Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් තෙක් රාජ්‍ය ආයතනවල දූෂණ සොයන්න ජනපති කොමිසමක්

ඉකුත් 2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 දා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා

ගොඨාභය ඇතුළු හත් දෙනකුට එරෙහි නඩුව ජනවාරි 22 සිට විභාගයට

පසුගිය රජය සමයේ මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34කට

මහින්ද හෙට විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (18දා) කොළඹ ශ්‍රී මත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට

you tube අවස්ථාව නොදෙන වීඩියෝ

භයානක, හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමින්, එවැනි වීඩියෝ දර්ශන එක් කිරීම

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ - රවී

2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

එජාප ජනපති අපේක්‍ෂකයා සජිත් - බහුතරයක් කැමතියි

එළැඹෙන ජනපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ

ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. B2 දක්වා පහල දමමින් Moody’s කියයි..

ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන්

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ..

නිවසේදී වූ හදිසි අනතුරකින් තුවාල ලත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර තිබේ. තම නිවස පිහිටි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා
GossipClanka.com

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

 

ඒක ලොකුවටම සැමරුවේ නෑ. ඒත් හැමෝම එක්ක සතුටින් සැමරුවා. ඔය සාදය සජිතම සැලසුම් කරපු එකක්ද? මේක අපි ප්ලෑන් කරලා කරපු දෙයක්. බුවිනිකාගෙයි මගෙයි උපන්දින තියෙන්නේ එක ළඟ. මගේ උපන්දිනය 11. එයාගේ උපන්දිනය 17. අපි කල්පනා කළා මගේ උපන්දිනය දවසේ යාළුවන්ට පාටියක් දෙමු කියලා. බුවීගේ උපන්දිනය දවසේ වැඩිහිටි නිවාසෙකට දානයක් දුන්නා.

සජිත තව ටික කාලෙකින් තනිකඩ ජීවිතේට සමුදෙනවා නේද? ඔව්නේ, තව ටික කාලයයි තනිකඩ ජීවිතේ තියෙන්නේ. ඊට පස්සේ ලබන අවුරුද්දේ මම විවාහකයිනේ.

සජිත ඕනේ තරම් රටේ ලෝකෙ ඇවිදලා ඇති. ඕනේ තරම් තරුණියන් ආශ්‍රය කරලා ඇති. ඇයි බුවිනිකාවම තෝරා ගත්තේ? මට ඇත්තටම ආදරේ හිතුණු අය හරිම පොඩි සංඛ්‍යාවක් ඉන්නේ. ඒ අතරින් බුවී විශේෂ වුණා. මාව හොඳට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් එයා. මගේ තනිකඩ ජීවිතේ ඉවර වෙනවා කියන එකට එයාගෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. මොකද මම එයාගේ වැඩවලට සපෝට් කරනවා. එයා මගේ වැඩවලට සපෝට් කරනවා. මම විවාහයකට යනවා කියලා මගේ ඔළුවේ ඒ දේ හිරවෙලා නෑ. හරිම සැහැල්ලුවෙන් ඉන්නේ.

කලා ක්ෂේත්‍රයේ ඉන්න අය ගැන එක එක මත තියෙනවානේ. එහෙම දේවල් තියෙද්දීත් බුවිනිව යාළු කරගන්න එක අමාරු වුණේ නැද්ද? ලේසියෙන් ලබාගන්න පුළුවන් දේවල එච්චර වටිනාකමක් නෑ. අමාරුවෙන් ලබාගන්න දේවල්වල වටිනාකම වැඩියි. බුවී කලින් මං ගැන දන්නෙත් නෑ. සජිත ඇන්තනී කියලා කෙනෙක් ඉන්නවද කියලවත් දන්නේ නෑ. එයා ලංකාවේ නෙවෙයි හිටියෙත්. මම එයා එක්ක කතා බහ කරනකොට මගේ ගතිගුණවලට එයා කැමැති වුණා. අපිට ඇත්තටම ආදරේ කරන අය හොයාගන්න හරිම අමාරුයි. සමහර අය මම කරන සිනමා චරිතවලට ආදරේ කරනවා. තවත් සමහර අය ජැක්සන් ඇන්තනීගේ පුතාට ආදරේ කරනවා. ඒ අතරින් ඇත්තටම මටම ආදරේ කළා බුවී.

අයියයි අක්කයි ඔයයි තුන්දෙනාම එකම දවසේ විවාහ වෙනවානේ. සජිතගේ තනිකඩ ජීවිතේ අවසන් කරන්න තියෙන හොඳම කාලේද ඒ? මට දැන් අවුරුදු 27ක් වෙනවා. ගෙදර අයට, ප්‍රේක්ෂකයන්ට මම තාම පොඩි ළමයෙක් වගේ හිතෙන්නේ. මොකද මම පොඩි කාලේ ඉඳන්ම ක්ෂේත්‍රයේ හිටපු නිසා. හැබැයි එයාලට හිතුණට මට එහෙම හිතෙන්නේ නෑ. මොකද දැන් මම ඩිග්‍රි එක කරලාත් ඉවරයි. මාස්ටර්ස් කරන්න රට යන්න හිතාගෙන ඉන්නවා. ඊට කලින් කොහොමත් විවාහ වෙන එක හොඳයි.

පුංචි තිරයේ වැඩිය දකින්න නැති සජිත මේ දවස්වල නම් පුංචි තිරයේ පේන්න ඉන්නවා ඔව්, මම ටෙලිනාට්‍ය කරලා තියෙන්නේ හරිම අඩුවෙන්. ටෙලිනාට්‍ය දෙකක් වගේ කළේ. කණාමැදිරියෝ කියලා ටෙලිනාට්‍යක් කළා. ඒක දැන් විකාශය වෙනවා.

පුංචි තිරයේ වැඩිපුර දකින්න නොලැබෙන හේතුව මොකක්ද? ටෙලිනාට්‍යයක් කරන්න විශාල කාලයක් යනවා. මම කැම්පස් එකේ ඉගෙන ගනිද්දී මට ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණා. ඇත්තටම සමහර ආරාධනා හරිම අකැමැත්තෙන් ප්‍රතික්ෂේප කළේ. මොකද හොඳ ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණා. හැබැයි ඉදිරියේදී මාව ටෙලිනාට්‍යවලින් දැකගන්න පුළුවන් වෙයි. මොකද මම උසස් පෙළ කරන ගමන් ඛ්ඪබර ධට ඤචදජඥ එකට ආවේ. ඊට පස්සේ දෙවැනි පාර උසස් පෙළ කරන ගමන් ජන සන්නිවේදනය පිළිබඳව ඩිප්ලෝමාවක් කළා. ඒවත් එක්ක තමයි ටෙලිනාට්‍යවලට තියෙන කාලය අඩු වුණේ. මොකද කලාකරුවෙක්ට කලා හැකියාවට අමතරව අධ්‍යාපනික සුදුසුකම් කියන දේත් අවශ්‍යයි. ඒක මං අප්පච්චිගෙන් ඉගෙන ගත්තේ.

සජිත වැඩිපුරම කැමැති සිනමාවටද? වේදිකාවටද? වේදිකාවට ඕනම නළුවෙක් කැමැතියි. වේදිකාව කියන්නේ කට්ට කාගෙන කරන්න ඕනේ දෙයක්. සිනමාව කියන්නේ අපිව ප්‍රේක්ෂකයා වෙත දැවැන්තව ගෙනියන මාධ්‍යයක්. ඒක ඇත්තටම උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්.

ඔබව මහසුපින වේදිකා නාට්‍යයෙනුත් දකින්න ලැබෙනවා. ඒත් ඔබව මෙදාපාර දකින්න ලැබුණේ නෑ? මහසුපින කියන්නේ මට ලැබුණු සුවිශේෂි අවස්ථාවක්. මම ඒකෙ චරිතයකට පණපොවමින් හිටියා. හැබැයි සිනමාවේ වැඩත් යම් යම් කාර්යබහුලවීම් ඇති වුණු නිසා 16 වැනිදා තිබ්බ දර්ශනයේ රඟපාන්න වුණේ නැහැ. ඒ වෙනුවට මගේ චරිතය වෙන කෙනෙක් කළා. ඉදිරියේදී ඇතුගල සර් එක්ක එකතුවෙලා වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අලුත් චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද? ප්‍රසන්න විතානගේ ගේ ගාඩි කියලා ෆිල්ම් එකක් කරනවා මේ දවස්වල. ඒකේ ප්‍රධාන චරිතය කරන්නේ මම. මේ දවස්වල කොණ්ඩෙ වවාගෙන එහෙම ඉන්නේ ඒ චරිතයට. ඒකයි මාව සෝෂල් මීඩියාවලින් එහෙමත් දකින්නේ නැත්තේ.

ළඟදී ගීතයක් එහෙම කරන්නේ නැද්ද? මගෙ ස්වර්ණපාලියේ ගීතය කරලා දැනට අවුරුද්දක් වෙනවා. යූ ටියුබ් එකේ මිලියන දෙකහමාරක් ඒ ගීතය බලලා තිබ්බා. තව ගීතයක් කරනවා මේ දවස්වල. ඒ වගේම විවාහ උත්සවය දවසේ අලුත් ගීතයක් කියනවා.

සජිත, සනුක නදීමාල් එක්ක දැන් වැඩිපුර පේන්නේ නැත්තේ මොකද? අපිට අපිව පේන්න ඉන්නවා. හැබැයි හැමෝම කාර්යබහුලයි. මමත් මේ දවස් 40කට පස්සේ කොළඹ ආවේ. ඒ කාර්යබහුලත්වයත් එක්ක තමයි අපි කට්ටිය වැඩිය හම්බවෙන්නෙ නැත්තෙ.

ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමු මම ක්ෂේත්‍ර තුනකින් පෙනී සිටිනවා. රංගනය, ගායනය සහ නර්තනය කියන ක්ෂේත්‍ර තුනෙන්ම නිර්මාණ ලබන අවුරුද්දේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලබන අවුරුද්ද මාව හොඳටම දකින්න ලැබෙන අවුරුද්දක් වෙයි.

උදාරා ඉන්දීවරී ජිනදාස

2018-11-29

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements