Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ශ්‍රීලනිප ඉතුරු 23 ත් ආණ්ඩුවෙන් එළියට ගන්නවා... ඩිලාන්

අපි එලියට ආව වගේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ ඉතිරි 23න් දෙනාම එලියට ගන්නවාමයි. එන්න බැහැ කියල කට්ටිය ඉන්නව නම් ඒයාල එක්සත් ජාතික පක්ෂයේ සිරිකො

මාලදිවයිනේ ලොක්කෝ හතරක් ජීවිතාරක්ෂාව පතා ලංකාවට එති

මාලදිවයින් මැතිවරණ මණ්ඩලයේ හිටපු ප‍්‍රධානීන් හතර දෙනකු ජීවිතාරක්ෂාව පතා... ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත... ජනපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනපති අබ්

විමල් වීරවංශයි නොනයි ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා

විමල් වීරවංශ එයාගේ නෝනත් ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා යැයි ජනපති, ගෝඨාභය ගාතණ කුමන්ත්‍රණය ගැන අදහස් දක්වමින් එජාපයේ පාර්ලිමේන්තු

නව රජයකින්. රට ගොඩනගන්න පුළුවන්ද - එස්බී දිසානායක

ශී‍්‍ර.ල.නි.ප.යේ ඉන්න පිරිස සම්පූර්ණෙන් ආණ්ඩුවෙන් එළියට අරගෙන.... ඒකාබද්ධ විපක්ෂයට එකතු කරලා යු. ඇන්. පීය නැති රජයක් ඇති කිරීම සඳහා කටයුතු

අපේ රට දැන් තියෙන්නෙ අන්තිම අඩියේ. රටේ ආර්ථිකය ඉවරයි.

බල පෙරළියත් සමග එළැඹි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදුම මැතිවරණයට තරග කිරීමට හෝ අවස්ථාවක් නොලද ඒ මහතා ටික

බඬේ... ලීටර් දෙකහමාරක් පමණ ලේ තිබුණා - පපුවේ ඇනුණු ලීය ගලවපු පුදුම සැත්කම

ජීවිතයක් රැක ගන්න ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් ගන්නා උත්සාහයන් දැක්කම ඇත්තෙන්ම පුදුම සහගතය. හදිසි අනතුරකින් ජීවිතයත් මරණයත් අතර සටනක්

ඇමැති පාඨලීගේ චන්ඩි පාට් අපට හරියන්නේ නෑ - පාලිත රංගේ

කොළඹ කුණු ගෙනත් දමීමට පුත්තලම කුණු බක්කියක් නොවන බව වහාම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවබෝධ කර ගත යුතු බවත් ජනතා මතයට පිටුපාල

ඡන්දය කල් යද්දී TNA නිහඬ වීම අදහා ගන්න බෑ - බැසිල් කියයි

ඡන්දය දිගින් දිගටම ආණ්ඩුව කල් දැමීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය දිගින් දිගටම නිහඬම පිළිවෙතක් අනුගමනය කිරීම අදහගත නොහැකි කනගාටු

මෙවර 2019 අය-වැයෙන් මැජික් බලාපොරොත්තු වෙන්න එපා

පැහැදිලි ලෙස මෙවර අයවැය ලේඛනයෙන් ආණ්ඩුව මෙතෙක් අනුගමනය කරපු කොල්ලකාරීම ආර්ථික ක්‍රමය ඉදිරියට ගෙනයෑම පමණක් සිදුවන බැවින් අය - වැය

බැඳුම්කර හොරුන්ව.. හිරේ යවන පනතට එජාපයෙන් පොල්ලක්

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සිදු කරන පරීක්‍ෂණවලදී ඉදිරිපත් වන ලද සාක්කි පදනම් කරගනිමින්, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කළ, පරීක්‍ෂ

ආබාධිත දියණියව ඝාතනය කරපු පියාට මරණ දඩුවම

අවුරුදු 07ක් වයසැති තම අබාධිත දියණිය ඝාතනය කරන ලද සිද්ධියකට වරදකරු වූ පියෙකුට පුත්තලම මහධිකරණයේ විනිසුරු ආද්‍යතය කාන්ත මද්දුමපටබැදීගේ

ලංකාවේ සිටින වන අලි හීලෑ කර විදෙස් රාජ්‍ය නායකයන් හට තෑගි වශයෙන් දෙන්නැයි යෝජනාවක්

වන අලි වැඩිවීමේ ප්‍රශ්නයට විසඳුමන් ලෙස වනඅලි හීලෑ කරලා විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි වශයෙන් දෙන්නැයි තමන් පාලකයන්ට යෝජනා කරන බව

හිටපු ජනපති මහින්දට.. බෙල්ලේ වැල දමා ගන්නලු - වීඩියෝ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ. ඔබ තුමන් හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ නම් ඊට වඩා බෙල්ලේ වැල දමා ගැනීම හොඳ බව පැවිදි හඩ සංවිධානය සදහන්

ක්‍රිකට් ලේකම්වරියන් ක්‍රීඩා ඇමති යළි කොළඹට ගෙන්වයි

ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන්ගේ ලේකම්වරියන් බහුතර පිරිසක් දඹුල්ලේ රාජකාරිය සඳහා යොදවා තිබුණද, ඔවුන්ගේ සේවය අනවශ්‍ය වියදමක් බැවින් ඊයේ 11

ත්‍රි’මලේ තෙල් ටැංකි විකිණීමෙන් ඩොලර් උල්පතක් රටට අහිමි වේ

රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ජවීපෙ විසින් ජාතික මධ්‍යස්ථානයක් ගොඩනඟන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක.. පාර්ලිමේන්තු මන්ත්‍රි

පළාත් සභා ඡන්දය ගැන.. තීන්දුව ගන්න දේශපාලන පක්ෂ කැඳවයි

පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධව අවසන් තීන්දුව ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභා ව පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවන සියළුම ලේකම්වරුන්ව

පෙට්‍රල් මිල යළිත් ඉහළ ගිය නිසා ත්‍රිරෝද රථ ගාස්තුවත් ඉහළට

පෙට්‍රල්වල මිල ඉහළ යාමට සාපෙක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව හෙට (12දා) සිට ඉහළ දමන බව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසයි. මේ

ආණ්ඩුවට සම්බන්ධව සිටින ප්‍රබල දේශපාලනඥය නිදන් හාරනවා - පැමිණිලි කළත් වැඩක් නැහැ

ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයෙකු විසින් ක්‍රි.පූ. දෙවැනි සියවසට අයත් සෙල්ලකතරගම වල්ලිඅම්මා රජමහ විහාරස්ථානය අනුබද්ධ වල්ලිඅම්මාන් කෝවිලේ

ඉන්ධන මිල යළිත් ඉහළට - වැඩි වන්නේ මෙහෙමයි

අද (10) මධ්‍යම රාත්‍රී  සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇත. ඒ අනුව, රුපියල් 149ට අලෙවි කරන ලද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලී

ඇත්තටම ජීවත් වෙන්න අමාරුයි - සාගල රත්නායක කියයි

මේ වෙද්දි ජනතාවට ජීවත් වීමට අපහසුතා පැනනැගී තිබුණද, වර්තමානයේ භාණ්ඩ මිල පසුගිය ආණ්ඩුව කාලයේ තිබූ මිලට වඩා අඩු බව දක්ෂිණ සංවර්ධන තරුණ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
සමහරු කන්ද එකපාරටම නැගලා එකපාරටම වැටෙනවා..... අපිනම් තාමත් කන්ද නගිනවා...
GossipClanka.com

කොහොමද ඔබගේ ප්‍රසංගයට මුහුණු තුන මුණගැහුණේ...? මේ මුහුණු තුන ඇවිල්ලා වේදිකාවට නෑකම් කියන මුහුණු තුනක්නෙ. මම වේදිකාවෙන් උපන්කෙනෙක්

 

කුමාර තිරිමාදුරත් එහෙමයි. සමන් ලෙනින් කියන්නෙත් වේදිකාවේ ඇසුර ලබපු කෙනෙක්. ඉතින් අපේ හඬ පෞරුෂයන් තුනක්. පැතිකඩ තුනක්. ඒ නිසා අපි වේදිකාවේ ශිල්පීන් හැටියට ගයමින් රඟනවා. රඟමින් ගයනවා. මම අවුරුදු තිස් හයක් වේදිකාවේ රඟපෑවා. ඉතින් මගේ ගායන කෞෂල්‍යය පොඩ්ඩක් ඉස්මතු කරලා ගන්න ඕනෙ මට හිතුණා. මම කලාවට ඇවිත් මගේ අවුරුදු තිස්පහ මට සමරන්න බැරිවුණු හින්දා මම තිස්හත්වැනි අවුරුද්ද තිස්පහ විදිහට රවුම් කරලා ගත්තා. ඒකෙදී ගීතවලට මුල්තැන දෙන ප්‍රසංගයක් කරන්න ඕනෙ කියලා හිතුණා. ඒකත් ප්‍රාසාංගික විදිහට කරන්න හිතුණා.

දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර කීවා රොඩ්නි, කුමාර, සමන් එකතුව කොස් තම්බලා, කිරිහොදි හදලා, කාරල්ලා කරවල තෙල් දාලා කද්දී දැනෙන රස වගේ වෙනස්ම අලුත්ම රසයක් වෙයි කියලා. ඇත්තටම මොකක්ද ඒ වෙනස්ම අලුත්ම රසය...? ඒ රස වෙනස්ම රසක් තමයි. අපි මේ ප්‍රසංගය නම් කළෙත් Three face කියලා. ත්‍රී ෆේස් කියන්නෙ තෙකලා විදුලිය. කරන්ට් එක වැදුණොත් හමාරයි. ඉතින් මේක නම්කළේ Three face (මුහුණු තුන) කියලයි. මම කුමාර මල්ලිගේ (කුමාර තිරිමාදුර) කුමාරයා මං ප්‍රසංගය බලන්න ගියා. ඒ වෙලාවෙදී මට මේ අපූරු හඬ ඇහුණා. මේ අපූරු හඬ එකතු කරගන්න මට ඕන වුණා. ඊටපස්සෙ කුමාර මල්ලි එක්ක කතාබහ කළා. කුමාරට ඉස්සරට වඩා හොඳින් ගීත ගායනා කරන්න පුළුවන්කම තිබුණා. අපි දෙන්නා මේ ගැන කතාබහ කරද්දී කුමාර මල්ලි තමයි සමන් ගැන කිව්වේ. අද කාලේ අපේ රටේ පහලවුණු ගැඹුරු හඬ පෞරුෂය ඔහුයි. ඔහුගේ තියෙන්නෙ අර කිව්වත් වගේ වෙනත් ආරයක්. ඉතින් අපි තුන්දෙනා එකතු වුණා. ඒක වෙනස්ම රසයක්. ඒ රසය අපි මැයි මස දහඅට වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මුදාහරිනවා.

දහඅට වැනිදා ගායකයෙක් වුණාට ඔබ අපිට හොඳ රංගන ශිල්පියෙක්...? ඔව්... අපි සින්දු කිව්වට අපි රංගන ශිල්පියෝ තමයි. හැබැයි රඟන්නත් පුළුවන්. ගයන්නත් පුළුවන්. වේදිකාවෙදී මම අනන්තවත් ගායනා කරලා තියෙනවා. වේදිකාවේ උඩ ඉඳගෙන ඈත එපිටට අපේ ඒ කටහඬ විසිරිලා ගියා. අන්න ඒ වේදිකාවේ හඬට වටිනාකමක් දෙන්න මට ඕනවුණා. ලංකාවේ පොළොවේ පයගහලා ඉන්න නාට්‍යවේදියෝ නගරශාලාවල, කැඩුණු වේදිකා උඩ, වහළ කැඩුණු ශාලාවල ඕනතරම් නාට්‍ය පෙන්නලා තියෙනවා. මේ අවුරුදු තිස් හතට එවැනි තැන්වල අපූරු නාට්‍ය මමත් පෙන්නලා තියෙනවා. නමුත් අපි හැමදාම එතැන ඉන්න ඕනෙ නෑ. ඒවා හැදෙන්නෙත් නෑ. රජයේ බලවතුන්ට ඒවා මතකත් නෑ. මෙතන අපි අපිත් ඉන්නවා කියලා කියන්න හොඳ අවස්ථාවක් කරගන්නවා. නෙළුම් පොකුණ, බණ්ඩාරනායක සමරු රඟහල වගේ ලංකාවේ ඉහළ රංගශාලාවල අපිටත් පයගහන්න පුළුවන් කියලා අපි මැයි දහඅට වැනිදා ඔප්පු කරලා පෙන්නනවා.

රොඩ්නිගේ  කලාවේ ආරම්භය වේදිකාව නේද...? ඔව්... මම කලාව පටන් ගන්නේ වේදිකාවෙන්. මගේ ආත්මය එතැනයි. මම ලූෂන් බුලත්සිංහල මහතාගේ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයෙන් තමයි පටන් ගන්නෙ. ඒ 1981 දී. චූං චෑං... කියන චීන කෝකියාගේ චරිතය තමයි මගේ මුල්ම චරිතය වුණේ. ටවර් හොල් පදනමේ නාට්‍ය පාඨමාලාවක් මම හැදෑරුවා. එතැනදී මම අනුලා බුලත්සිංහල මැතිනිය හඳුනාගත්තා. ඇය මාව ලූෂන් බුලත්සිංහල මහත්මයාට හඳුන්වලා දෙනවා. එහෙම තමයි මගේ ආරම්භය වුණේ. ඊටපස්සෙ නරිබෑනා, මධුර ජවනිකා වැනි නිර්මාණවලට එකතුවෙන්න අවස්ථාව ලැබුණා. මට හොඳ ඉවුරේ ඉන්න මිනිස්සු හමුවුණා. ඒ නිසා අපිටත් හොඳ දෙයක් කරන්න ඕනෙ කියලා හිතුණා. මේ රටේ වැළලිලා යන, අඩුවෙලා යන, මොටවෙලා යන රසවින්දනය ඉහළ තැනට ගන්න පුංචි දෙයක් හරි එකතු කරන්න ඕනෙ. ඒකට එක්තරා විසඳුමක් ලෙස තමයි අපි Three face ප්‍රසංගය කළේ. හොඳ රසවින්දනය වගේම මතු පරපුරට හොඳ රසවින්දනයක් ඉතිරි කරන්න පුංචි හරි දායකත්වයක් ලබාදෙන්න හිතුවා. අමරදේව මාස්ටර්ගේ ඉඳලා ස ප්‍රසංගය, කම්පන, සඳකඩපහණ, ස්වර්ණ කුණ්ඩලී වැනි දැවැන්ත නිර්මාණයන් එක අන්තයක්. අද තවත් අන්තයක් තියෙනවා. ස්ටාර් තරගවලින් මතුවන, අන්තර්ජාලයෙන් යූ ටියුබ් හරහා ගීතවත් වෙන අයත් ප්‍රසංග පවත්වනවා. හැබැයි මේ දෙක අන්ත දෙකක්. අද තිබෙන ප්‍රසංගයන්ට වඩා අපි ස, කම්පන, ස්වර්ණ කුණ්ඩලී, සඳකඩපහණ වැනි දැවැන්ත ප්‍රසංග හොඳට වින්දා. මේ අන්ත දෙක අතරේ තමයි අපි ඉන්නෙ. ඉතින් අපිත් හොඳ දෙයක් දෙන්න හැමවෙලේම උත්සාහ දරනවා.

අවුරුදු තිස් හතක් කලාව තුළ හිටපු ඔබ ආපු ගමන ලේසි නැහැ... බොහෝ දුක්, කම්කටොලු විඳලා ඇති...? ඔව්... ඇත්තෙන්ම. ඒ කටුකෑමත් හරිම රසවත්. අපි අම්මගේ කුසේ මාස නවයක් ඉඳිද්දී අම්මත් දරුවාව මෙලොවට බිහිකරන්න හොඳ කට්ටක් කනවනෙ. ඊටපස්සෙ දණිපණිගාලා, ඇඟේ හැමතැනම මලමුත්‍රා නාගෙන තමයි නැඟිටින්නෙ. ඒක තමයි ජීවිතයට පන්නරය වෙන්නෙ. නමුත් දැන් එහෙම නැහැනෙ. සමහරු ජීවිතේ කටු කන්නම ඕනෙද කියලත් අහනවා. අනිවාර්යයෙන්ම කටු කන්නම ඕනෙ. ජීවිතේ දිහා ආපහු හැරිලා බලන්න. ජීවිතේ කටුකාලා ඇති. දුක් විඳලා ඇති. ඒවායි මෙතැනට ඔබ ඔසවලා තැබුවේ.

කලා ක්ෂේත්‍රයට හෙලිකොප්ටරයකින් කන්ද මුදුනට ආපුවාම වෙන්නෙ ලොකු අනතුරක්. හෙලිකොප්ටරය කන්ද උඩ තියලා යනවා. කන්ද මුදුනේ ඉන්න කෙනා වටපිට බලනවා. පහළ බෑවුම විතරයි පේන්නෙ. ගලක් මුලක් අල්ලගෙන බහින්නවත් දන්නෙ නෑ. අවසානයෙදී වෙන්නෙ වැටිලා මැරෙන්නයි. අපි එහෙම නෙවෙයි. අපි කන්ද තාමත් නඟිනවා. ගල්මුල්වල පය පැටලිලා වැටි වැටී අපි තාමත් හිමින් හිමින් නඟිනවා. සමහරවිට කන්ද මුදුනටම අපිට එන්න බැරිවෙන්න පුළුවන්. ඒත් ආපු ගමන දිහා ආයෙත් හැරිලා බැලුවාම හිතට දැනෙන්නෙ විශාල සතුටක්. ඒ විතරක් නෙමේ සැනසීමක්. වේදිකාවේ තවමත් මම ජවසම්පන්න තරුණයෙක්.

ඒ වුණාට අද ඒ ජවසම්පන්න තරැණයා සීයා කෙනෙක්... එහෙම නේද...? ඔව්නෙ... අද මම පුංචි මිණිපිරියකගේ සීයා කෙනෙක්. ඒ පදවිය හරි අපූරු පදවියක්. මගේ පවුලේ අපි හැමෝම හරිම සතුටින් ඉන්නවා. මගේ දයාබර බිරිය තමයි ඉරානි. අපිට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. ලොකු දුව ප්‍රාසාංගිකා. ඇය විවාහකයි. ලොකු දුව නර්තන ගුරැවරියක්. දෙවැනි දුව සමාධි රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. පුතා ඉරෝන් උසස් පෙළට දැන් සංගීතය හදාරනවා. මගේ මිණිපිරියගේ නම මෙනුලි. ඉතින් අපි කොහෙ කොහේ හරි කලාවේ රුඳිලා ඉන්නවා. ගෙදර ඉඳිද්දී අපි හැමෝම ගීත ගායනා කරනවා. මේ නැටුම්, ගැයුම් නැත්නම්, රසවින්දනයක් නැත්නම් මනුෂ්‍ය ජීවිතය හරියට පරඩැලක් වගේ තමයි.

ඇරඹෙන Three face මෙතැනින් නැවතෙයිද...? නෑ. නවතින්නෙ නෑ. මේක මගේ අවුරුදු තිස්අටේ සැමරුම් ප්‍රසංගයක් වගේම මේක Three face මංගල ප්‍රසංගයයි. මේක අපි මෙතැනින් නවත්වන්නෙ නෑ. මේ දරපු උත්සාහය කොළඹට විතරක් නෙමේ, ප්‍රාදේශීය මට්ටමෙන් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ගෙනියන්න උත්සාහ දරනවා. අපිට මේ ප්‍රසංගය හොඳ රංග ශාලාවකත් කරන්න පුළුවන්. එළිමහනේ කමතකත් කරන්න පුළුවන්. අපි ඒකට සූදානම්වෙලයි ඉන්නෙ. හැබැයි ශාලාවක කරනවනම් හොඳ ශාලාවක. එළිමහනක කරනවනම් හොඳ සුන්දර එළිමහනක තමයි. හැබැයි එළිමහන්වල අද දකින ආතල් වනන, ආතල් වස්සන ප්‍රසංගයක් නම් නෙමෙයි Three face ප්‍රසංගය. මේකෙ තියෙන්නෙ රසය. මිනිස්සු රසය ඉල්ලනවා. අපි ඒ රස බෙදන්න කැමතියි.

2018-05-20

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

දිවුල්ගනේ සර් එක්ක යුග ගීතයක් කියන්න ඇත්නම් වාසනාවක්

වසර කිහිපයකට එහා දැයට කිරුළ ගී තරුව ලෙස අභිෂේක ලැබූ ඇය නිපුනි නයනතාරාය. සුභාවිත ගී ලෝලීන් අතර ජනප‍්‍රියත්වයකට පත්ව සිටින ඇය සහ ඇයගේ ගීත

අම්ම කෙනෙක් වෙන්න තාම නම් හිතලා නෑ - තිසරි යුවනිකා කියයි

තිසුරී යුවනිකා යනු පුංචි තිරයේදී අපට දකින්නට ලැබෙන රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලයේ කතා බහකට ලක් වූයේ

මොනව කළත් මට දුක සහ සතුට මගේ ගෙදර - විශ්ව කොඩිකාර

කාලයක් පුංචි තිරයේ අහිංසකම පෙම්වතා වුණේ ඔහුයි. ඒ නිසා ඔහුට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. තවම ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් වෙල නෑ. මේ වෙනකොට

එතන හිටපු කට්ටිය දන්නවා ඒක නිරුවත් විදිහට ෂූට් කලේ නැහැ කියලා - ශෂි ඇන්ජලීනා කියයි

මියුසික් වීඩියෝ තුළ ජනප්‍රියත්වයක් හෙබි චරිතයක් තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. ඇය කෙටි කාලයක් තුළදි.... ජනප්‍රියත්වයක් ලබාගෙන සිනමාවේ මෙන්ම පුංචි

කලාකරුවට ලබා දී තියෙන තැන ගැන කනගාටුවක් තියෙන්නේ

වේදිකාව සිනමාව පුංචි තිරය යන අංශ තුනම නියෝජනය කරන ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය. සැබෑ නමට වඩා හැමෝම ඇයව

කලාකරුවන්ගේ.. මාසික දීමනාව ඉහළට - විස්තර මෙන්න

කලාකරු සුභසාධක අරමුදල හා ප‍්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් මාසික දීමනා ලබන වයස අවුරුදු 60 ට වැඩි කලාකරුවන්ට

පුතාට ඉක්මනට සනීප වෙන්නැයි කියලා ප්‍රාර්ථනා කරන්න - දමිත් අසංකගේ මව කරන ඉල්ලීම

ගෙවුණු සතිය ගායන ලොවේ ජනප්‍රිය තරුව වූ දමිත් අසංක පිළිබඳ පුවත් මැවූ කාලපරිච්ඡේදයක් විය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මෙන්ම මුහුණු පොතෙත් තරුණ

පෙම්වතෙක් තවම මට නෑ - අහස් මාලි­ගා‍ ටෙලි නාට්‍යයේ පොඩ්ඩි

අහස් මාලිගා හී පුංචි තිරයට පෙම් බඳින රසික රසිකාවන් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි එන පොඩ්ඩි ඔබට මතකයිද? නිතරම අම්මාගෙන් බැනුම් අහන, අයියා

තාත්තාගේ හදිසි සමු ගැනීම ගැන රොනිගේ දියණිය කතා කරයි

අවුරුදු 45 කටත් වැඩි කාලයක් තම නිසග හැකියාවන්ගෙන් රටක් වසගයට ගත්තු රොනී ලීච් කලාකරුවා අද සදහටම සමුගෙන ගිහින්.. ඒ සහෝදර ගායන ශිල්පි

අම්මා හොයල දෙන කෙල්ලෙක්ද සාරංග ඊළඟට බඳින්නෙ

නිවේදනය ප්‍රධාන කර ගනිමින් ඔහු විටෙක රංගනයෙනුත් විටෙක ‍ලේඛනයෙනුත් රසික හදවත්වලට සමීප ඇය නමින් තිලකා රණසිංහ ශ්‍රී ලාංකීය හැම රසික හදවතකම

කලාව ප්‍රමාණවත් - ලැබෙන මිල තමයි ප්‍රමාණවත් නැත්තේ.

අපේ ලංකාවේ කලා පවුල් නම් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඒ අය අතර සුවිශේෂ කලා පවුලක් තමයි මාදිනියගේ මේ අපූරු කලා පවුල.. කීර්ති රත්නායක නම් ඔබ

මෙරට ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි.

මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබෙනවාා. අසනිප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද (02) උදෑසන කොළඹ ජාතික

රොනී ලීච් මහතා අභාවප‍්‍රාප්ත වේ - මියයාමට හේතුව මෙන්න

මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රොනී ලීච් මහතා අද (01) අලුයම හදිසියේ අභාවප‍්‍රාප්තව තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවේ යෙදි සිටි සංචාරය

අඩ නිරුවත් නිර්මාණ මමත් භාර ගන්නෑ - ආත්මගරුත්වය වටිනවා

නිරූපණ ක්ෂේත්‍රයන් සදහා නවකයෙකු වන කිත්මා ද සිල්වා මේ වන විට ගීත රූප රචනාවන් සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඇය නිරූපිකාවක් ලෙසට දිගු ගමනක්

නවලෝක රෝහ‍ලේ දී... සනත්ට හදිසි හෘද සැත්කමක් කරලා

දෛවය යනු හරිම පුදුමාකාර නොහිතන බලවේගයක්. දෛවය අපි හැමෝගේම ජීවිතවලට සතුට වගේම කඳුළත් එකතු කරන්නේ පුදුමාකාර විදියට. සිනමාකරුවන්

මගේ පුතා ඉන්නේ ඔස්ට්‍රේලියවේ - දුවලා දෙන්නා නම් ලංකාවේ

මීට කලකට ඉහත දී නම් රිදී තිරය හා පුංචි තිරය හරහා ඔහුව අප නිරන්තරව මුණගැහෙන චරිතයක් නමුත් දැන්නම් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය නිසාම ඔහුගේ

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්. සිවුරක් ‍පොරවන් පිස්සු නටලා

මානසික විකෘතියකින් හැසිරීම නිසා ඊයේ කුඩාඔය ‍පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායක දමිත් අසංකව

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status