Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් තෙක් රාජ්‍ය ආයතනවල දූෂණ සොයන්න ජනපති කොමිසමක්

ඉකුත් 2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 දා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා

ගොඨාභය ඇතුළු හත් දෙනකුට එරෙහි නඩුව ජනවාරි 22 සිට විභාගයට

පසුගිය රජය සමයේ මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34කට

මහින්ද හෙට විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (18දා) කොළඹ ශ්‍රී මත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට

you tube අවස්ථාව නොදෙන වීඩියෝ

භයානක, හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමින්, එවැනි වීඩියෝ දර්ශන එක් කිරීම

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ - රවී

2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

එජාප ජනපති අපේක්‍ෂකයා සජිත් - බහුතරයක් කැමතියි

එළැඹෙන ජනපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ

ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. B2 දක්වා පහල දමමින් Moody’s කියයි..

ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන්

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ..

නිවසේදී වූ හදිසි අනතුරකින් තුවාල ලත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර තිබේ. තම නිවස පිහිටි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා
GossipClanka.com

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

 

ආදරය, අහස් මාලිගා ටෙලි නාට්‍ය ඔස්සේ මේ දිනවල නිවෙසට ගොඩවැදෙන මංජුල හැමදාමත් කලා ලෝකය තුළ සිය ජනප්‍රියත්වය එකලෙස තබාගෙන සිටින රංගන ශිල්පියකු යැයි කීවොත් නිවැරැදියි.

මංජුල කුඩා කාලයේ සිටම රංගන ශිල්පියකු වෙන්නද හීන මැව්වේ.. ඔව්. එයට හේතුව චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් මහතාගේ නිවෙස සහ අපේ නිවෙස අසන්නයේ පිහිටා තිබීම. එතුමා නිපදවන චිත්‍රපට රැසක් අපේ ගම් ප්‍රදේශයේ ආශ්‍රිතවයි රූ ගත කළේ. ඒ වන විට මා පාසල් යනවා. පාසල් ඇරී කෙළින්ම දුවගෙන එන්නෙ රූගත කිරීම් බලන්නයි. වයස නවය, දහය කාලයේදි තමයි ලොකු වුණහම රංගන ශිල්පියකු වෙනවා කියා සිතාගත්තෙ.

රංගන ශිල්පියකු වීම ගැන තෘප්තිමත්ද? අනිවාර්යයෙන්ම තෘප්තිමත්. විශ්වවිද්‍යාලයට සමත් වූ මම විශ්වවිද්‍යාලයට නොගොස් රංගනය තෝරාගත්තා. ඒ අනුව 1995 'සිත්තර පුංචා' ළමා වැඩසටහන සහ 'සත්සර රංගන' ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසුණා. චිත්‍ර ඇදීමට මා ඉතාම දක්ෂ නිසා ජපානෙන් පවා රන්පදක්කම් ලබාගෙන තිබෙනවා. කලාව තෝරා ගැනීම පිළිබඳව අද සතුටුවෙනවා.

වඩාත් කැමැත්තෙන් කියවූ මතකයේ රැඳුණු පොත මොකක්ද? ඇත්තම කියනවා නම් මම පොත් කියවන්න කැමැති නැහැ. පුංචි කාලයේ කියවපු ‘සුරතලා,, ‘මල් මාමා, ළමා පත්තර අදටත් මතකයේ රැඳී තිබෙනවා. සන්නස්ගල සර්ගෙ පන්තියේ සර් කියාදෙන දේවල් අහගෙන ඉඳලා තමයි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියුවේ. දැනටත් ස්ක්‍රිප්ට් එක වුණත් කියවන්නේ එකවරයි.

කැමැතිම සිනමා පටය.. පික් පොකැට්. එය කළු සුදු සිනමා පටයක්. එහි රඟපාන වොලී නානායක්කාරගේ රංගනය ඉතාම ඉහළයි. මගේ අම්මා තමයි එවැනි චිත්‍රපට නරඹන්නට මාව පෙලඹෙව්වේ. දැන් මම පැරැණි චිත්‍රපට නරඹන්නේ ඉතාම කැමැත්තෙන්.

කැමැතිම රංගන ශිල්පියා, ශිල්පිනිය, ගායකයා සහ ගායිකාව.. කැමැතිම රංගන ශිල්පියා ගැන සඳහන් කරනවානම් ඩී. ආර් නානායක්කාර තමයි මම කැමැති රංගන ශිල්පියා. නීටා ප්‍රනාන්දුගේ රංගනයටත් කැමැතියි. ලතා වල්පොල සහ ඇන්ජලින් ගුණතිලක සහ ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි කැමැතිම ගායක ගායිකාවන්. පසුගිය කාලයේත් සන්ෆ්ලවර් සමග ඩුබායි ප්‍රසංගයකට සහභාගි වුණා. එහිදී ගායනා කළෙත් මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීත.

රංගන ශිල්පියකු ලෙස සමාජයට දෙන ආදර්ශය.. මම රංගන ශිල්පියකු වන්නේ රංගනයේදි පමණයි. එහෙම නැතුව රූප ගත කිරීමක් නොවන ස්ථානයකදී මම නළුවෙක් යැයි වැඩ පෙන්වන්න කැමැති නැහැ. අපි සෑම අවස්ථාවකම රංගන ශිල්පීන් යැයි සිතාගෙන කටයුතු කිරීම හොඳ නැහැ. ඒනිසා සෑම විටම උත්සාහ කරන්නේ මම මාව හඳුනාගෙන සාමාන්‍ය ජීවිතයේදි සාමාන්‍ය මිනිසකු ලෙස හැසිරෙන්නයි. අපේ එවැනි හැසිරීම් දකින ප්‍රේෂකයන් ඒවා ආදර්ශයට ගන්නවා.

තව කෙනකු කරනවට අකැමැති දෙය.. අපිට සමාජයේ ජීවත්වීමේදී තවත් කෙනකු කරන ඇතැම් ක්‍රියා අකැමැති දේ විය හැකියි. නමුත් එහෙමයි කියා එවැනි පුද්ගලයන් එක විටම ඇසුරු නොකර ප්‍රතික්ෂේප කළ නොහැකියි. මන්ද එසේ කළහොත් අපිට මේ සමාජයේ ඇසුරු කිරීමට කිසිම පුද්ගලයකු නැති වනවා. අපිට කිසිවකු හදන්න බැරි නිසා ඔවුන්ගේ අඩුපාඩු දැක්කත් කියන්න යන්නේ නෑ. බලන්න ඇතැම් කලාකරුවන් රූපගත කිරීම් සඳහා නියමිත වෙලාවට නොපැමිණීම හේතුවෙන් කී දෙනෙක් අපහසුවට ලක්වෙනවද? එවැනි දුර්වලතා අපි පෙන්වා දෙන්න ගියාම ඔවුන් තරහ වෙනවා. එනිසා එහෙම පිරිස් හඳුනාගෙන වැඩ කළහම පහසුයි.

රටේ නායකත්වය ලැබුණොත් මොකද කරන්නේ.. මම දන්න පැත්තෙන් රට වෙනුවෙන් යමක් කරනවා. දැනටත් කලාකරුවකු ලෙස ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා.

වැඩිපුර සංචාරය කිරීමට කැමැති.. බෙලිහුල්ඔය ප්‍රදේශයේ සංචාරය කිරීමට කැමැතියි. පසුගිය කාලයේ යටියන්තොට, ඕලු ඇල්ල ගම්මානයේ ටෙලි නාට්‍යක් රූගත කළා. ඒ ගමේ සුන්දරතවය කියන්න බැරි තරම්. අපි එහි ගත කළ දවස් කිහිපයේදි පුදුමාකාර සතුටක් අත් වින්දා.

ජීවිතයේ අමතක නොවන සිදුවීම සහ වැරැදුණු තැන්වලදී ළඟින්ම සිටියේ.. සා.පෙළ පළමු වතාවේ අසමත්වීම මගේ ජීවිතය කම්පාවට පත්වූ අවස්ථාවක්. එම අමිහිරි සිදුවීම අදටත් මතකයේ තිබෙනවා. නමුත් දෙවෙනි වර සා. පෙළ. යාන්තමට සමත්වෙලා උසස් පෙළ පළමු වතාවෙන්ම සමත් වෙන්නේ විශ්ව විද්‍යාල සුදුසුකම් ලබාගෙන. ඒ සිදුවීම හැමදාම මතකයේ තිබෙනවා. ජීවිතයේ විවිධ අවස්ථාවලදී වැරැදීම් සිදුව තිබෙනවා. ඒ සෑම අවස්ථාවලම මම ම කල්පනාකරල එම ප්‍රශ්නවලට විසඳුම් සොයා ගන්නවා.

2018-12-09

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements