Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

දරුවන් 51 ක් සමඟ පාසල් බස් රථය පැහැරගත් රියදුරා බසයට ගිනි තබයි

ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේදී පාසැල් සිසුන් සහිත බස් රථයක් එහි රියදුරා විසින් පැහැරගෙන ගොස් ගිනිතබා ඇතැයි වාර්තා වේ.එම අවස්ථාවේ රථයේ සිසුන් 51ක් සිටි බවද පැවසේ. කෙසේ

අපොස-සාපෙළ ප්‍රතිඵල ඉදිරි සතියේදී

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවත්, මේ මස අවසන් වීමට පෙර

දික්වැල්ල නිසා Super Overට ගිය සුපිරි තරඟය ලංකාව පරාජය වේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා.ඒ තියුණු තරඟයකින් පසුව පැවති super over ය ද.අප්‍රිකාව

නිල නිවසේ කුණු අස්කරන්න ලක්ෂ 85ක් රෝසිට

නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.නගර සභාවේ මුදල් පිළිබඳ

ස්වර්ණවාහිනියේ සජීවි වැඩසටහන් නවතියි..!

මෙරට රුපවාහිනී නාලිකාවක්වන ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) උදැසන සිට සජීවි වැඩසටහන් විකාශනය නොවන බව වාර්තා විය.ආයතන කළමනාකාරිත්වය විසින් එහි සේවකයින් පිරිසක් සේවයෙන්

පාලවියේ අනතුරින් මරණ 4ක් : 7ක් රෝහලේ

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ පාලවිය නාගවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (18 වැනිදා) අලුයම 2.30 ට පමණ සිදු වූ වෑන් රථ - ටිපර් රථ ගැටුමකින් වෑන් රථයේ ගමන් ගත් පස් මස්ගැබිනියක ඇතුළු සිවු දෙනකු මරුමුවට

මන්චි බංගලාදේශයේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය ලෙස සම්මාන ලබයි

සිලෝන් බිස්කට් සමාගමේ (CBL) ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි පසුගියදා සිංගප්පුරුවේ United Research Services සහ Asia One සඟරාව එක්ව එක්ව සංවිධානය කරන ලද සම්මාන උළෙලේදී බංගලාදේශයේ වේගයෙන්ම

අලුගෝසු තනතුරට සම්මුඛ පරික්ෂණ 27වනදා

අලුගෝසු(වධක )තනතුරු සඳහා බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන 27 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී එම සම්මුඛ පරික්ෂණ පැවැත්විමට නියමිතය.ඇමෙරිකානු ජාතික

මැණික් නෑ රත්නපුරේටත් දැන් මැණික් ගේන්නේ බැංකොක්වලින්.!

එය රත්නපුර නගරයේ කළු ගං ඉවුරේ පිහිටි එක්තරා අවන්හලකි. හැන්දෑ කළුවරට එතැන බෙහෙවින් කලබලය. ඒ වෙලාවට එහි රොද බැඳ සිටින්නේ චූල ගණයේ මැණික්කාර ගණයාය. දහවල් දවස තිස්සේ රත්නපුර නගරයේ

ලං ග ම යේ තිබී ගංජා මාට්ටු

වවුනියාව ඕමන්ත පොලිසියේ නිලධාරීන් විසින් ලංගම බස් රථයක් නවතා සිදුකළ සෝදියකදී බස් රථයේ සිටි මගියකු ළඟ තිබී කේරළ ගංජා 9kg  සොයාගෙන තිබෙනවා.පොලිසිය සිදු කළ හදිසි

මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළාය.අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඇය

1996 ලෝක කුසලානය දිනා ඊයට වසර 23යි

මෙරට ක්‍රිකට් වංශ කථාවේ රන් අකුරින් ලියැවුණු දිනය 1996 මාර්තු 17 බව ක්‍රීඩාවට ආදරය කරන සෑම දෙනාම දන්නා කරුණක්.ශ්‍රී ලංකාව ලබාගත් එම ඉහළම ජයග්‍රහණය වන 1996 ලෝක කුසලානය දිනා

ජපානයේ ශ්‍රී ලාංකිකයන්නට සිංහලෙන් දැන්වීම්

ජපානයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් පිරිස දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. මෙලෙසින් ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදේශිකයන් ජපානයට පැමිණ රැකියා කිරීම එරටටද සමාජ ගැටලුවක් වී තිබෙන බව පසුගිය

තැපැල් ස්ථානාධිපතිවරු 1000ක් බඳවාගැනීමේ වැඩසටහනක්

ප්‍රධාන තැපැල් කාර්යාලවල සේවය සඳහා තැපැල් ස්ථානාධිපතිවරුන් දහසක් අයවැය සම්මත වීමෙන් පසු බඳවා ගැනීමට කටයුතු කරන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසා සිටියි.අමාත්‍යවරයා

අද සිට උත්පත්තියෙන්ම හැදුනුම්පත් අංකයත්....

වත්මන් රජය ඩිජිටල් ආර්ථියක් ඇති කිරීම සදහා කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවය සහ උප්පැන්න ඇතුළු සේවා රැසක් ඩිජිටල් සේවාවක් බවට පත් කිරීමේ අවස්ථාවට

ලංකාවේ සංචාරයට ඇවිත් ගත්ත ජායාරූපයට හැමතැනින්ම දොස්..!

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ ලබා ගත් ඡායාරූපයක් නිසා පෘතුගාල යුවළක් වෙත දැඩි දෝෂාරෝපනයන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබෙනවා.ඒ පෘතුග්‍රීසි ජාතික යුවළක් වන රඛායෙන් හා මිගුයෙල් මෙසේ විවේචනයට ලක්ව

බදුල්ල හාලිඇලි අවට ප්‍රදේශ කිහිපයක භූ චලන තත්ත්වයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක අද (16) උදෑසන සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත.පස්සර, හාලිඇලි,වැලිමඩ සහ කන්දේකැටිය යන ප්‍රදේශවල මෙම භූ චලන තත්තවය ඇති වී ඇත.අද උදෑසන

ක්‍රයිස්චර්ච් පල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් ලොව කළඹයි

ක්‍රයිස්ට්චර්ච්හි --- මුස්ලිම් දේවස්ථාන දෙකකදී අද දහවල් කළ වෙඩි තැබීමකින් යාඥා කරමින් සිටි 49 දෙනෙක් මිය ගියහ. ඔවුන් අතුරින් 41 දෙනකු සහ තවත් 7 දෙනකු දේවස්ථාන තුළදීම මියගිය අතර තවත් අයෙක් රෝහල්ගත කිරීමෙන්

ආණ්ඩු බලය ලබා ගන්න විපක්ෂයට හැකියාවක් නෑ

අයවැය පරාජය කර ආණ්ඩු බලය ලබා ගැනීමට විපක්ෂයට හැකියාවක් නොමැති බව ජාතික එකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝගනේෂන්

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහි 20/20 සංචිතය නම් කෙරෙයි

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.ජෙෆ්රි  වැන්ඩර්සේ, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම කණ්ඩායමට

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අම්මගේ හිත හදන්න රූමත් දුවල දෙන්නත් තට්ටය ගෑවා
GossipClanka.com

මේ ඉන්නේ අක්කගෙ දුවලා දෙන්නයි මමයි. අක්කගෙ කොණ්ඩේ ගියාට පස්සේ ඒ දෙන්නා හුඟක්ම දුක් වුණා ඒ නිසා මාත් කොණ්ඩය කැපුවා. මමත් කොණ්ඩේ මුඩුකළ

 

පසු එයාලටත් ඕන වුණා කොණ්ඩය කපන්න. ඒ පුංචි හිත්වලට සැනසීමක් ලැබේවි කියලා අපි ඒ දෙන්නගෙත් හිස මුඩු කළා”.

සුන්දර දැරියන් දෙදෙනකුට මැදිව ගත් ඡායාරූපය අපට පෙන්වමින් ඇය පවසයි. ඒ දෑසේ කඳුළ පිරී ඉතිරී දෙකම්මුල් දිගේ බේරෙයි. ඇයට ඒවා සඟවන්නට වුවමනා නැත. ඇයට හඬන්නට එපා යැයි කියන්නට අපට නොසිතේ. දුක තුනී වනතුරු, වචන ගලපා ගන්නට පුළුවන්වනතුරු හඬා හිත හදාගන්නට දී අපි මුනිවත රකින්නට වීමු.

ගීතානි සෙනෙවිරත්න නම් වූ සිනමාවේදිනිය අපට හමුවුයේ අහම්බයෙනි. ඇය පිළිබඳ හෝඩුවාව අපට දුන්නේ දිගුකාලීන පත්තර සගයකු වන තිස්ස නිහාල් වික්‍රමසිංහය.

තිස්ස අපට කියුවේ ගීතානී ගැන නොව ඇගේ වැඩිමහල් සොයුරිය පිළිබඳවය. ඇය තුෂාරි සෙනෙවිරත්නය. තිස්ස අපට තුෂාරි ගැන කියන විට ඇය මෙලොව හැර ගොසිනි.

තුෂාරි කියන්නේ දක්ෂ වේදිකා නිළියක්. ඇය මගේ නැගණියගේ යෙහෙළියක් කලක් පිළිකා රෝගයෙන් පෙළුණා. විශේෂත්වය තමයි ඇය ‍යශෝධරා චිත්‍රපටයේ රඟපෑවේ අසනීපයෙන් සිටියදී. නමුත් චිත්‍රපටය බලන්න ඇයට ලැබුණේ නැහැ. පසුගිය දෙසැම්බර් මාසයේ ඇය මිය ගියා.

තිස්ස ඇය ගැන කීවේ එසේය. ගීතානි අපට හමුවුයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

ඇත්ත, ලොකු අක්කා වේදිකා නාට්‍ය නිළියක්. එයා ‘කන්‍යාවී’ කියන නාට්‍යයේ 'ලෝරන්ස්ගේ මනාලිය' නාට්‍යයේ රඟපෑවා. ඒ කාලේ ඒ නාට්‍ය රටපුරා ප්‍රදර්ශනය කෙරුණා. යෞවන සම්මාන උලෙළේදී ‍ලොකු අක්කා හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා. ඒ කන්‍යාවී නාට්‍ය වෙනුවෙන්. ඒ වගේම ලෝරන්ස්ගේ මනාලිය නාට්‍යයේත් හොඳම නිළිය වුණේ ඇයයි. මේ සම්මාන දෙකම ලැබුණේ එකම අවුරුද්දේ එකම දවසේ අක්කා මුලින්ම රඟපෑවේ ‘තීර්ථ යාත්‍රා’ කියන නාට්‍යයේ. ලොකු අක්කට අපි කිව්වේ 'ලොකූ 'කියලා. අපේ පවුලේ ඔක්කෝම ගෑනු ළමයි හය දෙනයි. එක පිරිමි ළමයයි. අක්කා මුලින්ම ඉගෙන ගත්තේ ගලගෙදර කණිෂ්ට විද්‍යාලයේ. ඉන් පසුව ගලගෙදර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්තා. උසස් පෙළ සමත් වෙලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා.

අක්කා විශ්වවිද්‍යාලයට යන්න කොළඹ ආවාම අපි නිවාඩු කාලෙට අක්කා ඉන්න බෝඩිමට එනවා. අක්කයි එයාගේ යාළුවොයි එක්ක වේදිකා නාට්‍ය චිත්‍රපට බලන්න යන්නේ හරිම විනෝදෙන්. අක්කා වීදිනාට්‍ය කණ්ඩායමේ හිටියා. දිරිය කැදැල්ල නාට්‍ය කණ්ඩායම සමඟ නංගිත් මමත් සමහර දවස්වලට ගියා. ලොකු අක්කා කියන්නේ අපිට ලෝකයක්.

ගීතානි හඬ අවදිකරන්නීය. ඇයට සිය වැඩිමහල් සහෝදරිය ගැන බොහෝ මතකයන් ඇත්තීය.

මගේ අක්කා උපාධිය ලබාගෙන නාට්‍ය හා රංගකලා ගුරුවරියක ලෙස සේවය කළා.පසුව ගුරු උපදේශකවරියක් ලෙස කටයුතු කළා. ඇයට පිළිකාරෝගය වැළඳුණු බව දැන ගත්තේ දෙදහස් දහය වසරේ. ඒත් අක්කා මේ හැම දෙයක්ම දරාගෙන එයාගේ වැඩ කරගත්තා. එයාට පිළිකා රෝගය හැදිලා කියලා දැන ගත්ත ගමන් එයා ගෙදර කාටත් කලින් මට තමයි කිව්වේ.

ඒක අහපු දවසේ මට සිහිය නැති වුණා. ඒ තරමට ඒක මට දරාගන්න අපහසු වුණා. පස්සේ අපි අක්කට ප්‍රතිකාර කළා. පියයුරක් ඉවත් කළා. ප්‍රතිකාර කරන්න යද්දි හිස කෙස් යන්න ගත්තා. දුවලට මේක හරි ප්‍රශ්නයක්. එයාලා ඒ ගැන දුක් වුණා. දුවලගෙ හිත හදන්න කියලා මමත් හිස මුඩු කළා. එදා ගෙදර ගියාම අක්කගේ බාල දුව මගෙ දිහා බලලා ඇහුවා කෝ පුංචිඅම්මගෙ කොණ්ඩේ කියලා මං කිව්වා අම්මගෙ වගේම මගෙත් කොණ්ඩේ ගියා කියලා.

ඒත් එයා මාව අතගාලා කිව්වා ඔයාගේ කුක්කු තියෙනවා අම්මගෙ එකක් නැහැනේ කියලා. අපිට ‍ඒ අයට දෙන්න උත්තර නැතිව ගියා. මම දවස් දෙකකට විතර පස්සේ කොළඹ ආවා. අපේ ගම නුවර. එදා යශෝධරා චිත්‍රපටයේ කැමරා ශිල්පී චන්න දේශප්‍රිය මාව දුටුවා. ඔහු තමයි මාව සුනිල් ආරියරත්න සර් ගාවට ගෙන ගියේ. සර් මාව චිත්‍රපටයට ගන්න කැමැති වුණා. මේකප් ආර්ට්ස් ප්‍රියන්ත දිසානායක සර් අක්ක ගැනත් කිව්වා. අක්කා ගැන දැන ගත්තට පස්සේ අක්කව ගන්නත් කැමැති වුණා.

ඒ වෙනකොට අක්ක රඟපාන්න ආසාවෙන් හිටියේ. චිත්‍රපටයේ මම රඟපෑවේ තුල්ලනන්දා මෙහෙනියගේ චරිතය. අක්කා රඟපෑවේ කෝසලා මෙහෙණියගේ චරිතය. ඒ වෙනකොට අක්කට කතා කරගන්න අමාරුයි. ඒ නිසා දෙබස් කිව්වේ නැහැ. අක්කා ෂූටින්වලට ගියාම හැමෝගේම සහාය ඇයට ලැබුණා. මේ චිත්‍රපටයේ මගෙ අප්පච්චිත් රඟපෑවා. ඒත් ලොකූට යශෝධරා චිත්‍රපටය බලන්න ලැබුණේ නැහැ. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ දිනෙක ලොකු අක්කා අපි තනිකර මෙලොව හැර ගියා”

ගීතානි නිහඬය. ඇගේ දෑසේ කඳුළ පිරී ඉතිරී කම්මුල් දිගේ බේරෙයි. විටෙක ඒ කඳුළු පිසිමින් ඇය අතීතය සිහිකරයි.

දුවලා දෙන්නා අක්කට පණ වගේ ආදරෙයි. බාල දුවගේ වයස අවුරුදු නවයයි. ලොකු දුව මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියනවා. අක්කා මැරුණාම එයාගේ ඇස් දෙක දන් දුන්නා. බාල දුව මළගේ දවසේ අඬනවා එයාට ඒ ඇස් දුන්න කෙනාව බලන්න යන්න ඕනා කියලා. අපි ඇහුවා ඇයි ඒ කියලා. දුව කියනවා එතකොට අම්මට එයාව පෙනේවී කියලා මළගෙදර හිටපු හැමෝම ඒ කතාව අහලා ඇඬුවා. ලොකු අක්කගේ හත් දවසේ දානේ දුන්නට පස්සේ දූල දෙන්නත් තමන්ගේ හිස මුඩු කළා. මගෙ අක්කා වෙනුවෙන් එයාගේ යාළුවෝ, පවුලේ අය, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බොහෝ උදව් කළා. අක්කාට හැමෝම වගේ ආදරෙයි. එත් අපිට එයාව නැතිව ගියා.

සිය සොයුරියගේ මතකයන් අවුස්සමින් ගීතානි පවසන්නීය. ඇය දැන් ජීවිතයේ බො‍හෝ කැප කිරීම් කර ඇත්තීය. “ලොකූගේ දුවලා දෙන්නා කියන්නේ මගේ ජීවිතය. මට ලොකු අක්කා වෙනුවෙන් ඒ දෙන්නා බලා ගන්න පුළුවන්.” ගීතානි අධිෂ්ඨානශීලීව පවසන්නීය. මේ සියලු වගකීම් අතරේ ඇය තම නිර්මාණාත්මක දිවිය ද ඉදිරියට ගෙන යන්නීය. ඇය කෙටි චිත්‍රපට තනන්නීය. ඒ වෙනුවෙන් සම්මාන ඇගයීම් දිනන්නීය. චිත්‍රපටවල ඇඳුම් නිර්මාණ ශිල්පිණියක ලෙස ද කටයුතු කරන්නීය.

මට ක්ෂේත්‍රයේ බොහෝ අයගේ උදව් ලැබෙනවා. ‘සක්කාරං’ චිත්‍රප‍ටයේ තමයි මුලින්ම ඇඳුම් නිර්මාණ ශිල්පිනියක ලෙස සහාය වුණේ. එහි කලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ අජන්ත අලහකෝන්. ඉන් පස්සේ තවත් චිත්‍රපටවලට සම්බන්ධ වුණා. මේ දිනවල තිරගත වන දැවෙන විහඟුන් චිත්‍රපයේත් ඇඳුම් නිර්මාණ ශිල්පිනියක ලෙස සහාය වී තිබෙනවා. කෙටි චිත්‍රපට තමයි මගේ විෂය. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයේත් නියැලෙනවා. දැවෙන විහඟුන් චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන්නේ අජන්ත අලහකෝන් සොයුරා.

ගැහැනිය දිරියවන්තය. ශක්තිවන්තය. ඇය සමාජයෙන් හුදකලා නොවන්නීය. ගීතානිද එසේය. ඇය ජීවිතයට තනිව නොබියව මුහුණ දෙමින් කලා ලොවේ දිගු ගමනක් යන්නට උත්සාහ දරන්නීය.

මගේ ජීවිතයට ශක්තිය අපේ ලොකු අක්කා. ඇය නැති වුණත් ඇගෙන් ලද ගුරුහරුකම් මගේ ජීවිතයට විශාල ශක්තියක්

ඒ ගීතානි සමුගෙන යෑමට පෙර අපට කියූ කතාවයි.

2018-07-15

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

ටෙලි නිලිය ඇතුළු 17 ක් රිමාන්ඩ්

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර

ලොකේෂන් බලන්න යද්දී කුඩු සමග අත්අඩංගුවට පත්වූ ලාබාල රංගන ශිල්පිණියට දඬුවම්!

පසුගිය දින පොලිස් මෙහෙයුමකදී මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියට ගම්පොළ මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක

බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම දරුවා ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරිය

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය.චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන 'Child Genius' වැඩසටහනේදී

මෙවර දෙරණ Dream Star කිරුළ තනුර මධුගීත්ට

මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා බවට තනුර මධුගීත්  පත්ව ඇත. තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග

අවුරුදු දහතුනක් කට්ට කාලා නොලැබුණු ජීවිතය දිනාගත්ත හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස්

හිරු ස්ටාර් කිරුළේ හිමිකාරයා ඔබ. ඒ ගැන ලොකු සතුටකින් ඇත්තේ...? මටත් වඩා ප්‍රේක්ෂක ජනතාව ඒ ගැන සතුටු වෙනවා. එයාලගේ සතුට මට ගොඩක් වටිනවා. ලොකු

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements