Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

කුරුණෑගල පොල් වත්තක පුහුණු කඳවුරක්- සැකකරුවන් කොටුවෙයි

අප්‍රේල් 21 ක ප්‍රහාර මාලාවට සැකකරුවන් 6ක් කුරුණෑගලින් පොලිස් අත්අඩංගුවටඅප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාර මාලාවන්ට සම්බන්ධ බවට

දරුවන් පාසල් වෙත එවන්න - හමුදාපතිගෙන් විශේෂ පණිවුඩයක්

පසුගිය අපේ‍‍්‍රල් 21 වන දින සිදුවු අවාසනාවන්ත අන්තවාදී ත‍‍්‍රස්ත ප‍‍්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවු කම්පනය සහ බිය නිසා ශ‍‍්‍රී ලාංකිකයන්ගේ

Huawei දුරකථන වලට ගුගල් සමාගමේ තහංචි

චීනයේ Huawei සමාගම සමග තිබෙන වෙළද ගිවිසුම අත්හිටුවීමට අමෙරිකාවේ ගුගල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ සමග ගුගල් සමාගම

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පතරොම් තොගයක් අත්අඩංගුවට

ත්‍රිරෝද  රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් පෙරේදා (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු

අද ලංකාවට ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක්

බෙන්ස් ගිලන්රථ 100ක් රෝහල් වලට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ‘ගිලන්රථ 100ක් දිවයින පුරා රෝහල්වලට බෙදාදීමේ ව්‍යාපෘතිය’ යටතේ අද (16) දිනයේදී

ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ සරසවි සිසුන් පාරට

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(15) යාපනය විශ්ව විද්‍යාලය

හෙට සිට දින 4 ක් සුරාසල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (17 වැනිදා) සිට 20 වැනිදා දක්වා සියලූම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.එ අනුව එම දිනවල

මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත්

කොළඹ කසළ බැහැර කිරිමට වැඩිපුර මිලියන 200ක් ගෙවලා

කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා
GossipClanka.com

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

 

ඔව්.. මේ උපහාර සම්මාන උළෙල පවත්වන්න ඉතිහාසයක් තියෙනවා. මම වාරිමාර්ග අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් විදිහට වැඩ කළා. ඒ චමල් රාජපක්ෂ මැතිතුමා ඇමැතිවරයෙකු ලෙස සේවය කරන කාලෙදියි. ඒ කාලෙදී මට නිල් දියවර කෙත්යායට කියලා ව්‍යාපෘතියක් තිබුණා. මම පරිසරයට හරියට ඇළුම් කරන කෙනෙක්. ඒ හැමදෙයක්ම ලෑස්ති කරගෙන ජලය සහ මිනිසා කියලා ප්‍රදර්ශනයකුත් සූදානම් කළා. ඒ කාලෙදී එතුමාට කතානායක තනතුර ලැබුණා. ඒ කාලේ හිටපු ලේකම්තුමා මගේ සේවය දීර්ඝ කළේවත්, මගේ ව්‍යාපෘතියට සහයෝගයක්වත් ලැබුණේ නැහැ. හැබැයි ඒ වෙද්දී මම මේ සම්බන්ධව හැමදෙයක්ම සැලසුම් කරලයි තිබුණේ. අධිෂ්ඨානයක් ඇතිකරගෙන කකුල ඉස්සරහට තැබුවොත් ඒක ආයේ පස්සට ගන්නෙ නැති පුරුද්දක් මගේ තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව අනුග්‍රහයකයෙක් සොයාගන්න ඕනෙ කියලා මම හිතාගත්තා. ඔය වෙද්දී මම කිෂූ ගෝමස් මහතාව හඳුනාගෙනයි හිටියෙ. ඔහු ලවා මම අනුග්‍රහයකයෙක් සොයාගත්තා. ඔවුන් මට මිලියන 3.5ක් ලබාදුන්නා. අවුරුදු දෙකක් ලංකාව පුරා ප්‍රධාන නගර විසිපහක භාෂා තුනෙන්ම ජලය ගැන බැනර් එකසිය දහතුනක් අපි ප්‍රදර්ශනය කළා. බොහෝ දේවල් ගැන අපි ඒ බැනර්වල ප්‍රදර්ශනය කළා. ඊට අමතරව ජලය පිළිබඳව පොතක් මුද්‍රණය කරලා පාසල් දෙදහසකට ප්‍රදානය කළා.

මේ සම්බන්ධව ඔබ එක්තරා සංගමයක්ද ආරම්භ කළා...? ඔව්. ඒ තමයි මිහිඳු සංස්කෘතික පදනම. එය රජයේ ලියාපදිංචි සංගමයක්. අපේ අරමුණු තුනක් තියෙනවා. පළමු අරමුණ තමයි සාරධර්ම අධ්‍යාපනය. මම විවිධ පළාත්වලට ගිහින් පාසල්වල දේශන පවත්වනවා. ඒ තුළින් සාරධර්ම පැත්ත ගැන කතා කරනවා. ඒ සම්බන්ධව පොත් විසිපහක් මම ලියලා තියෙනවා. ඒ වගේම දෙවැනි කාරණාව තමයි පරිසරය සුරැකීම. ඒකට තමයි ප්‍රදර්ශනය අදාළ වෙන්නෙ. තුන්වැනි කාරණාව තමයි කළගුණ සැලකීම. ඒකෙ ප්‍රතිඵලය තමයි සුවඳ පද්ම.

මෙවැනි සිතුවිල්ලක් ඔබට ආවේ කොහොමද...? මාව කෙනෙක් අගය කෙරුවාම මම සතුටු වෙනවා. මාව සතුටු කරපු පුද්ගලයා පිළිබඳවත් මම සතුටු වෙනවා. එහෙම නම් මමත් කාටහරි සතුටක් ලබාදුන්නොත් මටත් ඒ සතුට ලැබෙනවා නේද? කියන සිතුවිල්ල මට ඇතිවුණා. අපේ මුළු ජීවිතේම රැඳිලා තියෙන්නෙ දීම සහ ගැනීම කියන ගිවිසුම මතයි. කුහකකම් නොකර කෙනෙකුට සතුට ආශිර්වාදය දෙන්න පුළුවන්නම් කොච්චර වටිනවද නේද?  ඒ නිසා ඇතැම්විට කවදාවත් සම්මානයකට පාත්‍ර නොවුණු අයට පවා සම්මාන ලබාදෙන්න මට හිතුණා.

මෙම සම්මාන උළෙලේ අංශ කිහිපයකින් සම්මාන ලබාදෙනවා නේද...? ඔව්.. මේ සම්මාන උළෙල යම් ප්‍රමිතියකට ගේන්න මට අවශ්‍ය වුණා. මේ සම්මාන උළෙලේ අංශ තුනක් තියෙනවා. පළමු එක තමයි සුවඳ පද්ම ස්වර්ණ සම්මාන ප්‍රදානය. ඉහළ ගණයේ දහසය දෙනෙකුට ඒ සම්මාන ලබාදෙනවා. දෙවැනි අංශය තමයි සුවඳ පද්ම රජිත සම්මානය විසිදෙනෙකුට ලබාදීම. මිනිස්සුන්ට කරන්න තියෙන්නෙ එක වැඩයි. ඒ මිනිසුන්ට වැඩ කිරීම පමණයි. හැබැයි මිනිස්සු හිතාගෙන ඉන්නෙ මිනිස්සුන්ට ගොඩක් වැඩ තියෙනවා කියලා. හැබැයි එහෙම නැහැ, ඊළඟට අපි විශේෂ සේවාවක් කරපු කිහිපදෙනෙකුටත් සම්මාන ලබාදෙනවා. මේ අවුරුද්දේ ඒ ගෞරවය ලැබෙන්නේ ලතා වල්පොළ මහත්මියට සහ සිබිල් වෙත්තසිංහ මහත්මියටයි. මෙහිදී සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, ජගත් වික්‍රමසිංහ ජානක වික්‍රමසිංහ ගීත ගායනා කරනවා. සංගීතය ජයන්ත රත්නායක සහ නර්තන නිර්මාණය චන්දන වික්‍රමසිංහ කලායතනයයි.

උපහාර උළෙලට අමතරව ඔබ ඇතුළු කණ්ඩායම අසරණ දූ දරුවන්ට කරන සේවයත් සුළුපටු නැහැ...? ඔව්... මේ වෙනුවෙන් අපි සමරු පොතක්ද මුද්‍රණය කළා. එයින් ලැබෙන මුදල් මේ රටේ ඉතා දුෂ්කර, අපිව ගෙන්වගන්නවත් බැරි පාසල්වලට තෑගිබෝග ලබාදෙන්න, ඒවාට අවශ්‍ය දේ රැගෙන දෙන්න අපි යොදාගන්නවා. මේ වනවිට කුරුණෑගල ඉතා දුෂ්කර දරැවන් පහළොස් දෙනෙකු පමණක් සිටින පාසලකට මුළු අවුරුද්දටම අපි උදව් කරනවා. මෙයින් මම ඇතුළු කණ්ඩායම බොහොම නිරාමිස සතුටක් භුක්ති විඳිනවා. මෙහිදී මේ හැමදෙයක්ම මම සැලසුම් කරන්නෙ තනිවමයි. හැමදෙයක්ම සංවිධානය කරන්නෙ තනිවමයි. හැබැයි ඒවා සිදුකරන දවසට මට පිරිස ඉන්නවා. මේ සම්බන්ධව ගොඩක් කට්ටිය එක්ක සාකච්ඡා කරමින් කරන්න ගියොත් මට ඕන දේ කරන්න ලැබෙන්නෙ නැහැ. විවේචන වැඩිවෙනවා. මට අධිෂ්ඨානයක් තියෙනවා. ඒ අධිෂ්ඨානය කරා මම යනවා. මට බාධා තිබුණොත් මම ඒවායින් පනිනවා. රිංගලා යනවා. එහෙමත් නැත්නම් කඩාගෙන යනවා. එහෙමත් බැරිවුණොත් වෙන පාරකින් යනවා. හැබැයි ඒ කොහොම ගියත් මම මගේ ඉලක්කයට යනවා. මගේ සාක්කුවට සල්ලි අවශ්‍ය නැහැ. මගේ සාක්කුවෙන් සල්ලි යන්න අවශ්‍යත් නැහැ. මේ වෙනුවෙන් මට උදව් කරන, අනුග්‍රහය දක්වන පිරිසක් ඉන්නවා. මහ මුහුද වතුර ඉල්ලන්නෙ නැහැ. හැබැයි හැම පැත්තෙන්ම එන වතුර මහ මුහුදට තියාගන්න පුළුවන්. ඒ වෙනුවෙන් මහ මුහුදට සුදුසුකමක් තියෙනවා. ඒ සුදුසුකම විතරයි අපි ලබාගත යුත්තෙ. අනිත් අය එක්ක වල්පල් කතා කරනවාට වඩා, පාටිවලට යනවාට වඩා, මේ වගේ දෙයකින් හිතට ලැබෙන සැනසීම වචනවලින් කියන්න බැහැ.

මෙවර ඔබ අපේ වැදි නායකතුමාටත් මේ උත්සවය සඳහා ආරාධිත අමුත්තෙක් ලෙස ආරාධනා කරනවා නේද? ඔව්.. ඒක විශේෂ සහභාගීත්වයක් වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මම මහවැලියේ වැඩ කරද්දී, අවුරුදු දොළහක් සංස්කෘතිය බාරව වැඩ කරද්දී හෙනාලිගල පැත්තෙ ගෑනු ළමයෙක් අපේ නැටුම් කණ්ඩායමේ හිටියා. ඇය දැන් හෙනාලිගල මහා විද්‍යාලයේ නර්තන ගුරුතුමියයි. ඇය විසින් නිර්මාණය කළ නර්තනයක් නෙළුම් පොකුණේ තිබුණු එක්තරා ප්‍රසංගයකදී මම දැක්කා. ඒ නිසා තමයි මේ ප්‍රසංගයටත් මම ඒ නර්තනය ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදුන්නෙ. ඒ වැදි නායකතුමාටත් මම ආරාධනා කළා. ඔහු හොඳ වැදි නායකයෙක්. ඒ වෙනුවෙන් මහවැලි අධිකාරිය මට සහයෝගය ලබාදෙනවා. එමෙන්ම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනූෂා ගෝකුල මහත්මියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

ඔබට කලාවට පිවිසෙන්න ආසාව තිබුණේ ළමා කාලයේ සිටමද...? ඔව්.. පුංචි කාලේ ඉඳලා මගේ ආසාව වෙලා තිබුණේ රඟපෑම තමයි. මගේ ගම කැලණිය. අදටත් මම ජීවත් වෙන්නෙ කැලණියෙ. කලාවට තියෙන කැමැත්ත මම හිතන විදියට මගේ තාත්තාගෙන් ලැබුණු ආභාෂය තමයි. මම ඉගෙන ගත්තෙ කැලණිය ධර්මාලෝක විද්‍යාලයෙන් සහ ඇල්පිටිය ශාන්ත මරියා විද්‍යාලයෙන්. පාසලේදීත් මම කලා කටයුතුවල දිගටම රැඳිලා හිටියා.

ඔබේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වුණු මාතර ආච්චි නම් නිර්මාණය චරිත කිහිපයකම ආරම්භයක් වුණා නේද...? ඔව්... මගේ මුල්ම චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය වුණේ මාතර ආච්චි චිත්‍රපටයයි. එයින් තමයි වික්ටර් රත්නායකයන් පළමු වතාවට සංගීත අධ්‍යක්ෂණය කිරීමට යොමුවන්නෙ. ඒ වගේම සුනිල් එදිරිසිංහයන් මුල්ම වතාවට සිනමා නිර්මාණයකට ගායනයෙන් සම්බන්ධ වුණා. වොලී නානායක්කාරයන්ගේ පළමු සහ අවසාන ගීතයත් මෙය වුණා.

ඔබේ මුල්ම රැකියාව වුණේ රඟපෑම නෙමෙයි නේද...? නැහැ. හැබැයි මගේ මුල්ම වේදිකා නාට්‍යයට සම්බන්ධවීම වුණේ රැකියාවට කලින්මයි. 1961 වසරේදී තමයි මගේ මුල්ම වේදිකා නාට්‍ය තිරගත වුණේ. පී. එදිරිසිංහ සහ එලිසබෙත් පෙරේරාට දාව දරුවන් හත්දෙනෙකුගෙන් යුත් පවුලේ ඉපදුනු මම 1965 දී තමයි මුලින්ම CTB එකට සම්බන්ධ වුණේ. ඒ තමයි මගේ මුල්ම රංගනය වුණේ. ඊටඩපස්සෙ තමයි මහවැලි අධිකාරියට මම සම්බන්ධ වුණේ. වේදිකාවෙන් පටන්ගැනුණු මගේ කලා ජීවිතය ඊටපස්සෙ පුංචි තිරයටත් සිනමාවටත් එකතුවුණා.

මේ වනවිට කලා කටයුතුවල නිරතවීමේ අඩුවක් තියෙනවා වගෙයි අපිට දැනෙන්නෙ...? ඔව්... මේ දවස්වල කලා කටයුතුවල නියැලීම බොහොම අඩුයි. අද හොඳ දේවල් කරනවා හරිම අඩුයි. හොඳ දේවල් හැදුවාම පෙන්නගන්නත් හරි අමාරුයි. ඒ නිසා ඒ ගැන විවේචනය කර කර, පීඩාවට පත්වෙමින්, මහන්සිවෙනවට වඩා ඒකට කොමා ලකුණක් තියලා ඉදිරි වැඩ කරගෙන යනවා. සිංහයා බඩගිනි වුණා කියලා තණකොළ කන්නෙ නැහැනෙ.

කලා කටයුතුවලින් බැහැර වුණත් පාසල්වල, උත්සවවල දේශන පවත්වන්න යනවා නේද..? ඔව්... ගොඩක්ම දුෂ්කර පැතිවල පාසල් දරුවන්ට මම ගිහින් දේශන පවත්වනවා. ඒ දේශනයෙදී පොදුවේ නාට්‍ය හා රංග කලාව ගැන, රසවින්දනය ගැන වගේම දරුවන්ගේ ජීවිතය ගැන මම කතා කරනවා. දුප්පත්ව ඉපදීම කියන්නෙ ලජ්ජාවට කාරණාවක් නෙමේ. අපි පොහොසත්වත්, හුඟාක්ම දුප්පත්වත් පවුල්වල අය නෙමෙයි. මගේ තාත්තා ආණ්ඩුවේ රස්සාවක් කරපු කෙනෙක්. අපි ඇතුළේ තියෙන සැඟවුණු කුසලතාවය හඳුනාගෙන ඒක වැඩිදියුණු කරගත්තාම අනාගතය හොඳයි. අත් දෙකයි කකුල් දෙකයි නැති ඔස්ට්‍රේලියාවේ නික් කසාද බැඳලා ලස්සන පවුල් ජීවිතයක් ගතකරන කෝටිපතියෙක්නම්, අත් දෙකයි, කකුල් දෙකයි තියෙන අයට වෙන මොන කතාද? අපි හැමවිටම ධනාත්මකව හිතන්න ඕන. කෙනෙකුට තිබිය යුතු පළමු දෙය වන්නෙ දැනුමයි. දෙවැන්න චරිතයයි. තුන්වැනි එක වන්නෙ නම්‍යශීලීභාවයයි. කවුද හරි කියලා බලනවාට වඩා මොකක්ද හරි කියලා බලන්න.

► Text - Dishani   /   Pic - Sumudu  

2018-09-23

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements