Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ජනපති මෛත්‍රි සහා මහින්ද අතර තීරණාත්මක හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

ශ්‍රේෂ්ඨාධිකරණෙ මතය විමසන්න මැතිවරණ කොමිසමත් සූදානමක

ඉදිරි දෙවසර තුළ දී මෙරට ඡන්ද විමසිම් 03ක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවක් මැතිවරණ කොමිසමේ සභාපති ගරු මහින්ද දේශපි‍්‍රය පවසනවා. හම්බන්තොට

මේ නාඩගම පටන් අරන් දැන් සති හයක් වෙනවා - සජිත් කියයි

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයා සමග එක්ව අත්වැල්බැදන් යළිත් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍

පොහොට්ටු සාමාජිකත්වය ගන්න ප්‍රමාණය දැන් වැඩිවෙලා

ජනතාව ස්වච්ඡාවෙන් ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම මේ දිනවල වැඩි වී තිබෙන අතර එය පසුගිය නොවැම්බර් මාසයේ පම

තීන්දුව... රනිල්ගේ හෝ එජාපයේ ජයග්‍රහණයක් නොවේ - හිරුණිකා

ඇත්තටම මේ තීන්දුව රනිල් වික්‍රමසිංහගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් නොවේ. මේ තීන්දුව රටේ සෑම දෙනාගේම ජයග්‍රහණයක්. ඒකට හේතුව තමා

අධිකරණ තීන්දුව අනුව ජනපතිට එරෙහිව දැන් දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් - විජිත හේරත්

දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ.. පාර්ලිමේන්තු මන්ත්‍රී

ජනපති නව ආණ්ඩුවක් පත් කරයි - දයාසිරි ජයසේකර කියන කතාව

දුන් අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කරන ක්‍රියාවලියකට යනු ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී.. දයාසිරි ජයසේකර මහතා

ආණ්ඩුවෙන් බැහැලා යන්නට අපි සූදානම් - ගම්මන්පිළ කියයි

ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරට අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනව එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාල

නාමල් කුමාර කියන දේවල් අහල රටේ පළමුවැනි පුරවැසියා මෝඩ තීන්දු ගන්නවා - රන්ජන් කියයි

දේපාලනඥය බොරු කියද්දී, කියපු දේවල් කිව්වේ නෑ කියද්දී, ඒක කිව්වේ විහිළුවට කියද්දී, අපි කොහොමද දේශපාලනඥයන්ව විශ්වාස කරන්නේ යැයි හිටපු නි

දෙමළ සන්ධානෙ 03ට කැඩෙනව - ජවීපෙ එකට වෙන දේ මෙන්න

එජාප - දෙමළ ජාතික සන්ධාන එක්ව හදන් තියෙන සන්ධානය ඊයේ (12දා) දිනයේ පාවිච්චි කළ ඡන්දය රටේ අනාගතයට බලපාන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේ

පාසල් සිසුවා බේරා ගැනීමට දියේ කිමිදුණු 17 හැවිරිදි පාසල් දැරිය

දියේ ගිලී අතුරුදන්ව සිටි සිසුවකුගේ දිවි බේරා ගැනීමට දාහත් හැවිරිදි පාසල් සිසුවිය දියේ කිමිදී විශාල උත්සාහයක් ගත් පුවතක් දඹුල්ල දඹුලු හල්මිල්ලව උළුකැට

එජාප රනිල්ට බහුතරය නැති බව පෙනුනා - දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තුවේ ඊයේ (12වනද) පැවැත්වුණ ඡන්ද විමසීම තුළින් පැහැදිලිවම අපට පෙනුනේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතර බලයක් නොමැති බව යැයි

සිංගප්පූරු ගිවිසුම.. තාව කාලිකව අත්හිටු හේතුව මෙන්න

ලංකාව - සිංගප්පූරුව අතර අස්සන් කොට තිබූ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජාත්‍යන් තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය මඟින් තාව

ජනපතිතුමන් ඇහුම්කන් දෙන්නේ නැත්නම් කරනදේ රනිල් කියයි

පසුගිය ජනපතිවරණේ දී මෙන්ම පැවති මහ මැතිවරණේ මහින්ද රාජපක්ෂලාව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජන වරමට පයින් ගසා කටයුතු කිරීමට

අපි රාජපක්ෂ ආණ්ඩුව පෙරළුවේ මෛත්‍රිපාල සිරිසේනගේ මෙවැනි බලාපොරොත්තුවකින් නොවේ.

අපි රාජපක්‍ෂ ආණ්ඩුව එදා පෙරලා දැමුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මෛත්‍රිපාල සිරිසේනගේ හැසිරීම

ගඩාපිගේ ඉරණම ජනපතිට ගෙන දෙන්නට හැදූ සමන් රත්නප්‍රියට සිදුවන දෙය මෙන්න. වීඩියෝ

පුරවැසි බලයේ සමන් රත්නප්‍රිය නමැත්තා සම්බන්ධව පිවිතුරු හෙළ උරුමය විසින් ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල පිළිබඳව වහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත

රනිල් මන්ත්‍රී ධූරය කටයුතු කිරීම වළකාලන්නයි ඉල්ලා පෙත්සමක්

ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සදහා සූදානමක් පවතින බව වාර්තා වේ.

මහින්ද තමයි අගමැති - යෝජනා සම්මත කළත් යළි රනිල් අගමැති කරන්න බෑ - ගම්මන්පිළ කියයි

රනිල් වික්‍රමසිංහ යළි අග්‍රාමාත්‍යධුරයට පත් කරන්නයි ජනාධිපතිට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අපේ පාස්පෝට් එකට 84වැනි තැන

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය 84වනි ස්ථානය දක්වා ඉහළ අග යට පැමිණ තිබෙන බව ආගමන විගමන ගමන් බලපත්‍ර පාලක වජි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
රුවන් හෙට්ටි ආරච්චිගේ ‘මතකද හැන්දෑවේ’ Live in concert
GossipClanka.com

රුවන් හෙට්ටිආරච්චි ගායකයෙක් ලෙසට ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගත් අයෙකි. ඔහුගේ ගීත අන්තර්ගත වූ ‘මතකද හැන්දෑවේ’ Live in concert දෙසැම්බර් 01දා

 

සවස 6.30ට මීගමුව ආවේ මරියා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. මේ කතාබහ ඒ පිළිබඳවය. ‘මතකද හැන්දෑවේ’ ප්‍රසංගය ගැන අපි මුලින්ම කතා කරමු? මෙවැනි ප්‍රසංගයක් පැවැත්විය යුතුයි කියලා බොහෝ කාලයක පටන් මා තුළ අදහසක්  තිබුණා. මීට කලින් සිදු කරන්න හිතුවත් මේ වසරේදි තමයි ප්‍රසංගය පවත්වන්න සැලසුම් කරන්න හැකියාව ලැබුණේ. විශේෂම දේ තමයි මේ ප්‍රසංගයට නම තෝරාගැනීමේදී අපට ඒ ගැන ගොඩක් සිතන්න සිද්ධ වුණා. මෙයට යොදාගන්න නම මොකක්ද කියන එක ගැන අපි සාකච්ඡා කළා. අවසානයේදි ‘මතකද හැන්දෑවේ’ කියන නම තමයි යොදාගත්තේ. මේ ප්‍රසංගයට උචිත ශිල්පීන් පිරිසක් තෝරාගැනීම ඉන්පසු සිදුකළා. ඒ අනුව තමයි මෙයට දායක වන ශිල්පීන් පිරිස තීරණය වන්නේ

මේ ප්‍රසංගයේ අන්තර්ගතය හා දායක වන පිරිස ගැන කතා කළොත්? මේ ප්‍රසංගය ආදරය කියන තේමාව පාදක කරගෙන තමයි පවත්වන්නේ. මගේ සංගීත ජීවිතයේ පළමු ගීතය තමයි  මතකද හැන්දෑවේ කියන්නේ. නර්තන වින්‍යාසය ආදිය ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. මතකද හැන්දෑවේ ප්‍රසංගයේ ශෙරිල් ගීත ගායනා කරන්නේ නැහැ. ඇය නර්තනයෙන් දායක වෙනවා. සංඛ අබේසිංහ තමයි නර්තන වින්‍යාසය සිදුකරන්නේ. මතකද හැන්දෑවේ ගීතය මම ගායනා කරන්නේ රයිනි සමග. ඒ නිසා ඇයවත් මේ ප්‍රසංගයට දායක කරගත්තා. නිවේදනයෙන් අශාන් ඩයස් දායක වෙනවා. සංගීතයට නාලක සජී දායක කරගන්න හේතුව වුණේ ඔහු සංගීත නව්‍ය ආකාරයකින් ඉදිරිපත් කරනවා. ඒකාකාරී නැහැ. මේ ශිල්පීන් පිරිසත් එක්ක තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ.

මෙහි ඔබ  ගායනා කරන්න බලාපොරොත්තු වන  ගීත ගැන කතා කළොත්? මා මෙතෙක් ගායනා කර ඇති ගීත වලින් ජනප්‍රියත්වයට පත් ගීත තමයි මම ගායනා කරන්නේ. මෙහිදී ගීත නිර්මාණ තිහකට අඩු ප්‍රමාණයක් ගායනා වෙන්නේ.

ඔබ එළිමහන් ප්‍රසාංගික වේදිකාවේත් ගී ගයනවා. ඉතිං මෙවැනි සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු කළේ ඇයි? මම මුලින් කිව්ව වගේ ඒක කාලයක සිට මා තුළ තිබූ බලාපොරොත්තුවක්. එහෙම බලාපොරොත්තුවක්  තිබුණට තනිවම ඒකපුද්ගල ප්‍රසංගයක් පවත්වන්න හැකියාවක් තිබුණේ නැහැ. අනිත් දේ මට මගේම ගීත නිර්මාණ පහක් පමණ තිබුණේ. ඒ ප්‍රමාණයෙන් ප්‍රසංගයක් පවත්වන්න හැකියාවක් තිබුණේ නැහැ. එහෙම පැවැත්වුවා නම් මට අනිත් ශිල්පීන්ගේ ගීත තමයි ගායනා කරන්න සිද්ධ වෙන්නේ. මගේම අනන්‍යතාවෙන් යුතු ගීත නැති නිසා තමයි මට මේ ප්‍රසංගය පැවැත්වීමට කාලයක් බලන් ඉන්න සිද්ධ වුණේ.

පසුගිය කාලයේ රිඟින් ටෝන් වෙනුවෙනුත් ගීත කිහිපයක්ම නිර්මාණය කළා? මේ වනවිට සංගීත කර්මාන්තය වෙනස් වෙලා. ඉදිරියේදීත් තවත් වෙනස්වීම් සිදුවෙයි කියලා හිතෙනවා. රිඟින්ටෝන් මේ වනවිට එතරම් නැහැ. මමත් එවැනි ගීත කිහිපයක්ම කළා. මෑතකදී එළිදැක්වූ ‘නළඟන’ කියන ගීතයත් එවැනියි.

ඒ කියන්නේ ඔබ  ගීත නිර්මාණය කරන්නේ ඒ සඳහා තිබෙන වෙළෙඳ පොළ අරමුණු කරගෙනද? එහෙම එකක්  නැහැ. මේ වනවිට මේ කර්මාන්තය විසින්ම මිනිසුන්ට සමහර ඒකාකාරී ගීත එපාවෙන තත්ත්වයකට ගෙනත් තිබෙනවා. මේ අතර හොඳ නිර්මාණ ආවොත් ගැටලුවක් නැහැ. ඒ නිසා මේ යන රටාවෙන් මිදිලා ටිකක් වෙනස් විදිහේ ගීත නිර්මාණ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.  

ඔබ චිත්‍රපට පසුබිම් ගායනයෙන් තමයි ක්ෂේත්‍රයට පැමිණෙන්නේ. නමුත් ඔබ දිගටම ඒ තුළ රැඳී සිටින්නේ නෑ. ඒකට හේතුව මොකක්ද? චිත්‍රපට බොහෝ ප්‍රමාණයකට කතා කර තිබෙනවා. එහෙම කතා කළාට එහි තිබෙන ගනුදෙනු ප්‍රශ්නත් එක්ක ඉන් තරමක් ඈත්වෙන්න සිද්ධ වුණා. අනිත් දේ අපි ස්වාධීන නිර්මාණයක් කරද්දි ඉන් ලැබෙන මුදල එක්ක බලද්දි චිත්‍රපට පසුබිම් ගායනයකට ලැබෙන මුදලෙහි මදිකමක් තිබෙනවා. මෙහෙම බලද්දි මට හිතෙන දේ තමයි චිත්‍රපට ක්ෂේත්‍රය තුළ සංගීතමය පැත්තට වැඩි වටිනාකමක් දුන්නා නම් හොඳයි කියන දේ. එහෙම වුණා නම් අපට ඒ තුළ කටයුතු කරන්න පුළුවන්. මම චිත්‍රපට ගීතයක් ගායනා කරන්න ලබාගන්න මුදල ප්‍රකාශ කළාම නැවත කතා කරන්නැති තත්ත්වයක් තමයි ඇති වුණේ. නමුත් මේ වනවිටත් චිත්‍රපට කිහිපයකට කතා කර තිබෙනවා.

ඒ කියන්නේ චිත්‍රපට නිර්මාණයකට දායක වනවිට මුදලට මූලිකත්වය දෙනවා? එහෙම එකක් නෑ. මෙහෙමයි, අපි මහන්සි වෙලා තැනකට ආවම ඒ වෙනුවෙන් අය කරන මිලක් තිබෙනවා. උදාහරණයකට කිව්වොත් නන්දා මාලනී මහත්මිය, වික්ටර් රත්නායක මහත්මයා වැනි අයගේ වටිනාකමට මිලක් තියෙනවා. බජට් අඩුයි කියලා ඒ වටිනාකම හෑල්ලු කරන්න බැහැනේ. මමත් ඒ සම්බන්ධයෙන් කියන්නේ. මම ආධුනිකයෙක් ලෙස කටයුතු කරද්දි මම කිසිම මුදලක් ලබා නොගෙන ගීත ගායනා කළේ. මගේ පළමු ගීතය මුදල් නොගෙන ගායනා කළේ. අපි අමාරුවෙන් මේ ගමන හදාගත්තේ. යම් තැනකට ආවට පස්සේ එයට යම් සාධාරණ අගයක් ඉල්ලුවම, එය වැරදි නැහැ නේද? අපි සාධාරණයක් ඉල්ලන්නේ. දරන්න හැකි මුදලක් ඉල්ලන්නේ. චිත්‍රපට නිර්මාණකරුවන් චිත්‍රපටයේ සංගීතයට අවධානය යොමු කරනවා මදි කියලා හිතෙන්නේ. ඉන්දියාව තුළ නිර්මාණය වන චිත්‍රපටයක් ගත්තත් සංගීතයට ඔවුන් මුල්තැනක් ලබාදෙනවා. ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුළ තවම එවන් තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ

ඉදිරියේදී සිද්ධ වෙන නිර්මාණ කටයුතු ගැන කිව්වොත්? වෙනස්ම නිර්මාණ කිහිපයක් සිදුකර තිබෙනවා. ඒ වගේම මගේ මේ ප්‍රසංගය දිගටම පවත්වන්න සැලසුමක් තිබෙනවා. මගේ නම, අත්සන ඇතුළත් ටීෂර්ට් එකක්  ප්‍රසංගය දිනයේ  වෙළෙඳ පොළට පැමිණෙනවා. එයත් මතක් කළ යුතුයි. මතකද හැන්දෑවේ සංගීත ප්‍රසංග මාලාවක් පවත්වන්න සැලසුමක් තිබෙනවා. ලංකාවේ ප්‍රධාන නගරවල පවත්වන්න තමයි සැලසුම් කරන්නේ. මෙය සංවිධානය කරන්නේ මගේ ආයතනයක් වන නිරර් එන්ටටේන්මන්ට් වෙතින්. ඒ කටයුතු සිදු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ප්‍රසංගය ගැන වැඩිදුර තොරතුරු සඳහා - අචින්ත 0773 183 587

නිදුක් මදුෂික

2018-11-15

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ජයලත් මනෝ­ර­ත්න­යන්ට දැන් සුවයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පසුගියදා හිටි හැටියේ අසනීප වූයේ හපුතලේ ප්‍රදේශයේ අලුතෙන් නිර්මාණය කරන චිත්‍ර පටයක රූ ගත කිරීම් කරන අතර

ගල්කිස්ස මැද කොළඹ විද්‍යාලයේ තමයි මම උගන්වන්නේ.

පුංචි තිරයේ නිතරම අපිට ඔබව දකින්න නොලැබෙන්නේ රංගනය සීමා කර තිබෙන නිසාද? අනේ එහෙම නැහැ. වෘත්තියෙන් ගුරුවරයෙක් නිසාම ගොඩක් වැඩ

හරියන වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි - සෙනාලි

සාහිත්‍ය කීර්ති ඩබ්ලියු සිල්වා මහතා රචිත විජයබා කොල්ලය නම් නවකතා ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ... තිර රචනයකට අනුව මහාචාර්ය සුනි

මං සමලිංගික කෙල්ලෙක් නෙමේ මට පෙම්වතෙක් ඉන්නවා.

චමත්කා ඔබ නිර්භය තරුණියක්ද නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තියත් තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා

නොයෙල් රාජ්ගේ.. අලුත්ම ගීතය රූ ගත කළ හැටි - වීඩියෝ

ජනප්‍රිය ගායකයකු වු නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් ආරම්භ කර තිබෙනව. වීඩ්යෝ එකේ ප්‍රධාන තම නිලිය විදිහට මේ සැරේ දී තෝරා ගෙන

දුලීකා මාරපන සැමියා එක්ක හිම සෙල්ලම් කරපු හැටි - ඡායාරූප

ලෝරන්ස් මනමාලි නාට්‍ය කණ්ඩායම අද මේ වෙද්දී ඉන්නේ සුවිට්සර්ලන්තයේ චාරිකාවකයි. එම නාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් වන නිළි දුලිකා මාරපන හා ඇය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements