Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මහින්දට අපි සහය දුන්නේ යළිත් එජාපයට එක්වීමට නොවේ

තමන් සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු අශෝක ප්‍රියන්ත මහතා කිසිදුම ලෙසකින් නැවත එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බව මහනුවර දිස්ත්‍රි

විපක්ෂ නායක ධුරය.. සම්බන්ධව ගන්නා ඕනෑම තීරණයක් සතුටින් භාර ගන්නවා - සම්පන්දන්

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන ඕනෑම තීරණයක් තමන් ඉතා සතුටින් භාර ගන්නා බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක... ආර්. සම්පන්දන් මහතා

කැබිනට් මණ්ඩලය ජනාධිපති හා අගමැති සාකච්ඡාවෙන් පසුවයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡාවක් කර කැබිනට් මණ්ඩලය පත්කරනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ

සමන් ඒකනායක නැවත අගමැති ලේකම් ලෙස පත්කරයි

හිටපු අගමැති ලේකම් ගරු සමන් ඒකනායක මහතා යළිත් අගමැති ලේකම් ලෙස පත්කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කට යුතු කර තිබේ... රනිල් වික්‍රමසිංහ

යූටියුබ් නාලිකා මිලියන 1.67ක්ම ඉවත් කිරීමේ තීරණයක්

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ ප්‍රසිද්ධ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර තිබේ. පුද්ගල තොරතුරු අනවසරයෙන්ම

උතුරේ. හිටපු LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ගුණ සැමරේ

එල්ටීටීඊ සංවිධානය සක්‍රීයව පැවති සමයේ එල්ටීටීඊ සංවිධානයේ න්‍යායාචාර්ය වරයා ලෙස කටයුතු කල ඇන්ටන් බාලසිංහම්ගේ 12ස් වන ගුණ සැමරුම යාපනය සරසවි

නව අගමැති රනිල්ට නාමල්ගෙන් සුබ පැතුම් - විස්තර මෙන්න

නව අග්‍රාමාත්‍ය ලෙස පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. නාමල් සිය

නව ආණ්ඩුවට.. එක් නොවන බව නිදහස් සන්ධානය දැඩිව කියයි - එජාපෙයෙන් ආපු පිරිසත් රනිල්ට සහය නොදක්වයි.

අලුත් ආණ්ඩුවට එක් නොවී සිටීමට එක්සත් ජනතා නිදහස් සංධාන අය තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මේ

ශර්මිලා ගෝනවෙලගේ පෙත්සම විභාගයට ගත්තොත් රනිල්ට මන්ත‍්‍රී ධුරය අහිමි වෙයිද

රටෙහි ජනතාවට මේ දිනවල දී වැඩිපුරම අසන්නට ලැබෙන වචන අතුරින් ක්වෝ වොරන්ටෝ හා අතුරු තහනම් නියෝග අතිශය ජනප‍්‍රියම වචන දෙකක් යනුවෙන්

රනිල් වික්‍රමසිංහට.. අගමැති ධූරය දෙන්න ජනපති එකඟ වුණා

පාලකයෝ වන අපිත් දුෂ්කර ක්‍රියා කරන්න බලා පොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි අතිගරු ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග අත්වැල් බැදගෙන

පස්වැනි අගමැතිතුමා ලෙස රනිල් ඉරිදා දිවුරුම් දෙයි - මුදල් ඇමැති ධූරය රවීට - විස්තර මෙන්න

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍යධූරේ යළි දිවුරුම් දීමට නියමිතව තිබෙයි. ඒ අනුව හෙට දිනයේදී ඔහු නැවතත් අග්‍රාමාත්‍ය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව රැකගැනීමේ සත්‍යග්‍රහය අවසන්

සිවිල් සංවිධාන සහා වෘත්තීය සමිති එක මුතුව දින 24ක් පුරා සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය ඊයේ (14) පස්වරුවේ

ජනපති මෛත්‍රි සහා මහින්ද අතර තීරණාත්මක හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

ශ්‍රේෂ්ඨාධිකරණෙ මතය විමසන්න මැතිවරණ කොමිසමත් සූදානමක

ඉදිරි දෙවසර තුළ දී මෙරට ඡන්ද විමසිම් 03ක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවක් මැතිවරණ කොමිසමේ සභාපති ගරු මහින්ද දේශපි‍්‍රය පවසනවා. හම්බන්තොට

මේ නාඩගම පටන් අරන් දැන් සති හයක් වෙනවා - සජිත් කියයි

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයා සමග එක්ව අත්වැල්බැදන් යළිත් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍

පොහොට්ටු සාමාජිකත්වය ගන්න ප්‍රමාණය දැන් වැඩිවෙලා

ජනතාව ස්වච්ඡාවෙන් ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම මේ දිනවල වැඩි වී තිබෙන අතර එය පසුගිය නොවැම්බර් මාසයේ පම

තීන්දුව... රනිල්ගේ හෝ එජාපයේ ජයග්‍රහණයක් නොවේ - හිරුණිකා

ඇත්තටම මේ තීන්දුව රනිල් වික්‍රමසිංහගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් නොවේ. මේ තීන්දුව රටේ සෑම දෙනාගේම ජයග්‍රහණයක්. ඒකට හේතුව තමා

අධිකරණ තීන්දුව අනුව ජනපතිට එරෙහිව දැන් දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් - විජිත හේරත්

දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ.. පාර්ලිමේන්තු මන්ත්‍රී

ජනපති නව ආණ්ඩුවක් පත් කරයි - දයාසිරි ජයසේකර කියන කතාව

දුන් අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කරන ක්‍රියාවලියකට යනු ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී.. දයාසිරි ජයසේකර මහතා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මම කසාද බඳින්න කෙනක් හොය හොයා ඉන්නේ - ගම්‍යා විජේදාස
GossipClanka.com

ඇය රූප සුන්දරියක් ගායනය,නර්තනය වගේම රංඟනයටත් තිබෙන හැකියාවන් නිසාම ඇයට තමන්ගේ ගමන ගැන තිබුනේ.... ලොකු විශ්වාසයක් බොලිවුඩයට

 

ඇයට එකතු වෙන්න හැකියාව ලැබුණේ ඒ විශ්වාසය නිසාමයි. ගම්‍යා විජේදාස වන ඇය ගැන මේ දිනවල වැඩිපුර කතා වෙන්නේ රංගනයෙන් දායකවන අලුත් චිත්‍රපටය නිසයි. මේ ඇය සමග සොඳුරු කතා බහකි.

1970 Love Story නිසා කාර්යබහුලයි නේද? ඔව්, අරුණ ජයවර්ධන තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. හේමාල් රණසිංහ, අශාන් ඩයස්, බිමල් ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා සමග රංගනයට එකතු වෙනවා.

කොහොමද ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ? හිරු මෙගා ස්ටාර් වේදිකාවේ නිවේදන කටයුතු කරන කා‍ලේ මට අරුණ ජයවර්ධනව මුණගැහෙන්නේ. ගිය අවුරුද්දේ ඔස්ට්‍රේලියාවට ගිහින් ඉද්දි මට ඔහු ඊමේල් එකක් එවලා තිබුණා ෆිල්ම් එකක් කරනවා, ඒකට ඔයාව තෝරාගෙන තියෙනවා, ඒකට දින වෙන් කරන්න පුළුවන්ද කියලා. මට පුදුම හිතුණා බලා‍පොරොත්තු නොවුණු විදිහට මෙහෙම ආරාධනාවක් ලැබිම ගැන. පිටපත ලැබුණට පස්සේ සතුටක් දැනුණා මෙවැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම ගැන.

කොහොමද ඒ අත්දැකීම? දැනට සති දෙකක වගේ කාලයක් තමයි ෂූටින් පටන්ගෙන. ඇත්තටම හරිම සුන්දර අත්දැකීමක්. මට ලැබිලා තියෙන්නේ අභියෝගාත්මක වගේම ශාරීරිකවත් මානසිකවත් වෙහෙසකර චරිතයක්. අපි හැමෝම බොහොම මිත්‍රත්වයෙන් කටයුතු කරගෙන යනවා.

2012 වර්ෂයෙන් පසුව නැවත බොලිවුඩයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද? මම බොලිවුඩ් ෆිල්ම් තුනකට රංගනයෙන් දායක වුණා. එක ෆිල්ම් එකක ගීතමය ජවනිකාවක් තමයි කළේ. ඒ Allaap චිත්‍රපටය. එය තිරගත වුණා. අනිත් චිත්‍රපට දෙකටම ප්‍රධාන චරිතයෙන් රංගනයෙන් දායක වුණා. තාම ඒ චිත්‍රපට දෙක තිරගත වුණේ නැහැ. ඉන්දියාවෙන් දැනට මම විවේකයක් අරගෙන ඉන්නේ.

වෘත්තීයමය වශයෙන් රංගන ශිල්පිනියක් වෙන්න ගම්‍යාට කැමැත්තක් නැද්ද? රංගනය වෘත්තිය කරගන්න කැමැත්තක් නැහැ. මම ශාස්ත්‍රපති උපාධිය හදාරලා ඉන්නේ. දැන් CIMA හදාරනවා. ඒකේ අන්තිම හරිය තමයි දැන් යන්නේ. මම මාර්කටින් පැත්තෙන් ඉදිරියට එනවා. මගේම කියලා ව්‍යාපාරයක් මට තියෙනවා. ඒක ජාත්‍යන්තර ව්‍යාපාරයක්. එය සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නේ මම. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශන පැවැත්වූවා, තවත් අවස්ථා මට ලැබෙනවා. මොකද රංගනයට දායකත්වය ලබාදුන්නත් මට අධ්‍යාපනය පැත්තෙන් තියෙන හැකියාව බොහෝදෙනා දන්නවා. මේ වෙලාවේ කරන්න පුළුවන් කිහිපයයි. ඒ ටික සමබරව කරගෙන යනවා.

බොලිවුඩ් සිනමාවේ දිගටම රැඳෙන්න කැමැත්තක් තියෙනවාද? තියෙනවා. බොලිවුඩය විතරක් ‍නෙවෙයි දකුණු ඉන්දියාවේ චිත්‍රපට සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. භාෂා හසුරුවන්න පුළුවන් වීම, මම විදේශ රටක ජීවත් වීම නිසා මම හිතන්නේ මම ජාත්‍යන්තරයට විවර වූ කෙනෙක් විදිහටයි. මම එක තැනකට කොටුවෙන්න කැමති නැහැ. ඕනෑම රටක චිත්‍රපටයක් ලැබුණොත් කරන්න කැමතියි. මට භාෂාවන් ඉක්මනින් ඉගෙන ගැනීමේ හැකියාවත් තියෙනවා.

පොඩි කා‍ලේ ඉඳන්ම ගම්‍යාට කලාවට ආසාවක් තිබුණාද? ඔව්, අවුරුදු පහ හය කාලයේ ඉඳන්ම මම පවු‍ලේ අය එකතු වෙන වෙලාවට වේදිකා නාට්‍යයක් රඟදක්වනවාමයි. ඒ දේ අනිවාර්ය අංගයක් වෙලා තිබුණා. මමම පිටපත ලියලා මමම අධ්‍යක්ෂණය කරලා මමයි එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඒ වගේම පාසල් කාලයෙත් මම වසර අවසානයේ වේදිකා නාට්‍යයක් කරනවාමයි. ඒ දේ දිගටම තිබුණා.

ඒ වගේම මම නර්තනය හැදෑරුවා. ඔස්ට්‍රේලියාවේ නර්තන ප්‍රසංග සීයකට වඩා මම සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම මම ගායනයටත් දක්ෂයි. අවුරුදු නවයක් ඔස්ට්‍රේලියාවේ සිංහල ගුවන්විදුලියේ මම නිවේදිකාවක් විදිහට වැඩ කළා. මගේ කලා පසුබිම ශක්තිමත්. ඒත් එකක්ම මම අධ්‍යාපනයත් හැදෑරුවා. තාමත් මගේ ඉගෙනීම මම අතහැර නැහැ.

ඔබ රංගනය ගැන හදාරනවාද? මම ඉන්දියාවට ගිය වෙලාවේ මාස හයක් රංගන පාඨමාලාවක් හැදෑරුවා. රන්බිර් කපූර්, කත්‍රිනා කයිෆ් පුහුණු කළ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුණා. එහිදී හින්දි භාෂාව, එය හසුරුවන ආකාරය, සටන් කලාව, නර්තනය ඉගෙන ගත්තා. තවදුරටත් මම නර්තනය හදාරන්න කැමතියි. මේ චිත්‍රපටය හරහාත් මට රංගනය ගැන හදාරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මහේන්ද්‍ර පෙරේරා කියන්නේ රංගන පාසලක්. ඔහු එක්ක වැඩ කරන නිසා මට ඉගෙන ගන්න හැකියාව ලැබිලා තියෙනවා.

ඔබත් අනාගතය ගැන සිහින දකිනවාද? ඔව්, මම සිහින දකින සිහින සැබෑකර ගන්න කැමතියි. මම, මගේ අරමුණුවලට මගේ ඉලක්කවලට ගමන් කරන කෙනෙක්.

ආදරය ගැන මොකද හිතන්නේ? හැමෝම ලොකු දේවල් කීවට ආදරය කියන්නේ සරල දෙයක්, හැමෝටම අවශ්‍ය දෙයක්. දවසේ වෙන දේවල් බෙදාගන්න කෙනෙක් ඕන. ඒ බැඳීම නැති වුණාමත් නිදහස තියෙනවා. මොකද බැඳීමත් එක්ක අපි ඒ කෙනා මෙහෙම ඉඳීවි, මෙහෙම කරාවි කියලා බලා‍පොරොත්තු ඇතිවෙනවා. ඒ දේ නැතිවුණාම කලකිරීමක් දැනෙනවා. බැඳීම්වලින් තොර වුණාම ඒ කිසි දෙයක් නැහැ. මම හිතන්නේ මමයි, මට ආදරය කරන්න ඕන. ඒ ආදරය ලැබුණාම තමයි අපට හරි කෙනා ලැබෙන්නේ. තමන් තමන්ට ආදරය කරන්නෙ නැතුව වෙන කෙනෙක්ට හොයන්නේ ආදරය කරවාගන්න.

ගම්‍යාටත් ඉන්නවද දුක, සතුට බෙදාගන්න විශේෂ කෙනෙක්? මේ මොහොතේ නැහැ. වයසත් එක්ක දැන් මම විවාහය ගැනයි හිතන්නේ. ඒ ගැන මම හොයමින් ඉන්නවා.

විවාහ යෝජනා එහෙම ඔබට ලැබිලා ඇති? ලැබිලා තියෙනවා. ඒ වගේම හොයනවා. බිලියන ගාණකින් එක්කෙනයි මගේ කෙනා වෙන්නේ. ඒ කෙනා එනකම් ඉන්න වෙනවා.

තිළිණි කරුණාරත්න

2018-01-28

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements