Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

දික්වැල්ල නිසා Super Overට ගිය සුපිරි තරඟය ලංකාව පරාජය වේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා.ඒ තියුණු තරඟයකින් පසුව පැවති super over ය ද.අප්‍රිකාව

නිල නිවසේ කුණු අස්කරන්න ලක්ෂ 85ක් රෝසිට

නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.නගර සභාවේ මුදල් පිළිබඳ

ස්වර්ණවාහිනියේ සජීවි වැඩසටහන් නවතියි..!

මෙරට රුපවාහිනී නාලිකාවක්වන ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) උදැසන සිට සජීවි වැඩසටහන් විකාශනය නොවන බව වාර්තා විය.ආයතන කළමනාකාරිත්වය විසින් එහි සේවකයින් පිරිසක් සේවයෙන්

පාලවියේ අනතුරින් මරණ 4ක් : 7ක් රෝහලේ

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ පාලවිය නාගවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (18 වැනිදා) අලුයම 2.30 ට පමණ සිදු වූ වෑන් රථ - ටිපර් රථ ගැටුමකින් වෑන් රථයේ ගමන් ගත් පස් මස්ගැබිනියක ඇතුළු සිවු දෙනකු මරුමුවට

මන්චි බංගලාදේශයේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය ලෙස සම්මාන ලබයි

සිලෝන් බිස්කට් සමාගමේ (CBL) ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි පසුගියදා සිංගප්පුරුවේ United Research Services සහ Asia One සඟරාව එක්ව එක්ව සංවිධානය කරන ලද සම්මාන උළෙලේදී බංගලාදේශයේ වේගයෙන්ම

අලුගෝසු තනතුරට සම්මුඛ පරික්ෂණ 27වනදා

අලුගෝසු(වධක )තනතුරු සඳහා බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන 27 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී එම සම්මුඛ පරික්ෂණ පැවැත්විමට නියමිතය.ඇමෙරිකානු ජාතික

මැණික් නෑ රත්නපුරේටත් දැන් මැණික් ගේන්නේ බැංකොක්වලින්.!

එය රත්නපුර නගරයේ කළු ගං ඉවුරේ පිහිටි එක්තරා අවන්හලකි. හැන්දෑ කළුවරට එතැන බෙහෙවින් කලබලය. ඒ වෙලාවට එහි රොද බැඳ සිටින්නේ චූල ගණයේ මැණික්කාර ගණයාය. දහවල් දවස තිස්සේ රත්නපුර නගරයේ

ලං ග ම යේ තිබී ගංජා මාට්ටු

වවුනියාව ඕමන්ත පොලිසියේ නිලධාරීන් විසින් ලංගම බස් රථයක් නවතා සිදුකළ සෝදියකදී බස් රථයේ සිටි මගියකු ළඟ තිබී කේරළ ගංජා 9kg  සොයාගෙන තිබෙනවා.පොලිසිය සිදු කළ හදිසි

මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළාය.අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඇය

1996 ලෝක කුසලානය දිනා ඊයට වසර 23යි

මෙරට ක්‍රිකට් වංශ කථාවේ රන් අකුරින් ලියැවුණු දිනය 1996 මාර්තු 17 බව ක්‍රීඩාවට ආදරය කරන සෑම දෙනාම දන්නා කරුණක්.ශ්‍රී ලංකාව ලබාගත් එම ඉහළම ජයග්‍රහණය වන 1996 ලෝක කුසලානය දිනා

ජපානයේ ශ්‍රී ලාංකිකයන්නට සිංහලෙන් දැන්වීම්

ජපානයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් පිරිස දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. මෙලෙසින් ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදේශිකයන් ජපානයට පැමිණ රැකියා කිරීම එරටටද සමාජ ගැටලුවක් වී තිබෙන බව පසුගිය

තැපැල් ස්ථානාධිපතිවරු 1000ක් බඳවාගැනීමේ වැඩසටහනක්

ප්‍රධාන තැපැල් කාර්යාලවල සේවය සඳහා තැපැල් ස්ථානාධිපතිවරුන් දහසක් අයවැය සම්මත වීමෙන් පසු බඳවා ගැනීමට කටයුතු කරන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසා සිටියි.අමාත්‍යවරයා

අද සිට උත්පත්තියෙන්ම හැදුනුම්පත් අංකයත්....

වත්මන් රජය ඩිජිටල් ආර්ථියක් ඇති කිරීම සදහා කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවය සහ උප්පැන්න ඇතුළු සේවා රැසක් ඩිජිටල් සේවාවක් බවට පත් කිරීමේ අවස්ථාවට

ලංකාවේ සංචාරයට ඇවිත් ගත්ත ජායාරූපයට හැමතැනින්ම දොස්..!

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ ලබා ගත් ඡායාරූපයක් නිසා පෘතුගාල යුවළක් වෙත දැඩි දෝෂාරෝපනයන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබෙනවා.ඒ පෘතුග්‍රීසි ජාතික යුවළක් වන රඛායෙන් හා මිගුයෙල් මෙසේ විවේචනයට ලක්ව

බදුල්ල හාලිඇලි අවට ප්‍රදේශ කිහිපයක භූ චලන තත්ත්වයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක අද (16) උදෑසන සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත.පස්සර, හාලිඇලි,වැලිමඩ සහ කන්දේකැටිය යන ප්‍රදේශවල මෙම භූ චලන තත්තවය ඇති වී ඇත.අද උදෑසන

ක්‍රයිස්චර්ච් පල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් ලොව කළඹයි

ක්‍රයිස්ට්චර්ච්හි --- මුස්ලිම් දේවස්ථාන දෙකකදී අද දහවල් කළ වෙඩි තැබීමකින් යාඥා කරමින් සිටි 49 දෙනෙක් මිය ගියහ. ඔවුන් අතුරින් 41 දෙනකු සහ තවත් 7 දෙනකු දේවස්ථාන තුළදීම මියගිය අතර තවත් අයෙක් රෝහල්ගත කිරීමෙන්

ආණ්ඩු බලය ලබා ගන්න විපක්ෂයට හැකියාවක් නෑ

අයවැය පරාජය කර ආණ්ඩු බලය ලබා ගැනීමට විපක්ෂයට හැකියාවක් නොමැති බව ජාතික එකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝගනේෂන්

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහි 20/20 සංචිතය නම් කෙරෙයි

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.ජෙෆ්රි  වැන්ඩර්සේ, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම කණ්ඩායමට

නරක් වූ කුකුල් මස් විකිණූ ආපනශාලාවේ ප්‍රධානියා ලිංගික අපචාරයකට විදේශයකින් සොයනා සැකකරුවෙක්

කොළඹ ප්‍රධාන පෙළේ ආපනශාලාවක් වැටලීම පසුගිය දින සමාජයේ කතාබහට ලක්ව තිබේ. පසුගිය 12 වෙනිදා කොළඹ ප්‍රධාන පෙළේ ආපනශාලාවක් සෞඛ්‍ය බලධාරීන් විසින් වැටලූ අතර එහිදි එම ආපනශාලාවේ ශීතකරණ

බොයිං 737 ගුවන් යානාවලට ඉන්දියාවේ ගුවන් සීමාව තහනම්

ඉතියෝපියානු ගුවන් අනතුරින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කෙරෙන ‘බොයිං 737 මැක්ස්’ ගුවන් යානාවලට තමන් ගුවන් සීමාව තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.මේ අනුව එම වර්ගයේ ගුවන්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
පුතාට ඉක්මනට සනීප වෙන්නැයි කියලා ප්‍රාර්ථනා කරන්න - දමිත් අසංකගේ මව කරන ඉල්ලීම
GossipClanka.com

ගෙවුණු සතිය ගායන ලොවේ ජනප්‍රිය තරුව වූ දමිත් අසංක පිළිබඳ පුවත් මැවූ කාලපරිච්ඡේදයක් විය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මෙන්ම මුහුණු පොතෙත් තරුණ

 

තරුණියන් අතර දැඩි කතාබහට ලක්වූ චරිතයක් වූ දමිත් අසංක පිළිබඳව ඇතිවු මේ ආන්දෝලනාත්මක සිදුවීම ඇත්තටම කුමක්ද?

ඌව කුඩාඔය පොලිස්ථානයට ඔහු පදිංචි වී සිටි ගම්මානයේ පදිංචි පිරිසක් විසින් ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව සිදුකළ පරික්ෂාවකදී සිවුරක් දමාගෙන සිටි දමිත් අසංකව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දමිත් අසංක පවුලේ ඥාතීන්ගෙන් ලබාගත් කටඋත්තර අනුව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීම මෙම ප්‍රවෘත්තිය විය. ඇත්තටම ඔහු පොලිස් අත්අඩංගුවට පත්වුයේ ඇයි ?

දමිත් ගංජා ගහලා පිස්සු හැදිලා ...කුඩු ගහලා මොළේ කචල්ලු ..පිස්සු කියන්නේ ... සිවුරක් දාගෙන ගම පුරා ඇවිදිනවලු... මේ ආදී වශයෙන් විවිධ කටකතා රැසක් පැතිර යද්දී ඔහු වෙනුවෙන් හඬක් අවදි වුවේ මුහුණූ පොතේ ඔහුටම ළෙන්ගතු වූ මිතුරු මිතුරියන් අතරිනි . ‘‘දමිත් උඔ ඉක්මනට සනිපවෙයං ..උඔට බුදුසරණයි දෙවිපිහිටයි . අපිට උඹව ඕනේ‘‘ ආදී වශයෙන් ආශීර්වාද වැකි ප්‍රතිචාර ලියැවෙද්දී ඇතැමෙක් ඔහු වෙනුවෙන් හෘදයාංගම අදහස් පළකර තිබුණේ හරි වැරැද්ද මොකක් වුවද දමිත් සාධාරණයැයි කියන මතයද සමගිනි.

ඔහු ගායන ලෝකයට පිවිසෙන්නේ මීට වසර ගණනාවකට පෙරය. ඒ නිල්වලා ආයතනයෙන් නිෂ්පාදනය කළ සිතේ පෙම් පුරා කැසට් පටයට ගීත 16 ක් ගායනා කරමිනි. ලලිත් වසන්ත පද රචනය කළ ජයසිරි අමරසේකර සංගීතවත් කළ ආදර ගීයක් ලියන්න ආසයි දමිත් නෙකෝ ශබ්ධාගාරයේ පටිගත කළ ඔහුගේ මුල්ම ගීතයයි. ඔහුගේ මුල්ම ගායනයේ පටන් තරුණ හදවත්වලට සමීප වෙමින් ඔවුන්ගේ ආකර්ෂණය දිනාගන්නට දමිත් අසංකට එතරම් කාලයක් ගතවන්නේ නැත.

ඒ ජනප්‍රියතාවයත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධානය වන සංගීත සංදර්ශනවලට ඔහු නැතිවම බැරි ගායකයෙක් වන්නේ ඉතාමත් කෙටිකලකින් ඔහු වෙත ගලා එන අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් නිසාමය. එතැනින් නොනැවතෙන ඔහුට විදෙස් රටවල සංවිධානයවන සංගීත සංදර්ශන රැසකටද ඉඩ විවරවන්නේ ඔහු තුළ තිබු මිත්‍රශීලී ළෙන්ගතුකමයි.

අම්මා තරම් දරුවකු ගැන දන්නා කෙනෙක් නැත. දමිත්ටත් එසේමය. මේ සිදුවීමෙන් වඩාත්ම කම්පාවට පත්වන්නෙ දමිත්ගේ අම්මාය. මේ දමිත්ගේ ආදරණීය අම්මා ඇඩු කඳුළින් පවසන කතාවයි.

පවුල් පරිසරය වගේම සමාජය මගේ පුතා විනාශ කළා. මට වෙන කියන්න දෙයක් නෑ. දමිත් මගේ දරුවා වගේම ඔයාලාගේත් දරුවා. මම කියන්නේ බොරු පිළිගන්න එපා. ලබන නව වැනිදායෙන් පස්සේ රසිකයන්ට භාර දෙනවා. බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා මගේ දරුවට අසාධාරණයක් වුණා. කිසිම අසනීපයක් මගේ දරුවට නෑ.

පුතා සිවුරක් දාගත්තේ ඔය සිද්ධිය වෙච්ච දවසේ නෙවෙයි. මිට අවුරුදු ගාණකට විතර කලින්. මොකද එයා ගීතයකට චීවරයක් ඇඳලා ඉන්න දර්ශනයක ඉන්නත් එක්ක පටිගතකරගන්න ලොකු ආසාවක් තිබුණා. කාලෙක ඉඳලා බණ භාවනාවට එයා ළැදියි. ස්වාමීන් වහන්සේ කෙනකුගේ බණ දාගෙන නිතරම ඒවා අහනවා.

ඒ නිසාම දන්නේ නෑ එයා කැලේ ඈත පැලක් හදාගෙන භාවනා කර තියෙනවා. ෂෝවලට එක්කගෙන ගිහිල්ලා සල්ලි නොදී මග ඇරපුවා, පොරොන්දු වූ මුදල්වලට වඩා අඩුවෙන් දීලා පුතාව අසරණ කරපු අවස්ථා ගොඩාක් තිබුණා. ඒවා පුතා මට කියනවා . ඒ ගැන ලොකු කලකිරීමක් වේදනාවක් තිබුණා. ගීත කියන එකත් එපා වෙලා තිබුණේ.

ඒ අතර තමයි මේ පවුලේ ගැටලුව සමාජයට ප්‍රශ්නයක් වුණේ. මගේ පුතාට කිසිම දෙයක් වෙලා නෑ එයාට දැන් හොඳයි. ලබන නවවෙනිදායින් පස්සේ පුතා අයෙත් සින්දු කියන්න එනවා . අපි බලාගෙන ඉන්නේ පුතා එනකං ඒ වගේම පුතාට ආදරේ කරන ලක්ෂ ගණනක් මේ රටේ ඉන්න තවත් දරුවෝ පුතාගේ ගීතයක් අහන්න වේදිකාවට නගිනකං බලාගෙන ඉන්නවා. ඒ හැමෝටම මම කියන්නේ මගේ පුතාට ඉක්මනට සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා එච්චරයි.

2018-10-07

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

ටෙලි නිලිය ඇතුළු 17 ක් රිමාන්ඩ්

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර

ලොකේෂන් බලන්න යද්දී කුඩු සමග අත්අඩංගුවට පත්වූ ලාබාල රංගන ශිල්පිණියට දඬුවම්!

පසුගිය දින පොලිස් මෙහෙයුමකදී මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියට ගම්පොළ මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක

බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම දරුවා ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරිය

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය.චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන 'Child Genius' වැඩසටහනේදී

මෙවර දෙරණ Dream Star කිරුළ තනුර මධුගීත්ට

මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා බවට තනුර මධුගීත්  පත්ව ඇත. තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග

අවුරුදු දහතුනක් කට්ට කාලා නොලැබුණු ජීවිතය දිනාගත්ත හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස්

හිරු ස්ටාර් කිරුළේ හිමිකාරයා ඔබ. ඒ ගැන ලොකු සතුටකින් ඇත්තේ...? මටත් වඩා ප්‍රේක්ෂක ජනතාව ඒ ගැන සතුටු වෙනවා. එයාලගේ සතුට මට ගොඩක් වටිනවා. ලොකු

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements