදරෙයි. පාරෙදි දැක්කත් මාත් එක්ක කතා කරනවා.

හැබැයි දැන් ඔය නිළියන්ට ගහන ගොසිප් ගොඩක් අය හිතන්නේ ඇත්ත කියලා. සමහර අය නම් බලෙන් මඩ ගහගන්නවා. දැන් ගොසිප්වල රඟපාලා නැති ෆොටෝ ෂූට් එකක් විතරක් කරපු අයවත් හඳුන්වන්නේ ජනප්‍රිය නිළියන් කියලා. අපි මේ නම හදාගත්තේ කට්ට කාලා අමාරුවෙන්. අපිටත් ජනප්‍රිය නිළියෝ කියලා අර වගේ අයටත් ජනප්‍රිය නිළියෝ කියද්දී ඇති වැඩක් නැහැ. ඔය පසුබිම අනාගතයට ප්‍රශ්නයක්. ෆොටෝ ෂූට් එකක් විතරක් කරලා නිළියෝ, නිරූපිකාවෝ කියලා හඳුන්වන අය නිසා අම්මලා තාත්තලා අනාගතයේ මේ ක්ෂේත්‍රයට ඔවුන්ගේ දරුවෝ එවන එකක් නැහැ.

මේ වගේ පසුබිමක් තියෙද්දි රිතූගේ අම්මා තාත්තා රිතූට වාරණ දාලා නැද්ද? මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. මගේ අම්මා ගෘහණියක්. මම තාත්තගේ නම ආරක්ෂා කරනවා. තාත්තයි අම්මයි මට තහංචි දාලා නැහැ. මම කරන හැමදේම අම්මයි තාත්තයි දන්නවා. අපිට හිතට එකඟව වැරැද්දක් කරන්නේ නෑ කියලා අභිමානයෙන් කියන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ.

රිතූට ක්ෂේත්‍රයේ හොඳම යාළු මිත්‍රයෝ ඉන්නවාද? පාසල් කාලේ ඉඳන් ආශ්‍රය කරන යාළුවෝ මට ඉන්නවා. ක්ෂේත්‍රයේ වැඩවලදිත් මුණගැහෙන යාළුවෝ ඉන්නවා. එයාලා මුණගැහුණම කතා කරනවා. ඉඳලා හිටලා කෝල් කරනවා. ක්ෂේත්‍රයේ අයත් එක්ක ලොකු යාළුකම් නැහැ. අපේ ජොබ් එක කරලා ගෙදර එන එක ඇඟට ගුණයි. නැත්තම් ප්‍රශ්නනේ.

දැන් රිතූ පෙම්වතියක් නේද? ඔව්, දැන් මට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා.

ඔහු රිතූගේ වැඩවලට හොඳ සහයෝගයක් දෙනවාද? එයා මට දෙන හොඳම සහාය තමයි මාව තේරුම් ගැනීම.

ආදරය කරන ඒ කෙනා එක්ක එකලාසයක් වෙන්නේ කවදද? ජීවිතයේ අපිට තව කල් තියෙනවනේ. හරිම වයසට ආවම හරි විදියට ඒ දේ සිද්ධ වෙයි.

තිළිණි කෞශල්‍යා
විජේසිංහ

2018-12-16

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements