Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ඉන්දි‍යාව සඳට යයි

පසුගිය සතියේ දියත් කිරීමට නියමිතව තිබූ චන්ද්‍රයාන් 2 හදිසි තාක්ෂණ දෝෂයක් හේතුවෙන් අතහැර දමන්නට සිදු වී තිබුණා. ඉන්දීය ආරංචිමාර්ග වලට අනුව එම දෝෂය

පාසල් දරුවන්ට නොමිලයේ අද සිට දියර කිරි

ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්

ඉදිරියේදී විදුලියට න්‍යෂ්ටික බලශක්තිය

විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර කිහිපය තුළදි  න්‍යෂ්ටික බලශක්තිය උපයෝගී කරගැනීමට කටයුතු කරන බව අමාතය රවී කරුණානායක මහතා

‘දෙමළ ජාතිකයින් පිළිගත් එකම නායකයා ප්‍රභාකරන් පමණයි‘

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා නොදුන් සිංහල දේශපාලන නායකයින්ට දෙමළ ජනතාවගේ ජාතික නායකයින් බවට පත්විය නොහැකි බවත්, දෙමළ ජනතාව පිළිගත්

ගොළු මව්පියන්ගේ පාසල් යන දියණිය භික්ෂුවක් දූෂණය කරලා

හිගුරක්ගොඩ ගල්අමුණ ප්‍රදේශයේ විහාරස්ථානයක විශ්ව විද්යාල අධ්‍යාපනය ලබමින් සිටි භික්ෂු හිමනමක් වයස අවුරුදු 14ක පාසල් ශිෂ්‍යාවක් දඹුල්ලට රැගෙන ගොස්

වත්මන් ආණ්ඩුවට වඩා රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්සත්ව කටයුතු කළ හැකියි

මෙරට ජාතික ප්‍රශ්නවලදී වත්මන් ආණ්ඩුවට වඩා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්සත්ව කටයුතු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි කර තිබේ.ඒ  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාවට

ඇමරිකානු හමුදාවට සෞදි රටට එන්න අවසර

ඉරානය සහ ඇමරිකාව අතර මේ දින වල ඇති වී තිබෙන නොසන්සුන් තත්වයත් සමග කලාපීය රටවල ආරක්ෂාව තර කිරීම සඳහාත්, හදිසි අවස්තා වලට

ඔබත් රැවටුනාද..? මුහුණු පොතෙන් ණය ලබා දෙන ජාවාරමක් ගැන හෙළි වෙයි

මේ වෙද්දි බොහෝ දෙනා අන්තර්ජාලය සහ සමාජ ජාල හරහා පවත්වාගෙන යන  මූල්‍ය සේවා හරහා ණය ලබා ගැනීමට පෙළඹීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට

දිස්ත්‍රික්ක 7කට නාය යෑමේ අවධානම්

රත්නපුර, නුවරඑළිය, නුවර, කෑගල්ල, කලුතර, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ

ගාලු වරායට යමින් තිබූ දැවැන්ත නෞකාවක් රූමස්සල කන්දේ වැදුණු හැටි

ගාලු වරායට ක්ලින්කර් රැගෙන එමින් තිබු ග්ලෝරී ටුගෝ නමැති මෙම  නෞකාව  අද උදෑසන වනවිටත්  ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයේ ගල්

පැය 08 සේවා මුරය අහෝසි කිරීමට එරෙහිව විරෝධතාවක්

පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්

තිනියාවල පාලිත හිමියන්ගෙන් මංගල බිලියන දෙකක වන්දි ඉල්ලයි

පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට පුළුල් ප්‍රචාරයක් ලබාදීම සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ රූපවාහිනි නාලිකා දෙකකින් රුපියල්

වර්තමානයේ ලංකාව ඉහළ මැදි ආදායම් රටක් - අගමැති

“තාක්ෂණය අවශ්‍ය නෑ, වවාගෙන කමු” යැයි කවරෙකු හෝ ප්‍රකාශ කරන්නේනම් ඊට වැඩි “රට කෑමක්” තවත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

සජිත්ට තව කල් තියෙනවා-කරූට අවස්ථාව දිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ

ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති දන්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට

බංග්ලාදේශය ‘සුපිරි තරු’ විවේක ගන්වා ශ‍්‍රී ලංකා සටනට සැරසෙයි

ශ‍්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයෙන් ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ව

ගෝඨාභයට ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන ලෙසට මහින්දට ඉල්ලීමක්

කඩාවැටුණු රට ගොඩනැංවීම සඳහා ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නැයි ශ්‍රී ලංකා ජාතික රණවිරු

තැපැල් වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මක වෙයි.ඊයේ(16) පස්වරු

චීනයෙන් එන S14 දුම්රිය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ඉරාඡ් කරන අලුත්ම බිස්‌නස්‌ එක - ටී ෂර්ට්‌ විකුණන්නත් අරන්
GossipClanka.com

ඉරාඡ් වීරරත්න යනු හැමදාමත් වෙනස්‌ම විදිහේ වැඩක්‌ කරන්න හදන චරිතයක්‌නේ. ඔන්න මෙදා පාරත් වෙනස්‌ම වැඩ ටිකක්‌ තමයි ඉරාඡ් කරලා තියෙන්නේ... ඉරාඡ්

 

කරපු වෙනස්‌ම වැඩටික මීවිතට මේ විදිහට කිව්වා. ඉරාඡ් ඇයි මේ වැඩි සද්ද බද්දයක්‌ නැත්තේ ? මේ දවස්‌වල අලුත්ම වැඩ ටිකක්‌ පටන්ගත්තා. මම අලුත් මොබයිල් ටීවී චැනල් එකක්‌ එළිදැක්‌වූවා. යූ ටියුබ් සහ කේබල් ටීවී එකේ නොයිස්‌ ටීවී කියලා. මේ දවස්‌වල ඒක හරි ජනප්‍රියයි. යූත් එක ටාගට්‌ කරලයි කළේ. ඒ වගේම නොයිස්‌ කියලා ටී ෂර්ට්‌ බ්‍රෑන්ඩ් එකක්‌ ලොන්ච් කළා. ඒ දෙකට මහන්සිවෙනවා.

ඉරාඡ් සින්දු හදන වැඩේ නවත්තලා ටී ෂර්ට්‌ විකුණනවාද? නැහැ. මම හැමතිස්‌සේම වෙනස්‌ වැඩනෙ කරන්නේ. මට ඒ පැත්තත් පොඩ්ඩක්‌ බලන්න හිතුණා. මම බොහොම පොඩියට තමයි ටී ෂර්ට්‌ බ්‍රෑන්ඩ් එක පටන්ගත්තේ. කියන්න සන්තෝසයි ලංකාව වටේ ලොකු ඉල්ලුමක්‌ තියෙනවා. දාන දාන හැම ඩිසයින් එකම දවස්‌ දෙක තුනෙන් විකිණෙනවා. ඒකත් මට ඔන්ලයින් විතරයි කරන්නේ. මගේ ෆේස්‌බුක්‌ එකේ ඉන්නවා මිලියනයකට අධික පිරිසක්‌. යූ ටියුබ් එකෙත්ඉන්නවා තවත් විශාල පිරිසක්‌. ඒෙක හින්දා අලුත් මාර්කටින් ක්‍රමයක්‌ හොයාගත්තා මිනිස්‌සු අතර යන්න.

පසුගිය දවස්‌වල කරපු දේවල් අසාර්ථකයි කියලාද හිතන්නේ ? නැහැ. පොඩ්ඩක්‌වත් අසාර්ථක නෑ. පසුගිය කාලේ කරපු මියුසික්‌ වීඩියෝ මිලියන ගණන් නැරඹුවා. මිනිස්‌සු බැලුවා. ඒකෙන් මගේ යූ ටියුබ් චැනල් එකත් හැදුණා.

ඒක නිසාමද මොබයිල් ටීවී එකක්‌ හැදුවේ ? නැහැ. මේකෙන් රටේ ප්‍රශ්න ගැන කතා කරනවා. මියුසික්‌ වීඩියෝ යනවා. තාරුණ්‍යයට තියෙන ප්‍රශ්න කතා කරනවා. අලුත් අයට චාන්ස්‌ එකක්‌ තියෙනවා. හොඳ වැඩක්‌ කරලා තියෙනවා නම් ඒ ගොල්ලන්ට මේ චැනල් එක හොඳ චාන්ස්‌ එකක්‌.

පසුගිය කාලේ කරපු මියුසික්‌ වීඩියෝ ගැන මොකද හිතන්නේ ? පසුගිය කාලේ මම වෙනස්‌ නිර්මාණ කළා. හැම නිර්මාණයක්‌ම කළේ අපිව කොටු කරලා තියෙන ෆේ‍රaම් එක කඩන්න. ඒ වැඩවලදී මම සමහර යම් යම් දේවල් කළා. මම හිතන්නේ දැන් අපිට නිදහසේ මියුසික්‌ වීඩියෝ කරන්න පුළුවන්. ඉස්‌සර වගේ ටීවීවලට යටවෙන්න ඕනෑ නෑ. අනික දැන් මියුසික්‌ වීඩියෝ ටීවී වලින් ඈත්වෙලා. චාර්ට්‌ ෂෝ කිහිපයයි තියෙන්නේ. සෝෂල් මීඩියාවල මියුසික්‌ වීඩියෝවලට තැනක්‌ හැදිලා තියෙන්නේ.

සින්දු හිට්‌ කරන්න චැනල් ඕනෑ නෑ ? සින්දු හිට්‌ කරන්න චැනල් ඕනෑ නෑ. ගොඩක්‌ අයගේ මතයක්‌ තියෙනවා සීමිත පිරිසක්‌ සෝෂල් මීඩියාවල ඉන්නේ කියලා. ඒ මතය වැරදියි. මගේ මියුසික්‌ වීඩියෝවක්‌ යූ ටියුබ් එකට දැම්මහම ගමේ ඉන්න කොල්ලොත් ඒක ඩවුන්ලෝඩ් කරලා ෆොaන් එකෙන් ෆොaන් එකට යවනවා. මුහුණුපොතේ ෂෙයාර් කරනවා. ඒ ක්‍රමය හොඳයි කියලා මට හිතෙනවා.

ඉරාඡ් ඉස්‌සරහට සින්දු ප්‍රමෝට්‌ කරන්නේ සෝෂල් මීඩියා හරහාද? සෝෂල් මීඩියා හරහා 2015 ආණ්‌ඩුවකුත් පෙරළුණා. ඉතිං මම හිතන්නේ සෝෂල් මීඩියාවල පවර් එක දැන ගත්තේ ඊට පස්‌සේ. ලෝකයේ තියෙන විප්ලව පටන්ගන්නේ සෝෂල් මීඩියාවලින්. මම සෝෂල් මීඩියාවලට කැමැතියි. හරිම නිදහස්‌. අපිට ඕනෑ දෙයක්‌ කතා කරන්න පුළුවන්. මගේ නිර්මාණත් ගොඩක්‌ වෙනස්‌ වුණා. බංගලාදේශයේ, නේපාලයේ මගේ යූ ටියුබ් චැනල් තියෙනවා. ඒවායේ අයිතිකාරයා මම කියලා කවුරුවත් දන්නේ නෑ. ඒවා අතිෂය ජනප්‍රියයි.

ඉරාඡ් දැන් කලාකරුවෙක්‌ නෙමෙයි. බිස්‌නස්‌කාරයෙක්‌ද? මෙහෙමයි. ලංකාවේ මතයක්‌ තියෙනවා කලාව කරනවා නම් සල්ලි හම්බකරන්න බැහැ. ඒක මේ අපේ රටේ ඉන්න ප්‍රවීණ කුහක මිනිස්‌සු තමයි ඔළුවට දාලා තියෙන්නේ. සංගීතය කරනවා නම් මිනිස්‌සුන්ට බොරු ඉමේඡ් එකක්‌ මවලා පෙන්වනවා. ඔය ඔක්‌කොම බොරු කතා. අන්තිමට ඔය මිනිස්‌සු තමයි ලංකාවේ තරුණයෙක්‌ ගිහිං ඇහැව්වොත් සින්දුවක්‌ කරන්න වැඩිම මුදල ගන්නවා. ඔය මිනිස්‌සු තමයි දාලා තියෙන්නේ බිස්‌නස්‌කාරයෝ සංගීතය විකුණන්න එපා කියලා. අපේ රටේ ප්‍රවීණයෝ මතුපිටින් පෙන්වන දේ නෙමෙයි පිටිපස්‌සේ ඉඳන් කරන්නේ.

ඉරාඡ්ගේ අලුත්ම සින්දුව මොනවගේ වෙයිද? මම හැමදාම කාලෙන් කාලෙට වෙනස්‌ම සින්දු තමයි කරන්නේ. රටේ තියෙන ප්‍රශ්න ගැන තමයි කතා කරන්නේ. ඉස්‌සරහට හොඳ නිර්මාණ කිහිපයක්‌ ලැහැස්‌ති කරලා තියෙනවා. ඒවා හෙමින් හෙමින් එළියට දානවා. ඒ වගේම යූ ටියුබ් එකේ මොනවාද වෙන්නේ කියලා මම බලාගෙන ඉන්නවා.

ඉරාඡ් ජාත්‍යන්තරයට ගීත එකතුවක්‌ කරනවා කියන්නේ ඇත්තද? ඔව්. ඒ ආරංචිය හරි. මම මේ දවස්‌වල ඉංග්‍රීසි ගීත එකතුවක්‌ නිර්මාණය කරනවා. මම පසුගිය දවස්‌වල මේ රටේ ගොඩක්‌ නිර්මාණ හැදුවා. මම හිතන්නේ දැන් ලෝකයත් එක්‌ක සටන් කරන්න කාලේ හරි.

ඉරාඡ් ජාත්‍යන්තරයට යන්න හිතුවේ ඇයි ? මට ජාත්‍යන්තරයේ හොඳ ගී පද රචකයෝ කිහිපදෙනෙක්‌ හම්බවුණා. ඔවුන් සම්මානනීය ගී පද රචකයන්. ඉතිං දැන් මට ඕනෑ ලංකාවේ කරපු වැඩටික ජාත්‍යන්තරයේ සිදුකරන්න. මගේ කාලයෙන් සියයට අසූවක්‌ විතර මේ ඇල්බම් එකට තමයි වැයකරන්නේ. අනෙක්‌ දේවල් මගේ චැනල් එකට යොදවන්නේ. මම මේ ඇල්බම් එක රිලීස්‌ කරන්නේ ජාත්‍යන්තර ලේබල් යටතේ. තවම ඒ ගැන සාකච්ඡා මට්‌ටමේ තියෙන්නේ. මේ රටේ මේ දේවල් කළා ඇති කියලා හිතුණා. ඒකයි එළියට ගිsහිං වැඩක්‌ කරන්න හිතුවේ.

පෞද්ගලික ජීවිතේ වෙනසක්‌ වෙන්නේ නැතිද? හැමදාම ඉතිං වෙනස්‌ වෙනස්‌ වෙනවා.

මම කිව්වේ විවාහය එහෙම? විවාහය ගැන හිතන්නේ නැහැ.

දැන් විවාහයට කාලය හරිනේද? විවාහ වෙන්න ඕනැමයි කියලා කොහේවත් කියලා නැහැනේ

ඉරාඡ්ට කසාදය ඕනෑ නැතිද? හිතුණොත් කසාද බඳිනවා. නැතිනම් තනිකඩව ඉන්නවා.

දිනේෂ් විතාන

2018-07-29

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

බංග්ලාදේශයට එරෙහි පළමු තරගයෙන් පසු මාලිංග එක්දින පිටියෙන් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට්

ශ්‍රී ලංකාව බේස්බෝලයෙන් බටහිර ආසියාවම හොල්ලයි

පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..තරමක් පුදුමය

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements