Gossip C lanka Latest Video
GOSSIP C LANKA NEWS

ශ්‍රීලනිපය පිළිබදව කළකිරී ජෝන් සෙනවිරත්න මහින්ද සොයා යයි

ශ්‍රීලනිප වැඩපළිවෙළ ගැන තමන් හට දැඩිව කලකිරිමක් ඇතිවී ඇති හෙයින් පක්ෂයේ තවදුරටත් රැඳීසිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා ඇතැයි හිටපු අැමති

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදුන් මැෂින් තුවක්කු ආපසු ගනී

ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයන් පිළිබද පැවැත්වෙන විමර්ශනයේදී ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී..

නිලාවේලි මුහුදේ.. ගසාගෙන ගිය විදේශිකයෝ 6ක් බේරා ගැනෙති

නිලාවේලි  මුහුදේ දිය නාමින් සිටිය විදෙස් ජාතිකයන් 06ක් අද (23) දින දහවල් රළ පහරට අසුව ගසාගෙන යද්දි  එහි රාජකාරියේ නියුතු වූ ජිවිතාරක්ෂක ඒකකයේ

ජනපතිව.. අතරමං කරන්න බැහැ - විජිත් විජයමුණි සොයිසා කියයි

ආණ්ඩුවේ අඩුපාඩු සකස් කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලපෑම් කරන කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අපි එදා දෙනකොට රුපියල 131. රුපියල රැකගන්න බැරිනම් අපිට ආණ්ඩුව දෙන්න - වීඩියෝ

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් වහා ආණ්ඩුව ඉවත් විය යුතු බව හිටපු ජනාධිපතිතුමන් පවසයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වයන්

බුදු රුවට සමාන.. සාරි ඇන්ද කත ගැන පැමිණිල්ලක් නෑලු

බුදුන්වහන්සේගේ ශීර්ෂය පිළිබිඹුවන ආකාරයේ සාරියකින් සිටින තැනැත්තියකගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා. අදාල කාන්තාව ඉන්දියානු

දුම්රිය මැදිරි 3 ක හට ගත්තු හදිසි ගින්න් මැඩ පවත්වයි - වීඩියෝ

දෙමටගොඩ දුම්රිය අංගනයේ තිබූ දුම්රිය මැදිරි තුනක හට ගත් හදිසි ගින්නක් මැඩපවත්වා තිබේ. දෙමටගොඩ පොලීසිය මේ ගැන කියා සිටියේ අලූත්වැඩියා කිරීමට

නාමල් සමග සබඳතාවන් පැවත්වූ ඉන්දීයානුවෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා සිදුකළ බව කියන කුමන්ත‍්‍රණයන්

විමල්ට සති 2ක්ද - ප්‍රසන්නට සති 4ක්ද පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක කාලයක් පාර්ලිමේන්තු කටයුතු තහනම්කර

ගොඩනැගිල්ලේ කුලිය ගෙවා නෑ - ලක්සලට සීල් තබයි

ලක්සල අද විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් දෛනික වෙළඳාම දිනෙන් දින පහත වැටී ඇත. මේ වන විට සේවකයන් හට වැටුප් ගෙවීම පවා ප්‍රමාද කරමින්

රජයේ පාලන මිලට දිය හැක්කේ ප්‍රමිතියෙන් බාල පිටි පමණයි

රු 5 කින් තිරිගු පිටි මිල ඉහල දැමිමට ප්‍රිමා  සමාගම තිරණය කිරිමත් සමග රජය මගින් තිරිගු පිටි කිලෝව උපරිම සිල්ලර මිල රු 89 කට අලෙවි කිරිමට මිලක්

16 කණ්ඩායමේ.. ප්‍රබලයන් අටක් සංවිධායකධුර වලින් ඉවත් කරයි

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස දැනට අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 08 දෙනෙකුව.. සංවිධායක ධුර වලින්

2020 වෙනකොට ඉතුරු වෙන්න දෙයක් නෑ- පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දමනවා

දේශිය කලා කරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව සිදු කළ වැඩ කොටස නතර කොට ඇති බවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංස

ජිනීවා.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි - වීඩියෝ

ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනාවන් අසත්‍ය බවත්, දරුස්මාන්. යස්මින් සුකා සැකසු වාර්තාවන් මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින්

නිවසක අයිතිය පිළිබඳ.. ලබා දුන් තීන්දුව අණබෙර ගසා දැනුම් දේ

අධිකරණය ලබා දුන් නියෝගය අණබෙර ගසා දැනුම් දීමේ දුලබ පුවතක් හලාවත අධිකරණයෙන් ඊයේ (20) පෙරවරුවේ වාර්තා වී තිබෙනවා. හලාවත අධිකරණ බල

ඩිල්ෂාන් යළි ක්‍රිකට් කණ්ඩායමට - ඩිල්ෂාන් කියන කතාව මෙන්න

රටට - කණ්ඩායමට තවදුරටත් තමන්ගෙන් අවශ්‍යතාවක් ඇත්නම් එය ලබාදීමට තමන් සූදානම් යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී. එම්.ඩිල්ෂාන් පවසයි තමන් ක්‍රිකට්

ඩොලරය ඉහළ දැමීම අමෙරිකානු ජනපතිගේ වැඩක් - රාජිත කියයි

ඩොලරය දැඩිව ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු ජනපතිවරයා එරට ‍පොලී අනුපාත ඉහළ දැමීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

බන්දුල ඇතාව නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

වසර 67 ක් දෙහිවල සත්වෝද්‍යානේ විලංගු දමා සිටින ‘බන්දුල‘ නම් ඇතාව නිදහස් කර රිදියගම සෆාරි වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී

වාණිජ නොවන වාහන ආනයනය කරද්දී 100%ක LC තැන්පතුවක්

වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර සියළු අනෙකුත් රථ වාහන ආනයනයන් සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත කිරීමේදී සියය

බුදු දහම විකෘති කරපු හිමිවරුන්ට මල්වතු නාහිමිගෙන් අවවාද

බුදුදහම විකෘති කර දේශනා සිදු කර එම දේශනා කළ හඬ පට අන්තර්ජාලයට මුදා හළ හිමිවරුන් පිරිසකට මල්වතු මහා නා හිමියන් ඇතුලූ මල්වතු පාර්ශවයේ කාරක

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
සනිධප හැර ගිය.. නොයෙල් රාජ් සංගීත කණ්ඩායමක් හදාගෙන
GossipClanka.com

නොයෙල් රාජ් කියපු ගමන් අපට මතක් වෙන්නේ එළිමහන් ප්‍රසංග වේදිකාව. ඒ තරමටම ඒ නාමයන් යුවළ එකිනෙක හුගක් බද්ධයි. මේරියන්ස්ලා හරහා දැන

 

හැඳිනගෙන සන්ෆලවර් කාන්තිය මැද පෙරළියක් කළ අවසානයේදී නොයෙල් නැවතුණේ සනිධප ළඟ. දැන් ඔහු එම සංගී කණ්ඩායමෙන් ද ඉවත් වී තමන්ගේම සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. එකේ නම නොයෙල් රාජ් විත් මෙම්බර්ස්. කාලයෙන් කාලයට වෙනස්වීම් ඔස්සේ අප හමුවට එන අපූරු චරිතයක් වූ නොයෙල් එක්කයි මේ කතාබහ.

නොයෙල් රාජ් විත් මෙම්බර්ස් කියන්නේ තමවවත් එක සංගීත කණ්ඩායමක් නෙවෙයි නේද? අනිවාර්යයෙන්ම. මට තවත් එක සම්ප්‍රදායික සංගීත කණ්ඩායමක් පටන් ගන්න කිසිම වුවමනාවක් නැහැ. මේක ආරම්භ කළේ එකොස්ටික් සංගීත කණ්ඩායමක් විදිහට.කචකච සංගීත රටවෙන් මිදිලා විඳින්න පුළුවන් සංගීත රටාවක් එක්කයි නොයෙල් රාජ් විත් මෙම්බර්ස් කටයුතු කරන්නේ. ඉලෙක්ට්‍රිික් සංගීත භාණ්ඩ බොහොමයක් ඉවත්කළා. එකොස්ටික් භාණ්ඩ වැඩි වශයෙන් යොදගෙන කනට සුන්දර මිහිරියාවක් සමඟින් අපි රසිකයින්ව පිනවනවා.

මේ වන විට ඔබ කණ්ඩායමේ කුලුඳුල් ප්‍රසංගය පැවැත් වූවාද? නැහැ. මාර්තු 09 වැනිදායි පළමු ප්‍රසංගය පවත්වන්නේ. සංගීත කණ්ඩායම නිල වශයෙන් ආරම්භ කළේ පෙබරවාරි විස්ස.

නොයෙල් රාජ් කියන චරිතය ප්‍රසංග වේදිකවේ පෙරළියක් කළා අපිට මතකයි. ඒ වගේම දඩිබිඩි සංගීත කලාවක් ඔස්සේයි ඔබට නිතරම අපට හමු වුණේ. ඒ වගේ තත්ත්වයක් මත ක්ලැසික් ශෛලියට ඔබට වෙනස් වෙන්න පුළුවන් වේවිද? මෙහිදී තව කාරණයක් කිව යුතුයි. විවිධ කාලවලදී විවිධ ශෛලීන් ඇති සංගීත කණ්ඩායම්ල මං හිටියා. එහෙම ලබපු අත්දැකීම් මෙතෙකැයි කියලා මට කියන්නට බැහැ. ඒ සෑම දෙයකින්ම මා ලැබූ ගුණාත්මක වටිනකමක් ඇති දේ තමයි මෙම්බර්ස් හරහා මං රසික රසිකවන්ට මා ගෙන එන්නේ. ඒක ඇත්තටම මාව පෙර දැකපු අයට මහත් වූ වෙනසක් වේවි. නමුත් ඒ වෙනස මා එක පාරටම කරන්නේ නැහැ. ස්ටෙප් බයි ස්ටෙප් මගේ රසිකයින්ව මගේ වෙනසට හුරු කරවනවා.

මෑත කාලයේ පටන් ඔබ ඔබේ පෙර රිද්මය වෙනස් කළා. විරහ ගීතවලට නැඹුරු වුණා. ඒ වෙනස්කම මීට කලකට ඉහතදි කළා නම් හොඳයි කියලා අද හිතෙන්නේ නැතිද? ඔබ ඔය නොකියා ඇහැව්වේ ප්‍රසංග වේදිකවේ 'මගේ කාලේ අපතේ හැරියා වගේ ප්‍රශ්නයක්.මං හිතන්නේ නැහැ එහෙම වුණා නම් හොඳයි කියලා. මගේ වෘත්තීයටයි ඒ කාලේ කැප කළේ. ඒ කාලේ වෙනසක් කරන්න හැදුවා නම් මට කරන්නටත් බැරිවේවි. අද මං බොහොම ස්වාධීනයි. ඒ තත්ත්වය මත අලුත් බෑන්ඩ් එකක් පටන් ගත්තා. දැන් තමයි ඒ වෙනසට හොඳම කාලේ.

නොයෙල් විත් මෙම්බර්ස් එලිමහන් වේදිකාවේ හමු වෙන්නේ නැති හැඩයි? ඔව්. අප දැනට හිතාගෙන ඉන්නේ ඉන්ඩෝ(ර්) ෂෝස් විතරයි.

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ඉන්න කොට ඔබ ස්වතන්ත්‍ර ගීත බොහෝමයක් ගැයුවා. ඒ ගීතවල අයිතිය තියෙන්නේ ඔබටද? මං සන්ෆ්ලවර් ඉද්දී ගීත ගැයුවේ අයිතියක් බලාගෙන නෙවෙයි. ගීත අවශ්‍ය වුණාම අපිම නිර්මාණය කරගෙන වේදිකාවේ ගායනා කළා. අද තමයි ඔය කොළවල අත්සන් කරගෙන ගීත හුවමාරු වෙන්නේ. ඔය මගේ මහ සයුරේ ගීත ය මට හදලා දුන්නේ නීල් අයියා. පදත් ඔහුගේ, සංගීතයක් ඔහුගේ මට ඒක දුන්නා කියන්න. මිනිසුන් බොහොම ආදරයෙන් ඒ සිංදුව වැළඳ ගත්තා. ඒ වකවානුවේ බොහෝ ගීත එහෙමයි.

අදටත් ඔබ ඒ ගීත ගයනවාද? ඔව්. මගේ කට හඬින්නේ ඒවා මිනිසුන් අතරට ගියේ. මට ගයන්න බාධාවක් නැහැ.

ඔබ කාලෙන් කාලෙට සංගීත කණ්ඩායම් ගණනාවක් මාරු කළා? ඇයි එහෙම වුණේ? මම එහෙම මාරු වුණා තමයි. මේ හේතුවෙන් වැරැදි මත පවා ජනගත වුනා. මං මේ ප්‍රකාශය කරන්නේ වගකීමෙක්. සනිධප හැර අනෙකුත් මං හිටි සංගීත කණ්ඩායම්වලින් මං අයින් වුණා නෙවෙයි මාව අයින් කළා. සනිධප කණ්ඩායමෙන් විතරයි මං කියලා අයින් වුණේ,

ඔබ වර්තමානය වන විට තනි ගායකයකු වශයෙන් කටයුතු කරනවාද? ඔව්. මට එහෙම කියලා ගීත බොහොමයක් තියෙනවා. එහෙම තත්ත්වයක් මත ඇයි මං ප්‍රසංග වේදිකා සඳහා ලැබෙන ආරාධනා බ බාර නොගන්නේ.

එක්තරා ප්‍රසංග වේදිකාවකදී ඔබට එක දිගට ගීත දොළහක් ගයන්න වුණාලු නේද? රසික ඉල්ලුමනේ, රාගල තමයි ඔය ප්‍රසංගය තිබුණේ. එක ගීතයක් ඉවරවෙන්න තව එකක් ඉල්ලුවා. එහෙමම ගීත දොළහක්ම ගයලයි මං ප්‍රසංග වේදිාකිවෙන් බැස්සේ.

නව පරපුරේ සංගීත කණ්ඩායම් අද වන විට තමන්ගේම ග/ිත නැති හින්දා අනුන්ගේ ගීත ගයනවා.ගීත ගයනවාටත් වඩා ඒ පැරැණි ගීත ඔවුන් විකෘති කරනවා. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ? මගේ පෞද්ගලික අදහසට අනුව එහෙම සංගීත කණ්ඩායමක් අනුන්ගේ ගීත ගයනවාට මං කැමැති නැහැ. කාලයෙක් කාලයට ප්‍රසංග වේදිකාවේ ඔය වගේ රැලි ආවා. ඇතැම් විට කණ්ඩායම්වලින් කරන ඉල්ලිම් අනුව ඔවුන් අනුන්ගේ ගිත ගයනවා ඇති. ඒකට කරන්න දෙයක් නැහැ. රසිකයින්ව පිනවන්න අපි බැඳී සිටිනවා.

නොයෙල් විත් මෙම්බර්ස් හි මෙම්බර්ස්ලා ගැනයි මං ඊළඟට අහන්නේ?

මංජුල, නිශා, වරුණ, ඉනෝජ්, ජෙරල්ඩ් සහ හිරුණිකා.

2018-03-04

Loading...
Gossip C lanka Latest Video
WEEKEND ARTICLES

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

මම විවාහකයි. සමහර අය අහනව කවුරු සමගද විවාහවෙල ඉන්නේ කියලා - මහේෂි මධුශංකා

මහේෂි මධුශංකා පුංචි තිරයේ - සිනමාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසු ගිය කාලයේ දී විකාශය වූ මුතු පලස, මුතු වරුසා, ඡායා ටෙලි නාට්‍යවලින්ද ඇයගේ

අපේ අදහස් ගැළපෙන නිසා ඔහුට මම කැමති වුණා. විනූ සිරිවර්ධන

ඔබ වෙදනටත් වඩා හුගක් කාර්යබහුලයි කියන්නෙ ඇත්තද? ඔව් වෙනදටත් වඩා මම ගොඩක් කාර්යබහුලනම් වෙලා තියෙනවා. ළඟදී.. චිත්‍රපටවලට ආරාධනාවක්

අනාගතයේදී මා ව්‍යාපාර පැත්තට යොමු වෙයිද, රඟපායිද දැන්මම කියන්න බෑ. ශෙහානි කහඳවල

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නමින් ශෙහානි කහඳවල කියන්නේ. මේ දිනවල නම් ශෙහානි මෙගා ස්ටාර් එක්ක තරමක් දුරට කාර්යබහුලයි. ඉතිං

වෛද්‍යවරු කියනවා ඉක්මනින්ම සුවය ලැබේවි කියලා

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මීට දෙමසකට පමණ පෙර බරපතළ ලෙසම රෝගාතුර වුණා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කෙතරම් නරක අතට හැරුණාදැයි

මතයක් තියෙනවා රට ගියොතින් තමයි හරියන්නෙ කියලා - දසුන්

දැන් පොඩි පොඩි වැඩ ටිකක් යනවා. මේ දවස්වල ටිකක් විතර බිසී... රොෂාන් රවීන්ද්‍ර මහතාගේ ටෙලි නාට්‍යයක වැඩ පටන්ගන්න තියෙනවා... බිරිඳයි දරුවයි එක්ක

සුදුසුකම් අනුව මම ඔස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ - නතාෂා

මේ හඬ ඔබට අමතක නැහැ කියලයි අපට නම් හිතෙන්නේ. ඒ මීට අවුරුදු පහළොවකටත් කලින් ඇහුන හඬක්. එතකොට මේ වදන් පෙළත් ගායනා කළේ පුංචිම පුංචි

අම්මගෙ මරණයෙ වේදනාව මගෙ ජීවිතේ ගැඹුරටම දැනෙනවා

පසුගිය දිනක ඔබ මව වෙනුවෙන් Oxygen Concentrator එකක් පරිත්‍යාග කළා නේද? ඔව්. මම මේක පරිත්‍යාග කළේ නුවර හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ට

තාත්ත නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා. ඒ අඩුව අපට කවදාවත්ම පුරවන්න නම් බැහැ - රසාංජන

අපේ කලාකරුවන්ගේ දරුවොත් තමන්ගේ මවුපියන් අඩි පාරේම යන්න පටන් අරන්. ඒ නිසා වර්ත මානේ තරුණ දක්ෂ කලාකරුවෝ රැසක් බිහිවෙලා ඉන්නවා. අපි මේ

සදුන් අලුත් බිරිද ගැන කියයි. ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් - ඡායාරූප

ළඟදී දවසක සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. මට ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලාම බලන

භාතිය සන්තුෂ්ලාගෙන්.. අශාන්ති හා රන්ධීර් වෙන්වෙලාද..?

ගී අමර ඒකාලෝක කරන එකම රෑනේ එකට බැඳුණු තරු ‍පොකුරක් තමයි භාතිය, සන්තුෂ්, රන්ධීර්, අශාන්ති  කියන්නේ. ඒ සංගීත ජීවිතයේදී වගේම පෞද්ග

අවුරුදු 13කට පස්සෙයි ලංකාවට අවේ. අපහු යන් නෑ - රූකාන්ත

එක්තරා කාලයක දී අපේ රටේ සංගීත ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට පත්වූයේය. ඔහු එදා හඳුන්වාදුන් සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරපුර

කිසිම දවසක පෙම්වතෙක් ඉඳලත් නැහැ යාළු වෙන්න අහලවත් නෑ

මිෂෙල් දිල්හාරා යනු මේ දවස්වල රූප පෙට්ටියේ නිතර පෙනී සිටිනා නිළියක්. තුත්තිරි, පූරි සහ දණ්කුඩ බණ්ඩා යන ටෙලි නාට්‍ය වගේම සිරස නාලිකාවෙන් විකාශ

එළි දැක්වීමට නියමිත අලුත් ගීතය ගැන අයෝමි කියපු කතාව

රණවිරු ස්ටාර් රියලටි තරගය ජයගනිමින් ගායන ක්ෂේත්‍රය වෙත අත්පොත් තැබු අයෝමි පෙරේරා මේ වනවිට සිය අලුත් ගීතය එළි දැක්වීමට සූදානමින් සිටි. මේ වන

අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි. අපි දුප්පත් අය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

මම කලා පරපුරකට උරුමකම් කියූ අයෙක් නෙමේ. හැබැයි මගේ ළමා කාලය නම් හරිම සුන්දරයි.. අපි ළමා කාලයේ දී රස විඳින්න පුළුවන් උපරිමයෙන්ම ඒ රසයත්

ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයිගෙ දිහා බලන කෙනෙක් නෙමෙයි

ප‍්‍රථම පේ‍්‍රමය පිළිබද දන්නවාද ? ඔහුගේ ප‍්‍රථම පේ‍්‍රමය මම. මම අහලා තියෙන විදිහට... ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයි දිහා බලන කෙනෙක් නෙමෙයි ලූ.. මට ඒක

අසනීපව සිටින ශෙල්ටන් මුතුනම ගේ ගැන දියණිය කියන කතාව

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේ ඔහු. ජේත්තුවට හැද පැළදගත්ත මෙම

විවාහයෙන් පස්සේ.. විදේශ ගතවූ මීනා සැමියා දාලා ආපහු ඇවිත්

විවාහයෙන් පස්සේ විදේශ ගතවෙලා සිටි මීනා සැමියා දාලා යළි ලංකාවට ඇවිල්ල. ඔයා ලංකාවට ආවේ විශේෂ වැඩකටද කියන්න? ඇත්තටම මීට කලින් ශ්‍රී ලංකාවට

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status