Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

එජාප ජනපති අපේක්‍ෂකයා සජිත් - බහුතරයක් කැමතියි

එළැඹෙන ජනපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ

ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. B2 දක්වා පහල දමමින් Moody’s කියයි..

ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන්

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ..

නිවසේදී වූ හදිසි අනතුරකින් තුවාල ලත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර තිබේ. තම නිවස පිහිටි

ජනාධිපතිගේ.. කොන්දේසි වලින් සංස්ථා සභාපතිවරු රැසක් ගෙදර

රාජ්‍ය සංස්ථා ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියළුම රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් කිරීමේ දී ජනාධිපතිවරය විසි

පාර්ලිමේන්තුවේ.... දෙවැනි පෙළ සිටි විමල්ට ඉදිරිපෙළ අසුනක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු දෙවන පෙළ අසුනක් හිමිව සිටිය විමල් වීරවංශ මහතාට ඊයේ (10) පළමු පෙළ ආසනයක් ලබා දී තිබි

මහනුවර ගින්නට හසු වු දරුපවුල රෝහලෙන් පිටව යයි

මහනුවර බිල්ඩිමක් ගිනිගත් සිද්ධියේ දී අවස්ථානෝචිත ලෙස ක්‍රියාකර තම දරුවන් සහ බිරිඳව බේරාගත් පියා අද සිය දරුපවුලද සමඟින් රෝහලෙන් පිටව ගියේය

කටුනායක ගුවන් තොටුපළ තුළ.. විවේකාගාරයක අලුත් වැඩක්

කටුනායක ගුවන් තොටුපළේ තම ගුවන් ගමන් වාර පැමිණෙන තෙක්ම බලා සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඇති සෙරෙන්ඩිබ් ව්‍යාපාරික පංතියේ...

තව වසර 5ක් ජනපතිවරයා ලෙස කටයුතු කරන්න - වීඩියෝ

ඉදිරි වසර පමණක්ම නොවේ, තවත් වසර 5ක් මෙරට ජනාධිපති ලෙස කටයුතු කරන්නයි වත්මන් ජනාධිපතිවරයාට ඇරයුම් කරනා බව මල්වතු පාර්ශවයේ අනුනාය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
කලාකරුවට ලබා දී තියෙන තැන ගැන කනගාටුවක් තියෙන්නේ
GossipClanka.com

වේදිකාව සිනමාව පුංචි තිරය යන අංශ තුනම නියෝජනය කරන ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය. සැබෑ නමට වඩා හැමෝම ඇයව

 

ආමන්ත්‍රණය කරන්නේ කෝපි කඩේ දයාවතී නමින්. ඒ නිසාම සුසිලා කෝට්ටගේගේ අලුත් තොරතුරු අහන්න මේ ඉඩ ඇය වෙනුවෙන් වෙන් කළා.

* මොනවද අලුත් තොරතුරු? වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ජැක්සන් ඇන්තනි මහත්මයාගේ චිත්‍රපටයට සම්බන්ධ වුණා. ප්‍රීතිරාජ්ගේ චිත්‍රපට දෙකක වැඩ කරන්න ලැබුණා. තවත් චිත්‍රපටයක වැඩ කරන්නයි ඉන්නේ.

* තවමත් ඔබව මිනිසුන්ට මතක දයාවතී නමින්. ඒ ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නෙ? ඒ ප්‍රතිචාරවල නම් කිසි අඩුවක් නැහැ. අනෙක් අයට ඔවුන් රංගනයෙන් දායක වෙන චරිතවලට කතා කරන්නේ කාලයකට විතරයි. මට ඕනම කෙනෙන්ට අභියෝග කරන්න පුළුවන් ජීවිත කාලෙම එකම නමකින් කතා කරන්නෙ නැහැ. එහෙම කතා කරන්නෙ ටික දෙනෙක්ටයි. මට දයාවතී චරිතය ආශීර්වාදයක් වුණා. මොන සෙල්ලම් නැටුවත් මම කොහේ ගියත් මට කතා කරන්නේ දයාවතී කියලා. ඒ චරිතෙට අදටත් හැමෝම ආදරෙයි.

* කෝපි කඩේ කලා ශිල්පීන් නිතර මුණ ගැහෙනවාද? ඔව්. කිහිප දෙනෙක්ම මුණගැහෙනවා. ඒ කා‍ලේ හිටපු ‍පොඩිම එකා මම. හිත හොඳ කිහිප දෙනෙක් අප අතරින් වියෝ වුණා. අද මම ක්ෂේත්‍රයේ ඉන්න තැන ගැන ඔවුන් කෝපි කඩේ ඇතුළේ හරිම ඉහළින් කතා වෙලා තියෙනවා. ඔවුන් මම ගැන එහෙම කතා කිරීම මට ලොකු සතුටක්. මම තරහ වෙලා ‍නෙවෙයි ඉවත් වුණේ. මට ඔවුන්ගේ ආශීර්වාදය හැමදාම ලැබෙනවා. මගේ චරිතය වෙනුවට කවදාවත් වෙන කෙනෙක් කෝපි කඩේ ඇතුළට යවලා නැහැ. ඒක ඇත්තටම මට ලැබුණු ලොකු ගෞරවයක්.

* කුරුංගුරුන්ව බලන්න ගියේ නැද්ද? බලන්න යන්න ලැබුණේ නැහැ. මට ඔහුව ගිය මාසේ ටවර්හෝල් එකේදී හම්බ වුණා. අද සියලුම කලා ශිල්පීන් විරුද්ධයි ඒ හිඟාකෑමට. ඒ දේ එහෙම විය යුතු නැහැ. ස්වාධීන රූපවාහිනියත් මම දන්නා විදිහට ඔහුට මුදල් උපකාර කළා. පුද්ගලිකවම මම දන්නවා තිලක් කුමාර රත්නායක ඇමැති කෙනෙක් ලවා සල්ලි හොයලා දුන්නා. කෝපි කඩේ කලා ශිල්පීන් ඔවුන්ට ලැබෙන වේතනයෙන් කොටසක් අයින් කරලා ඔහුට දීලා තියෙනවා. අද හැමෝම ඔහු මේ කරන දේට දොස් කියනවා. චිත්‍රා වාකිෂ්ට කිසිම හව්හරණක් නැතිව ඉන්නවා. මම කියන්නේ මිනිසුන්ගේ ආදරය හිඟා කන එක හොඳ නැහැ කියලයි. මේක කලා ක්ෂේත්‍රයට කරන නිග්‍රහයක් කියලයි මම හිතන්නේ.

* ඔබ රියැලටි තරගවලට බොහොම උනන්දුවෙන් සම්බන්ධ වෙනවා කියන්නේ ඇත්තද? ඔව්. මම ගොඩක්ම ආසාවෙන් උනන්දුවෙන් තමයි මේ තරගවලට එකතු වෙන්නේ. අලුත් කෙල්ලෝ කොල්ලෝ එක්ක ඉද්දී ප්‍රශ්න නැහැ. ඔවුන් මට හරි ආදරෙයි. ඒ වගේම මාව හරි ඉහළින් පිළිගන්නවා. මට ගෞරව කරනවා. මාව ඕන නිසානේ මට කතා කරන්නේ. ප්‍රේක්ෂකයා සතුටු වෙන දෙයක් නිසා මම බොහොම ආසාවෙන් ඒවට සම්බන්ධ වෙනවා.

* කෙල්ලො කොල්ලන්ට හොඳ තරගයක් දෙන්න හැකියාවක් තියෙනවා කියලා හිතනවද? මම තරගයක නමෛයි ඉන්නේ. අපි අනිවාර්යයෙන් දිනන්න ඕන කියන දේ මගේ නැහැ. ඒ තරගවලට යද්දී මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට මම මොනවද දෙන්න ඕන කියන දේ විතරයි. මම හිතන්නේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම පැරදිලා නැහැ කියලා. ඒ නිසා ඒ ගැන මට සතුටක් තියෙන්නේ.

* ඔබ රංගන ශිල්පිනියක් නොවුණා නම්? මම හරිම ආසයි සාත්තු සේවිකාවක් වෙන්න. මම ඒ නිල ඇඳුමට හරි කැමැතියි. රංගනයට එකතු වෙන්න කලින් මම ගුරුවරියක් ලෙස වැඩ කළා. පෙර පාසල්වල ළමයින්ට අනාථ නිවාසවල ළමයින්ට ඉගැන්නුවා. කලා ක්ෂේත්‍රයට එකතු වුණාට පස්සේ මම උගන්වන එක නතර කළා. මාව ප්‍රේක්ෂකයන්ට එපා වුණ දවසට මම ආසයි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරලා ළමයින්ව බලා ගන්න.

* ක්ෂේත්‍රයට එකතු වෙලා වසර කීයක් වෙනවද? වසර තිහක් වෙනවා.

* ඔබ රංගන ක්ෂේත්‍රයට එකතු වෙනවට ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද? ඔවුන් කැමැති වුණේ නැහැ මම රංගනය තෝර ගත්තට. මොකද මම පවු‍ලේ එකම ළමයා නිසා. මම හිතන්නේ මේ හැකියාව පෙර ආත්මෙන් ලැබුණු පිනක් කියලයි.

* පාසල් කාලෙදි අමතර වැඩවලට ලොකු අවධානයක් දුන්නා කියන්නේ ඇත්තද? ඔව්. ක්‍රීඩාවටයි කලා වැඩවලටයි තමයි ගොඩක්ම උනන්දු වුණේ. බොහොම අඩුවෙන් තමයි ‍පොතපතට අවධානය දුන්නේ. මට දඬුවම් ලැබුණා හරියට. දැන් පාස‍ලේ ගුරුවරු ආදි ශිෂ්‍යයෝ හමුවුණාම කියන්නේ අද මම ඉන්න තැන අරුමයක් නොවෙයි කියලා. මම පාස‍ලේ බොහොම කැපී පෙනෙන චරිතයක්. මගේ නම කියූ පමණින් හැමෝම දන්නවා මේ අහවලා කියලා.

* වර්තමාන ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නෙ? මේ ක්ෂේත්‍රය හරිම වටින තැතක්. මේ ක්ෂේත්‍රයට ආදරය කරන, කල එළි කරන, ක්ෂේත්‍රයේ දුකක් කියන්න කෙනෙක් නැති එක ඇත්තටම කනගාටුවක්. අපට හරි රජයක් නැහැ. අපි ඒ ගැන ලජ්ජා විය යුතුයි. රටේ මිනිස්සු පිනවන්නේ අපි. අද බොහෝ ශිල්පීන් ගෙවල්වලට වෙලා ඉන්නවා. ඒ ඉන්දියානු කඩපිල් නාට්‍ය මෙහේ පෙන්වනවා. වර්තමානයේ ප්‍රශ්න ගැන කතා කරන්න මේ වෙලාව මදි. කවුරුත් මේ ගැන කතා කරන්න කැමැති නැහැ. කලාකරුවට ලබාදීලා තියෙන තැන ගැන කනගාටුවක් තියෙන්නේ. බත් පැකට් එකක් දීලා රුපියල් දීලා ‍නෙවෙයි අපි මේ ආදරය ලබන්නේ. අපි ඔවුන්ට වඩා අද ප්‍රේක්ෂකයන්ගේ හිත්වල ඉහළ තැනක ඉන්නේ. ඒ ගැන විතරක් සතුටක් තියෙනවා.

* ඔබ වැඩිපුරම රංගනයෙන් දායක වෙලා තියෙන්නේ හාස්‍යෝත්පාදක චරිතවලටද? ගොඩක් ඒ චරිතවලට දායක වුණත් වර්තමානයේ වෙනස් චරිතවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ජැක්සන් ඇන්තනී මහත්මයාගේ චිත්‍රපටයේ ලැබුණා බොහොම වෙනස් බැරෑරුම් චරිතයක්. ඔහු එක්ක වැඩ කරන්න ලැබුණා කියලා කියන්නේ මට සම්මානයක් ලැබුණා හා සමානයි. ප්‍රහසන නිළියක් ලෙස දැන් ‍ලේබල් ගහන්න බැහැ කියලයි මම හිතන්නේ.

* ඔබ බොහොම විනෝදයෙන් කාලය ගත කරන කෙනෙක්. මොකක්ද රහස? මොන සෙල්ලම් කළත් අපට සියලු දේ අන්තිමට දාලා යන්න වෙනවා. අත්හැරලා යන මොහොතේ කියලා යන්න තියෙන්නේ අපි කරපු දේවල් විතරයි. මම නිතරම අනුන් ගැන හිතලා වැඩ කරන්න ඕන කියලයි හිතන්නේ. මට තව දේවල් ඕන කියලා රැස් කර ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඕනම වෙලාවක මට මේ දේවල් දාලා යන්න පුළුවන්කම තියෙනවා. හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන නිසා මට හෙට ගැන බයක් නැහැ

.* පවු‍ලේ විස්තර මතක් කළොත්? මමයි මගේ මහත්තයයි විතරයි ඉන්නෙ.

* කොහොමද ඔබේ ආදරණීය සැමියාව මුණගැහෙන්නෙ? ඔහු වේදිකාව නිසා අහම්බෙන් හමුවුණු කෙනෙක්. මම ගොඩක් දුක්විඳලා තනියම ජීවත් වුණු කෙනෙක්. ඔහු මට ලැබුණු වටිනාකමක් කියා නිම කරන්න බැරි කෙනෙක්. ජීවිතේ හැලහැප්පීම් නොතිබුණාම නොවෙයි. ඔහු මගේ ජීවිතයේ හෙවනැල්ල වගේ හැමදාම ඉන්නවා. පුළුවන් කාලෙදි වැරදි කරලා පස්සෙ තමයි ගොඩක් දෙනාට ගෙදර දොර මහත්තයා දරුවෝ මතක් වෙන්නේ. එහෙම අය තමයි අද ගොඩක් ඉන්නේ. අපි නිතරම ගෙදර ගරුත්වය රැකගෙන වැඩ කළොත් ජීවිතේ ගෙනියන්න ‍ලේසියි.

තිළිණි කරුණාරත්න

2018-10-14

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements