Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මහින්දට අපි සහය දුන්නේ යළිත් එජාපයට එක්වීමට නොවේ

තමන් සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු අශෝක ප්‍රියන්ත මහතා කිසිදුම ලෙසකින් නැවත එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බව මහනුවර දිස්ත්‍රි

විපක්ෂ නායක ධුරය.. සම්බන්ධව ගන්නා ඕනෑම තීරණයක් සතුටින් භාර ගන්නවා - සම්පන්දන්

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන ඕනෑම තීරණයක් තමන් ඉතා සතුටින් භාර ගන්නා බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක... ආර්. සම්පන්දන් මහතා

කැබිනට් මණ්ඩලය ජනාධිපති හා අගමැති සාකච්ඡාවෙන් පසුවයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡාවක් කර කැබිනට් මණ්ඩලය පත්කරනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ

සමන් ඒකනායක නැවත අගමැති ලේකම් ලෙස පත්කරයි

හිටපු අගමැති ලේකම් ගරු සමන් ඒකනායක මහතා යළිත් අගමැති ලේකම් ලෙස පත්කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කට යුතු කර තිබේ... රනිල් වික්‍රමසිංහ

යූටියුබ් නාලිකා මිලියන 1.67ක්ම ඉවත් කිරීමේ තීරණයක්

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ ප්‍රසිද්ධ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර තිබේ. පුද්ගල තොරතුරු අනවසරයෙන්ම

උතුරේ. හිටපු LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ගුණ සැමරේ

එල්ටීටීඊ සංවිධානය සක්‍රීයව පැවති සමයේ එල්ටීටීඊ සංවිධානයේ න්‍යායාචාර්ය වරයා ලෙස කටයුතු කල ඇන්ටන් බාලසිංහම්ගේ 12ස් වන ගුණ සැමරුම යාපනය සරසවි

නව අගමැති රනිල්ට නාමල්ගෙන් සුබ පැතුම් - විස්තර මෙන්න

නව අග්‍රාමාත්‍ය ලෙස පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. නාමල් සිය

නව ආණ්ඩුවට.. එක් නොවන බව නිදහස් සන්ධානය දැඩිව කියයි - එජාපෙයෙන් ආපු පිරිසත් රනිල්ට සහය නොදක්වයි.

අලුත් ආණ්ඩුවට එක් නොවී සිටීමට එක්සත් ජනතා නිදහස් සංධාන අය තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මේ

ශර්මිලා ගෝනවෙලගේ පෙත්සම විභාගයට ගත්තොත් රනිල්ට මන්ත‍්‍රී ධුරය අහිමි වෙයිද

රටෙහි ජනතාවට මේ දිනවල දී වැඩිපුරම අසන්නට ලැබෙන වචන අතුරින් ක්වෝ වොරන්ටෝ හා අතුරු තහනම් නියෝග අතිශය ජනප‍්‍රියම වචන දෙකක් යනුවෙන්

රනිල් වික්‍රමසිංහට.. අගමැති ධූරය දෙන්න ජනපති එකඟ වුණා

පාලකයෝ වන අපිත් දුෂ්කර ක්‍රියා කරන්න බලා පොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි අතිගරු ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග අත්වැල් බැදගෙන

පස්වැනි අගමැතිතුමා ලෙස රනිල් ඉරිදා දිවුරුම් දෙයි - මුදල් ඇමැති ධූරය රවීට - විස්තර මෙන්න

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍යධූරේ යළි දිවුරුම් දීමට නියමිතව තිබෙයි. ඒ අනුව හෙට දිනයේදී ඔහු නැවතත් අග්‍රාමාත්‍ය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව රැකගැනීමේ සත්‍යග්‍රහය අවසන්

සිවිල් සංවිධාන සහා වෘත්තීය සමිති එක මුතුව දින 24ක් පුරා සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය ඊයේ (14) පස්වරුවේ

ජනපති මෛත්‍රි සහා මහින්ද අතර තීරණාත්මක හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

ශ්‍රේෂ්ඨාධිකරණෙ මතය විමසන්න මැතිවරණ කොමිසමත් සූදානමක

ඉදිරි දෙවසර තුළ දී මෙරට ඡන්ද විමසිම් 03ක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවක් මැතිවරණ කොමිසමේ සභාපති ගරු මහින්ද දේශපි‍්‍රය පවසනවා. හම්බන්තොට

මේ නාඩගම පටන් අරන් දැන් සති හයක් වෙනවා - සජිත් කියයි

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයා සමග එක්ව අත්වැල්බැදන් යළිත් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍

පොහොට්ටු සාමාජිකත්වය ගන්න ප්‍රමාණය දැන් වැඩිවෙලා

ජනතාව ස්වච්ඡාවෙන් ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම මේ දිනවල වැඩි වී තිබෙන අතර එය පසුගිය නොවැම්බර් මාසයේ පම

තීන්දුව... රනිල්ගේ හෝ එජාපයේ ජයග්‍රහණයක් නොවේ - හිරුණිකා

ඇත්තටම මේ තීන්දුව රනිල් වික්‍රමසිංහගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් නොවේ. මේ තීන්දුව රටේ සෑම දෙනාගේම ජයග්‍රහණයක්. ඒකට හේතුව තමා

අධිකරණ තීන්දුව අනුව ජනපතිට එරෙහිව දැන් දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් - විජිත හේරත්

දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ.. පාර්ලිමේන්තු මන්ත්‍රී

ජනපති නව ආණ්ඩුවක් පත් කරයි - දයාසිරි ජයසේකර කියන කතාව

දුන් අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කරන ක්‍රියාවලියකට යනු ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී.. දයාසිරි ජයසේකර මහතා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මම සෙනසුරාදා ඉරිදා ගල්කිස්සේ නැටුම් පන්ති කරනවා - මේනකා
GossipClanka.com

රනිල්... මේ දවස්වල වැඩිපුරම තම කාලය ගතකරන්නේ පූරි එක්ක කියලයි ආරංචිය...? ඔව්... ඒක ඇත්ත... පූරි කියන්නේ මගේ පළවෙනි නිර්මාණය. මේ ටෙලිනා

 

ට්‍යයේ පිටපත වගේම අධ්‍යක්ෂණයත් මගේමයි. මෙය නිෂ්පාදනය කරන්නේ මගේම අයියා කෙනෙක්. එයා තමයි ජනක සම්පත්. ඉතින් මේ තමයි මගේ ජීවිතේ මම දකින්න උත්සාහ කරපු ලොකුම හීනය. ඇත්තටම මම කලාවට එකතුවෙන්නේත් අධ්‍යක්ෂකවරයෙක් වෙනවා කියන හීනයත් එක්කම තමයි.

පූරිගේ හීනය දකින්නට මේනකා උදව් වුණා නේද...? ඔව්... ඒක ඇත්ත... මේනකා මගේ ජීවිතයට ළංවීමත් එක්කම තව අවුරුදු ගාණකට පස්සේ දකින්න මම උත්සාහ කරපු හීනය ඉක්මනින් දකින්න මට පුළුවන් වුණා. පූරි පිටපත ලියනකොට මේනකා මට මුණගැහිලා තිබුණේ නැහැ. ඇත්තටම පූරි පිටපත ලියද්දී මට චිත්‍රපටයක් කරන්න ඕනේ කියන අදහස තමයි තිබුණේ. පූරි පිටපත කියවන බොහෝ දෙනා කියපු දෙයක් තමයි “පූරි කියන්නේ චිත්‍රපටයකට හොඳ පිටපතක් කියලා. හැබැයි ඉතින් ලංකාවේ චිත්‍රපටයක් කරන්න තියෙන අපහසුතාවයත් එක්ක මුලින්ම ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න ඕනේ කියන අදහසක් එක්ක මගේ මුල්ම පිටපත මම ටෙලිනාට්‍යයක් විදිහට හැදුවා.

ප්‍රධාන චරිතය වුණු පූරිට රනිල් තෝරාගෙන තියෙන්නේත් මේනකාව...? මම හිතනවා පූරිගේ චරිතයට හොඳටම ගැලපෙන්නේ මේනකා කියලමයි. මම නැතත් මේ නිර්මාණය වෙන කෙනෙක් අධ්‍යක්ෂණය කරන්න හැදුවත් ඒ චරිතයට මේනකාව තෝරාගන්නවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. පූරිට මේනකාව තෝරගන්න කවුරුවත් ආයේ අඩියක් පස්සට තියන්නේ නැහැ. හැබැයි හැමවෙලේම මම කියන දෙයක් තමයි මගේ ජීවිතේ මම තනියම හිටියානම් පූරි මේ තරම් ඉක්මනට කරන්න ලැබෙන්නේ නැහැ. පූරි ස්වාධීන රූපවාහිනියේ ජූලි මස විසිඅට වැනිදා සිට සෙනසුරාදා ඉරිදා දැකබලාගන්නට පුළුවන් වේවි.

ඔබ රටේ ප්‍රවීණ අයව අධ්‍යක්ෂණය කරනවා. අත්දැකීම් අඩු අධ්‍යක්ෂකවරයෙක් හැටියට මේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද...? ඒ ගැනනම් කියන්නම ඕනේ. මේනකාට අමතරව මේ රටේ ප්‍රවීණ කලාකරුවන්, කලාකාරියන් බොහෝ දෙනෙක් රඟපානවා. ඒ අතරින් ලංකාවේ පළමු ටෙලිනාට්‍යය වුණු “දිමුතු මුතු නාට්‍යයේ රඟපෑ අමරසිරි කලංසූරිය මහතා කලකට පස්සේ අපේ නාට්‍යයේ රඟපානවා. ඒක මට ලොකු සතුටක්. ඒ වගේම දමිතා අබේරත්න, ක්ලීටස් මෙන්ඩිස්, නිරෝෂන් විජේසිංහ, නිලන්ති විජේසිංහ, ලූෂන් බුලත්සිංහල, ජනක් කුඹුකගේ, නදීශා අලහපෙරුම, විල්මන් සිරිමාන්න වැනි බොහෝ පිරිසක් මෙහි රඟපානවා. මගේ කලා ජීවිතේ මම රඟපෑවේ හරිම හරි පොඩි ප්‍රමාණයක්. මොකක්දෝ පිනකට මට මේ රටේ ප්‍රවීණයන්ගේ සහයෝගය මට ලැබුණා. මේ නාට්‍යයේදීත් එහෙමයි. ලංකාවේ කලාකරුවන් අතරේ ඉන්න හොඳම සහ නිහතමානීම කලාකාරියක් තමයි දමිතා අක්කා. ඉතින් දමිතා අක්කාට මම “අක්කේ... අපි මෙහෙම කරමුද... කියලා කියද්දී “හරි මල්ලී... උඹට ඕන දේ ගමු... කියලා කියනවා. ඇත්තටම පූරි කණ්ඩායම මට ලොකු සහයෝගයක් ලබලා දෙනවා.

දැන් රනිල් රඟපාන්නේ නැද්ද...? රඟපාන්න අහම්බෙන් ලැබුණු දෙයක්. ඒ ලැබුණු දේ මම පුළුවන් උපරිමයෙන් කළා. හැබැයි මගේ සිහිනය වුණේ අධ්‍යක්ෂණයයි. ඒ නිසා මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරපුදාට කලාවට මම යමක් කළා කියලා මට දැනෙන්න පුළුවන් වෙන්නේ. මම මට රඟපාන්න ආරාධනා ලැබුණු අවස්ථා කිහිපයක්ම අතහැරියා. මම මීට කලින් රඟපාලා තිබුණා... ඉතින් සමහරු “රනිල් ඇයි මේකේ රඟපාන්නේ නැත්තේ. කියලා ඇහුවා. ඒත් මම විශ්වාස කරන දෙයක් තමයි රංගනය වගේම අධ්‍යක්ෂණයත් හරි අමාරැ දෙයක්. ඒ නිසා හැමදෙයක්ම බදාගන්නවාට වඩා කරන දේ හරියට කරන්න මට ඕන වුණා.

මේනකා රනිල්ව කීපාරක් දැන් නැටෙව්වද...? මේනකා මාව තුන්පාරක් නැටෙව්වනේ... හැබැයි ඉතින් ඒකත් මේ රියලැටි වැඩසටහනක. ඒකත් මගේ ජීවිතයට අලුත් අත්දැකීමක්. මගේ තාත්තා නර්තන ගුරුවරයෙක්. මගේ අයියලාටත් නර්තනය පුළුවන්. හැබැයි මම ඒක ඉගෙන ගත්තේ නැහැ. හැබැයි මේනකා මාව කොහොමහරි නැටෙව්වා. ඉතින් එයාත් එක්ක ෂේප් එකේ ඒ නැටුම කරගෙන යනවා.

එයා පූරි ගැන ඉස්සරලම කීවේ අපි යාළුවෙලා ඉන්න කාලේ

මේනකාගේයි රනිල්ගෙයි ජීවිතවල තියෙන බලාපොරොත්තු මොනවාද...? කලා ජීවිතය ගැන කතාකළොත් තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි කොහොමහරි හොඳ පිටපතකට චිත්‍රපටයක් කරලීම. කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු හීනයක් පිටිපස්සේ දැන් මේනකාත් ඉන්නවා. ඊළඟට ඉතින් අපි දෙන්නට පුළුවන් හැටියට අපි පොඩි ගෙයක් හදාගෙන යනවා. ඉතින් ඒ ගෙයයි දරු පැටියෙකුයි තමයි අපේ පෞද්ගලික ජීවිතේ තියෙන බලාපොරොත්තු වෙන්නේ.

රනිල් එක්ක කතා කරපු එකේ අපි මේනකා එක්ක කතානොකළොත් ඒක ලොකු අඩුවක්නේ. ඒනිසා අපි මේනකා එක්කත් පොඩ්ඩක් කතා කළා...

මේනකා... කොහොමද ඉතින් ජීවිතේ...? ජීවිතේ හොඳින්... නටනවා, රඟපානවා. ඒ දේවලුත් එක්ක හරිම සතුටින් කාලය ගෙවිලා යනවා. මේ දවස්වල මම රඟපාපු ටෙලිනාට්‍යය කිහිපයක්ම විකාශනය වෙනවා. ඒවාවල තවමත් ෂූටිං එහෙමත් තියෙනවා. වැඩත් එක්ක ටිකක් කාර්යබහුලයි. හැබැයි ඉතින් මම වැඩකරන්න ආසයි.

මේ දවස්වල රූපවාහිනි නාළිකා කිහිපයකම විකාශනය වන ටෙලිනාට්‍ය කිහිපයකම මේනකා රඟපානවා...? ඔව්.. ඒ ගැනනම් සතුටුයි... සිතින් පියවර, කිරුලී, උරුමයක අරගලය, මිනිගන්දෑල වගේ නාට්‍යවල මම රඟපානවා. ඒවා විකාශනය වෙනවා වගේම තවමත් ෂූටිං තියෙනවා. ඉතින් හැම දවසකම වැඩ. ඒ චරිත වුණත් එකිනෙකට වෙනස්. ඉතින් ඒ නිසාත් මම ඒ චරිතවලට ආසයි.

ඔය මොන වැඩේ තිබුණත් මහත්තයාගේ අධ්‍යක්ෂණයටත් මුල්තැන දුන්නා නේද...? මෙහෙමයි... පූරි ලියද්දී මට අයියාව මුණගැහිලා තිබුණෙත් නැහැ. ඉතින් අපි යාළුවුණාට පස්සේ අයියා ඒ කතාව මට පෙන්නුවා. ඒත් එක්කම එයා කියපු දෙයක් තමයි මේ කතාව කරනවා නම් ඔයා මේකේ පූරි වෙන්න කියලා. හැබැයි ඉතින් දැන් හැමෝම කියන්නේ අයියා දවසක හොඳ අධ්‍යක්ෂකවරයෙක් වෙයි කියලා.

අයියා මට හොඳ ආදරවන්තයෙක් වගේම හොඳ සැමියෙක්

මේනකා මොන වැඩ තිබුණත් පුංචි එවුන් වටකරගෙන නටන එකනම් නතර කරලා නැහැ වගෙයි...? අනේ ඔව්... ඒක මගේ සතුටක්. පුංචි පැටව්න්ට නැටුම් කියලා දෙන එක තරම් සතුටක් තවත් නැහැ. මම සෙනසුරාදා ඉරිදා ගල්කිස්සේ නැටුම් පන්ති කරනවා. මම එනකම් ඒ දරුවෝ බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්. ඇත්තටම පුංචි දරුවන් එක්ක කාලය ගතකරද්දී අපිත් ඒ දරුවන්ගේ ලෝකේට යනවා. මොන වැඩ තිබුණත් ඒ දරුවන්ට නැටුම් කියලා දෙන කටයුත්ත මම කරන්නේ ආසාවෙන්.

ඔය අතරේ මේනකාගේ හොඳම ගෝලයකුත් දැන් රියැලිටි වැඩසටහනක නටනවනේ. ඒ ගෝලයා ගැන මොකද හිතෙන්නේ...? ඔය කියන්නේ රනිල් අයියා ගැනනේ. මේ වැඩසටහන අපි දෙන්නට ආරාධනා කරද්දී නටන්න බැරි නිසා අයියා මුලින් ටිකක් අකමැති වුණා... ඉතින් පස්සේ කොහොම හරි කැමති කරගෙන අපි පුහුණුවීම් එහෙමත් කළා. හොඳ ප්‍රතිචාර ලැබුණා. වට තුනක් ජයග්‍රහණය කළා. ඇත්තටම ඒ ගැන සතුටුයි.

රනිල් කියන්නේ අද වෙද්දී රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. මේනකා වැඩියෙන්ම රනිල්ව දකින්න කැමති කවුරු විදිහටද...? අයියා අධ්‍යක්ෂණයට හරි කැමතියි. ඒක කාලයක් තිස්සේ එයාගේ හිතේ තිබුණු හීනයක්. ඉතින්... ඒ වගේම අයියා මට හොඳ ආදරවන්තයෙක් වගේම හොඳ සැමියෙක්. අයියා එක්ක අද මම ජීවිතේ හරි අපූරුවට විඳිනවා.

► Text – Dishani   /  Pic - Sumudu

2018-07-08

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements