Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

දික්වැල්ල නිසා Super Overට ගිය සුපිරි තරඟය ලංකාව පරාජය වේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා.ඒ තියුණු තරඟයකින් පසුව පැවති super over ය ද.අප්‍රිකාව

නිල නිවසේ කුණු අස්කරන්න ලක්ෂ 85ක් රෝසිට

නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.නගර සභාවේ මුදල් පිළිබඳ

ස්වර්ණවාහිනියේ සජීවි වැඩසටහන් නවතියි..!

මෙරට රුපවාහිනී නාලිකාවක්වන ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) උදැසන සිට සජීවි වැඩසටහන් විකාශනය නොවන බව වාර්තා විය.ආයතන කළමනාකාරිත්වය විසින් එහි සේවකයින් පිරිසක් සේවයෙන්

පාලවියේ අනතුරින් මරණ 4ක් : 7ක් රෝහලේ

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ පාලවිය නාගවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (18 වැනිදා) අලුයම 2.30 ට පමණ සිදු වූ වෑන් රථ - ටිපර් රථ ගැටුමකින් වෑන් රථයේ ගමන් ගත් පස් මස්ගැබිනියක ඇතුළු සිවු දෙනකු මරුමුවට

මන්චි බංගලාදේශයේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය ලෙස සම්මාන ලබයි

සිලෝන් බිස්කට් සමාගමේ (CBL) ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි පසුගියදා සිංගප්පුරුවේ United Research Services සහ Asia One සඟරාව එක්ව එක්ව සංවිධානය කරන ලද සම්මාන උළෙලේදී බංගලාදේශයේ වේගයෙන්ම

අලුගෝසු තනතුරට සම්මුඛ පරික්ෂණ 27වනදා

අලුගෝසු(වධක )තනතුරු සඳහා බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන 27 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී එම සම්මුඛ පරික්ෂණ පැවැත්විමට නියමිතය.ඇමෙරිකානු ජාතික

මැණික් නෑ රත්නපුරේටත් දැන් මැණික් ගේන්නේ බැංකොක්වලින්.!

එය රත්නපුර නගරයේ කළු ගං ඉවුරේ පිහිටි එක්තරා අවන්හලකි. හැන්දෑ කළුවරට එතැන බෙහෙවින් කලබලය. ඒ වෙලාවට එහි රොද බැඳ සිටින්නේ චූල ගණයේ මැණික්කාර ගණයාය. දහවල් දවස තිස්සේ රත්නපුර නගරයේ

ලං ග ම යේ තිබී ගංජා මාට්ටු

වවුනියාව ඕමන්ත පොලිසියේ නිලධාරීන් විසින් ලංගම බස් රථයක් නවතා සිදුකළ සෝදියකදී බස් රථයේ සිටි මගියකු ළඟ තිබී කේරළ ගංජා 9kg  සොයාගෙන තිබෙනවා.පොලිසිය සිදු කළ හදිසි

මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළාය.අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඇය

1996 ලෝක කුසලානය දිනා ඊයට වසර 23යි

මෙරට ක්‍රිකට් වංශ කථාවේ රන් අකුරින් ලියැවුණු දිනය 1996 මාර්තු 17 බව ක්‍රීඩාවට ආදරය කරන සෑම දෙනාම දන්නා කරුණක්.ශ්‍රී ලංකාව ලබාගත් එම ඉහළම ජයග්‍රහණය වන 1996 ලෝක කුසලානය දිනා

ජපානයේ ශ්‍රී ලාංකිකයන්නට සිංහලෙන් දැන්වීම්

ජපානයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් පිරිස දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. මෙලෙසින් ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදේශිකයන් ජපානයට පැමිණ රැකියා කිරීම එරටටද සමාජ ගැටලුවක් වී තිබෙන බව පසුගිය

තැපැල් ස්ථානාධිපතිවරු 1000ක් බඳවාගැනීමේ වැඩසටහනක්

ප්‍රධාන තැපැල් කාර්යාලවල සේවය සඳහා තැපැල් ස්ථානාධිපතිවරුන් දහසක් අයවැය සම්මත වීමෙන් පසු බඳවා ගැනීමට කටයුතු කරන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසා සිටියි.අමාත්‍යවරයා

අද සිට උත්පත්තියෙන්ම හැදුනුම්පත් අංකයත්....

වත්මන් රජය ඩිජිටල් ආර්ථියක් ඇති කිරීම සදහා කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවය සහ උප්පැන්න ඇතුළු සේවා රැසක් ඩිජිටල් සේවාවක් බවට පත් කිරීමේ අවස්ථාවට

ලංකාවේ සංචාරයට ඇවිත් ගත්ත ජායාරූපයට හැමතැනින්ම දොස්..!

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ ලබා ගත් ඡායාරූපයක් නිසා පෘතුගාල යුවළක් වෙත දැඩි දෝෂාරෝපනයන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබෙනවා.ඒ පෘතුග්‍රීසි ජාතික යුවළක් වන රඛායෙන් හා මිගුයෙල් මෙසේ විවේචනයට ලක්ව

බදුල්ල හාලිඇලි අවට ප්‍රදේශ කිහිපයක භූ චලන තත්ත්වයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක අද (16) උදෑසන සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත.පස්සර, හාලිඇලි,වැලිමඩ සහ කන්දේකැටිය යන ප්‍රදේශවල මෙම භූ චලන තත්තවය ඇති වී ඇත.අද උදෑසන

ක්‍රයිස්චර්ච් පල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් ලොව කළඹයි

ක්‍රයිස්ට්චර්ච්හි --- මුස්ලිම් දේවස්ථාන දෙකකදී අද දහවල් කළ වෙඩි තැබීමකින් යාඥා කරමින් සිටි 49 දෙනෙක් මිය ගියහ. ඔවුන් අතුරින් 41 දෙනකු සහ තවත් 7 දෙනකු දේවස්ථාන තුළදීම මියගිය අතර තවත් අයෙක් රෝහල්ගත කිරීමෙන්

ආණ්ඩු බලය ලබා ගන්න විපක්ෂයට හැකියාවක් නෑ

අයවැය පරාජය කර ආණ්ඩු බලය ලබා ගැනීමට විපක්ෂයට හැකියාවක් නොමැති බව ජාතික එකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝගනේෂන්

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහි 20/20 සංචිතය නම් කෙරෙයි

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.ජෙෆ්රි  වැන්ඩර්සේ, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම කණ්ඩායමට

නරක් වූ කුකුල් මස් විකිණූ ආපනශාලාවේ ප්‍රධානියා ලිංගික අපචාරයකට විදේශයකින් සොයනා සැකකරුවෙක්

කොළඹ ප්‍රධාන පෙළේ ආපනශාලාවක් වැටලීම පසුගිය දින සමාජයේ කතාබහට ලක්ව තිබේ. පසුගිය 12 වෙනිදා කොළඹ ප්‍රධාන පෙළේ ආපනශාලාවක් සෞඛ්‍ය බලධාරීන් විසින් වැටලූ අතර එහිදි එම ආපනශාලාවේ ශීතකරණ

බොයිං 737 ගුවන් යානාවලට ඉන්දියාවේ ගුවන් සීමාව තහනම්

ඉතියෝපියානු ගුවන් අනතුරින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කෙරෙන ‘බොයිං 737 මැක්ස්’ ගුවන් යානාවලට තමන් ගුවන් සීමාව තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.මේ අනුව එම වර්ගයේ ගුවන්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මොනව කළත් මට දුක සහ සතුට මගේ ගෙදර - විශ්ව කොඩිකාර
GossipClanka.com

කාලයක් පුංචි තිරයේ අහිංසකම පෙම්වතා වුණේ ඔහුයි. ඒ නිසා ඔහුට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. තවම ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් වෙල නෑ. මේ වෙනකොට

 

හුරතල් දරුවෝ දෙන්නෙක්ගෙම පියෙක් වන ඔහු රංගනයටත් වඩා දරුවෝ දෙන්නා වෙනුවෙන් වෙලාව වෙන් කරලා කියලයි ඔහුට කතා කරපු අපිට නම් හිතුණේ. ඉතින් මේ දිග හැරෙන්නේ විශ්ව කොඩිකාරගේ සොඳුරු කැදැල්ලෙන් අපිට වෙන් වුණු මොහොතක්.

* විශ්ව ගොඩක් කාර්යබහුලද මේ ටිකේ? එහෙම කියන්න තරම් ලොකු කාර්යබහුලත්වයක් නම් නෑ. වැඩ ගොඩක් භාර ගත්තොත් නම් කාර්යබහුල වෙනවා, ඉතින් අනිවාර්යයෙන්ම.

* ඉස්සර හැමදාම දැකපු නළුවා දැන් දැන් දකින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්? ඔව්. එහෙම එකක් නම් තියෙනවා තමයි. මගේ පවුල් ජීවිතේට කොහොමත් මුල් තැන ලැබිය යයතුයි කියන මතයේ සිටීම ඒකට හේතුවක් වෙන්න ඇති.

* ඒ කියන්නේ පිය පදවිය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරලද තියෙන්නෙ? මම කොච්චර වැඩ භාර අරන් කළත් ඒ හැමදේකම අවසාන සතුට තියෙන්නේ මගේ ගෙදර. මගේ දරුවෝ ළඟ. ඉතින් ඒ නිසා එයාලා වෙනුවෙන් කැපවෙන්න කාලය හදා ගන්න අවශ්‍ය නිසාම වැඩ ගොඩක් භාර ගන්නේ නෑ.

* මොනවද මේ දවස්වල කෙරෙන වැඩ කටයුතු එහෙම? මේ දවස්වල අහස් මාලිගා එක්ක වැඩ කරගෙන යනවා. ඒ වගේම චිත්‍රපටයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවා තමයි ඉතින් මේ දවස්වල කෙරෙන වැඩ. ඊට අමතරව තවත් ටෙලි නාටයයකට ආරාධනා ලැබිලා තියෙනවා.

* දරුවෝ දෙන්නෙක්ගේ තාත්තෙක් වුණාට තවමත් ජනප්‍රියත්වය නම් අඩු වෙලා නැතුව ඇති? ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් පාඩුවක් නැහැ. පාරට බැස්සට මිනිස්සු ඇවිත් කතා කරන එක තවම වෙනස් වෙලා නෑ. මටත් කතාවෙන් හෝ හිනාවකින් ඔවුන් එක්ක හැමදාම ඉන්න නිසා වෙන්න ඇති ඒ ආදරය මටත් පෙරළා ලැබෙන්නේ.

* ඒ අතරිනුත් වැඩිපුරම ගැහැනු ළමයි අතර වෙන්න ඇති ජනප්‍රිය? එහෙම විශේෂත්වයක් නැහැ. ගැහැනු ළමයිගෙනුත් ප්‍රතිචාර ලැබෙනවා. ඔවුනුත් ඇවිත් කතාබහ කරනවා.

* විශ්ව කියන්නේ තවමත් අර ඉස්සර හිටපු සරල, බොලඳ පෙම්වතාද? සරල හො බොලඳ කියලා මම චරිත වෙන් කරලා නෑ. මම කරන්නේ මට ලැබෙන චරිත. ඒ කොහොම වුණත් මම උපරිම උත්සාහ ගන්නේ මට ලැබෙන හැම චරිතයක්ම පවු‍ලේ හැමෝටම නැරඹිය හැකි චරිතයක් බවට පත් කරන්න.

* ඒ සරලත්වයෙන් මිදෙන්න ඔබටත් වුවමනාවක් නැද්ද? රඟපාන චරිත කොහොමත් සරල වෙන්නෙ නැහැ. මහන්සි වෙලයි චරිතයකට පණ දෙන්නේ. ඉතින් මම කරන්නේ මට ලැබෙන චරිත. ලැබෙන ප්‍රතිචාර එක්ක බලන කොට මම හිතනවා මම සාර්ථකයි කියලා.

* සුදු චරිත විතරද ඔබ රඟපාන්නේ? මම උත්සාහ ගන්නේ මගේ චරිතයෙන් හැමෝටම යමක් දෙන්න සහ එම චරිතය හැමෝම අතරට යන චරිතයක් බවට පත් කරන්න. ඉතින් එතැනදී මිනිස්සු මගෙන් බලා‍පොරොත්තු වෙන යමක් තියෙනවා නම් මම උත්සාහ ගන්න ඕනි ඒ රස දනවන චරිතවලින් ඉස්සරහට එන්න. එහෙම බලන කොට මම රඟපාන්නේ ප්‍රේක්ෂකයා බලා‍පොරොත්තු වෙන චරිත කියලා කීවොත් හරි.

* තවමත් ඔබ ඉස්සර වගේම සමාජ සේවාවල නිරත වෙනවද? ඒ කාර්යයන්වල නම් අඩුවක් වෙන්නෙ නැහැ. මහා පරිමාණයෙන් නොවුණට මට හැකි විදිහට සමාජය වෙනුවෙන් යමක් කළ හැකි නම් මම ඒ දේ කරනවා.

* පුංචි තිරය ඔබට හුරු වුණාට සිනමාව නම් තවම එච්චර හුරු නෑ නේද? ඇතැම් සිනමා නිර්මාණ මට ලැබෙන කොට මම වෙනත් වැඩ භාරගෙන ඉවරයි. ඉතින් මම වැඩ කරන විදිහක් තියෙනවා. මුලින්ම භාර ගත්තු දේ අතෑරලා වෙනත් දේකට යොමු වෙන කෙනෙක් ‍නෙවෙයි මම. ඒ හින්දා වෙන්න ඇති සිනමාවට මගේ මුහුණ නුහුරු වෙන්නේ.

* දරුවො දෙන්නත් දැන් දඟ වයසේ ඇත්තේ? ඔව්, දුවයි පුතයි දැන් ඉන්නේ ටිකක් දඟකාර වයසේ. පුතාට දැන් අවුරුදු දෙකක් වෙනවා. එයාගේ උපන් දිනේ තිබුනේ පසුගිය දවසක. දූටත් දැන් අවුරුදු තුනක් වෙනවා. ඉතින් එයාලාගේ හුරතල් දඟ වැඩ තමයි ජීවිතේ සම්පූර්ණයි කියලා අපිට දනවන්නේ.

* දෙන්නගෙන් කවුද කලාවට ලැදි? එහෙම තවම කියන්න අමාරුයි. නමුත් දූට ගීත ගායනා හැකියාව තරමක් තියෙනවා. ඉතින් අක්කටයි මල්ලිටයි කැමැති දේ එයාලා තෝරා ගනීවි.

* දවසක දෙන්නටම තාත්තා වගේ රඟපාන්න ඕනි කීවොත්? එහෙම වෙන්න ඕනි කියලා කීවොත් ඒකට ඉඩ දෙනවා. මොකද ඒ ඔවුන්ගේ කැමැත්තනේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ කැමැත්තට ඉඩ හදලා දෙන්න අපිට සිද්ධ වෙනවා.

* බබාලා දෙන්නා වැඩිපුරම ලැදි ඔබටද බිරිඳටද? එක් කෙනෙක්ටම කියලා කියන්න බෑ ඉතින්. වයිෆ් නිතරම එයාලා ළඟ ඉන්න නිසා එයාට කොහොමත් ලැදියි. නමුත් මම ඉන්න වෙලාවටත් වෙනසක් නැතුව අපි දෙන්නා ළඟම ඉන්න එයාලා කැමතියි.

* ගෙදර වැඩවලට ඔබත් සහාය වෙනවා ඇති නේද? ගෙදර හරි බබාලගේ හරි මට කරන්න පුළුවන් වැඩක් තිබුණොත් මම අනිවාර්යයෙන්ම කරනවා. මම ගෙදර රැඳෙනවා අඩුයි. නමුත් ඉන්න වෙලාවට මට පුළුවන් උපරිමය මම ඔවුන් වෙනුවෙන් කැප වෙනවා.

* කලාව නිසා පවුල් ජීවිතේ මගහැරුණු තැන් එහෙම තියෙනවාද? එහෙම මගහැරෙන තැනට වැඩ කටයුතු සිද්ධ වෙලා නෑ. හැම තිස්සෙම පවු‍ලේ අය වෙනුවෙන් වෙලාව ඉතුරු කරගෙනයි මම වැඩ භාර ගන්නේ. ඒ නිසා එහෙම මගහැරෙන්නේ නම් නෑ.

* ගෙදර ඉන්න නිදහස් වෙලාවට කොහොමද කාලය ගත වෙන්නෙ? ගොඩක් වෙලාවට දරුවො දෙන්නත් එක්ක තමයි දවස ගත වෙන්නේ. චිත්‍රපටයක් එහෙම බලන්න වෙලාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම බලනවා. නැත්නම් ඉතින් බබාලා දෙන්නා එක්කම තමයි ඉන්නේ.

* මොනවද ඉදිරි නිර්මාණ ඔබව දකින්න ලැබෙන? ඉදිරියේදී චිත්‍රපටයකින් දැනට විකාශය වන අහස් මාලිගා හරහාත් මාව දකින්න ලැබේවි. ඊට අමතරව ඉතින් ආරාධනා ලැබෙන විදිහට නිර්මාණ භාරගෙන රංගනයේ නිරත වෙනවා.

නඳුනි ආරියවංශ

2018-10-14

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

ටෙලි නිලිය ඇතුළු 17 ක් රිමාන්ඩ්

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර

ලොකේෂන් බලන්න යද්දී කුඩු සමග අත්අඩංගුවට පත්වූ ලාබාල රංගන ශිල්පිණියට දඬුවම්!

පසුගිය දින පොලිස් මෙහෙයුමකදී මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියට ගම්පොළ මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක

බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම දරුවා ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරිය

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය.චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන 'Child Genius' වැඩසටහනේදී

මෙවර දෙරණ Dream Star කිරුළ තනුර මධුගීත්ට

මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා බවට තනුර මධුගීත්  පත්ව ඇත. තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග

අවුරුදු දහතුනක් කට්ට කාලා නොලැබුණු ජීවිතය දිනාගත්ත හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස්

හිරු ස්ටාර් කිරුළේ හිමිකාරයා ඔබ. ඒ ගැන ලොකු සතුටකින් ඇත්තේ...? මටත් වඩා ප්‍රේක්ෂක ජනතාව ඒ ගැන සතුටු වෙනවා. එයාලගේ සතුට මට ගොඩක් වටිනවා. ලොකු

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements