Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

යුද සමයේ දෙපාර්ශ්වයම වැරදි කර ඇතැයි අගමැති පළමුවරට පැවසුවා

යුද සමයේ අවසන් කාලයේදී යුද හමුදාවෙන් පමණක් නොව එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන්ද යුද අපරාධ සිදු වූ බව අග‍්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති බවත් මෙවැනි ක‍්‍රියා

පොලිස්පතිගේ කටහඬ වාර්තාව ලබන සතියේ උසාවියට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලබාගත් කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ රස

මන්ත‍්‍රී නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් ඉහළට

සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහටයි… කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා…

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත්

මහින්ද ඇතුලු පිරිසක් විදුලු සෝපානයේ හිරවෙයි.

තමන්ද පසුගිය දිනක රෝහලක විදුලි සෝපානයේ සිරවී පැයකට ආසන්න කාලයක් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. විජේරාම නිල

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අපි දෙන්නා යාළු වුණාට පස්සේ.. තමයි වීඩියෝ කෝල්වලින් කතා කරන්න පටන් ගත්තෙ.
GossipClanka.com

අමන්දා මුලින්ම කියමු දිමුතුව මුණගැහුණේ කොහොමද කියලා..  දිමුතුගේ ගෙදර අයයි අපේ ගෙදර අයයි හඳුනනවා. මගේ මාමා ගේ (ප්‍රියන්ත විජේකෝන්) යාළුවෙක්

 

තමයි දිමුතුගේ තාත්තා. ඉතින්.. ඒ මාර්ගයෙන් දිමුතු මම ගැන අහලා තිබුණා. ඉතින් මගේ මාමා මට කිව්වා අපි මුකුත් කියන්නෙ නැහැ.. ඔයාලා දෙන්නා කතාබහ කරලා ආශ්‍රය කරලා ඔය දෙන්නා තීරණයක් ගන්න කියලා. ඒ මීට අවුරුදු තුනකට විතර කලින්. දිමුතු පදිංචිවෙලා ඉන්නෙ අමෙරිකාවේ. ඉතින්.. ඊටපස්සෙ අපි දෙන්නා fb එකෙන් chat කළා. මට මෙයා හොඳයි කියලා හිතුණු නිසා මම මේ ගැන මගේ තාත්තිට කිව්වා. ඒ අයගේ ගෙදර අයගේ ෆොටෝ පවා මම තාත්තිට පෙන්නුවා. මගේ තාත්ති කිසිම දෙයකට එකපාර කැමැත්තක් දෙන කෙනෙක් නෙමේ. හැබැයි මගේ ජීවිතේ පළවැනි වතාවට මගේ තාත්ති දිමුතුව මුණගැහෙන්නත් කලින්ම දිමුතුට කැමැත්ත දුන්නා. දිමුතුගේ අම්මා තාත්තා නංගි ආච්චි මුළු පවුලම ඉන්නෙ අමෙරිකාවෙ. හැබැයි ඒ අය කිසිම ආඩම්බරයක් නැති බොහොම හොඳ මිනිස්සු කියලා තාත්තිට තේරුණා.

මුලින්ම ස්කයිප් එකෙන් කතා කළේ යාළුවෝ විදිහටද.. නැත්නම් පෙම්වතුන් විදිහටද..? අපි දෙන්නා යාළු වුණාට පස්සෙ තමයි වීඩියෝ කෝල්වලින් කතා කරන්න පටන් ගත්තෙ. එතකම් අපි වීඩියෝ කෝල් ගත්තෙ නැහැ. ඇත්තටම දිමුතුට ආදරය කරන්න පටන් ගනිද්දී මම ගැන හැමවෙලේම හොයලා බැලුවා. ඒ ගතිගුණයට මම හරියට කැමති වුණා. ඒ කැමැත්ත ලබාදෙන්න අපි දෙන්නටම සෑහෙන කාලයක් ගියා. හැබැයි හිත යන්න ගතවුණේ බොහොම පොඩි කාලයයි. හැබැයි මම ඒක කිව්වේ නැහැ. මම බොරු සෝබන දාන අයට පොඩ්ඩක්වත් කැමති නැහැ. මම නිරූපණය කරන්නෙ ඒ තරගය හෝ ඒ අවස්ථාව විතරයි. සැබෑ ජීවිතයෙදී මම හරිම සාමාන්‍ය කෙනෙක්. ඒ නිසා මට ඕනවුණේ බොහොම සාමාන්‍ය කෙනෙක්. දිමුතු කියන්නෙ ඇත්තටම හරිම හොඳ සාමාන්‍ය කෙනෙක්.

එයා මොනවගේ කෙනෙක්ද..? දිමුතු කවුරු එක්කවත් රණ්ඩු කරන්න කැමති කෙනෙක් නෙමේ. නිකම් හරි රණ්ඩු කරන කෙනෙක් එයාව ඒකට සම්බන්ධ කරගන්න හැදුවොත් එහෙම එයා ඒක ඇහුණෙ නැහැ වගේ පැත්තකට වෙලා ඉන්නවා. එයා හරිම හොඳයි. පොඩි එකෙක් වගේ හරිම දඟයි. දැන් ගෙදර අය එයාට හැමවෙලේම බණිනවා මොකද ඔහොම දඟලන්නෙ.. ඔයා දැන් බැඳපු කෙනෙක් කියලා. ඇත්තටම එයා හරිම ෂෝක්. මම ගෙදර හැදුණු විදිහටම තමයි එයා ගෙදර හැදිලා තියෙන්නෙ. ඒකට මම හරි කැමතියි.

දිමුතු වැඩිපුරම කැමති මොනවගේ දේවල්වලටද..? එයා හරි ආසයි ගේම් ගහන්න. සමහර ගේම් එකදිගටම එයා ප්ලේ කර කර ඉන්නවා. පොත් කියවන්න හරි ආසයි. ඒ වගේම දිමුතු කොත්තු කන්න හරි ආසයි. එහේ වැඩිය කොත්තු නැහැ. ඒ නිසා මුලින්ම මාව බලන්න මුළු පවුලම ආපු දවසේ මම එයාට කොත්තුවක් අරගෙන දුන්නා. එදා කොත්තුව අවුල්වෙලා පොඩ්ඩක් අප්සෙට් ගියා. කාපු ටික වැරදුණා.

ඔයා හදලා දීපු කොත්තුවක් නෙමෙයි නේද දිමුතු කෑවෙ..? නැහැ.. නැහැ.. මම හදපු එකක් නෙමේ. මගේ කෑම හොඳයි. ඉතින්.. පස්සෙ දවසකත් කාපු කොත්තුවක් එයාට අප්සෙට් ගියා. ඒ නිසා මම එයාට කියන්නෙ &කරැණාකරලා කොත්තු කන්නනම් හිතන්න එපා.. ඔයාගේ බඩට ඒක හරියන්නෙ නැහැ* කියලා. දැන් එයාටත් කොත්තු දැක්කාම පොඩ්ඩක් ඇලජික් වගේ.

ස්කයිප් එකෙන් දැකපු දිමුතුව සැබෑවටම දකිද්දී මොකද හිතුණේ..? අපි කතාබහ කළාට පස්සෙ දිමුතු එයාගේ මුළු පවුලේම අයත් එක්ක මාව බලන්න ලංකාවට ආවා. අපි දෙන්නා යාළුවෙලා මාස හයකට පස්සෙ තමයි එයා ලංකාවට ආවෙ. ඒ වෙද්දීත් දිමුතුගේ මුළු පවුලෙම අයත් එක්ක මම ස්කයිප් හරහා කතා කරලයි තිබුණෙ. ඇත්තටම දිමුතු වගේම එයාගේ අම්මා තාත්තා වගේම හැමෝම හරිම හොඳයි. එවැනි පිරිසක් ජීවිතයට ලැබීමත් මගේ වාසනාවක්. ඒ පවුලේ කවුරැවත් පොඩ්ඩක්වත් ආඩම්බර නැහැ. ඉතින්.. දිමුතුව බලන්න මම එදා එයාර්පෝට් එකට ගියා.

මොකද හිතුණේ..? ඒ වෙද්දී අපි හැමෝම ගොඩක් සමීපයි. තාත්තා පවා ස්කයිප් ඔස්සෙ දිමුතුගේ පවුලේ අයත් එක්ක කතාබහ කරලයි තිබුණෙ. ඉතින්.. අපි දෙන්නා හම්බවෙලා තීරණය කරනවා කියලා නෙමෙයි අපි හිතාගෙන හිටියෙ. ඒ වෙනකොට අපි දෙන්නම හිතාගෙන හිටියෙ &මොන බාධක ආවත් අපි බඳිනවා කියලා. ඇත්තටම පින්තූරවලින් දකිද්දී මට හිතුණෙම දිමුතු මට වඩා මිටිද කියලා. මොනවා වුණත් පොඩි බයක් තිබුණා. මට කවදාවත් පෙනුම වැදගත් වුණේ නැහැ. වැඩිපුර ලස්සන වුණොත් මට පරිස්සම් කරගන්න බැරිවෙයි කියලයි හිතුවෙ. හැබැයි ඒ හැමදෙයක්ම වෙනස්වෙලා හොඳම කෙනා මට ලැබුණා. මම හිතන්නෙ ඒ ලැබීමට බෝනස් එකක් විදිහට එයාගේ පෙනුමත් මට ලැබුණා. ලස්සන මත මිනිසුන් මනින්න බැහැ. හැබැයි ඒ ලස්සන බෝනස් එකක් විදිහට මට ලැබුණා. එයාව එයාර්පෝට් එකේදී මුලින්ම දකිද්දී මට මගේ තෝරාගැනීම ගැන ආඩම්බරයක් හිතට ආවා.

මතකද දිමුතු මුලින්ම දීපු තෑග්ග..? හොඳට මතකයි. එයා ඇත්තටම හැමෝටම පෙන්නලා තෑගි දෙන්න දඟලන කෙනෙක් නෙමේ. මමත් එහෙම කට්ටියට තෑගි පෙන්නගෙන දඟලන්නෙ නැහැ. එයා මගේ කාමරයෙදී එයාගේ අම්මයි තාත්තයි එයයි ඉන්න තැනදී විතරක් ඒ තෑග්ග මට දුන්නා. එදා ගෙදර කට්ටිය පිරිලා. ඒ හැමෝම ඉස්සරහ ඒ තෑග්ග මට දෙන්න එයාට තිබුණා. හැබැයි කැපීපෙනෙන්න එයාට ඕනවුණේ නැහැ. එයා මට ලස්සන මුද්දකුයි ඇපල් 6+ ෆෝන් එකකුයි (ඒ කාලේ තිබුණු අලුත්ම ෆෝන් එක) දුන්නා. ඊට අමතරව වෙනම ලොකු බෑග් එකක මට වෙනම තෑගි ගොඩක් ගෙනාවා. මගේ ජීවිතේ ලැබුණු ලොකුම බර්ත් ඩේ ප්‍රසන්ට් ටික තිබුණේ ඒ බෑග් එකේ. මම ආසා කරන ඇඳුම් ගොඩක්, ෆර්ෆියුම් වගේම තව බොහෝ දේවල් දීලා එයා මාව සතුටු කළා.

රටවල් දෙකක ඉන්න දෙන්නගෙ වෙඩින් එක ප්ලෑන් කළේ කොහොමද..? අපි හැමවෙලේම හැමදෙයක් ගැනම කතා කළා. එයා මාව මුලින්ම බලන්න ආපු වෙලාවෙ අපේ විවාහය ලියාපදිංචිවීම ගැන අපි කතා කළා. ඒ අයට හැම තිස්සෙම අමෙරිකාවෙ ඉඳන් ලංකාවට එන්න බැහැනෙ. අපි දෙන්නටම ඕනවුණේ ලස්සන චාම් උත්සවයක් විතරයි. වෙඩින් එක ෂෝ එකක් කරගන්න අපිට ඕනවුණේ නැහැ. අපි දෙන්නා සතුටින් ගෙදර අය සතුටින් වගේම අපි දෙන්නට හැමදාමත් බලන්න පුළුවන් ලස්සන ඇල්බම් එකක් තිබ්බනම් ඒ ඇති. ඉතින්.. විවාහය ලියාපදිංචි කළාට පස්සෙ අපි වෙඩින් එක ප්ලෑන් කළා. ගිය අවුරුද්දෙ දෙසැම්බර්වල තමයි අපේ රෙජිස්ටේෂන් එක තිබුණෙ. ඉතින්.. අපි දෙපැත්තෙන්ම එකතුවෙලා ලස්සන සිම්පල් වෙඩින් එකක් ගත්තා. මෙහේ ඉඳන්ම ඒ හැමදෙයක්ම හොයලා බලලා කළේ කැළුම් අංකල් (කැළුම් විජේසූරිය) එයා තමයි හැමදෙයක්ම හොයලා බලලා අපේ වෙඩින් එක ලස්සනට ගන්න උදව් කළේ.

අමන්දා ළඟදීම අමෙරිකාවට යයිද..? දැන්ම නැහැ. ඒකට පොඩි වැඩ ටිකක් තියෙනවා. හැබැයි කොයි වෙලාවෙද කියන්න බැහැ. සමහරවිට ඒ යන ගමන මාස දෙකකින් වෙන්නත් පුළුවන්. හතරකින් වෙන්නත් පුළුවන්. දිමුතු දෙසැම්බර් විතර යන්න බලාගෙන තමයි ලංකාවට ආවෙ. දැන් තව පොඩි කාලයක් අරගෙන තියෙනවා. දැන් මට යවන්න ලෝබයි. එයාට දැන් යන්න ලෝබයි.

ඔන්න ඔහොමයි අමන්දා දිමුතු ගැන කිව්වෙ. අපි බලමුද දිමුතු මොනවද අමන්දා ගැන කියන්නෙ කියලා. ඒ නිසාම දිමුතු එක්කත් පොඩ්ඩක් කතා කරන්න අපි අමතක කළේ නැහැ.

දිමුතු... අමන්දා එක්ක ස්කයිප් හරහා කතා කරද්දී මොකද හිතුණෙ. අමන්දා මොනවගේ චරිතයක්ද..? අමන්දා කියන්නෙ මම හිතුවටත් වඩා ගොඩක් හොඳ කෙනෙක්. ඒ වගේම එයා ගොඩක් වෙනස්. හරිම හොඳ කෙනෙක්. හරිම අවංකයි. ඒ වගේ කෙනෙක් මට කවදාවත් මුණගැහිලා නැහැ. එයාට මම ගොඩක් ආදරෙයි.

ඔයාගෙ පවුලේ අයට අමන්දා ගැන කියද්දී ඒ අය මොකද කිව්වෙ..? එයා ගැන කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. එයා මගේ ෆැමිලි එකේ අයත් එක්ක කතාබහ කළා. ඒ අයට හරිම සමීපයි. අපේ පවුලට එකතුවෙන්නත් කලින්ම අමන්දා අපේ පවුලේ කෙනෙක් වුණා. එයාගේ ෆොටෝ එහෙම බලලා එයා එක්ක කතාබහ කළාට පස්සෙ අපේ පවුලේ හැමෝම අමන්දාට කැමති වුණා. ඊටපස්සෙ අපි කට්ටියම ලංකාවට ආවා. ඊටපස්සෙ අමන්දාව මුණගැහුණට පස්සෙ අමන්දා වගේ හොඳ කෙනෙක් මට ලැබීම ගැන ඒ හැමෝම ගොඩක් සතුටු වුණා.

දිමුතුට මතකද අමන්දා දීපු මුල්ම තෑග්ග..? ඔව්.. අපි මුලින්ම ලංකාවට එද්දී අමන්දා එයාර්පෝට් එකට ඇවිත් හිටියෙ ලොකුම ලොකු ටෙඩිබෙයාර් කෙනෙකුත් උස්සගෙන. ඒ ටෙඩිබෙයාර් මටත් වඩා ලොකුයි. ලොකු ටෙඩියවත් උස්සගෙන අමන්දාව මුලින්ම දකිද්දී මටත් හිනා ගියා. මෙයා මට මොනවා දුන්නත් මම ආසයි. දැන්නම් මම ඒ ටෙඩියට මාර ආසයි. දැන් ඒ ටෙඩියා ඉන්නෙ අමෙරිකාවෙ. ටෙඩියා මාර fun එකේ ඉන්නවා.

අලුත් ජීවිතේ ගැන දිමුතු මොකද හිතන්නෙ..? අමන්දා එක්ක ගතකරන ජීවිතේට මම දැන් හරි කැමතියි. දැන්නම් ලංකාවෙන් යන්න ලෝබයි. දැන් මගේ හිත හිරවෙලා වගෙයි මට දැනෙන්නෙ. ඉතා ඉක්මනින් මම අමන්දාව අමෙරිකාවට ගන්නවා. දැන් මගේ ජීවිතේම සම්පූර්ණ වුණා වගෙයි මට දැනෙන්නෙ. ජීවිතේ කියන්නෙ සල්ලිවත් සුඛෝපභෝගීකමවත් නෙමේ. ජීවිතේ කියන්නෙ ආදරයයි සතුටයි නිරෝගිකමයි එකතු වුණු තැනටයි. මගේ ජීවිතේ දැන් සම්පූර්ණයි. දැන් මට පට්ට හැපි.
 
► Text – Dishani  /   Pic – Internet

2018-11-11

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements