Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

ඡන්ද කුට්ටිය.. ගැන හිතමින් වැඩ පෙන්නන තත්වයක් උදා වෙලා‍

මට ඇමැති තනතුරු නොලැබුණා කියලා එයින් සැලී පැත්තකට වැටෙන්න බලාපොරොත්තු වන් නැති බව මා මුලින්ම්ම කිව යුතුයි වසර 3ක් එක එක විදියේ දෙවල්

ඉන්ෆ්ලුවෙන්සාවෙන් මිය යන ලද දරුවෙකුගේ පියෙක් නඩු මඟට

මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවන්සා දරුණු වෛරසය වැළදීමෙන් රෝහල් ගත කිරිමෙන් පසුව තම දරුවා මිය ගියේ වෛද්‍යවරුන්ගේ නොසැලකිමත් කම නිසා බව පව

එජාපයට නව නායකත්වයක් ඕන - රවි කරුණානායක කියයි

මේ වන විට එකසත් ජාතික පක්ෂය තුළ විශාල දෙදරීමක් පවතින බවත් එය මැඩලීම සඳහා නිවැරැදි නායකත්වයක් අවශ්‍යම බවත් හිටපු මුදල් ඇමති රවි කියයි

මිහින්තලාව රාජමහා විහාරාධිපති හිමියන්ටත් මරණ තර්ජන

මිහින්තලය රාජමහා විහාරාධිපති භාරකාර වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හාමුදුරුවන්ට මරණ තර්ජන එල්ලවී තිබෙන බව පුද්ගලයකු කරපු අනතුරු ඇඟවීම්

ඇසුරක් පවත්වා. එය පටිගත කළ තරුණයාට සිසුවිය විවාහ කර දේ

සිය පාසල් පෙම්වතිය නිවෙසට රැගෙනවිත් ඇය සමඟ ඇසුරක් පවත්වමින් කැමරාව සහිත ජංගම දුරකථනයකට එය පටිගත කරපු තරුණයකු අනුරාධපුර මූලස්ථාන

කොටින්ට සල්ලි එකතු කළ 13ට සිරදඬුවම් නියමකිරීම ප්‍රතික්‍ෂේපයි

ස්විට්සර්ලන්තයේ දී.. ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවට අයත් එල්.ටී.ටීඊ සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කරපු පුද්ගලයන් දහතුන් දෙනකුට සිරදඬුවම් නියම

ඒකාබද්දයේ ජනපති අපේක්‍ෂකයා අපි තෝරාගන්නම්.. 16 කල්ලිය පැත්තකට වී බලාගෙන හිටු..

ජනපතිවරණයේදී තරග කරන ඒකාබද්ද විපක්‍ෂ අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීමට ශ‍්‍රීලනිප 16 කණ්ඩායමේ කිසිදු අයිතියක් නැති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී

ව්‍යවස්ථාව වහා වෙනස් කරන්න - කුමාර් සංගක්කාරගෙන් ඉල්ලීමක්

ක්‍රිකට් ආයතනයේ... උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක.. කුමාර් සංගක්කාර

අැමෙරිකා විශේෂඥයින් ලංකාවට ආවේ ඇයි - විස්තර මෙන්න

අැමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ පර්යේෂණ උපකරණ සහිත විශේෂිත ගුවන් යානයකින් එරට විශේෂඥයින් පිරිසක් ඊයේ දිවයිනට පැමිණියේය. ඔවුන් පැමි

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විරෝධයක - ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී පන්දුව වෙනස් කිරීමේ චෝදනාව යටතේ

ලෝක කුසලාන තරගාවලියට IS ඩ්‍රෝන බෝම්බ තර්ජනයක්

ඩ්‍රෝන බෝම්බ යොදා ගනිමින් රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගය විනාශ කරන බවට (අයි.එස්) ඉස්ලාමික් ස්ටේට් සංවිධානය අනතුරු අඟවා

ඇමැති කිරිඇල්ල කියපු බොරුව.. සමන්ත විද්‍යාරත්න ඔප්පුකළ හැටි

නකල්ස් සංරක්ෂිත සුන්දර කදු පන්තියේ වනරක්ෂිත කළාපයේ කිසිදුම ඉඩමක් විකුණා හෝ බදු පදනම මත ලබා දී නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය

ඇල්පිටිය. තරුණිය ඝාතනය කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

ඇල්පිටිය - ඌරගහ තරුණියකට පහරදී ඝාතනය කරන ලද සිද්ධියකට සම්බන්ධ සැකකරුව ලබන 28 වැනිදා දක්වාම රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි

ගුවන් ප්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් නායකයා මරුට

ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් නායක මුල්ලා ෆස්ලූලාලහ් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇෆ්ගනිස්තාන නිල

ඥාණසාර හාමුදුරුවන්ට ජම්පරය අන්දා බරවැඩ දිය යුතුයි.. සිවුරට අගෞරවයක් නම් භික්‍ෂූත්වය ඉවත් කරනු

සිරගත කළ ඥානසාර හිමියන්ට සිර දඬුවම් විදින කාලයේ ජම්පර් ඇන්දවිය යුතුම බව ආචාර්ය ගරු වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි. සිවුරට අගෞරවයක් වන

හිරගෙදර දී ඥාණසාර හිමිට සිවුර ගලවා ජම්පරය අන්දවන්න එකම යුද්දයක් - වීඩියෝ

අධිකරණය විසින් බරපතල වැඩ ඇතිව මාස 6ක සිර දඬුවම් නියම කරන ලද බොදු බල සේනා සංවිධාන මහ ලේකම් වන පූජ්‍ය ගලගොඩඅත්ත ඥාණසාර හිමියන්

දඬුවමෙන් සෑහීමකට පත්වෙනවා සතුටට පත්වෙනවා - සන්ධ්‍යා

පුරවැසියාගේ වගකීම නීතිය ශක්තිමත් කිරීම බවත් තමා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට ලබාදුන් දඬුවමෙන් සෑහීමකට පත්

ජනධිපති නියෝගයෙන් සද්ධන්ත අලි දෙදෙනාට නැවත සිංහරාජය

ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනාව තවදුරටත් එම රක්ෂිතයේ රඳවා තබන ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාං

ඥානාසාර හිමියන්ට බරපතළවැඩ සහිත මාස 6ක සිරදඬුවමක් සහා 50,000 ක වන්දියක් ගෙවන්නැයි නියෝග

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදීලා තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්

රැඳවියකුට බන්ධනාගාරය තුළදීම පිටතින් පැමිණි පතාල කල්ලියක පිරිසක් පහර දීලා

ගාල්ල බන්ධනාගාරය අමුත්තන් බැලීමේ කාමරය අසලදී පිටින් ආ පාතාල කල්ලියක ගෝලයින් පිරිසක් සිරදඬුවම් විදිනු ලබන රැඳ වියකුට පහරදී.. ඇති බවයි ගාල්ල

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
නිළියන් තිහක්ම මනාලියන් කරපු චන්දිමාල්. රෝසි සේනානානයක ගේ පෞද්ගලික රූපලාවන්‍ය ශිල්පියා මම
GossipClanka.com

හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තිය කරගෙන තවමත් එම කර්මාන්තයන්හි බොහෝ දක්‍ෂතා ඇති ජ්‍යෙෂ්ඨ ජනපි‍්‍රය රූපලාවන්‍ය ශිල්පියෙක් ඔහු. ඒ ඔහුගේ වෘත්තී

 

ය ජීවිතය ගැන කතාබහ කරන්නටත් සමඟින් ඒ වගේම ඔහු ළඟඳීම තවත් විශේෂම වැඩ කටයුත්තක් කරන්නත් සූදානමින් ඉන්නවා. කුඩා කල පටන්ම රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයට ඇළුම් කළ ඔහු නමින් චන්දිමාල් ජයසිංහ.

මුලින්ම කියමුද මේ ක්‍ෂේත‍්‍රයට පා තැබුවේ කොහොමද කියලා? මුලින්ම තාත්තා තමයි මේ ව්‍යාපාරය පොඩියට කරගෙන ගියේ. ඒවා පොඩි කාලෙ ඉඳන් මම බලාගෙන හිටියා. ඒ බලාගෙන ඉඳලා තමයි මමත් ඉගෙන ගත්තෙ.

එතකොට මේ දේවල් ඉගෙන ගන්න වෙන කොහෙවත් ගියේ නැද්ද?
මේ දේවල් ආරම්භයේදී ඩිප්ලෝමා, උපාධි මොනවත්ම මම කරලා නෑ. පොඩි කාලේ තාත්තා දිහා බලාගෙන ඉඳලා ඔළුවට දාගත්තු ප‍්‍රමාණයක් තිබුණනේ.

ඒ දේවල් එක්ක ස්වයං අධ්‍යාපනය මගින් තමයි සියල්ල කරන්න පටන් ගත්තෙ. එත් එක්කම ඉන්ටර්නැෂනල් මේකප් ආටිස්ට්ලා ගොඩක් ෆලෝ කළා. මුලින්ම ඔබේම රූපලාවන්‍යගාරයක් ආරම්භ කළේ? 2004 වර්ෂයේ තමයි මුලින්ම රූපලාවන්‍යාගාරයක් විදියට ආරම්භ කළේ. ඒක බොහොම සුළුවෙන් පටන් ගත්තෙ. ඒ අඩි 10ං10 කාමරයක ගොඩක් වෙලාවට අදාල තැන්වලට ගිහින් තමයි ඒ කටයුතු සඳහා දායක වුණේ.

ඒ විදියට ආරම්භ කරපු ගමනෙදී අද වෙද්දී ඔබ දුර ගමනක් ඇවිත්.? ඔව් සිරස ‘‘ඩාන්සින් ස්ටාර්’’ වැඩසටහනේ ප‍්‍රධාන මේකප් ආටිස්ට් වුණේ මම. එතැනින් පසුව තමයි කට්ටිය මාව ටිකින් ටික දැනගෙන මාව එයාලගේ වැඩ කටයුතුවලට සම්බන්ධ කරගත්තෙ. විවිධ රූපවාහිනී මධ්‍යස්ථානවල වේශ නිරූපණ ශිල්පියෙක් විදියටත් මම වැඩ කළා. ඉතින් මම භාරගත්ත වෘත්තිය රාජකාරියෙ ප‍්‍රසිද්ධ කලාකාරිනියකගෙන් මුලින්ම විවාහ මංගල්‍යයක් සඳහා ආරාධනා ලැබෙන්නෙ රංගන ශිල්පිණී හිමාලි සයුරංගිගෙ විවාහ උත්සවය.

ඇය මා කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව ඒ වැඩ කටයුතුත්ත භාරදුන්නා. ඒ පටන් ගත්තු ගමනේදී මේ වෙනකොට නළු නිලියන්ගේ විවාහ උත්සව තිහකට අධික සංඛ්‍යාවක් කරලා තියෙනවා. මෑතකදී නම් කරපු විවාහ උත්සවවලින් වැඩිම ප‍්‍රතිචාරයක් තිබුණෙ පුබුදුගෙයි මාෂිගෙයි විවාහ උත්සවයට.

විවාහ උත්සවයක් භාරදුන්නම ඒ වෙනුවෙන් කොයිතරම් කාලයක් මහන්සි වෙනවද? දැන් අපේ තියෙන අද්දැකීම් එක්ක සතියෙන් වුණත් විවාහ උත්සවයක් කරන්න පුළුවන්.

මේ වෙද්දි ඔක්කොම විවාහ උත්සව කොයිතරම් කරලා තියෙනවද? මේ වෙද්දි නම් විවාහ උත්සව 3000 අධික සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඒ වගේම රෝසි සේනානානයක මහත්මියගෙ පෞද්ගලික රූපලාවන්‍ය ශිල්පියා විදියටත් වැඩ කරනවා.

පිටරටවලින් ආරාධනා ලැබෙන්නෙ නැද්ද? ආරාධනා ලැබෙනවා. ඒත් ඒ සඳහා සම්බන්ධ වෙන්න වෙලාවක් නැති ප‍්‍රශ්නෙ තියෙන්නෙ. මොකද භාරගත්තු වැඩ කැන්සල් කරන්නත් බෑනේ. මොකද මනාලියො ගොඩක් බලාපොරොත්තු තියාගෙන අපිව විශ්වාස කරලා අපිට විවාහ උත්සවයක් භාර දෙන්නෙ. ඒවත් එක්ක නිවාඩුවක් ගන්න අමාරුයි.

කාගෙන්වත් චෝදනා එහෙම ලැබිලා නැද්ද? චෝදනා නම් ලැබිලා නෑ.

එතකොට අමතක නොවන සිදුවීම්. එක පාරක් විවාහ උත්සවයක් කරන්න ගිහින් ඇක්සිඩන්ට් වෙලා කකුල කැඩුණා. කොහොමහරි හොස්පිටිල් ගිහින් ප්ලාස්ටර් ගහගෙන වුණත් ඒ වෙනුවෙන් සම්බන්ධ වුණා. ඒක මගේ ජීවිතේ අමතක නොවනම සිදුවීමක්.

මේ මස අවසානයේ විශේෂ දෙයක් කරන්න සූදානම් වෙනවා කියලා ආරංචියි? ඔව් මගේ උපන්දිනය මේ මාසෙ 31 වෙනිදට යෙදිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ලොකු ඉවෙන්ට් එකක් කරන්න සුදානම් වෙලා ඉන්නෙ.

ඒ ගැන කතා කරමුද? ගිය වසරෙත් මගේ උපන්දිනය වෙනුවෙන් ලොකු ඉවෙන්ට් එකක් කළා. ඒ 350 අධික නළු නිළියන් සහභාගිත්වයෙන් බොලිවුඞ් තීම් එකට ගැළපෙන විදියට තමයි ඒ උපන්දිනය සැමරුවේ. ඒක ලංකාවෙ ගොඩක් හිට් වුණා.

ඒ වෙනුවෙන් අනුග‍්‍රාහකයොත් ගොඩක් හම්බවුණා. මෙවරත් ඊටත් වඩා ලොකු ඉවෙන්ට් එකක් කරන්න තමයි සූදානම් වෙන්නෙ. මෙවර 600කට අධික පිරිසක් මේ සඳහා සම්බන්ධ වෙන්න නියමිතයි. මැයි 31 වැනිදා ශ‍්‍රැන්ගිලා හෝටල් පරිශ‍්‍රයේදී තමයි උත්සවය පැවැත්වෙන්නේ.

2018-05-20
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

විශ්ව බලන්න පියුමිලා ගිහින් ඇද උඩ නැග රෝහලේ ගත් ඡායාරූප

නිරූපණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කර සිටිනවා. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට පියුමි

මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි

කාලෙකින් සිනමාවත් එක්ක ඔබ සම්බන්ධ වුණේ නැද්ද විනූ? මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේම නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ

චම්පා කල්හාරි එක් තැන් වෙලා - මාව බිමටම ඇදගෙන වැටුණා.

චම්පා කල්හාරි යනු කුඩා වියේ සිටම සිය උපතින් ලැබූ ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවි

අපි මේ කාලේ විලාසිතා නොකර වයසට ගියාම ඒවා කරන්නද?

නිරූපණ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ටීනා ෂනෙල් මේ වන විට රංගනය තුළත් ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. සිය විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන

මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ කියයි

ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක වන සුදත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. එම

ලෝක පූජිත සුපිරි හොලිවුඩ් නළු රම්බෝට ලිංගික හිංසා චෝදනා

ලෝකපූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී ඇත. 71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝ

ඕස්ට්‍රේලියාවේ 2018 රූප සුන්දරී තරගයට ලංකාවේ වෛද්‍යවරියක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට අපේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් යන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබද මේ

අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා - මහේෂ් නිස්සංක

ජනප්‍රිය නිවේදකයකු වූ මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස සියළුම මුද්‍රිත විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්

සැපක් කියා ලොකුවට මම සැපක් විඳින කෙනෙක් නෙමෙයි.. පියුමි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ අලුත්ම විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට.. පටන් අරන්

හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

උපන්දිනය දවසේ දී අසරණ පවුල් 250කට හාල් බෙදල දුන්නා

සල් සපුනා නාට්‍යයේ පුංචි පත්තරකාරියට වගේම නාට්‍යයේ පුංචි සුරංගනාවිට ලැබෙන්නේ ඉහළම ප‍්‍රතිචාරයක්. මෙම චරිත දෙකටම රංගනයෙන් දායක වන්නේ මිෂෙ

ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳ උපන් දින සාදයක් පවත්වනවා

රූපලාවණ්‍ය ෂේත්‍රයේ දක්ෂම රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. මේ දිනවලදී වැඩිපුරම ඔහු ගැන කතා වෙන්නේ.. චන්දිමාල්ගේ රෝයල්

කලාකරුවන්ව නොසලකා හැරිය මේ වගේ ආණ්ඩුවක් අපේ රටේ කවදාවත් තිබුණේ නෑ....

ඉතා අසාධාරණ ලෙස බදු ගහලා කලාකරුව මෙතරම් අසීරුතාවට පත් කරපු ආණ්ඩුවක්, නිදහසින් පසුව ඉතිහාසයේ නොසිටි බවයි රංගන ශිල්පීයෙකු වූ ජනක් ප්‍රේම

ඉතාලියේ සිටින.. ලාංකිකයන්ගේ ඉතාලි ස්ටාර් මෙන්න - ඡායාරූප

ඉට් නිවුස් ලංකා නම් මාධ්‍ය ආයතනයක් මගින් ඉතාලියේ දී පවත්වන ලද ඉතාලි ස්ටාර් රියලිටි තරගය... බොහෝ දෙනෙකුගේම අවධානය දිනාගත්ත රියලිටි තරග

පිලිපීන ජනාධිපති විවාහක රූමත් කතකගේ.. දෙතොල සිපගනී...

පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ යනු ලොව සිටින ආන්දෝලනාත්මක නායකයෙකි. මේ වනවිට... ඔහු නැවතත් තවත් ආන්දෝලනාත්මක සිද්ධියක්නිසා

අලුත් බදු පනතින් කළාකරුවන්ට අසාධාරණයක් වේ. කලාකරුවන් ජනපති හමුවී සාකච්ඡා කරයි

සිනමා, ටෙලිනාට්‍ය සහ අනෙකුත් කලා ක්ෂේත්‍රයන් රැසක්ම නියෝජනය කරන නියෝජිතයන් පිරිසක් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද විශේෂ

ශ්‍රියන්ත මෙන්ඩිස් පැවිදි වෙලාද - ඇත්ත මෙන්න - ඡායාරූප

ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ අපේ රටේ ප්‍රවීනතම.. දක්ෂතම රංගන ශිල්පියෙක්. ඉතිං ඔහු දැන් පැවිදි දිවියට ඇතුලත් වී තිබෙන බවට මේ දිනවල රාවයක් පැතිරෙ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad