Gossip C lanka Latest Video
GOSSIP C LANKA NEWS

ශ්‍රීලනිපය පිළිබදව කළකිරී ජෝන් සෙනවිරත්න මහින්ද සොයා යයි

ශ්‍රීලනිප වැඩපළිවෙළ ගැන තමන් හට දැඩිව කලකිරිමක් ඇතිවී ඇති හෙයින් පක්ෂයේ තවදුරටත් රැඳීසිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා ඇතැයි හිටපු අැමති

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදුන් මැෂින් තුවක්කු ආපසු ගනී

ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයන් පිළිබද පැවැත්වෙන විමර්ශනයේදී ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී..

නිලාවේලි මුහුදේ.. ගසාගෙන ගිය විදේශිකයෝ 6ක් බේරා ගැනෙති

නිලාවේලි  මුහුදේ දිය නාමින් සිටිය විදෙස් ජාතිකයන් 06ක් අද (23) දින දහවල් රළ පහරට අසුව ගසාගෙන යද්දි  එහි රාජකාරියේ නියුතු වූ ජිවිතාරක්ෂක ඒකකයේ

ජනපතිව.. අතරමං කරන්න බැහැ - විජිත් විජයමුණි සොයිසා කියයි

ආණ්ඩුවේ අඩුපාඩු සකස් කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලපෑම් කරන කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අපි එදා දෙනකොට රුපියල 131. රුපියල රැකගන්න බැරිනම් අපිට ආණ්ඩුව දෙන්න - වීඩියෝ

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් වහා ආණ්ඩුව ඉවත් විය යුතු බව හිටපු ජනාධිපතිතුමන් පවසයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වයන්

බුදු රුවට සමාන.. සාරි ඇන්ද කත ගැන පැමිණිල්ලක් නෑලු

බුදුන්වහන්සේගේ ශීර්ෂය පිළිබිඹුවන ආකාරයේ සාරියකින් සිටින තැනැත්තියකගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා. අදාල කාන්තාව ඉන්දියානු

දුම්රිය මැදිරි 3 ක හට ගත්තු හදිසි ගින්න් මැඩ පවත්වයි - වීඩියෝ

දෙමටගොඩ දුම්රිය අංගනයේ තිබූ දුම්රිය මැදිරි තුනක හට ගත් හදිසි ගින්නක් මැඩපවත්වා තිබේ. දෙමටගොඩ පොලීසිය මේ ගැන කියා සිටියේ අලූත්වැඩියා කිරීමට

නාමල් සමග සබඳතාවන් පැවත්වූ ඉන්දීයානුවෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා සිදුකළ බව කියන කුමන්ත‍්‍රණයන්

විමල්ට සති 2ක්ද - ප්‍රසන්නට සති 4ක්ද පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක කාලයක් පාර්ලිමේන්තු කටයුතු තහනම්කර

ගොඩනැගිල්ලේ කුලිය ගෙවා නෑ - ලක්සලට සීල් තබයි

ලක්සල අද විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් දෛනික වෙළඳාම දිනෙන් දින පහත වැටී ඇත. මේ වන විට සේවකයන් හට වැටුප් ගෙවීම පවා ප්‍රමාද කරමින්

රජයේ පාලන මිලට දිය හැක්කේ ප්‍රමිතියෙන් බාල පිටි පමණයි

රු 5 කින් තිරිගු පිටි මිල ඉහල දැමිමට ප්‍රිමා  සමාගම තිරණය කිරිමත් සමග රජය මගින් තිරිගු පිටි කිලෝව උපරිම සිල්ලර මිල රු 89 කට අලෙවි කිරිමට මිලක්

16 කණ්ඩායමේ.. ප්‍රබලයන් අටක් සංවිධායකධුර වලින් ඉවත් කරයි

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස දැනට අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 08 දෙනෙකුව.. සංවිධායක ධුර වලින්

2020 වෙනකොට ඉතුරු වෙන්න දෙයක් නෑ- පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දමනවා

දේශිය කලා කරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව සිදු කළ වැඩ කොටස නතර කොට ඇති බවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංස

ජිනීවා.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි - වීඩියෝ

ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනාවන් අසත්‍ය බවත්, දරුස්මාන්. යස්මින් සුකා සැකසු වාර්තාවන් මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින්

නිවසක අයිතිය පිළිබඳ.. ලබා දුන් තීන්දුව අණබෙර ගසා දැනුම් දේ

අධිකරණය ලබා දුන් නියෝගය අණබෙර ගසා දැනුම් දීමේ දුලබ පුවතක් හලාවත අධිකරණයෙන් ඊයේ (20) පෙරවරුවේ වාර්තා වී තිබෙනවා. හලාවත අධිකරණ බල

ඩිල්ෂාන් යළි ක්‍රිකට් කණ්ඩායමට - ඩිල්ෂාන් කියන කතාව මෙන්න

රටට - කණ්ඩායමට තවදුරටත් තමන්ගෙන් අවශ්‍යතාවක් ඇත්නම් එය ලබාදීමට තමන් සූදානම් යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී. එම්.ඩිල්ෂාන් පවසයි තමන් ක්‍රිකට්

ඩොලරය ඉහළ දැමීම අමෙරිකානු ජනපතිගේ වැඩක් - රාජිත කියයි

ඩොලරය දැඩිව ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු ජනපතිවරයා එරට ‍පොලී අනුපාත ඉහළ දැමීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

බන්දුල ඇතාව නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

වසර 67 ක් දෙහිවල සත්වෝද්‍යානේ විලංගු දමා සිටින ‘බන්දුල‘ නම් ඇතාව නිදහස් කර රිදියගම සෆාරි වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී

වාණිජ නොවන වාහන ආනයනය කරද්දී 100%ක LC තැන්පතුවක්

වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර සියළු අනෙකුත් රථ වාහන ආනයනයන් සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත කිරීමේදී සියය

බුදු දහම විකෘති කරපු හිමිවරුන්ට මල්වතු නාහිමිගෙන් අවවාද

බුදුදහම විකෘති කර දේශනා සිදු කර එම දේශනා කළ හඬ පට අන්තර්ජාලයට මුදා හළ හිමිවරුන් පිරිසකට මල්වතු මහා නා හිමියන් ඇතුලූ මල්වතු පාර්ශවයේ කාරක

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ
GossipClanka.com

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

 

කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පොතක්‌ එළිදක්‌වනවා. පොත නම් කරලා තියෙන්නේ "මම ඇත්තක්‌" කියලා. මධු හිටිගමන් ඇයි මේ ඇත්ත කියන්න හැදුවේ. ඒ ප්‍රශ්නය මධූගෙන්ම අහමු.

මධුමාධව ඇයි මේ එකපාරටම ඇත්ත කියන්න හැදුවේ ? ජීවිතයේ මම හිතනවා අපේ වයසත් එක්‌ක ඉගෙනගන්න දේවල් එකතුකරගන්න දේවල් ගොඩයි. සමහරු හිතනවා අතහැරීම තමයි ජීවිතය කියන්නේ. බෞද්ධයොත් එහෙම හිතනවා. දැන් මම හිතනවා ජීවිතය සම්බන්ධව අන්තිම තීරණය ගත යුත්තේ අපේ නැණ පමණින් කියලා. අපිට තියෙන අත්දැකීම් අනුවයි අපේ කැමැත්ත සහ වුවමනාව, අපි ජීවිතය සම්බන්ධයෙන් තක්‌සේරු කරන්නේ ආගම් හරහා දීලා තිබෙන රාමුව හරහායි. බෞද්ධයෝ නිවන තක්‌සේරු කරනවා. කතෝලිකයෝ සහ ඉස්‌ලාම් දහම අනුව දිව්‍යලෝක සංකල්පය. ඔය රාමුව ඇතුලේ මාර උත්තර ටිකක්‌ හොයනවා. ඉතිං මම ඔය කියන රාමුවට එහාට ගිය තමන්ට දැනෙන රාමුවක්‌ හදාගත්තා. එතකොට මට පුද්ගලිකව ආගමික වහලෙක්‌ නොවේ. හැබැයි ආගම අදහනවා. නමුත් මම හිතනවා ජීවිතය කියන්නේ ආගම්වලින් කියන දේම නෙමෙයි කියලා. ඉතිං මම හිතුවා මගේ ජීවිතයේ අත්දැකීම් එකතුකරලා කතා කරන්න. මට දැනිච්ච දෙයක්‌ තමයි ඇත්ත කියන දේ. හරි ලොකු ඔසුවක්‌. ඒ ඇත්ත කියන්නේ හොඳ වෙන්න ඕනෑ නෑ. ඇත්ත කියන්නේ ඇත්ත. බොහෝ අය තමන්ගේ ජීවිත ඇතුලේ ඇත්ත සඟවා ගනිමින් බොරුවක්‌ කරනකොට මම සතුටක්‌ ලබනවා ජීවිතයේ හරි ගිය තැන් වගේම වැරදුන තැන් කියමින් ලියන පොතක්‌ මම ඇත්ත කියලා එළිදැක්‌වීම පිළිබඳව.

මධුමාධවගේ ජීවිතයේ වැරදුන තැන් මොනවාද? ජීවිතයේ වැරදුන තැන් එකක්‌ දෙකක්‌ නෙමෙයි. ඕනෑ තරම් තියෙනවා. ඒක මුල ඉඳලාම හැමෝටම එහෙමයි. හැබැයි අපි සමරන්නේ හරි ගිය තැන් ටික විතරයි. ඇත්තටම බැලුවොත් හරිගිය තැන්වලට වඩා වැරදුන තැන් තමයි තමන්ගේ ජීවිතවල වැඩියෙන් තියෙන්නේ. අපි සමරන්න ඕනෑ නිසා හරි ගිය තැන් ටික මතක තියාගෙන එතැන ඉඳලා ඉස්‌සරහ බලනවා. ඒ නිසා එකතැනක්‌ නෙමෙයි මනුස්‌ස ස්‌වභාවයම වැරැද්ද ගැනීම තමයි.

යම්කිසි කාලයකට පස්‌සේ අපි හිතනවා ඒවා හරියට කරනවා කියලා. නමුත් මම හිතනවා ඒවා හරියට කරන්නේ නැහැ කියලා. නොදැනුවත්ම අපි පොඩි කාලේ ඉඳලා මරණය දක්‌වා වරද්දා ගත්තු තැන් ගොඩයි. ඒවා සමරන්න බය නිසා ඒවා ළඟ නවතිනවා වැඩියි. මේ පොත ඇතුලේ තියෙන්නේ වැරදි කියන්නේ නියං කාලයක්‌. නියඟය කොච්චර ආඩම්බර වුණත් පුළුවන්කමක්‌ නැහැ වතුර බිංදුව නැති කරන්න. වතුර බිංදුවකට පුළුවන් නියඟය නැති කරන්න. මම ජීවිතය දකින්නේ වැරදීම් කියන්නේ නියඟයක්‌. එය වළලන්න. එය වැළලූ පසු ඔබේ ගසේ නැවත මල් පිපේවි. හිත්වල හංහාගෙන රස්‌නය තියාගෙන හිටියොත් ඔබට මිනියන් හිතේ තියාගෙන හිටියා වෙනවා. ඉතිං වැරදි අතපසුවීම් කියන සියල්ල වළලන්න ඕනෑ, ගොඩගන්න බැරි විදිහට. එතකොට ඔබ දන්නේම නැතිව ඔබේ ගසේ මල් පිපේවි. මධුමාධවගේ ජීවිතයේ හරියනකොටත් කිව්වා ඔන්න මල් පිපෙනවා කියලා. මගේ ගහේ මල් පිපෙන්න ඕනෑ නැහැ කියලා කියන කොට ආපහු ඇවිත් කිව්වා මගේ ගහේ මල් පිපෙන්න ඕනෑ නැහැ කියලා. මම මිනිස්‌සුන්ට කියන්නේ ඔබට වෙලා තියෙනවා කියලා ප්‍රශ්න ඇතුලේ ජීවත්වෙනවා නම් අනේ මටමයි මෙහෙම වෙන්නේ කියලා හිතන්න එපා. මොකුත් වෙලා නැහැ. ඔබට වැඩිය දේවල් වුණ මිනිස්‌සු හිනාවෙලා ජීවත්වෙනවා. නියං කාලයට මැරුණා වගේ ජීවත්වෙන්න. හැබැයි පළමු වැනි වතුර බින්දුව දෙකෙන්ම ආපහු ජීවිතය සිපගන්න. මට අන්තිමට කියන්න තියෙන්නේ නියං කාලය ආයෙත් ඉවරයි. අරවින්ද යායේ නැවත මල් පිපෙන්න ළඟයි.

වැළලී ගිය දේවල් ඇයි මේ ආපහු ගොඩගන්නේ ? වළලනවා කිව්වාහම ගොඩක්‌ අය ඒ දේවල් වළලන විදිහ හරි නැහැ. වැළලීම කියන සංකල්පය ඇතුලේ අපි ගෞරවයක්‌නේ දෙන්නේ. තමන්ගේ ජීවිතයේ බොහෝ දේවල් වළලන්නේ කැතට. ඒක ඇත්තක්‌ නෙමෙයි. බොරුවක්‌. ඒක හින්දා මම විශ්වාස කරනවා මගේ ජීවිතයේ සියලු දේවල් අරවින්ද යායේ වැළලුවා. ඉතාම ගෞරවයෙන්. ඔවුන්ට මම දුන්නා ලෝකයේ ඉන්න හොඳම අම්මා. ලෝකයේ ඉන්න හොඳම බිරිඳ. ලෝකයේ ඉන්න හොඳම පෙම්වතිය ආදී නම් වශයෙන් ගෞරව නාම සහිතව වැළලීම සිදුකිරීම අලුත් හුස්‌මක්‌ ගන්න අයිතියක්‌. එතකොට මට කෙනෙක්‌ ළං වෙන්නෙත් ඒවා ගල් ගහගෙන නෙමෙයි. මගේ අතීතය මට වළලන්නේ ඉතාම ගෞරවනීය විදිහට මල්වෙඩි ගහලා. අරවින්ද යාය කියලා මන(කල්පිත නමකුත් දාලා. ඔව් වාරකම් කාලය ඉවරයි. අරවින්ද යායේ මල් පිපෙන ළඟයි.

ඇත්ත කතා කරන්නේ මෙච්චර කල් බොරුවක්‌ කරපු හින්දාද? නැහැ. මම කවදත් කිව්වට මේක පොතකින් කිව්වේ නැහැ. මාව පුද්ගලිකව දන්න අය ඇහැව්වා ඇයි ඔයා මෙහෙම කියන්නේ. මම හොඳම යෑයි හිතපු මිනිස්‌සු මගේ නරක දැකලා දොස්‌ කිව්වා. ඉතිං මට හිතුණා මේක සාක්‍ෂියක්‌ විදිහට තියලා යන්න ඕනෑ කියලා. මගේ නීතිඥයන් මුණ ගැසිලා මගේ අවසන් කටයුතු සිදුවන්න ඕනෑ ආකාරය අවසන් කරගත්තාට පසුව හිතට හරිම නිදහසක්‌ ආවා. ලංකාවේ කලාකරුවෙක්‌ තමන්ගේ අවසාන කැමැති පත්‍රයත් සිදුවන්න ඕනෑ ආකාරය පොතක ලිව්වා නම් ඒ දේ කළේ මම විතරයි. ඒකත් සාම්ප්‍රදායික මරණයක්‌ නොවන බව මතක්‌ කරන්නම ඕනෑ. මගේ මිනීපෙට්‌ටියේ වටිනාකම රුපියල් හත්දහස්‌ පන්සියයි. ලංකාවේ තියෙන ලාභම මිනී පෙට්‌ටිය. ඒකත් වෙන් කරලා හමාරයි. මුදලාලි මහත්මයෙක්‌ බොහොම ආදරයෙන් ඒක මට දුන්නා. මම අහනවා හැමදේටම ලැහැස්‌තිවෙන අපි අවසන් ගමන යන්න ලෑස්‌තිවෙන්නේ නැත්තේ කියලා. ඒකට අපි හරි බයයි. මම මගේ අවසන් ගමන ලෑස්‌ති කළා. පෙට්‌ටිය ලෑස්‌ති කළා. අවසන් කතාව සංයුක්‌ත තැටියකට ගත්තා. ලංකාවේ ප්‍රථම වතාවට කෙනෙක්‌ විසින් එය සපයනු ඇති. මේවා අලුත් දේවල්. කවුරුවත් කරපු නැති දේවල්.

ඔබේ ජීවිතයේ අවසන් කටයුතු දැන්ම තීරණය කරලා ඉවරයි. එහෙමද? නැහැ. නැහැ. මම කියන්නේ අපි කතාවට කියනවා අපි ඉතිං මැරෙන මිනිස්‌සුනේ කියලා. නමුත් ජීවත්වෙන්න දරණ උත්සාහය දැක්‌කහම ඒක මට පිළිකුල්. මම කියන්නේ මම දැන්ම මැරෙනවා කියලා නෙමෙයි. හැම ගමනම වගේම ඒ ගමනත් ලැහැස්‌ති කළා ඔබට ස්‌තූති කරන කතාවත් මම කළා. මැරි මැරී ජීවත් නොවනු මිනිහෙක්‌ හින්දයි මම හැම තිස්‌සේම කියන්නේ මගේ ගසේ මල් පිපෙනවා කියලා. මැරෙන බය දැනගෙන ජීවිත්වෙන මිනිහෙක්‌ තමයි මේ පොත ලියන්නේ.

ඇත්ත කතාව කියන්න මෙච්චර කල් ප්‍රමාද වුණේ ඇයි ? අවුරුදු දහඅටේදී විතර ලිව්වා නම් මේකේ ලියන්න වෙන්නේ පිටු විස්‌සක්‌ විතරයි. විසිපහේදී හිතුවා තව පිටු දහයක්‌ පහළොවක්‌ විතර එකතුවෙයි කියලා. අද වෙනකොට මම මහලොකු වයසක්‌ නැති වුණාට මට තේරෙනවා ලියන්න කාරණා සිද්ධවෙන්න ඕනෑ කියලා ලියන්න. ඉතිං මම ජීවිතය ගැන බලාගෙන හිටියා. පුංචි කාලේ ඉඳන් අවවාද නොසලකා හැරපු අවස්‌ථා තියෙනවා. මම තරම් පන්සල්වලට ගිය තරම් කලාකරුවෙක්‌ නැතිතරම්. පන්සල් ඇතුලට ගිහිල්ලා අපේ හාමුදුරුවරුන්ගේ ළඟම ඇසුරුට ඇවිත් තියෙන දායක සභාවල තනතුරු දරන්නේ එහෙම දහඩිය දාගත්තු මිනිස්‌සුද කියලා හොයන්න ගත්තා. හැබැයි මට හම්බවුණේ නැහැ. ඔය කියන කිසිවෙක්‌ පල්ලි ඇතුලේ පන්සල් ඇතුලේ හිටියේ නැහැ. මේක බොරුවක්‌. අපිව අන්දන කතාවක්‌. අපි ඒකට රැවටිලා ඉන්නේ. එහෙම මිනිස්‌සු පාර්ලිමේන්තුවේ, පන්සලේ නැහැ. පෙරහැරවල නැහැ. ඒ ඇත්තත් මම මේ පොතේ ලිව්වා.

2018-06-10

Loading...
Gossip C lanka Latest Video
WEEKEND ARTICLES

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

මම විවාහකයි. සමහර අය අහනව කවුරු සමගද විවාහවෙල ඉන්නේ කියලා - මහේෂි මධුශංකා

මහේෂි මධුශංකා පුංචි තිරයේ - සිනමාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසු ගිය කාලයේ දී විකාශය වූ මුතු පලස, මුතු වරුසා, ඡායා ටෙලි නාට්‍යවලින්ද ඇයගේ

අපේ අදහස් ගැළපෙන නිසා ඔහුට මම කැමති වුණා. විනූ සිරිවර්ධන

ඔබ වෙදනටත් වඩා හුගක් කාර්යබහුලයි කියන්නෙ ඇත්තද? ඔව් වෙනදටත් වඩා මම ගොඩක් කාර්යබහුලනම් වෙලා තියෙනවා. ළඟදී.. චිත්‍රපටවලට ආරාධනාවක්

අනාගතයේදී මා ව්‍යාපාර පැත්තට යොමු වෙයිද, රඟපායිද දැන්මම කියන්න බෑ. ශෙහානි කහඳවල

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නමින් ශෙහානි කහඳවල කියන්නේ. මේ දිනවල නම් ශෙහානි මෙගා ස්ටාර් එක්ක තරමක් දුරට කාර්යබහුලයි. ඉතිං

වෛද්‍යවරු කියනවා ඉක්මනින්ම සුවය ලැබේවි කියලා

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මීට දෙමසකට පමණ පෙර බරපතළ ලෙසම රෝගාතුර වුණා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කෙතරම් නරක අතට හැරුණාදැයි

මතයක් තියෙනවා රට ගියොතින් තමයි හරියන්නෙ කියලා - දසුන්

දැන් පොඩි පොඩි වැඩ ටිකක් යනවා. මේ දවස්වල ටිකක් විතර බිසී... රොෂාන් රවීන්ද්‍ර මහතාගේ ටෙලි නාට්‍යයක වැඩ පටන්ගන්න තියෙනවා... බිරිඳයි දරුවයි එක්ක

සුදුසුකම් අනුව මම ඔස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ - නතාෂා

මේ හඬ ඔබට අමතක නැහැ කියලයි අපට නම් හිතෙන්නේ. ඒ මීට අවුරුදු පහළොවකටත් කලින් ඇහුන හඬක්. එතකොට මේ වදන් පෙළත් ගායනා කළේ පුංචිම පුංචි

අම්මගෙ මරණයෙ වේදනාව මගෙ ජීවිතේ ගැඹුරටම දැනෙනවා

පසුගිය දිනක ඔබ මව වෙනුවෙන් Oxygen Concentrator එකක් පරිත්‍යාග කළා නේද? ඔව්. මම මේක පරිත්‍යාග කළේ නුවර හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ට

තාත්ත නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා. ඒ අඩුව අපට කවදාවත්ම පුරවන්න නම් බැහැ - රසාංජන

අපේ කලාකරුවන්ගේ දරුවොත් තමන්ගේ මවුපියන් අඩි පාරේම යන්න පටන් අරන්. ඒ නිසා වර්ත මානේ තරුණ දක්ෂ කලාකරුවෝ රැසක් බිහිවෙලා ඉන්නවා. අපි මේ

සදුන් අලුත් බිරිද ගැන කියයි. ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් - ඡායාරූප

ළඟදී දවසක සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. මට ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලාම බලන

භාතිය සන්තුෂ්ලාගෙන්.. අශාන්ති හා රන්ධීර් වෙන්වෙලාද..?

ගී අමර ඒකාලෝක කරන එකම රෑනේ එකට බැඳුණු තරු ‍පොකුරක් තමයි භාතිය, සන්තුෂ්, රන්ධීර්, අශාන්ති  කියන්නේ. ඒ සංගීත ජීවිතයේදී වගේම පෞද්ග

අවුරුදු 13කට පස්සෙයි ලංකාවට අවේ. අපහු යන් නෑ - රූකාන්ත

එක්තරා කාලයක දී අපේ රටේ සංගීත ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට පත්වූයේය. ඔහු එදා හඳුන්වාදුන් සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරපුර

කිසිම දවසක පෙම්වතෙක් ඉඳලත් නැහැ යාළු වෙන්න අහලවත් නෑ

මිෂෙල් දිල්හාරා යනු මේ දවස්වල රූප පෙට්ටියේ නිතර පෙනී සිටිනා නිළියක්. තුත්තිරි, පූරි සහ දණ්කුඩ බණ්ඩා යන ටෙලි නාට්‍ය වගේම සිරස නාලිකාවෙන් විකාශ

එළි දැක්වීමට නියමිත අලුත් ගීතය ගැන අයෝමි කියපු කතාව

රණවිරු ස්ටාර් රියලටි තරගය ජයගනිමින් ගායන ක්ෂේත්‍රය වෙත අත්පොත් තැබු අයෝමි පෙරේරා මේ වනවිට සිය අලුත් ගීතය එළි දැක්වීමට සූදානමින් සිටි. මේ වන

අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි. අපි දුප්පත් අය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

මම කලා පරපුරකට උරුමකම් කියූ අයෙක් නෙමේ. හැබැයි මගේ ළමා කාලය නම් හරිම සුන්දරයි.. අපි ළමා කාලයේ දී රස විඳින්න පුළුවන් උපරිමයෙන්ම ඒ රසයත්

ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයිගෙ දිහා බලන කෙනෙක් නෙමෙයි

ප‍්‍රථම පේ‍්‍රමය පිළිබද දන්නවාද ? ඔහුගේ ප‍්‍රථම පේ‍්‍රමය මම. මම අහලා තියෙන විදිහට... ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයි දිහා බලන කෙනෙක් නෙමෙයි ලූ.. මට ඒක

අසනීපව සිටින ශෙල්ටන් මුතුනම ගේ ගැන දියණිය කියන කතාව

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේ ඔහු. ජේත්තුවට හැද පැළදගත්ත මෙම

විවාහයෙන් පස්සේ.. විදේශ ගතවූ මීනා සැමියා දාලා ආපහු ඇවිත්

විවාහයෙන් පස්සේ විදේශ ගතවෙලා සිටි මීනා සැමියා දාලා යළි ලංකාවට ඇවිල්ල. ඔයා ලංකාවට ආවේ විශේෂ වැඩකටද කියන්න? ඇත්තටම මීට කලින් ශ්‍රී ලංකාවට

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status