Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ඉන්දි‍යාව සඳට යයි

පසුගිය සතියේ දියත් කිරීමට නියමිතව තිබූ චන්ද්‍රයාන් 2 හදිසි තාක්ෂණ දෝෂයක් හේතුවෙන් අතහැර දමන්නට සිදු වී තිබුණා. ඉන්දීය ආරංචිමාර්ග වලට අනුව එම දෝෂය

පාසල් දරුවන්ට නොමිලයේ අද සිට දියර කිරි

ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්

ඉදිරියේදී විදුලියට න්‍යෂ්ටික බලශක්තිය

විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර කිහිපය තුළදි  න්‍යෂ්ටික බලශක්තිය උපයෝගී කරගැනීමට කටයුතු කරන බව අමාතය රවී කරුණානායක මහතා

‘දෙමළ ජාතිකයින් පිළිගත් එකම නායකයා ප්‍රභාකරන් පමණයි‘

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා නොදුන් සිංහල දේශපාලන නායකයින්ට දෙමළ ජනතාවගේ ජාතික නායකයින් බවට පත්විය නොහැකි බවත්, දෙමළ ජනතාව පිළිගත්

ගොළු මව්පියන්ගේ පාසල් යන දියණිය භික්ෂුවක් දූෂණය කරලා

හිගුරක්ගොඩ ගල්අමුණ ප්‍රදේශයේ විහාරස්ථානයක විශ්ව විද්යාල අධ්‍යාපනය ලබමින් සිටි භික්ෂු හිමනමක් වයස අවුරුදු 14ක පාසල් ශිෂ්‍යාවක් දඹුල්ලට රැගෙන ගොස්

වත්මන් ආණ්ඩුවට වඩා රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්සත්ව කටයුතු කළ හැකියි

මෙරට ජාතික ප්‍රශ්නවලදී වත්මන් ආණ්ඩුවට වඩා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්සත්ව කටයුතු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි කර තිබේ.ඒ  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාවට

ඇමරිකානු හමුදාවට සෞදි රටට එන්න අවසර

ඉරානය සහ ඇමරිකාව අතර මේ දින වල ඇති වී තිබෙන නොසන්සුන් තත්වයත් සමග කලාපීය රටවල ආරක්ෂාව තර කිරීම සඳහාත්, හදිසි අවස්තා වලට

ඔබත් රැවටුනාද..? මුහුණු පොතෙන් ණය ලබා දෙන ජාවාරමක් ගැන හෙළි වෙයි

මේ වෙද්දි බොහෝ දෙනා අන්තර්ජාලය සහ සමාජ ජාල හරහා පවත්වාගෙන යන  මූල්‍ය සේවා හරහා ණය ලබා ගැනීමට පෙළඹීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට

දිස්ත්‍රික්ක 7කට නාය යෑමේ අවධානම්

රත්නපුර, නුවරඑළිය, නුවර, කෑගල්ල, කලුතර, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ

ගාලු වරායට යමින් තිබූ දැවැන්ත නෞකාවක් රූමස්සල කන්දේ වැදුණු හැටි

ගාලු වරායට ක්ලින්කර් රැගෙන එමින් තිබු ග්ලෝරී ටුගෝ නමැති මෙම  නෞකාව  අද උදෑසන වනවිටත්  ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයේ ගල්

පැය 08 සේවා මුරය අහෝසි කිරීමට එරෙහිව විරෝධතාවක්

පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්

තිනියාවල පාලිත හිමියන්ගෙන් මංගල බිලියන දෙකක වන්දි ඉල්ලයි

පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට පුළුල් ප්‍රචාරයක් ලබාදීම සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ රූපවාහිනි නාලිකා දෙකකින් රුපියල්

වර්තමානයේ ලංකාව ඉහළ මැදි ආදායම් රටක් - අගමැති

“තාක්ෂණය අවශ්‍ය නෑ, වවාගෙන කමු” යැයි කවරෙකු හෝ ප්‍රකාශ කරන්නේනම් ඊට වැඩි “රට කෑමක්” තවත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

සජිත්ට තව කල් තියෙනවා-කරූට අවස්ථාව දිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ

ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති දන්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට

බංග්ලාදේශය ‘සුපිරි තරු’ විවේක ගන්වා ශ‍්‍රී ලංකා සටනට සැරසෙයි

ශ‍්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයෙන් ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ව

ගෝඨාභයට ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන ලෙසට මහින්දට ඉල්ලීමක්

කඩාවැටුණු රට ගොඩනැංවීම සඳහා ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නැයි ශ්‍රී ලංකා ජාතික රණවිරු

තැපැල් වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මක වෙයි.ඊයේ(16) පස්වරු

චීනයෙන් එන S14 දුම්රිය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මට ලැබෙන විශ‍්‍රාම වැටුපත් හුගක් දෙනකුට ලොකු ප‍්‍රශ්නයක් වෙලා
GossipClanka.com

උපේක්‍ෂා ස්වර්ණමාලි කියන්නේ බොහෝ කතාබහට ලක්වුණ චරිතයක්. ඒ පුංචි තිරය හරහා ඈ දැක්වූ දස්කම් නිසා. පබා ලෙසට නමක් දිනාගත්තු ඇය අද දවසේ

 

අපට දකින්න ලැබෙන්නේ ඉතා අඩුවෙන්. ඒ ගැන දැනගන්න අපි පබා ඇමතුවා. උපේක්‍ෂා ස්වර්ණමාලි කියන්නෙ අද අපිට ඉතා අඩුවෙන් දකින්න ලැබෙන රංගන ශිල්පිනියක්

ඔව්. ඒ කතාවෙ ඇත්තක් තියෙනවා. ඒකට ප‍්‍රධානම හේතුව මගේ දරුවා. අනෙක් කාරණය බාරගෙන රංගනයෙන් දායක වෙන්න පුළුවන් විදියේ නිර්මාණවල හිඟකම. ඒත් මම දකින්නම නැත්තෙත් නෑ. සියපත නාලිකාවේ විකාශය වන නේත‍්‍රා සහ හිරු නාලිකාවේ විකාශය වන අහස් මාළිගා කියන ටෙලි ඩ‍්‍රාමා දෙක හරහා මම පේ‍්‍රක්‍ෂකයො අතරට එනවා. හිතුවට වඩා හොඳ ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

ඒ කියන්නේ අම්ම කෙනෙක් වුණ නිසා ඔබ පැත්තකට වුණා. ඇත්තටම ඉස්සර වගේ සියයට සියයක් ලැබෙන නිර්මාණ බාරගන්න බෑ සහ බාරගන්නේ නෑ. මාසෙකට දවස් 10 ක් වගේ තමයි නිර්මාණවලට වෙන් කරල තියෙන්නේ. ඒ දවස් දහයෙත් පැය විසිහතරම වෙන් කරන්න අමාරුයි දුව තාම පුංචි නිසා. ඉතිරි දවස් 20 ම මම වෙන් කරල තියෙන්නේ මගේ පවුල වෙනුවෙන්.

අධ්‍යක්‍ෂවරු දෙන අවස්ථා උපේක්‍ෂා බාර නොගන්න අවස්ථාවත් තියෙනවද? අනිවාර්යයෙන් මම විතරක් නෙමෙයි ඕනම රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙක් එහෙමයි. පිටපත බලල අපිට හරියනව නම් තමයි බාරගන්නේ. අනික අපේ හැකියාවට ලැබෙන මුදල ප‍්‍රමාණවත් විය යුතුමයි. ඒ විදියට මගේ කොන්දේසිවලට අනුකූල වෙන අතරෙ මට කරන්න තියෙන චරිතය ගැනත් මම සැලකිලිමත් වෙනවා. බිරිඳක් මවක් විදියට මගේ ප‍්‍රතිරූපයට හානියක් නම් මට ඕනෑම ආරාධනාවක් ප‍්‍රතික්‍ෂේප කරනවා.

දැන් ඉතින් පෙම්වතියගෙ චරිතය රඟපාන්න බැහැ නේද? බැරිකමක් නෑ. ඒ චරිතය මට දෙනවද කියල තීරණය කරන්නේ නිර්මාණවලට අපිව තෝරාගන්න අය. ඊළඟට ඒ රඟපෑම සාර්ථක ද කියල තීරණය කරන්නෙ පේ‍්‍රක්‍ෂකයො. කසාද බැඳල අම්ම කෙනෙක් වුණා කියල තරුණ චරිතයක් නිරූපණය කිරීමට නොහැකියාවක් මා තුළ කොහෙත්ම නෑ.

මෙහෙම ගියොත් රසිකයන්ට උපේක්‍ෂව අමතක වෙලාම යයි නේද? මම හිතන්නේ නෑ. පබා තරමටම රසිකයන්ට ළං නොවුණට මම රසිකයෝ සමඟත් ඔවුන් මා සමඟත් ඉන්න බව මට හොඳටම හැෙඟන දෙයක්. ලොකුවට ජනපි‍්‍රයත්වයේ රැඳෙන්න මම උනන්දු වෙන්නේ නෑ. රංගන ශිල්පිනියක් විදියට මට ආදරයකරන පිරිස සමඟ මම යන මේ ගමන මට හොඳටම ඇති.

කොහොමද ගෙදර වැඩකටයුතු බොහොම හොඳින් කෙරෙනවා. ඒ සඳහා උදව්වට කෙනෙක් ඉන්නවා. මහත්තයත් එයාගෙ අම්මත් මට විශාල සහයෝගයක් දෙනවා. අදටත් මව්කිරි දෙමින් දරුවගේ සියලූ වැඩකටයුතු කෙරෙන්නෙ මගේ අතින්. එහෙම නොවෙන්නෙ කලාතුරකින්. ඒක මගේ වගකීමක් විදියටයි මම හිතන්නේ.

දුව නිසා උපේක්‍ෂාගේ ජීවිතේ වෙනස්වෙලා කිව්වොත් පැහැදිලිවම සියයට දෙසීයක්. ඒක මට විතරක් නෙමෙයි ඕනම කාන්තාවක් තුළ ඉබේම ඇතිවෙන තත්ත්වයක්. විවාහ වෙලා දරුවෙක් ලැබුණට පස්සෙ පෙර තිබුණ සැහැල්ලූ ජීවිතෙන් මිදිල ඒ වගකීම් දරන්න වෙනවා. දුව නිසා දැන් මට පැහැදිලි අරමුණක් තියෙනවා. ඒ තුළ මගේ ජීවිතේ ලොකු වෙනසක් වුණා තමයි.

නෑ කිව්වට රඟපෑමට සැමියගෙන් තහංචි වැටෙනව වගේ මේ වෙනකම් මට සැමියගෙන් කිසිම තහංචියක් වැටිල නෑ. ඉදිරියේදී තහංචියක් වැටුණොත් ඒකට යටත් වෙන්නත් මම සූදානම්. මොකද ඒ මගේ සැමියනෙ. ඒත් මගේ සැමියා පටු අදහස් තියෙන බොළඳ චරිතයක් නොමෙයි. ඔහුට මේ සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. සැමියෙක් විදියට මා ගැන උපරිම ලෙස සොයා බලනවා. ඒ තුළ අපි අවබෝධයෙන් ජීවත් වෙනවා.

රඟපාන්න නැතුව ඉන්න එක අපරාධයක් කියල හිතන්නේ නැද්ද? ලැබෙන හැම චරිතයක්ම බදාගෙන අසාර්ථක වෙනවට වඩා කරන එක හරි හොඳට කරනව කියන තැනයි මම ඉන්නේ. මගේ සතුට හැමදාමත් ප‍්‍රමාණය ගැන නෙමෙයි සාර්ථකයි කියන තැනයි.

දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක ආපහු දේශපාලනයට ආවොත් නරකද මගෙ අම්මෝ ආයෙනම් කොහෙත්ම එපා. මම දේශපාලනේට සම්බන්ධ වෙලා හිටිය තමයි. ඒත් ඒක හරිම පිස්සුවක් වගේම විහිළුවක්.

දේශපාලනෙන් ලැබුණ එකම දේ සැමියා කියන්නේ ඇත්තද? ඔව්නේ. ඒ හොඳ හිත මට හමුවුණේ දේශපාලනේ කරද්දිනෙ. ඒක සම්පූර්ණ ඇත්ත.

ඒ කියන්නෙ දේශපාලනෙන් වෙන වාසි ගත්තෙම නෑ කියලද ඔය අහන්නෙ මට ලැබෙන විශ‍්‍රාම වැටුප ගැන වෙන්න ඇති. මට එහෙම එකක් ලැබෙනවා සහ ඒක බොහෝ දෙනකුට ලොකු ප‍්‍රශ්නයක් වෙලා තියෙන බව මම හොඳටම දන්නවා. හැබැයි ඒ ගැන හොයන මිනිස්සු මම රඟපාල හම්බ කරගත්තු සල්ලි ඒ කාලෙ දේශපාලනේට යම් යම් අවස්ථාවල යොදවන්න වුණා කියන එක දන්නෙ නෑනෙ. ඕනම දේක දෙපැත්තක් තියෙනව කියල ගොඩක් දෙනෙක් හිතන්නෙ නැතුව තමන්ගේ මතේ ඉඳන් විවේචන ගේනවා. ඒත් මට ඕව අදාළ නෑ මම කරපුවා මගේ හිත දන්නවා. කොහොම වුණත් අපේ රටේ විහිළු දේශපාලන කලාවට ආයෙ උපේක්‍ෂා ස්වර්ණමාලි කියන නම ගාවන්නේ නෑ.

ධම්මික හේවාවසම්
ඡුායාරූප - දිමුතු පේ‍්‍රමරත්න

2018-08-05

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

බංග්ලාදේශයට එරෙහි පළමු තරගයෙන් පසු මාලිංග එක්දින පිටියෙන් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට්

ශ්‍රී ලංකාව බේස්බෝලයෙන් බටහිර ආසියාවම හොල්ලයි

පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..තරමක් පුදුමය

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements