Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් තෙක් රාජ්‍ය ආයතනවල දූෂණ සොයන්න ජනපති කොමිසමක්

ඉකුත් 2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 දා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා

ගොඨාභය ඇතුළු හත් දෙනකුට එරෙහි නඩුව ජනවාරි 22 සිට විභාගයට

පසුගිය රජය සමයේ මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34කට

මහින්ද හෙට විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (18දා) කොළඹ ශ්‍රී මත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට

you tube අවස්ථාව නොදෙන වීඩියෝ

භයානක, හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමින්, එවැනි වීඩියෝ දර්ශන එක් කිරීම

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ - රවී

2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

එජාප ජනපති අපේක්‍ෂකයා සජිත් - බහුතරයක් කැමතියි

එළැඹෙන ජනපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ

ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. B2 දක්වා පහල දමමින් Moody’s කියයි..

ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන්

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ..

නිවසේදී වූ හදිසි අනතුරකින් තුවාල ලත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර තිබේ. තම නිවස පිහිටි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
හොද නර්තන කලාවක් ප‍්‍රගුණකර තියෙන කෙනෙක් මම - දුලානි
GossipClanka.com

තමන්ට රගපාන්න එදා ලැබෙන පළමු චිත‍්‍රපටයෙන්ම හොඳම නිළිය ලෙස සම්මාන ලබන දුලානි අනුරාධා අපට කාලෙකින් සිනමා තිරය හෝ ටෙලි තිරය මත දකින්

 

න ලැබුණේ නැහැ. වෘත්තියෙන් ගුරුවරියක වන දුලානි අද වෙද්දි රංගනය හැර ගිහින්වත්ද?

දුලානි ඇයි මේ නිහඩ ? රංගනය පැත්තෙන් මම නිහඩ නැහැ. ඒ අතර කරපු චිත‍්‍රපට තුනක් සහ ටෙලි නාටයක් එන්න තියෙනවා.

ඒ නිර්මාණ වල තොරතුරු මොනවාද ? පෙර කියූ චිත‍්‍රපට වලින් දෙකක්ම ළමා චිත‍්‍රපට. ඒවගේ ප‍්‍රධාන චරිතයේ ඉන්න ළමයාගේ අම්මාගේ චරිතයයි මම කළේ. ඉලක්කය කියලා ටෙලි නාට්‍යයකත් රගපෑවා.

දුලානි තරමක් කොළඹින් දුර බැහැර ජීවත්වීමත් වෙනත් වෘත්තියක නිරත වීමත් නිර්මාණ දිවියට බලපාලද ? නිර්මාණ වලට කතා නොකරම නෙවෙයි. දුර ප‍්‍රශ්නයයි නිවාඩු ප‍්‍රශ්නයි එක්ක සමහර ඒවා කරගන්න අපහසුයි.

දුලානිගේ කලා දිවියේ යම්කිසි වෙනස් රටාවකට නේද ගලායන්නේ ? මම ටිකක් තෝරගෙන වැඩ කරන්නේ. ලැබෙන හැමදේම කරන්න මම කැමැති නැහැ. චරිතය මට හොදට කරන්න පුළුවන් කියලා අපි ආසම කරන දෙයක් අපිට ලැබෙන්නේ හරිම කලාතුරකින්. එහෙම දෙයක් ලැබුණහම කරගන්න වෙලාවක් ඉතිරිවෙන විදහටයි මම වැඩ කරන්නේ.

සමහර ප‍්‍රවීණයන්ගේ මැසිවිල්ල වන්නේ දැන් රගපාන්න හොද නිර්මාණ නැහැ කියලයි. මේක ඔබටත් පොදු කියමනක් ද ? හොද නිර්මාණ තියෙනවා. හැබැයි බිහිවෙන දේවල් විශාලයි. ඒ විශාල කොටස අතරේ හොද දේවල් මතු වෙන්නේ නැති බවක් තියෙන්නේ. ජනප‍්‍රිය දේවල් වලට රූපවාහිනි නාලිකා ඉඩ ලබාදෙන නිසා හොද නිර්මාණ මගහැරී යනවා.

දුලානිගේ මුල් අවධියට සාපේක්ෂව අද ඔබ ගේ රංගන දායතක්වයන් ප‍්‍රබලව දැනෙන්නේ නැහැ කිව්වොත් ? මට ලැබුණ දේවල් ගැන සතුටු වෙනවා. මගේ පළමු චිත‍්‍රපටය වෙන්නේ අබා. ඒ නිර්මාණය හරහා මට වසර දෙකක් හොදම නිළිය සම්මානය ලැබෙනවා.ඒ මුල් කාලේ මට දැනුණ ඒ තිබුණ මගේ රංගන කුසලතාවයට වඩා මට ලැබුණ දේවල් වලට වඩා මේ කාලේ මට කරගන්න බැරි දේවල් ඇවිත් තියෙනවා. සමහර චරිත රගපාන්න ආසවුණාට අපේ මේ සමාජයත් එකක් ගුරු වෘත්තියත් එක්ක පෞද්ගලිකව මං කියන කෙනත් එක්ක මට කරන්න බැරි වෙනවා. මම ඒවා නොකළත් සමාජයෙන් ඒ චරිත කරන්න පුළුවන් අයට ඒවාට නිදහස හා ගෞරවය ලැබෙනවා නම් නම් හොද නිර්මාණ ටිකක් අපේ රටේ මිනිස්සුන්ට දැකගන්න ලැබෙයි. ගොඩක් නිළියෝ සමහර චරිත කරන එක අදිමදි කරනවා සමාජයෙන් ලැබෙන ප‍්‍රතිචාර විදගන්න බැරිනිසා. ගැහැණියත් මේකත් එක් කහැප්පෙනවා කියන්නේ එයා අනිවාර්යයෙන් පරාජයට පත් වෙනවා කියන එක. ඒ නිසා ඔවුන් මෙවැනි චරිත මගහරිනවා.

ඒක තරම් පටු සීමාවක රැදිලා කලාව කරන්නවීම ගැන පසුතැවෙනවාද ? ඒක හරි ඛේදජනකයි. කලාවක් බිහිවෙන්න බැහැ එහෙම දේවල් තියෙනකොට. ඉන්දියාව මේ වෙද්දි ගිහින් තියෙන දුර අපිට යන්න බැහැනේ. ඒක අපේ රට ඇතුළෙන් හැදෙන්න ඕන එකක්. මිනිස්සුන්ගෙ මානසිකත්වය මේ සංස්කෘතිය හරහා රංගන ශිල්පියා හා ශිල්පිණිය කියන කෙනාට ඒ නිදහස දෙන්න ඕනෑ. ඒක මේ සමාජයේ හැදෙන්නේ නැහැ.

අනෙක් නිළියන් හා ගත්තහම දුලානි කලබල ගමනක් යනවා කියලයි මට දැනෙන්නේ? මට කරන්නේ මට හිතෙන මට තෘප්තිමත් වෙන දෙයක් විතරයි. මට ජනප‍්‍රිය වෙන්න වුවමනාවක් නැහැ. මම කැමැති මට හොදට රගපාන්න පුළුවන් මිනිස්සුන්ට යමක් දෙන්න පුළුවන් දෙයක් තියෙන චරිතයක් කරන්නයි. නමුත් එක් වෙනත් රංගන ශිල්පියෙකුට වෙනස් වෙන්න පුළුවන්. සමහර අය ජීවත් වෙන්නේ මේක හරහා. නමුත් තවත් සමහර අය හැමදේම කරන්න ආසයි. හැබැයි මම එහෙම නැහැ. ඒකයි මා තුළ තියෙන වෙනස.

දුලානි රංගනයට වඩා ගුරු වෘත්තියට තැනදීලා වගෙයි ? මම කොයි වෙලාවකවත් කියන්නේ නැහැ මම ගුරු වෘත්තියට ඕනෑවට වඩා නැඹුරු වෙලා කියලා. මට කරන්න ලැබෙන හොදම දේ මම අනිවාර්යයෙන් කරනවා. මම හොද දේ මගහැරගෙන යන්නේ නැහැ. එයිනුත් මගේ සීමාව ඇතුලේ මම කැමැත්තෙන් කරන දෙයක් තමයි මට ලැබෙන හැම දෙයක්ම කොහොම හරි කරනවා කියන තැනක නැහැ.

නර්තනය ගැන ශාස්ත‍්‍රීය හා සහජ හැකියාවන් පිරි ඔබ තරු තරග වදින නර්තන වැඩ සටහන් මග හරිනවා ? මම තරගකාරිත්වයකට පොඞ්ඩක්වත් කැමැති නැහැ. මම නිදහසේ ජීවත් වෙන්න ආසා කෙනෙක්. පොඩි කාලේ ඉදන්ම වේදිකාවේ නර්තනය ඉදිරිපත් කරලා තියෙනවා. මම හොද නර්තන කලාවක් ප‍්‍රගුණ කරලා තියෙන කෙනෙක්. කලාකරුවෙක් විදිහට ගෞරවාන්විතව නර්තනයක යෙදෙන්න පුළුවන් එකක් කරනවා හැර අපේම කට්ටිය එක්ක තරග වැදිලා ඒක මත්තේ නහින්නේ නැහැ. පොඩි කාලේ ඉදන් නටපු කෙනෙක් විදිහට මගේ ඒ ආසාව ගිහින් තියෙන්නේ. මම ආසා වුණේ නර්තනය ඉගෙන ගන්නයි. මම එහෙමයි කියලා එහෙම කරන අයට වරදක් කියන්නේ නැහැ. ඒක එයාලගේ කැමැත්තිමමත් පුළුවන් විදිහට ඒ අයගේ දේවල් රස විදිනවා.

ගුරුවෘත්තිය නිසා සෙසු නිළියන් සේ විලාසිතාවන් කරන එකත් සීමාවෙලාද ? රංගන ශිල්පිණියක් වෙන්න කලින් ඉදන්ම ලස්සනට ඇදලා විලාසිතා කරලා ඉන්න කෙනෙක්. කාන්තාව කියන කෙනා ලස්සනට ඉන්න ඕනෑ කියන තැන හිටිය කෙනෙක්. දැන් මම අනවශ්‍ය දේවල් කරගෙන ගොඩක තැන් වලට යන්නේ නැහැ. ඒක තේරුමක් නැහැ කියලයි මම හිතන්නේ.

දුලානි කලා ලෝකයේ උත්සව සම්භාෂණවලටත් අඩුවෙන් යන කෙනෙක්ද ? එහෙම නැහැ. කිසිම දෙයක් මග හරින්නේ නැහැ. හැබැයි එක දවසක වැඩ තුනක් හතරක් ලැබුණොත් ඒ හැම තැනකටම දුවන්න උත්සාහ කරන්නේ නැහැ.

ධම්මිකා සුරිංජි පතිරණ

2018-11-04

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements