Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

යුද සමයේ දෙපාර්ශ්වයම වැරදි කර ඇතැයි අගමැති පළමුවරට පැවසුවා

යුද සමයේ අවසන් කාලයේදී යුද හමුදාවෙන් පමණක් නොව එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන්ද යුද අපරාධ සිදු වූ බව අග‍්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති බවත් මෙවැනි ක‍්‍රියා

පොලිස්පතිගේ කටහඬ වාර්තාව ලබන සතියේ උසාවියට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලබාගත් කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ රස

මන්ත‍්‍රී නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් ඉහළට

සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහටයි… කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා…

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත්

මහින්ද ඇතුලු පිරිසක් විදුලු සෝපානයේ හිරවෙයි.

තමන්ද පසුගිය දිනක රෝහලක විදුලි සෝපානයේ සිරවී පැයකට ආසන්න කාලයක් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. විජේරාම නිල

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
සුදුසුකම් අනුව මම ඔස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ - නතාෂා
GossipClanka.com

මේ හඬ ඔබට අමතක නැහැ කියලයි අපට නම් හිතෙන්නේ. ඒ මීට අවුරුදු පහළොවකටත් කලින් ඇහුන හඬක්. එතකොට මේ වදන් පෙළත් ගායනා කළේ පුංචිම පුංචි

 

කෙල්ලක්. එයා දැන් ලොකු ළමයෙක්. කසාදත් බැදලා. නමින් නතාෂා පෙරේරා. කාලෙකට පස්සේ ඇගේම නිර්මාණයක් කරලා. ඒ ආරාධනා නමින්. ඇත්තටම නතාෂා මේ ආරාධනාව කළෙ කාටද?.

නතාෂා කාලෙකට පස්සේ ගීතයක් කළා නේද ? කොහොමද ලැබෙන ප‍්‍රතිචාර ? මම හිතන්නේ ප‍්‍රතිචාර ඉතාම හොදයි. ගොඩක් කාලයකට පස්සේ තමයි මගේ තනි නිර්මාණයක් එළියට එන්නේ. මොකද මම වෙනත් කලාකරුවන් සමග ගීත ගායනා කරලා තියෙනවා. ඉතිං මම හිතන්නේ මේ වෙනකොට ඉතාමත් හොද ප‍්‍රතිචාර ලැබෙනවා.

අවුරුදු හතරකට පහකට විතර පස්සේ තමයි නේද ඔබේම නිර්මාණයක් එළියට එන්නේ ? ඇත්තටම මට කාලයක් කියන්න බැරි මගේ කියලා නිර්මාණ නොකළත් මම වෙනත් කලාකරුවන් සමග ගීත කරලා තියෙනවා. ඉතිං ඒක හින්දා මම කාලෙන් කාලෙට ගීත ගායනා කළා. ඒ වගේම නිවේදනයෙන් පවා රසිකයන් අතර ආවා. ඊට අමතරව රංගනයෙන් පවා ඉදිරියට ආවා. නමුත් මගේම නිර්මාණයක් එන්නේ සෑහෙන කාලයකින්.

ඇත්තටම පසුගිය කාලේ මොනවාද කළේ ? පසුගිය කාලේ මම ලංකාවේ හිටියේ නෑ. මම හිටියේ ඔස්ටේ‍්‍රලියාවේ. ඒක හින්දා තමයි නිර්මාණයක් කරන්න ඕනෑ කියලා හිතුවේ. ඒත් ලොකු සැලසුමක් තිබුණෙ නෑ. හැබැයි අන්තිමේ හැමදෙයක්ම හොද විදිහට සිද්ධවුණා.

ඔස්ටේලියාවේ ඉදන් කවදාද ලංකාවට ආවේ ? සති දෙකක් විතර වෙනවා.

ඔස්ටේ‍්‍රලියාවේ ඉන්න දවස්වල මොනවාද කළෙ ? මම මීට අවුරුදු තුනකට විතර කලින් නීතිඥවරියක් විදිහට දිවුරුම් දුන්නා. ඊට කලින් මම පූර්ණකාලීනව අධ්‍යාපන කටයුතුවල තමයි නිරත වෙලා හිටියේ. නමුත් මට පුළුවන් විදිහට හැම දෙයකටම සහභාගි වුණා. ඒත් ගොඩක් කලාකටයුතුවලට සහභාගි වෙන්න බැරිවුණා. 2015 අවුරුද්දේ මම ඕස්ටේ‍්‍රලියාව බලා ගියේ මගේ පශ්චාත් උපාධිය සදහායි. දැන් මගේ නීතිය හා සම්බන්ධ වෘත්තියක නිරතවෙනවා.

නතාෂා ලංකාවේ වෘත්තීය නීතිඥවරියක් විදිහට කටයුතු කරනවාද? මගේ අධ්‍යාපන සුදුසුකම් මත මම නීතිඥවරියක් තමයි. හැබැයි ලංකාවේ සේවය කරන්නේ නැහැ. මගේ සුදුසුකම් අනුව ඔස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ.

ලංකාවට ඇවිත් කාලෙකට පස්සේ කරපු ආරාධනාව කාගේ අදහසක්ද? අවුරුදු දෙකකට කලින් තමයි ගීතය කළෙ. මේ ගීතයේ සංගීත අධ්‍යක්‍ෂවරයාගෙන් ලැබුණ ආරාධනාවකට තමයි ගීතය ගායනා කළේ. අචල සොලමන්ස් තමයි මේ ගීතයේ පද රචකයා. කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණා මගේම කියලා නිර්මාණයක් කරන්න ඕනෑ කියලා. ඒ අදහසත් එක්ක තමයි මේ ගීතය මගේම කරගත්තොත් හොදයි කියලා හිතුවේ. එහෙම තමයි ගීතය නිර්මාණය වුණෙ.

ආරාධනා ගීතයේ මියුසික් වීඩියෝවත් ටිකක් වෙනස් විදිහට තමයි සිදුකරලා තියෙන්නේ ? මේ වීඩියෝ එක කළේ කලින් වතාවේ ඔස්ටේ‍්‍රලියාවේ ඉදන් ලංකාවට ආපු වෙලාවේ. මේකේ වීඩියෝ ඩිරෙක්ටර් වාසල. සංකල්පය අපි කිව්වාට පසුව තමයි ඔහු රූප මාධ්‍යයට අරගෙන තියෙන්නේ.

ප‍්‍රිහාන්ගෙන් මේ ගීතයට ලැබුණේ මොනවගේ ප‍්‍රතිචාරද? ප‍්‍රිහාන්ගෙන් මේ ගීතයට ලොකු සහයෝගයක් ලැබුණා. වීඩියෝ එකට විතරක් නෙමෙයි ගීතය නිර්මාණය කිරීමේ සිට මේ දක්වා ඔ හුගෙන් තමයි මට සහයෝගය ලැබුණේ. මේ නිර්මාණය කළාට පස්සේ තව සති කිහිපයකින් ප‍්‍රිහාන්ගේ අලූත්ම ගීතයත් එළිදැක්වෙනවා.

ඇයි මේ ගීතයට ප‍්‍රිහාන්ව සම්බන්ධ කරගත්තේ නැත්තේ ? ඇත්තටම ප‍්‍රිහාන් හැමදාමත් කිව්වෙත් නිර්මාණ කටයුතු වෙන් වෙන් වශයෙන් කරන්න ඕනෑ කියලා. ඉතිං මම ඒකට එකගවුණා. අපි දෙන්නාම එකට කලා නිර්මාණ කරන්න ඕනෑ නැහැ කියන තැන තමයි ඉන්නේ. ඇත්තම කිව්වොත් ප‍්‍රිහාන්ගේ ගීතයේ මියුසික් වීඩියෝවට ඉන්නේ වෙනත් තරුණියක්. මම ඒකේ නැහැ. ඒ වුණාට ඔහගේ ගීතය එළිදක්වන්න මම උපරිම දායකත්වයක් ලබාදුන්නා. එයාගේ නිර්මාණ වෙනයි. මගේ නිර්මාණ වෙනයි.

ප‍්‍රිහාන් කැමැති වුණාද ඔබ වෙනත් තරුණයෙක් සමග චියුසික් වීඩියෝවේ ඉන්නවාට ? මම ඉස්සරවෙලා කිව්වා වගේ එයා කියපු දෙයක් තියෙනවා. අපි වෙන් වෙන් වශයෙන් නිර්මාණ කරන්න ඕනෑ කියලා. මට එයා ගේ වීඩියෝ එකේ වෙන කෙනෙක් ඉන්න එකවත් එයාගේ වීඩියෝ එකක වෙන කෙනෙක් ඉන්නඑකවත් ප‍්‍රශ්නයක් නෙමෙයි.

මේ සැරේ ලංකාවට ආවාට පස්සේ නිවේදනයට රංගනයට ආරාධනා ලැබුණේ නැතිද? දැනට ගොඩක් වැඩසටහන්වලට සහභාගිවෙන්න කියලා විවිධ ආරාධනා ලැබුණා. ගොඩක් දෙනෙක් මම ලංකාවට ආවා කියලා දන්නේ නැහැ. දැනගත්ත ගොඩක් දෙනෙක් මට කතා කළා. මේ සින්දුවත් එක්කයි ගොඩක් දෙනෙක් දැනගත්තේ මම දැන් ඉන්නේ ලංකාවේ කියලා. මට දැනටත් ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත නිර්මාණ කිහිපයකට ආරාධනා කරලයි තියෙන්නේ. බලමු ඔස්ටේ‍්‍රලියාවේ ගත කරන කාලයත් එක්ක සියල්ල වෙනස් වේවි.

නතාෂා ආපහු ලංකාවෙන් යන්න සූදානම් වෙලාද ඉන්නේ ? තව සති කිහිපයකින් යන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ඉදිරියේදී ඒක වෙනස් වෙන්න පුළුවන්.

මෙදා සැරේ ලංකාවට ආවට පස්සේ වැඩිපුර ආරාධනා ලැබුණේ ගීත ගායනයටද? නැනිතම් රංගනයටද? ඇත්තටම රගපෑමට තමයි ආරාධනා ලැබුණේ. ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණේ. තවම ඒ ගැන මම හිතනවා. මට එකපාරටම උත්තරයක් දෙන්න අමාරුයි. දැනට මගේ ආරාධනා ගීතයට තමයි මූලිකත්වය ලබාදීලා තියෙන්නේ.

ආරාධනා ගීතයේ මියුසික් වීඩියෝව හරහා නතාෂා පෙනුම වෙනස් කරලා තියෙනවානේද? මම හිතන්නේ වෙනස කියන දේ සමහරුන්ට දරාගන්න අමාරුයි. සමහරු තවමත් මම පුංචි කාලේ දැකපු විදිහ නෙමෙයි වෙනස් කියලා කියනවා. මම හිතන්නේ ඒක හොද දෙයක්. මම අවුරුදු පහළොවකට කලින් ක්‍ෂේත‍්‍රයට එන්නේ. ඉතිං අවුරුදු පහළොවකට කලින් හිටපු කෙනා දැන් ඉන්නේ නැහැනේ. ඉතිං මට නම් දැනෙන විදිහට ඒ වෙනස ඉතාම සාර්ථකව භාරගෙන තියෙනවා.

නතාෂා ගොඩක් ලස්සන වෙලා කියලා ගොඩක් දෙනෙක් කියනවා ? ඒක සාපේක්‍ෂක දෙයක්. ඒක කාලෙන් කාලෙට ඒ දේවල් වෙනස් වෙනවා. මට ලැබෙන ඕනෑම ප‍්‍රතිචාරයක් උපේක්‍ෂාවෙන් භාරගන්නවා.

නතාෂාගේ ඊළග නිර්මාණය මොන විදිහටද කරන්න හිතාගෙන ඉන්නේ ? ඊළග නිර්මාණය කියන්නේ පි‍්‍රහාන්ගේ අලූත් ගීතයත් එක්ක තමයි මේ දවස්වල කාලය ගත වෙන්නේ. දැනට මගේ නිර්මාණයක් එළිදක්වන්න සූදානමක් නැහැ. මොකද ගීතයක් ආවා විතරයිනේ.

නතාෂයි ප‍්‍රිහානුයි එකතුවෙලා ගීතයක් කළොත් නරකද? බලමුනේද?. ඒකටත් දැන්ම උත්තරයක් දෙන්න අමාරුයි. හැබැයි ගොඩක් දෙනෙක් ප‍්‍රිහාන්ට ඒ ආරාධනාව කරලා තියෙනවා. අදහසක් අවොත් සලකා බලනවා.

නතාෂා එක්ක ප‍්‍රිහානුත් ඔස්ටේ‍්‍රලියාවට යනවාද? ඔව්. මාත් එක්කම ඔස්ටේ‍්‍රලියාවට යනවා. නමුත් ප‍්‍රිහාන්ගේ ව්‍යාපාර කටයුතු සියල්ල සිද්ධවෙන්නේ ලංකාවේ. ඒක හින්දා ඔහුට මෙහේ යන්න එන්න සිද්ධවෙනවා.

දිගටම ලංකාවේ හිටියොත් මීට වඩා ජනපි‍්‍රය වෙයි කියලා හිතෙන්නේ නැතිද? මම මේක විශේෂයෙන්ම කියන්න ඕනෑ. මට ජනප‍්‍රියත්වය ලැබුණේ අද ඊයේ නෙමෙයි. මට ජනප‍්‍රියත්වය ලැබුණේ මීට අවුරුදු පහළොවකට කලින් ඉතාම කුඩා අවධියේදී. මම ජනපි‍්‍රයත්වය මොකක්ද කියලා දන්නේවත් නැති කාලයක තමයි මිනිස්සු අතරට යන්නේ. ඉතිං මම හිතන්නේ ඒක මට දෙවියෝ දුන්න දෙයක්. මේ පාර මම මේ නිර්මාණය කළාට පස්සේ මට දැනෙනවා තවමත් මිනිස්සුන්ට මාව අමතක වෙලා නැහැ කියලා. අනික මම දීර්ඝ කාලයක් ඔස්ටේ‍්‍රලියාවේ ඉන්නේ නැහැ.

නරකද ප‍්‍රිහානුයි නතාෂයි එකතුවෙලා ප‍්‍රසංගයක් කළොත් ? තවත් කිහිපදෙනෙක් ඔය වගේ අදහසක් ඉදිරිපත් කළා. අපි දෙන්නාගේ නිර්මාණ එකතු කරලා වැඩක් කරමු කිව්වා. බලමු ඒකත් ඉතා හොද අදහසක්. මම හිතනවා ඉදිරියේදී ඒකත් කරන්න පුළුවන් වේවි කියලා.

ආරාධනා ගීතයට ක්‍ෂේත‍්‍රයේ අයගෙන් මොනවගේ ප‍්‍රතිචාර ද ලැබුනෙ ? ඇත්තටම පුදුම සහගත ප‍්‍රතිචාර තමයි ලැබුණේ. දැන් ගොඩක් දෙනෙක් මම ලංකාවේ හිටපු නැති හින්දා ඒ ගැන දැනගෙන හිටියෙත් නැහැ. එකපාරටම මේ ගීතය එළිදැක්වුණ හින්දා මේක ඇත්තටම සර්ප‍්‍රයිස් එකක් වුණා. මට ගොඩක් දෙනෙක් කතා කළා.

දිනේෂ් විතාන

2018-09-16

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements