Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ශ්‍රීලනිප ඉතුරු 23 ත් ආණ්ඩුවෙන් එළියට ගන්නවා... ඩිලාන්

අපි එලියට ආව වගේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ ඉතිරි 23න් දෙනාම එලියට ගන්නවාමයි. එන්න බැහැ කියල කට්ටිය ඉන්නව නම් ඒයාල එක්සත් ජාතික පක්ෂයේ සිරිකො

මාලදිවයිනේ ලොක්කෝ හතරක් ජීවිතාරක්ෂාව පතා ලංකාවට එති

මාලදිවයින් මැතිවරණ මණ්ඩලයේ හිටපු ප‍්‍රධානීන් හතර දෙනකු ජීවිතාරක්ෂාව පතා... ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත... ජනපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනපති අබ්

විමල් වීරවංශයි නොනයි ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා

විමල් වීරවංශ එයාගේ නෝනත් ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා යැයි ජනපති, ගෝඨාභය ගාතණ කුමන්ත්‍රණය ගැන අදහස් දක්වමින් එජාපයේ පාර්ලිමේන්තු

නව රජයකින්. රට ගොඩනගන්න පුළුවන්ද - එස්බී දිසානායක

ශී‍්‍ර.ල.නි.ප.යේ ඉන්න පිරිස සම්පූර්ණෙන් ආණ්ඩුවෙන් එළියට අරගෙන.... ඒකාබද්ධ විපක්ෂයට එකතු කරලා යු. ඇන්. පීය නැති රජයක් ඇති කිරීම සඳහා කටයුතු

අපේ රට දැන් තියෙන්නෙ අන්තිම අඩියේ. රටේ ආර්ථිකය ඉවරයි.

බල පෙරළියත් සමග එළැඹි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදුම මැතිවරණයට තරග කිරීමට හෝ අවස්ථාවක් නොලද ඒ මහතා ටික

බඬේ... ලීටර් දෙකහමාරක් පමණ ලේ තිබුණා - පපුවේ ඇනුණු ලීය ගලවපු පුදුම සැත්කම

ජීවිතයක් රැක ගන්න ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් ගන්නා උත්සාහයන් දැක්කම ඇත්තෙන්ම පුදුම සහගතය. හදිසි අනතුරකින් ජීවිතයත් මරණයත් අතර සටනක්

ඇමැති පාඨලීගේ චන්ඩි පාට් අපට හරියන්නේ නෑ - පාලිත රංගේ

කොළඹ කුණු ගෙනත් දමීමට පුත්තලම කුණු බක්කියක් නොවන බව වහාම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවබෝධ කර ගත යුතු බවත් ජනතා මතයට පිටුපාල

ඡන්දය කල් යද්දී TNA නිහඬ වීම අදහා ගන්න බෑ - බැසිල් කියයි

ඡන්දය දිගින් දිගටම ආණ්ඩුව කල් දැමීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය දිගින් දිගටම නිහඬම පිළිවෙතක් අනුගමනය කිරීම අදහගත නොහැකි කනගාටු

මෙවර 2019 අය-වැයෙන් මැජික් බලාපොරොත්තු වෙන්න එපා

පැහැදිලි ලෙස මෙවර අයවැය ලේඛනයෙන් ආණ්ඩුව මෙතෙක් අනුගමනය කරපු කොල්ලකාරීම ආර්ථික ක්‍රමය ඉදිරියට ගෙනයෑම පමණක් සිදුවන බැවින් අය - වැය

බැඳුම්කර හොරුන්ව.. හිරේ යවන පනතට එජාපයෙන් පොල්ලක්

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සිදු කරන පරීක්‍ෂණවලදී ඉදිරිපත් වන ලද සාක්කි පදනම් කරගනිමින්, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කළ, පරීක්‍ෂ

ආබාධිත දියණියව ඝාතනය කරපු පියාට මරණ දඩුවම

අවුරුදු 07ක් වයසැති තම අබාධිත දියණිය ඝාතනය කරන ලද සිද්ධියකට වරදකරු වූ පියෙකුට පුත්තලම මහධිකරණයේ විනිසුරු ආද්‍යතය කාන්ත මද්දුමපටබැදීගේ

ලංකාවේ සිටින වන අලි හීලෑ කර විදෙස් රාජ්‍ය නායකයන් හට තෑගි වශයෙන් දෙන්නැයි යෝජනාවක්

වන අලි වැඩිවීමේ ප්‍රශ්නයට විසඳුමන් ලෙස වනඅලි හීලෑ කරලා විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි වශයෙන් දෙන්නැයි තමන් පාලකයන්ට යෝජනා කරන බව

හිටපු ජනපති මහින්දට.. බෙල්ලේ වැල දමා ගන්නලු - වීඩියෝ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ. ඔබ තුමන් හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ නම් ඊට වඩා බෙල්ලේ වැල දමා ගැනීම හොඳ බව පැවිදි හඩ සංවිධානය සදහන්

ක්‍රිකට් ලේකම්වරියන් ක්‍රීඩා ඇමති යළි කොළඹට ගෙන්වයි

ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන්ගේ ලේකම්වරියන් බහුතර පිරිසක් දඹුල්ලේ රාජකාරිය සඳහා යොදවා තිබුණද, ඔවුන්ගේ සේවය අනවශ්‍ය වියදමක් බැවින් ඊයේ 11

ත්‍රි’මලේ තෙල් ටැංකි විකිණීමෙන් ඩොලර් උල්පතක් රටට අහිමි වේ

රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ජවීපෙ විසින් ජාතික මධ්‍යස්ථානයක් ගොඩනඟන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක.. පාර්ලිමේන්තු මන්ත්‍රි

පළාත් සභා ඡන්දය ගැන.. තීන්දුව ගන්න දේශපාලන පක්ෂ කැඳවයි

පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධව අවසන් තීන්දුව ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභා ව පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවන සියළුම ලේකම්වරුන්ව

පෙට්‍රල් මිල යළිත් ඉහළ ගිය නිසා ත්‍රිරෝද රථ ගාස්තුවත් ඉහළට

පෙට්‍රල්වල මිල ඉහළ යාමට සාපෙක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව හෙට (12දා) සිට ඉහළ දමන බව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසයි. මේ

ආණ්ඩුවට සම්බන්ධව සිටින ප්‍රබල දේශපාලනඥය නිදන් හාරනවා - පැමිණිලි කළත් වැඩක් නැහැ

ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයෙකු විසින් ක්‍රි.පූ. දෙවැනි සියවසට අයත් සෙල්ලකතරගම වල්ලිඅම්මා රජමහ විහාරස්ථානය අනුබද්ධ වල්ලිඅම්මාන් කෝවිලේ

ඉන්ධන මිල යළිත් ඉහළට - වැඩි වන්නේ මෙහෙමයි

අද (10) මධ්‍යම රාත්‍රී  සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇත. ඒ අනුව, රුපියල් 149ට අලෙවි කරන ලද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලී

ඇත්තටම ජීවත් වෙන්න අමාරුයි - සාගල රත්නායක කියයි

මේ වෙද්දි ජනතාවට ජීවත් වීමට අපහසුතා පැනනැගී තිබුණද, වර්තමානයේ භාණ්ඩ මිල පසුගිය ආණ්ඩුව කාලයේ තිබූ මිලට වඩා අඩු බව දක්ෂිණ සංවර්ධන තරුණ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
මඩගහන කෙනා... මට මඩගහලා හරි බඩපුරවාගන්න එකට සතුටුයි.
GossipClanka.com

මේනකා මධුවන්තිගේ ජීවිතේ වෙනස්‌කම් රැසක්‌ම සිද්ධවෙලා තියේ කියලා අපිට ආරංචි රැසක්‌ ලැබුණ. ඒ කතාවල ඇත්ත නැත්ත අපි මේනකාගෙන්ම අහලා බලමු.

 

ඔය අතරේ අනෝරා හින්දා මේනකා පිරිමියෙකුත් වෙලා. අනෝරා ගැනයි පෙම්වතා ගැනයි වගේම නම වෙනස්‌ කළේ ඇයි කියලත් අපි ඇයගෙන් විමසුවා.

මේනකා මේ දිනවල ගොඩක්‌ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියන්නේ ඇත්තද? මම රඟපෑ අනෝරා චිත්‍රපටය නුදුරේදීම තිරගතවෙනවා. මම ගොඩක්‌ බලාපොරොත්තු තියාගෙන හිටපු චිත්‍රපටයක්‌. මොකද වෙනස්‌ම ආරයේ චිත්‍රපටයක්‌ කරන්න ලැබුණා.

අනෝරා හින්දා මේනකා පිරිමියෙක්‌ වුණාලු නේද? චිත්‍රපටවල පිරිමි ළමයෙක්‌ ගැහැනු ළමයෙක්‌ වෙන චරිත අපි දැකලා තියෙනවා. ගැහැනු ළමයෙක්‌ පිරිමි කෙනෙක්‌ වෙන එක ටිකක්‌ අමුතු කතාවක්‌. මමත් තවම චිත්‍රපටය නැරඹුවේ නැහැ.

මේනකා පිරිමියෙක්‌ වුණ අභියෝග කොහොමද භාරගත්තේ? ලෙහෙසි පහසු දෙයක්‌ නෙමෙයි. චරිත දෙකක්‌ නිරූපණය කරන්න ඕනෑ. කොහොමද එවැනි චරිතයකට මුහුණදෙන්නේ. පිරිමි කෙනෙක්‌ වුණාට පස්‌සේ කොහොමද ජීවත්වෙන්නේ කියන අභියෝගය ජයගැනීමට ලොකු මහන්සියක්‌ ගන්න සිද්ධවුණා.

මේ චරිතය හින්දා මඩ ගැසීම්වලට මුහුණදෙන්න වෙයි නේද? මඩගැසීම් කියන දේ අපි මේ ක්‍ෂේත්‍රයට එනකොටම තේරුම් අරගෙන තිබුණ හින්දා ප්‍රශ්නයක්‌ නැහැ. මොකද ජීවිතයේ හොඳ දේවල්ම විතරක්‌ බලාපොරොත්තු වෙන්න බැහැ. මට ලැබුණ චරිතය කළා. එච්චරයි.

ඒ වගේ දෙයක්‌ වුණොත් මුහුණදෙන්නේ කොහොමද? මඩගහන කෙනා මට මඩගහලා හරි බඩපුරවාගන්න එකට සතුටුයි.

අධ්‍යක්‍ෂවරයා ඔබේ රඟපෑම ගැන මොකද කිව්වේ ? ඇත්තටම මේ චරිතයට අධ්‍යක්‍ෂවරයා ගොඩක්‌ නිළියන්ට කතා කරලා තිබුණා. අධ්‍යක්‍ෂවරයා මාව චරිතයට තෝරාගත්තට පස්‌සේවත් සෑහීමකට පත්වුණේ නැහැ. නමුත් ඇත්තටම මේ වෙලාවේ මතක්‌ කරන්න ඕනෑ අධ්‍යක්‍ෂවරයාගේ බිරිඳ.

ඇයි ඒ ? ස්‌ක්‍රීන් ටෙස්‌ට්‌ එකට ගියාට පස්‌සේ තමයි මාව තෝරාගෙන තිබුණේ. දෙවැනිවර මට කතා කළේ අධ්‍යක්‍ෂවරයාගේ බිරිඳයි. ඒ වෙලාවේත් අධ්‍යක්‍ෂවරයා සෑහීමකට පත්වෙලා තිබුණේ නැහැ. පස්‌සේ නිර්මාණය රූගත කරලා අවසන් වුණාට පස්‌සේ තමයි මේ වැඩේ හොඳට කරලා තියෙනවා කියලා කිව්වේ.

මේ දවස්‌වල වැඩිය පේන්න නැත්තේ ඇයි ? නිතරම ඒකාකාරී චරිත ලැබෙන පුංචි තිරයෙන් පොඩ්ඩක්‌ පිටිපස්‌සට වුණා.

පුංචි තිරයෙන් මේනකා විරාමයක්‌ ගත්තා ? විරාමයක්‌ කියන්න බැහැ. මට ලැබුණ චරිතය ගැන සෑහීමකට පත්වුණේ නැහැ. මම හිතන්නේ ඒකෙන් මට ලොකු වාසියක්‌ ලැබුණා.

මොකක්‌ද ඒ වාසිය ? පුංචි තිරයෙන් දුරස්‌වුණාට සිනමාවට සම්බන්ධ වෙන්න ලැබුණා. සිනමාවේ හොඳ චරිත කිහිපයක්‌ම ලැබුණා.

මේනකා දැන් පෙම්වතියක්‌ කියලත් ආරංචියි ? (සිනාසෙමින්..) ආරංචිද?.

පෙම්වතා ගැන මාධ්‍යයට කියන්න අකැමැතිද? විවාහයෙන් පසුව මාධ්‍යයට කියනවා. විවාහය කියන තැනට ආවාට පසුව මාධ්‍ය ඒ කාරණාව ගැන හරියටම දැනගනීවි. එතකම් නිශ්ශබ්දතාව ගොඩක්‌ වටිනවා කියලා මට හිතනවා.

විවාහ උත්සවය ළඟදීම ගන්නවානේද? ඔව්. වෙන්න පුළුවන්.

ඒ කියන්නේ විවාහය ළඟදීම සිදුවෙනවා කියන එකනේ ? විවාහය ළඟදී සිද්ධවේවි. ඒක සුදුසු වෙලාවට තමයි සිද්ධවෙන්නේ.

දැන්ම විවාහ වෙන දවස කියන්න බැරි ඒකට අකුල්හෙලන අය ඉන්නවා කියන එකද? මම හිතනවා විවාහය කියන දේ අඬබෙර ගහන්න වුවමනා දෙයක්‌ නෙමෙයි. ඒක මගේ ජීවිතය පිළිබඳ දෙයක්‌නේ. ඉතිං මම ඒ තීරණය හරි වෙලාවට ගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. ඒ ගැන හරි වෙලාවට මගේ ප්‍රේක්‍ෂකයන්ට දැනගන්න ලැබේවි.

විවාහයෙන් පසුව රඟපෑමට සමුදෙනවාද? අපොයි නැහැ. මට එහෙම තහංචියක්‌ නැහැ. හොඳ නිර්මාණවලට දායක වෙන්න අවස්‌ථාවක්‌ ලැබුණොත් තනිකඩව හිටියාට වඩා හොඳින් දායක වෙනවා.

මේනකා මධුවන්ති නමත් වෙනස්‌ කළානේද? නම වෙනස්‌ කළේ නැහැ. මගේ නමේ තිබුණ වාසගම පාවිච්චි කරන්න පටන්ගත්තා.

දැන් මේනකා මධුවන්ති නෙමෙයි. මේනකා ගාර්දි. එහෙමද? ඔව්. දැන් මම මේනකා ගාර්දි. මම කැමැතියි එහෙම හඳුන්වනවාට.

ඇයි මේ හදිසියේම එහෙම කරන්න හිතුවේ ? මම පෞද්ගලිකවම ඒ නමට කැමැතියි.

මේනකා ගාර්දි කියලා නම දාන්න කියලා චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාටත් කිව්වා නේද? මම කරපු හැම නිර්මාණයකටම දැන් නම දාන්නේ මේනකා ගාර්දි කියලා.

නම වෙනස්‌ කිරීම පාඩුවක්‌ නේද? මම හිතන්නේ නැහැ පාඩුවක්‌ කියලා. මොකද පාඩුවක්‌ වෙන්නේ ඒ නම හරි නැතිනම් නේ. මම හිතන්නේ ඒ නම හොඳයි කියලා.

දිනේෂ් විතාන
ඡායාරූප - දීපාල් ගෝමස්‌

2018-05-20

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

දිවුල්ගනේ සර් එක්ක යුග ගීතයක් කියන්න ඇත්නම් වාසනාවක්

වසර කිහිපයකට එහා දැයට කිරුළ ගී තරුව ලෙස අභිෂේක ලැබූ ඇය නිපුනි නයනතාරාය. සුභාවිත ගී ලෝලීන් අතර ජනප‍්‍රියත්වයකට පත්ව සිටින ඇය සහ ඇයගේ ගීත

අම්ම කෙනෙක් වෙන්න තාම නම් හිතලා නෑ - තිසරි යුවනිකා කියයි

තිසුරී යුවනිකා යනු පුංචි තිරයේදී අපට දකින්නට ලැබෙන රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලයේ කතා බහකට ලක් වූයේ

මොනව කළත් මට දුක සහ සතුට මගේ ගෙදර - විශ්ව කොඩිකාර

කාලයක් පුංචි තිරයේ අහිංසකම පෙම්වතා වුණේ ඔහුයි. ඒ නිසා ඔහුට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. තවම ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් වෙල නෑ. මේ වෙනකොට

එතන හිටපු කට්ටිය දන්නවා ඒක නිරුවත් විදිහට ෂූට් කලේ නැහැ කියලා - ශෂි ඇන්ජලීනා කියයි

මියුසික් වීඩියෝ තුළ ජනප්‍රියත්වයක් හෙබි චරිතයක් තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. ඇය කෙටි කාලයක් තුළදි.... ජනප්‍රියත්වයක් ලබාගෙන සිනමාවේ මෙන්ම පුංචි

කලාකරුවට ලබා දී තියෙන තැන ගැන කනගාටුවක් තියෙන්නේ

වේදිකාව සිනමාව පුංචි තිරය යන අංශ තුනම නියෝජනය කරන ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය. සැබෑ නමට වඩා හැමෝම ඇයව

කලාකරුවන්ගේ.. මාසික දීමනාව ඉහළට - විස්තර මෙන්න

කලාකරු සුභසාධක අරමුදල හා ප‍්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් මාසික දීමනා ලබන වයස අවුරුදු 60 ට වැඩි කලාකරුවන්ට

පුතාට ඉක්මනට සනීප වෙන්නැයි කියලා ප්‍රාර්ථනා කරන්න - දමිත් අසංකගේ මව කරන ඉල්ලීම

ගෙවුණු සතිය ගායන ලොවේ ජනප්‍රිය තරුව වූ දමිත් අසංක පිළිබඳ පුවත් මැවූ කාලපරිච්ඡේදයක් විය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මෙන්ම මුහුණු පොතෙත් තරුණ

පෙම්වතෙක් තවම මට නෑ - අහස් මාලි­ගා‍ ටෙලි නාට්‍යයේ පොඩ්ඩි

අහස් මාලිගා හී පුංචි තිරයට පෙම් බඳින රසික රසිකාවන් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි එන පොඩ්ඩි ඔබට මතකයිද? නිතරම අම්මාගෙන් බැනුම් අහන, අයියා

තාත්තාගේ හදිසි සමු ගැනීම ගැන රොනිගේ දියණිය කතා කරයි

අවුරුදු 45 කටත් වැඩි කාලයක් තම නිසග හැකියාවන්ගෙන් රටක් වසගයට ගත්තු රොනී ලීච් කලාකරුවා අද සදහටම සමුගෙන ගිහින්.. ඒ සහෝදර ගායන ශිල්පි

අම්මා හොයල දෙන කෙල්ලෙක්ද සාරංග ඊළඟට බඳින්නෙ

නිවේදනය ප්‍රධාන කර ගනිමින් ඔහු විටෙක රංගනයෙනුත් විටෙක ‍ලේඛනයෙනුත් රසික හදවත්වලට සමීප ඇය නමින් තිලකා රණසිංහ ශ්‍රී ලාංකීය හැම රසික හදවතකම

කලාව ප්‍රමාණවත් - ලැබෙන මිල තමයි ප්‍රමාණවත් නැත්තේ.

අපේ ලංකාවේ කලා පවුල් නම් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඒ අය අතර සුවිශේෂ කලා පවුලක් තමයි මාදිනියගේ මේ අපූරු කලා පවුල.. කීර්ති රත්නායක නම් ඔබ

මෙරට ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි.

මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබෙනවාා. අසනිප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද (02) උදෑසන කොළඹ ජාතික

රොනී ලීච් මහතා අභාවප‍්‍රාප්ත වේ - මියයාමට හේතුව මෙන්න

මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රොනී ලීච් මහතා අද (01) අලුයම හදිසියේ අභාවප‍්‍රාප්තව තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවේ යෙදි සිටි සංචාරය

අඩ නිරුවත් නිර්මාණ මමත් භාර ගන්නෑ - ආත්මගරුත්වය වටිනවා

නිරූපණ ක්ෂේත්‍රයන් සදහා නවකයෙකු වන කිත්මා ද සිල්වා මේ වන විට ගීත රූප රචනාවන් සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඇය නිරූපිකාවක් ලෙසට දිගු ගමනක්

නවලෝක රෝහ‍ලේ දී... සනත්ට හදිසි හෘද සැත්කමක් කරලා

දෛවය යනු හරිම පුදුමාකාර නොහිතන බලවේගයක්. දෛවය අපි හැමෝගේම ජීවිතවලට සතුට වගේම කඳුළත් එකතු කරන්නේ පුදුමාකාර විදියට. සිනමාකරුවන්

මගේ පුතා ඉන්නේ ඔස්ට්‍රේලියවේ - දුවලා දෙන්නා නම් ලංකාවේ

මීට කලකට ඉහත දී නම් රිදී තිරය හා පුංචි තිරය හරහා ඔහුව අප නිරන්තරව මුණගැහෙන චරිතයක් නමුත් දැන්නම් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය නිසාම ඔහුගේ

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්. සිවුරක් ‍පොරවන් පිස්සු නටලා

මානසික විකෘතියකින් හැසිරීම නිසා ඊයේ කුඩාඔය ‍පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායක දමිත් අසංකව

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status