Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ඉන්දි‍යාව සඳට යයි

පසුගිය සතියේ දියත් කිරීමට නියමිතව තිබූ චන්ද්‍රයාන් 2 හදිසි තාක්ෂණ දෝෂයක් හේතුවෙන් අතහැර දමන්නට සිදු වී තිබුණා. ඉන්දීය ආරංචිමාර්ග වලට අනුව එම දෝෂය

පාසල් දරුවන්ට නොමිලයේ අද සිට දියර කිරි

ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්

ඉදිරියේදී විදුලියට න්‍යෂ්ටික බලශක්තිය

විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර කිහිපය තුළදි  න්‍යෂ්ටික බලශක්තිය උපයෝගී කරගැනීමට කටයුතු කරන බව අමාතය රවී කරුණානායක මහතා

‘දෙමළ ජාතිකයින් පිළිගත් එකම නායකයා ප්‍රභාකරන් පමණයි‘

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා නොදුන් සිංහල දේශපාලන නායකයින්ට දෙමළ ජනතාවගේ ජාතික නායකයින් බවට පත්විය නොහැකි බවත්, දෙමළ ජනතාව පිළිගත්

ගොළු මව්පියන්ගේ පාසල් යන දියණිය භික්ෂුවක් දූෂණය කරලා

හිගුරක්ගොඩ ගල්අමුණ ප්‍රදේශයේ විහාරස්ථානයක විශ්ව විද්යාල අධ්‍යාපනය ලබමින් සිටි භික්ෂු හිමනමක් වයස අවුරුදු 14ක පාසල් ශිෂ්‍යාවක් දඹුල්ලට රැගෙන ගොස්

වත්මන් ආණ්ඩුවට වඩා රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්සත්ව කටයුතු කළ හැකියි

මෙරට ජාතික ප්‍රශ්නවලදී වත්මන් ආණ්ඩුවට වඩා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්සත්ව කටයුතු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි කර තිබේ.ඒ  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාවට

ඇමරිකානු හමුදාවට සෞදි රටට එන්න අවසර

ඉරානය සහ ඇමරිකාව අතර මේ දින වල ඇති වී තිබෙන නොසන්සුන් තත්වයත් සමග කලාපීය රටවල ආරක්ෂාව තර කිරීම සඳහාත්, හදිසි අවස්තා වලට

ඔබත් රැවටුනාද..? මුහුණු පොතෙන් ණය ලබා දෙන ජාවාරමක් ගැන හෙළි වෙයි

මේ වෙද්දි බොහෝ දෙනා අන්තර්ජාලය සහ සමාජ ජාල හරහා පවත්වාගෙන යන  මූල්‍ය සේවා හරහා ණය ලබා ගැනීමට පෙළඹීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට

දිස්ත්‍රික්ක 7කට නාය යෑමේ අවධානම්

රත්නපුර, නුවරඑළිය, නුවර, කෑගල්ල, කලුතර, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ

ගාලු වරායට යමින් තිබූ දැවැන්ත නෞකාවක් රූමස්සල කන්දේ වැදුණු හැටි

ගාලු වරායට ක්ලින්කර් රැගෙන එමින් තිබු ග්ලෝරී ටුගෝ නමැති මෙම  නෞකාව  අද උදෑසන වනවිටත්  ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයේ ගල්

පැය 08 සේවා මුරය අහෝසි කිරීමට එරෙහිව විරෝධතාවක්

පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්

තිනියාවල පාලිත හිමියන්ගෙන් මංගල බිලියන දෙකක වන්දි ඉල්ලයි

පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට පුළුල් ප්‍රචාරයක් ලබාදීම සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ රූපවාහිනි නාලිකා දෙකකින් රුපියල්

වර්තමානයේ ලංකාව ඉහළ මැදි ආදායම් රටක් - අගමැති

“තාක්ෂණය අවශ්‍ය නෑ, වවාගෙන කමු” යැයි කවරෙකු හෝ ප්‍රකාශ කරන්නේනම් ඊට වැඩි “රට කෑමක්” තවත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

සජිත්ට තව කල් තියෙනවා-කරූට අවස්ථාව දිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ

ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති දන්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට

බංග්ලාදේශය ‘සුපිරි තරු’ විවේක ගන්වා ශ‍්‍රී ලංකා සටනට සැරසෙයි

ශ‍්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයෙන් ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ව

ගෝඨාභයට ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන ලෙසට මහින්දට ඉල්ලීමක්

කඩාවැටුණු රට ගොඩනැංවීම සඳහා ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නැයි ශ්‍රී ලංකා ජාතික රණවිරු

තැපැල් වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මක වෙයි.ඊයේ(16) පස්වරු

චීනයෙන් එන S14 දුම්රිය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මම කරාබු දෙකක්වත් දාන් නෑ.... Hair Style වලට කැමැතිත් නෑ
GossipClanka.com

ෆැෂන් යනු කාලෙන් කාලෙට වෙනස් වන දෙයක්. ඒත් කවදාවත් පරණවීමක් නෑ. අතීතයේ ෆැෂන් කියලා කළ දේවල් වර්තමානයෙ කරන්න පුළුවන්. මෙහෙමයි තම

 

න්ට ගැලපෙන ඕනෑම දෙයක් කරන්න පුළුවන්නම් ෆැෂන් කියන දේ ගොඩක්ම වැදගත්. ඒ කියන්නේ ෆැෂන් කාලෙන් කාලෙට වෙනස් වන දෙයක්ද? ඔව්. කාලෙන් කාලෙට වෙනස් වීමක් වෙනවා. නමුත් ගිලිහී යෑමක් වෙන්නේ නැහැ. ඇත්තටම අතීතයේ මිනි සායවල්” මිනි ගවුම් වර්තමානයේත් අදිනවානේ.

ෆැෂන් කරද්දි කවුරුහරි අනුකරණය කරනවාද? නැහැ. මට ගැලපෙන විදියට මගේ පහසුවට මම තේරීමක් කරනවා.

පුරුද්දක් විදිහට සැලෝන් යනවාද? ඔව්. ඒත් එදිනෙදා කටයුතු වලට යන්නේ නැහැ.

Hair Style වලට මාසෙකට කීයක් විතර වියදම් කරනවාද? මෙහෙමයි මම යන සැලොන් වලින් එයාලා මට ලබා දෙන්නා වූ treatment වලත් එක්ක පහසු මිලක් ලබාදෙනවා.

යන්න ආස සැලෝන් එකක් තියෙනවාද? ඔව්. මම වැඩියෙන්ම යන්නේ පදිය සහ අවීරා සැලෝන් වලටයි.

කැමැතිම Hair Style එක කිව්වොත් ? ඇත්තටම මම කැමැති නෑ Hair Style වලට.

ඔරලෝසු පළදිනවාද? ඔව්. මම ආසයි ඔරලෝසු පළදින්න. මම පොඩි කාලේ ඉදලම ගොඩක්ම කැමැති ලොකු මුහුණක් තියෙන ඔරලෝසුවලටයි.

ඔරලෝසු බදින්නේ ෆැෂන් කරන්නද? වෙලාව බලන්නද? මම හිතන්නේ දෙකටම.

කැමැතිම brand එක කිව්වොත් ? මම කැමැතිම omega brand එකටයි.

ඇදුමට අනුවද ඔරලෝසු ගලපන්නේ? ඇත්තටම ඔව්.

ඔරලෝසු විතරක් නෙමෙයි hand bag එකත් වැදගත් නේද? මම හිතන්නේ ඔව් ගොඩක් වැදගත්. යම් දෙයක් හෝ ගෙනියන්න පුළුවන් විදියට bag එකක් අරන් යනවා. එදිනෙදා ළග ගමනකට නම් purse එකක් අරන් යනවා.

හැම ගමනකදීම hand bag එක අරන් යනවද ? ඔව්. ගොඩක් වෙලාවට හැම ගමනකදීම මම hand bag එකක් අරන් යනවා. සාමාන්‍යයෙන් සාරි එකක් ඇන්දොත් පොඩි purse එකක් අරන් යනවා.

ෆැෂන් කරන්නේ ෂොපින් කරලද internet එකෙන්ද? ෂොපින් කරලා තමයි ගොඩක්ම.

ෂොපින් කරන්න කැමැතිම තැනක් ඇති නේද? නැහැ. එහෙම විශේෂ තැනක් නැහැ. මට ලස්සන ඇදුමක් දැක්කොත් මම ගන්නවා. ඒක branded එකක්ද කියලා මම බලන්නේ නැහැ.

සෙරෙප්පු වලට තියෙන්නේ මොනවගේ කැමැත්තක්ද? ඇත්තෙන්ම මගේ කකුලට ගැලපෙන සපත්තු හොයන්න අමාරුයි. මම දාන්නේ size 42. මම ඒ size එකට ලස්සන සෙරෙප්පු දෙකක් ලංකාවේ හරි පිටරටක හරි දැක්කොත් අනිවාර්යයෙන්ම ගන්නවා. මොකද මගේ උසත් එක්ක මට ගැලපෙන සෙරෙප්පු හොයාගන්න අමාරු නිසා.

මොනවගේ සෙරෙප්පුවලටද කැමැති ? මම කැමති flat සෙරෙප්පු වලටයි. සෙරෙප්පු දාන්න කැමැතිම brand එක කිව්වොත් මම කැමැතිම albashose වලටයි.

ගමනක් යද්දි අදින්න කැමැතිම ඇදුමක් තියෙනවාද? ගොඩක් වෙලාවට මම ගොඩක්ම සිම්පල් විදියට අදින්න කැමැති කෙනෙක්. ඒ නිසා ගමනක් යද්දි අදින්න කැමැති ට‍්‍රව්සර් ටී ෂර්ට් නැත්තම් කොට ගවුමක්.

ආසම වාහන වර්ගයක් එහෙම තියෙනවාද? මම ආසයි වාහන වලට. හැබැයි කැමැති වර්ගයක් නැහැ.

දැනට වාහනයක් පාවිච්චි කරනවාද? ඔව්. මම පාවිච්චි කරන්නේ Honda civic එකක්.

ජුවලරිස් ගැන තියෙන්නේ කොහොම උනන්දුවක්ද? මම ගමනක් යද්දී ජුවලරි පාවිච්චි කරන්නේ අඩුවෙන්. සාමාන්‍යයෙන් කරාබු දෙකක්වත් පළදින්න කැමැති නැහැ.

ෆැෂන් කරද්දි jim යන්නම ඕනෑද? ඔව් මම හිතන්නේ.

පුරුද්දක් විදියට jim යනවාද? ඔව් අනිවාර්යයෙන්ම යනවා.

යන්න කැමැති jim එකක් තියෙනවාද? හයියොක්ටේන් jim එකට තමා යන්න කැමැති.

කෑම පාලනයද හොද jim යන එකද හොද? මම හිතන්නනේ දෙකම හොදයි. කෑම පාලනයක් කියන්නේ අපි කෑම ගන්න ඕනෑ අවශ්‍යය ප‍්‍රමාණයටයි. ප‍්‍රමාණය ඉක්මවා කෑම ගන්න හොද නැහැ. බඩගින්න දැනෙන්න කළින් කන්න ඕනෑ. අධික තෙල් සහ සීනී වලින් වැළකෙන්න ඕනෑ.පෝෂ්‍යදායි ආහාර ගන්න එකනේ කෑම පාලනය කියලා කියන්නේ.

නදීමාලි ආරියරත්න

2018-11-04

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

බංග්ලාදේශයට එරෙහි පළමු තරගයෙන් පසු මාලිංග එක්දින පිටියෙන් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට්

ශ්‍රී ලංකාව බේස්බෝලයෙන් බටහිර ආසියාවම හොල්ලයි

පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..තරමක් පුදුමය

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements