Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ඉන්දි‍යාව සඳට යයි

පසුගිය සතියේ දියත් කිරීමට නියමිතව තිබූ චන්ද්‍රයාන් 2 හදිසි තාක්ෂණ දෝෂයක් හේතුවෙන් අතහැර දමන්නට සිදු වී තිබුණා. ඉන්දීය ආරංචිමාර්ග වලට අනුව එම දෝෂය

පාසල් දරුවන්ට නොමිලයේ අද සිට දියර කිරි

ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්

ඉදිරියේදී විදුලියට න්‍යෂ්ටික බලශක්තිය

විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර කිහිපය තුළදි  න්‍යෂ්ටික බලශක්තිය උපයෝගී කරගැනීමට කටයුතු කරන බව අමාතය රවී කරුණානායක මහතා

‘දෙමළ ජාතිකයින් පිළිගත් එකම නායකයා ප්‍රභාකරන් පමණයි‘

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා නොදුන් සිංහල දේශපාලන නායකයින්ට දෙමළ ජනතාවගේ ජාතික නායකයින් බවට පත්විය නොහැකි බවත්, දෙමළ ජනතාව පිළිගත්

ගොළු මව්පියන්ගේ පාසල් යන දියණිය භික්ෂුවක් දූෂණය කරලා

හිගුරක්ගොඩ ගල්අමුණ ප්‍රදේශයේ විහාරස්ථානයක විශ්ව විද්යාල අධ්‍යාපනය ලබමින් සිටි භික්ෂු හිමනමක් වයස අවුරුදු 14ක පාසල් ශිෂ්‍යාවක් දඹුල්ලට රැගෙන ගොස්

වත්මන් ආණ්ඩුවට වඩා රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්සත්ව කටයුතු කළ හැකියි

මෙරට ජාතික ප්‍රශ්නවලදී වත්මන් ආණ්ඩුවට වඩා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්සත්ව කටයුතු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි කර තිබේ.ඒ  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාවට

ඇමරිකානු හමුදාවට සෞදි රටට එන්න අවසර

ඉරානය සහ ඇමරිකාව අතර මේ දින වල ඇති වී තිබෙන නොසන්සුන් තත්වයත් සමග කලාපීය රටවල ආරක්ෂාව තර කිරීම සඳහාත්, හදිසි අවස්තා වලට

ඔබත් රැවටුනාද..? මුහුණු පොතෙන් ණය ලබා දෙන ජාවාරමක් ගැන හෙළි වෙයි

මේ වෙද්දි බොහෝ දෙනා අන්තර්ජාලය සහ සමාජ ජාල හරහා පවත්වාගෙන යන  මූල්‍ය සේවා හරහා ණය ලබා ගැනීමට පෙළඹීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට

දිස්ත්‍රික්ක 7කට නාය යෑමේ අවධානම්

රත්නපුර, නුවරඑළිය, නුවර, කෑගල්ල, කලුතර, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ

ගාලු වරායට යමින් තිබූ දැවැන්ත නෞකාවක් රූමස්සල කන්දේ වැදුණු හැටි

ගාලු වරායට ක්ලින්කර් රැගෙන එමින් තිබු ග්ලෝරී ටුගෝ නමැති මෙම  නෞකාව  අද උදෑසන වනවිටත්  ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයේ ගල්

පැය 08 සේවා මුරය අහෝසි කිරීමට එරෙහිව විරෝධතාවක්

පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්

තිනියාවල පාලිත හිමියන්ගෙන් මංගල බිලියන දෙකක වන්දි ඉල්ලයි

පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට පුළුල් ප්‍රචාරයක් ලබාදීම සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ රූපවාහිනි නාලිකා දෙකකින් රුපියල්

වර්තමානයේ ලංකාව ඉහළ මැදි ආදායම් රටක් - අගමැති

“තාක්ෂණය අවශ්‍ය නෑ, වවාගෙන කමු” යැයි කවරෙකු හෝ ප්‍රකාශ කරන්නේනම් ඊට වැඩි “රට කෑමක්” තවත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

සජිත්ට තව කල් තියෙනවා-කරූට අවස්ථාව දිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ

ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති දන්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට

බංග්ලාදේශය ‘සුපිරි තරු’ විවේක ගන්වා ශ‍්‍රී ලංකා සටනට සැරසෙයි

ශ‍්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයෙන් ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ව

ගෝඨාභයට ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන ලෙසට මහින්දට ඉල්ලීමක්

කඩාවැටුණු රට ගොඩනැංවීම සඳහා ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නැයි ශ්‍රී ලංකා ජාතික රණවිරු

තැපැල් වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මක වෙයි.ඊයේ(16) පස්වරු

චීනයෙන් එන S14 දුම්රිය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
යාළුවො කොහේදී දැක්‌කත් තවම මට කියන්නෙ චීන කියලා.
GossipClanka.com

ටිකක්‌ විතර නාහෙට අහන්නෙ නැති හොද චරිතයක්‌. මටම කියල යාළුවො හිටියෙ ටිකක්‌ අඩුවෙන්. වයසින් වැඩි අය තමයි ගොඩක්‌ වෙලාවට ආශ්‍රය කරන්නම හම්බ

 

වුණේ. ඒ කියන්නෙ අයියලගෙ යාළුවො ඒ නිසා ඉතින් බොහෝ වෙලාවට වයසට වඩා වැඩි දේවල් කළා කිව්වොත් හරි.

පාසල් ජීවිතේ? මූලික අධ්‍යාපනය ලැබුවේ මීගමුව කටුවපිටිය මගේ ගමේ පල්ලියෙ ඉස්‌කෝලෙන්. ඒ කාලෙ ඒකට කිව්වෙ සිංහල ඉස්‌කෝලෙ කියල. ගොඩක්‌ දඟ නිසා ඒවා නවත්ත ගන්නයි අධ්‍යාපන කටයුතු දියුණු කරන්නයි මම්මයි පප්පයි කථාවෙලා මීගමුව මාරිස්‌ටෙලා විදුහලට ඇතුළත් කරා. උසස්‌ පෙළ දක්‌වා එහි අධ්‍යාපනය ලැබුවා.

ඇසුරු කරපු යාළුවො? ලොකු පිරිසක්‌ ආශ්‍රය කළා. ඒත් සරත් විඡේරත්න විශේෂයි. ඔහු පාසල් කාලෙ ඉඳල අද දක්‌වාම මගේ මිත්‍රයා. කොහේ ගියත් මොනව කළත් අපි දෙන්නම තමා. අවුරුදු 17 දී සරත්ලගෙ ගෙදරදී අපි කවදාවත් සිගරට්‌ බොන්නෙ නෑ කියල ලේවලින් ලියල අත්සන් කළා. අදටත් අපි සිගරට්‌ බොන්නෙ නෑ.

ඔහු අද මීගමුවෙ බිනාලි ස්‌ටුඩියෝ හි අධිපති. අපේ ඇසුර එදා වගේමයි.

කල්ලි ගැහුන තැන්? අපේ පප්ප ටිකක්‌ සැර නිසා අපි එක එක තැන්වල කල්ලි ගැහුන අඩුයි. එහෙමයි කියල ගෙදරට වෙලා හිටියෙත් නෑ. යන යන තැන වෙලාවෙ හැටියට කල්ලි ගැහිල විනෝදෙන් ගත කළා. අවුරුදු 14 ඉඳල මම ෆුට්‌ බෝල් සෙල්ලම් කළා. ඉතින් පැක්‌ටි්‍රස්‌ ගියාම මැච් වලට ගියාම ඒ තැන්වලදී නිකම්ම කල්ලි ගැහෙනව.

විනෝදාංශ? විනෝදාංශ ඉතින් සෙල්ලමම තමයි. ඉස්‌කෝලෙ ගියත් සෙල්ලම. ගෙදර හිටියත් සෙල්ලම. අයියලගෙ යාළුවො එක්‌ක ක්‍රිකට්‌ ගහනව. මම පොඩි නිසා මාව බෝල අහුලන්න තමයි ගත්තෙ. ඒ කාලෙ ෆුට්‌ සයිකල් පදින්න පුදුම උණක්‌ තිබුණා. බයිසිකල් වලින් කොච්චිකඩේටම එනව. ගෙදරට හොරෙන්. ඒක හරි විනෝද ජනක වැඩක්‌.

කොලු කමට කරපුවා? ඒ කාලෙ ඉබිමස්‌ කන්න අපේ සෙට්‌ එකම ආසයි. ඒත් ඉබ්බෙක්‌ අල්ලන් ගිහින් මරාගෙන කනව කියන්නෙ බොහොම ලැඡ්ජාසහගත වැඩක්‌ නිසා හැමෝම ඕක හොරෙන් තමයි කරන්නෙ. දවසක්‌ අපි ඉබ්බෙක්‌ හොයාගෙන පෝර උරේක දාල අරන් ආවා. එන ගමන් තේ බිව්වා සුරුතාන කියන හෝටලයෙන්. එතන බනිස්‌ වර්ග එහෙම හරිම රසයි. කෑම සිහියෙන් අපි ඉබ්බව තියල තියෙන්නේ කකුල් හතර උඩට තියල නෙමෙයි. කට්‌ටිය කතා කර කර තේ බිව්වා. ඉබ්බ අර මල්ලෙන් එළියට ඇවිත් හෝටලය ඇතුළෙ බඩගානවා. එක පාරටම මෙන්න ඉබ්බෙක්‌ කියල කට්‌ටිය දඟලන්න පටන් ගත්තම තමයි අපිටත් ඉබ්බා මතක්‌ වුණේ. දැන් ආපහු අල්ල ගන්නත් ලැඡ්ජයි. ඉබ්බට යන්න දීල අපිත් හිස්‌ අතින් ගෙවල්වලට ගියා.

කරපු දඟවැඩ? අපේ අයිය කෙනෙක්‌ හිටියා තෝමස්‌ පෙරේරා කියල කොළඹ මාළු බිස්‌නස්‌ කළේ. එයාල වාහනේකින් අපේ පැත්තෙ එනව මාළු ගෙනියන්න. ඒ ආවම කෑමට එන්නෙ අපේ ගෙදර. එද්දීම රා අරන් ඇවිත් බොනව. ඒ වෙලාවට මමත් ගෙදරට හොරෙන් රා බොනව. ෆුට්‌ බෝල් ගහන්න යනව කියල බිලී පිති අරන් ගිහින් මාළු අල්ලනවා. මගදීම ඒව උයල බැදල කාල තමයි එන්නෙ.

කරපු හොඳවැඩ? කොලුකමට දඟවැඩ කරා මිසක්‌ අපි කවදාවත් කාටවත් කරදරයක්‌ හිරිහැරයක්‌ වෙන දේවල් කළේ නෑ. උදව්වක්‌ උපකාරයක්‌ මිසක. ගමේ පොදු වැඩවලට හරියට උදව් කරනවා. විශේෂයෙන්ම පල්ලියේ සියලුම උත්සව වලට අපි තමයි කර ගහන්නෙ.

පට බැඳුණු නම්? ඥති සහෝදර සහෝදරියො මගේ නම කෙටි කරල ක්‌ලීට කිව්වා. ඒ කාලෙ මම ගොඩක්‌ සුදු නිසා පාසලේ චීන කියල තමයි ප්‍රසිද්ධ. හැබැයි ඒ නම කිව්වම මට කේන්ති යනවා. ඉස්‌සර කීපදෙනකුට මම ගහලත් තියෙනව ඉස්‌කෝලෙදී. අදටත් ඉස්‌කෝලෙ යාළුවො කොහේදී දැක්‌කත් ක්‌ලීටස්‌ නෙමෙයි කියන්නෙ චීන කියලා.

විලාසිතා? ඇඳුම් පැළඳුම් ගැන ලොකු විශේෂයක්‌ තිබුණෙ නෑ. පප්පලට ඒවට ලොකු සල්ලියක්‌ තිබුණෙත් නෑ. උපන් දිනේට නත්තලට අරන්දෙන එකක්‌ තමයි අපි ඇන්දෙ. කොණ්‌ඩෙ එක එක විදියට හදා ගන්න උවමනාව තිබ්බා. ඒත් මුකුත් කරන්න විදියක්‌ නෑ. ඒ කාලෙ බාබර් ගෙදරට ආවම මම්මනෙ කොණ්‌ඩෙ කපන විදිය කියන්නෙ.

තිබුණ බලාපොරොත්තු? තිබුණ එකම බලාපොරොත්තුව හමුදාවට යන එක. මම ස්‌පෝර්ට්‌ කළේ කරාටි බොක්‌සිං කළේ ඕක හිතේ තියාගෙන. පොඩි කාලෙ ගාමිණි ෆොන්සේකා මහත්මයගෙ ෆිල්ම් බලල පසුවදා මම කණ්‌ණාඩිය ඉස්‌සරහ ඒ විදියට රඟපාන්න උත්සාහ කළා. විනෝදෙට වගේ අන්තිමේ හමුදාවට යන්න බැරිවෙලා මම නළුවෙක්‌ වුණා.

ඉටුනොවුණ බලාපොරොත්තු? පළවෙනි එක ඉතින් හමුදාවට යන්න බැරිවුණ එකනෙ. තරුණ කාලෙ මගේ හිත ගිය ගෑනු ළමයෙක්‌ හිටියා. මම සිහින මවනව එයාව යාළු කරගන්න. ඒත් පප්පට තිබුණ බය නිසා අහන්න බයයි. ඕක හිතේ තියාගෙනම ඉඳල නැතිවුණා.

අමතක නොවෙන සිදුවීම්? අධ්‍යාපන වැඩවලට වැඩි සැලකිල්ලක්‌ නැති නිසා එක අවුරුද්දක්‌ මම ෆේල් වුණා. දැන් ගෙදර එක යුද්ධයයි. අයියල කියනව එයාලටත් එක්‌ක ලැඡ්ජයි කියල. පප්පට කේන්ති ගිහින් මම්මට නියම කළා මට දෙන කෑමෙන් භාගයක්‌ දෙන්න. මාර අප්සට්‌ එක. මොකද ඒ කාලෙ මට හරියට කන්න ඕන. කෑම දෙන විදිය පප්ප බලන් ඉන්නවා. මම්මට කරන්න දේකුත් නෑ. උදේට රොටි හැදුවොත් මට රොටියෙන් භාගයයි. පස්‌සෙ මම්ම උදේ නැගිටලා කෑම හදල මාව හොරෙන් නැගිට්‌ටවල අනිත් අය නැගිටින්න කලින් මට කවනව. කවල හොඳ එළකිරි එකකුත් පොවල නිදිකරනව. ඔය විදියට දිගටම කළා. ඔය සිද්ධිය මගේ ජීවිතේ තියන තුරා මට අමතක වෙන්නේ නෑ.

ධම්මික හේවාවසම්

2018-08-05

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

බංග්ලාදේශයට එරෙහි පළමු තරගයෙන් පසු මාලිංග එක්දින පිටියෙන් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට්

ශ්‍රී ලංකාව බේස්බෝලයෙන් බටහිර ආසියාවම හොල්ලයි

පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..තරමක් පුදුමය

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements