Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

රනිල් වික්‍රමසිංහට.. අගමැති ධූරය දෙන්න ජනපති එකඟ වුණා

පාලකයෝ වන අපිත් දුෂ්කර ක්‍රියා කරන්න බලා පොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි අතිගරු ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග අත්වැල් බැදගෙන

පස්වැනි අගමැතිතුමා ලෙස රනිල් ඉරිදා දිවුරුම් දෙයි - මුදල් ඇමැති ධූරය රවීට - විස්තර මෙන්න

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍යධූරේ යළි දිවුරුම් දීමට නියමිතව තිබෙයි. ඒ අනුව හෙට දිනයේදී ඔහු නැවතත් අග්‍රාමාත්‍ය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව රැකගැනීමේ සත්‍යග්‍රහය අවසන්

සිවිල් සංවිධාන සහා වෘත්තීය සමිති එක මුතුව දින 24ක් පුරා සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය ඊයේ (14) පස්වරුවේ

ජනපති මෛත්‍රි සහා මහින්ද අතර තීරණාත්මක හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

ශ්‍රේෂ්ඨාධිකරණෙ මතය විමසන්න මැතිවරණ කොමිසමත් සූදානමක

ඉදිරි දෙවසර තුළ දී මෙරට ඡන්ද විමසිම් 03ක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවක් මැතිවරණ කොමිසමේ සභාපති ගරු මහින්ද දේශපි‍්‍රය පවසනවා. හම්බන්තොට

මේ නාඩගම පටන් අරන් දැන් සති හයක් වෙනවා - සජිත් කියයි

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයා සමග එක්ව අත්වැල්බැදන් යළිත් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍

පොහොට්ටු සාමාජිකත්වය ගන්න ප්‍රමාණය දැන් වැඩිවෙලා

ජනතාව ස්වච්ඡාවෙන් ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම මේ දිනවල වැඩි වී තිබෙන අතර එය පසුගිය නොවැම්බර් මාසයේ පම

තීන්දුව... රනිල්ගේ හෝ එජාපයේ ජයග්‍රහණයක් නොවේ - හිරුණිකා

ඇත්තටම මේ තීන්දුව රනිල් වික්‍රමසිංහගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් නොවේ. මේ තීන්දුව රටේ සෑම දෙනාගේම ජයග්‍රහණයක්. ඒකට හේතුව තමා

අධිකරණ තීන්දුව අනුව ජනපතිට එරෙහිව දැන් දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් - විජිත හේරත්

දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ.. පාර්ලිමේන්තු මන්ත්‍රී

ජනපති නව ආණ්ඩුවක් පත් කරයි - දයාසිරි ජයසේකර කියන කතාව

දුන් අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කරන ක්‍රියාවලියකට යනු ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී.. දයාසිරි ජයසේකර මහතා

ආණ්ඩුවෙන් බැහැලා යන්නට අපි සූදානම් - ගම්මන්පිළ කියයි

ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරට අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනව එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාල

නාමල් කුමාර කියන දේවල් අහල රටේ පළමුවැනි පුරවැසියා මෝඩ තීන්දු ගන්නවා - රන්ජන් කියයි

දේපාලනඥය බොරු කියද්දී, කියපු දේවල් කිව්වේ නෑ කියද්දී, ඒක කිව්වේ විහිළුවට කියද්දී, අපි කොහොමද දේශපාලනඥයන්ව විශ්වාස කරන්නේ යැයි හිටපු නි

දෙමළ සන්ධානෙ 03ට කැඩෙනව - ජවීපෙ එකට වෙන දේ මෙන්න

එජාප - දෙමළ ජාතික සන්ධාන එක්ව හදන් තියෙන සන්ධානය ඊයේ (12දා) දිනයේ පාවිච්චි කළ ඡන්දය රටේ අනාගතයට බලපාන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේ

පාසල් සිසුවා බේරා ගැනීමට දියේ කිමිදුණු 17 හැවිරිදි පාසල් දැරිය

දියේ ගිලී අතුරුදන්ව සිටි සිසුවකුගේ දිවි බේරා ගැනීමට දාහත් හැවිරිදි පාසල් සිසුවිය දියේ කිමිදී විශාල උත්සාහයක් ගත් පුවතක් දඹුල්ල දඹුලු හල්මිල්ලව උළුකැට

එජාප රනිල්ට බහුතරය නැති බව පෙනුනා - දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තුවේ ඊයේ (12වනද) පැවැත්වුණ ඡන්ද විමසීම තුළින් පැහැදිලිවම අපට පෙනුනේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතර බලයක් නොමැති බව යැයි

සිංගප්පූරු ගිවිසුම.. තාව කාලිකව අත්හිටු හේතුව මෙන්න

ලංකාව - සිංගප්පූරුව අතර අස්සන් කොට තිබූ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජාත්‍යන් තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය මඟින් තාව

ජනපතිතුමන් ඇහුම්කන් දෙන්නේ නැත්නම් කරනදේ රනිල් කියයි

පසුගිය ජනපතිවරණේ දී මෙන්ම පැවති මහ මැතිවරණේ මහින්ද රාජපක්ෂලාව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජන වරමට පයින් ගසා කටයුතු කිරීමට

අපි රාජපක්ෂ ආණ්ඩුව පෙරළුවේ මෛත්‍රිපාල සිරිසේනගේ මෙවැනි බලාපොරොත්තුවකින් නොවේ.

අපි රාජපක්‍ෂ ආණ්ඩුව එදා පෙරලා දැමුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මෛත්‍රිපාල සිරිසේනගේ හැසිරීම

ගඩාපිගේ ඉරණම ජනපතිට ගෙන දෙන්නට හැදූ සමන් රත්නප්‍රියට සිදුවන දෙය මෙන්න. වීඩියෝ

පුරවැසි බලයේ සමන් රත්නප්‍රිය නමැත්තා සම්බන්ධව පිවිතුරු හෙළ උරුමය විසින් ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල පිළිබඳව වහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි
GossipClanka.com

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

 

ය වුණු පෝස්ට් එකක්. දෙවැනි ඉනිමට චූටි මැණිකෙගේ ආගමනයත් එක්කම තමයි මේ පෝස්ට් එක හැදෙන්නේ. ඒ ඇයගේ චරිතයට පේ‍්‍රක්ෂකයන්ගේ හිත් ඒ තරමටම ආකර්ෂණය කරගත් නිසා. ශලනි ප‍්‍රනාන්දු කිව්වම ඔබ බලයි මේ කවුද කියලා. කවුරුත් ඇය හදුනන්නේ චූටි මැණිකේ කියලා. ඇය දෙරණ 2017 වර්ෂයේ සුරූපී අවුරුදු කුමරිය. බොහෝ පේ‍්‍රක්ෂකයන් ගේ ඉල්ලීම නිසාවෙන්ම අද මීවිත කතාබහ ඇය වෙනුවෙන් වෙන්කරන්න අපි හිතුවා. මේ ඔබ ආදරය කරන චූටි මැණිකේ.

* කොහොමද චූටි මැණිකේට තියෙන ප‍්‍රතිචාර මුල් කාලේ වගේමද ? මුල් කාලෙට වඩා සෑහෙන ප‍්‍රමාණයකින් ප‍්‍රතිචාර වැඩිවෙලා කියලා දැනෙනවා. ඒ කියන්නෙ මුල්කාලේ මට ගොඩක් අය අඩුපාඩු කිව්වා. බැනලා තිබුණා. ඉන් පස්සෙ කාලයත් එක්ක මම ඒ හැමදෙයක්ම හදාගත්තා. ඒ වැරදි හදාගෙන තමයි අද මම මේ චරිතෙ කරන්නේ. මං ඒ වැරදි හදාගත්ත නිසා වෙන්න ඇති අද මට ඒ කාලෙට වඩා ප‍්‍රතිචාර වැඩියෙන් ලැබෙන්නේ. හැමදේටම මුහුණ දුන්න නිසා සහ මම හොඳ නරක දෙකම භාරගත්ත නිසා අද සෑහෙන ප‍්‍රතිචාර තියෙනවා.

* මොකද තාමත් ශලනි දෙවැනි ඉනිමෙන් විතරක් දකින්න පුළුවන් ? මේ දවස්වල නම් දෙවැනි ඉනිමේ වැඩත් එක්ක තමයි ඉන්නේ. ආරාධනා ලැබෙන්නෙ නැතුව නෙවෙයි. ගොඩක් ආරාධනා ලැබෙනවා. නමුත් මම අලූත් නිර්මාණ කිසිවක් භාරගත්තේ නැහැ. මොකද මම ලන්ඩන් උසස් පෙළ විභාගයට සූදානම්වන ගමන් ඉන්නේ. ඒ වැඩත් එක්ක මට තවත් නිර්මාණ ගණනාවකට දායකත්වය දෙන්න අමාරුයි. අධ්‍යාපනයට මුල් තැන දීල තියෙන නිසා අනෙක් නිර්මාණ පොඞ්ඩක් පස්සට දාලා තියෙන්නේ. ඒකයි දැනට දෙවැනි ඉනිමෙන් විතරක්ම මාව දැකගන්න පුළුවන්.

* ශලනි කියන්නේ මොනවගේ කෙනෙක් ද කිව්වොත් ? මෙහෙමයි. ශලනි ප‍්‍රනාන්දු කියන්නේ පොඩි වයසෙන් ගොඩාක් දුර ආපු කෙනෙක්. මට අවුරුදු 05 දී තමයි මගේ තාත්ත නැතිවෙන්නේ. මට දැන් ඉන්නේ අම්මයි අයියයි විතරයි. වයස 17 දීි මම දෙරණ අවුරුදු කුමාරි වෙනවා. ඊට පස්සේ ලංකාවේ ජනප‍්‍රියම ටෙලි නාට්‍යයේ ප‍්‍රධාන චරිතයක් ලැබෙනවා. එහෙම බලද්දි මම ගොඩක් දුර ඇවිත් තියෙනවා මේ පොඩි වයසට. ශලනි කියන්නේ ලේසියෙන් වැටෙන කෙනෙක් නෙවෙයි. මම හරි ශක්තිමත්. මම ආස නැහැ හිතේ එකක් තියාගෙන වෙන එකක් පිටට පෙන්නන අයට. ඒ වගේම කෙනෙකු ගේ අතීතය බලලා ඒ කෙනාව මනින කෙනෙකුත් නෙවෙයි. මගෙ හිත හරි ඉක්මනට රිදෙනවා. ඒ වුණාට ඒ දේ මම පිටට පෙන්නන්නේ නැති කෙනෙක්.

* අවුරුදු කුමාරි වුණේ නැත්නම් ඔබේ මේ ගමන වෙනස්වෙන්නේ කොහොමද ? කුඩා කාලේ ඉඳන් මගේ හීනේ තියෙන්නේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න. ඒක අදටත් එහෙමමයි. ඒ ගැන මම දැන් ඉගෙනගන්න හොයනවා. කොහොමත් මගේ හීනෙ වෙන්නේ ඒ ක්ෂේත‍්‍රයට යොමුවෙන්න තමයි. අවුරුදු කුමාරි වුණ නිසානේ මට මේ අවස්ථාව ලැබෙන්නේ. එහෙම වුණේ නැත්නම් මම උසස් පෙළ කරගෙන ෆැෂන් ඩිසයින් පැත්තෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරලා ඒ පැත්තෙන් ඉදිරියට යයි.

* නවක රංගන ශිල්පිණියක් වන ඔබට හිතෙන විදියට ගැහැණු ළමයෙකුට මේ ක්ෂේත‍්‍රයේ තනියම වැඩ කරන්න පුළුවන්ද ? ඕනෑම ක්ෂේත‍්‍රයක හොඳ නරක දෙකම තියෙනවා. අපි දැනගන්න ඕනේ හොඳ තියාගෙන නරක ඈත් කරන්න. ඒක අපි අතේ තියෙන්නේ. අපිට කවුරුවත් බල කරන්නේ නැහැ මේක කරන්න මේක කරන්න කියලා. අනික බල කරත් ඒක කරනවද නැද්ද කියන එක අපේ අයිතියක්. මේකෙ හැමදෙයක්ම තියෙනවා. අපි දැනගන්න ඕනෑ මේකෙ ඇවිත් ඉන්න විදිය. මම කියන්නෙ නැහැ ගැහැණු ළමයින්ට රඟපාන්න එන්න එපා කියලා. එන්න. හැබැයි මොළේ කල්පනා කරලා වැඩකරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මගේ අම්ම සහ අයියා මට හැමදේකටම ඉන්න නිසා මම බය නැහැ. හැමදෙයක්ම ඒ දෙන්නත් එක්ක කතාකරලා තමයි මම කරන්නේ. මේක නරක ක්ෂේත‍්‍රයක් නෙවෙයි. හරි සුන්දරයි.

* ශලනිට පෙම්වතෙක් එහෙම නැද්ද ? තවම නම් නැහැ.

* මේ පොඩි කාලෙට කලා ක්ෂේත‍්‍රය තුළ සහෝදර කලා ශිල්පීන්ගෙන් ආදර යෝජනා එහෙම ඇවිල්ල නැද්ද ? අපෝ ඕනෑතරම් යෝජනා ඇවිල්ලා තියෙනවා. හැබැයි මම භාරගත්තේ නැහැ.

* නිරූපණයට නිවේදනයට යන්න අදහසක් නැද්ද ? අකමැත්තක් කියලා නැහැ. ආරාධනාවක් ආවොත් එහෙම ආසාවෙන් භාරගන්නවා. නිරූපණය මට අලූත් දෙයක් නෙවෙයි. අවුරුදු කුමාරි වුණත් එක්කමයි මම නිරූපණයට යොමු වෙන්නේ. අදටත් ඒ වැඩ කරගෙන යනවා. ඕනෑම ක්ෂේත‍්‍රයක වැඩකරන්න ආරාධනාවක් ආවොත් මට ගැළපෙන දෙයක් නම් මම ආසාවෙන් ඒ දේ භාරගන්නවා.

* ජනප‍්‍රිය සම්මානයට නිර්දේශ වෙලත් ඒක ලබාගන්න බැරිවුණ එක ගැන හිතේ දුකක් නැද්ද ? ඇත්තටම නැහැ. සුමති ජනප‍්‍රියම ඛාණ්ඩයේ අවසාන 10 දෙනාට මම ආවා. සම්මානය ගන්න බැරිවුණා කියල මට දුකක් නැහැ. මේ පොඩි කාලේදි ඒ තැනට ආපු එකම මම ලබපු ජයග‍්‍රහණයක්. ඒක මට සම්මානයක් ලැබුණා හා සමානයි. මේ තියෙන අඩුපාඩුත් හදාගෙන බලමු ඉස්සරහට.

* මගතොටේදි කොල්ලො එහෙම ෆෝන් එක දෙන්න අහන්නෙ නැද්ද ලොකු අප්පට කෝල් එකක් ගන්න ? ඉල්ලන වාර අනන්තයි. මගෙන් අහනවා ෆෝන් එක දෙන්නද කියලත් සමහර වෙලාවට. ඒ දෙබස සෑහෙන්න දුර ගිය දෙබසක්. ගොඩක් ආදරෙන් හැමෝම කතාකරනවා. එතකොට මට දැනෙන සතුට කියාගන්න බැරි තරම්. සතුටුයි මට ඒතරම් පේ‍්‍රක්ෂකයන් පිරිසක් ඉන්න එක ගැන.

* ශලනි ගොසිප් ගැන මොකද හිතන්නේ ? ශලනි කියන චරිතේ පොඞ්ඩක්වත් ගොසිප් වලට බය කෙනෙක්වත් සැලෙන කෙනෙක්වත් නෙවෙයි. කෙටියෙන්ම කිව්වොත් ඒ ගොසිප් හදන එකෙන් වෙන්නෙ අපි තව තවත් ප‍්‍රසිද්ධ වෙන එක. මටත් මුල්ම දවස්වල මම බැඳලා කියලා ගොසිප් එකක් හැදුණා. සෑහෙන කාලයක් ඒක ගියා. අදටත් මිනිස්සු මගෙන් අහනවා මම බැඳලද කියලා. ඒ නිසා මම ගොසිප් ඔළුවට ගන්නේ නැහැ. ඒවා එනවා යනවා. ඒ පස්සෙන් යන්න මට වෙලාවක් නැහැ ඇත්තටම.

ප‍්‍රසංග මාභරණ
ඡායාරූප - තුෂාර සංජීව

2018-09-23

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ජයලත් මනෝ­ර­ත්න­යන්ට දැන් සුවයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පසුගියදා හිටි හැටියේ අසනීප වූයේ හපුතලේ ප්‍රදේශයේ අලුතෙන් නිර්මාණය කරන චිත්‍ර පටයක රූ ගත කිරීම් කරන අතර

ගල්කිස්ස මැද කොළඹ විද්‍යාලයේ තමයි මම උගන්වන්නේ.

පුංචි තිරයේ නිතරම අපිට ඔබව දකින්න නොලැබෙන්නේ රංගනය සීමා කර තිබෙන නිසාද? අනේ එහෙම නැහැ. වෘත්තියෙන් ගුරුවරයෙක් නිසාම ගොඩක් වැඩ

හරියන වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි - සෙනාලි

සාහිත්‍ය කීර්ති ඩබ්ලියු සිල්වා මහතා රචිත විජයබා කොල්ලය නම් නවකතා ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ... තිර රචනයකට අනුව මහාචාර්ය සුනි

මං සමලිංගික කෙල්ලෙක් නෙමේ මට පෙම්වතෙක් ඉන්නවා.

චමත්කා ඔබ නිර්භය තරුණියක්ද නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තියත් තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා

නොයෙල් රාජ්ගේ.. අලුත්ම ගීතය රූ ගත කළ හැටි - වීඩියෝ

ජනප්‍රිය ගායකයකු වු නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් ආරම්භ කර තිබෙනව. වීඩ්යෝ එකේ ප්‍රධාන තම නිලිය විදිහට මේ සැරේ දී තෝරා ගෙන

දුලීකා මාරපන සැමියා එක්ක හිම සෙල්ලම් කරපු හැටි - ඡායාරූප

ලෝරන්ස් මනමාලි නාට්‍ය කණ්ඩායම අද මේ වෙද්දී ඉන්නේ සුවිට්සර්ලන්තයේ චාරිකාවකයි. එම නාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් වන නිළි දුලිකා මාරපන හා ඇය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements