Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මහින්දට අපි සහය දුන්නේ යළිත් එජාපයට එක්වීමට නොවේ

තමන් සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු අශෝක ප්‍රියන්ත මහතා කිසිදුම ලෙසකින් නැවත එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බව මහනුවර දිස්ත්‍රි

විපක්ෂ නායක ධුරය.. සම්බන්ධව ගන්නා ඕනෑම තීරණයක් සතුටින් භාර ගන්නවා - සම්පන්දන්

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන ඕනෑම තීරණයක් තමන් ඉතා සතුටින් භාර ගන්නා බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක... ආර්. සම්පන්දන් මහතා

කැබිනට් මණ්ඩලය ජනාධිපති හා අගමැති සාකච්ඡාවෙන් පසුවයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡාවක් කර කැබිනට් මණ්ඩලය පත්කරනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ

සමන් ඒකනායක නැවත අගමැති ලේකම් ලෙස පත්කරයි

හිටපු අගමැති ලේකම් ගරු සමන් ඒකනායක මහතා යළිත් අගමැති ලේකම් ලෙස පත්කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කට යුතු කර තිබේ... රනිල් වික්‍රමසිංහ

යූටියුබ් නාලිකා මිලියන 1.67ක්ම ඉවත් කිරීමේ තීරණයක්

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ ප්‍රසිද්ධ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර තිබේ. පුද්ගල තොරතුරු අනවසරයෙන්ම

උතුරේ. හිටපු LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ගුණ සැමරේ

එල්ටීටීඊ සංවිධානය සක්‍රීයව පැවති සමයේ එල්ටීටීඊ සංවිධානයේ න්‍යායාචාර්ය වරයා ලෙස කටයුතු කල ඇන්ටන් බාලසිංහම්ගේ 12ස් වන ගුණ සැමරුම යාපනය සරසවි

නව අගමැති රනිල්ට නාමල්ගෙන් සුබ පැතුම් - විස්තර මෙන්න

නව අග්‍රාමාත්‍ය ලෙස පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. නාමල් සිය

නව ආණ්ඩුවට.. එක් නොවන බව නිදහස් සන්ධානය දැඩිව කියයි - එජාපෙයෙන් ආපු පිරිසත් රනිල්ට සහය නොදක්වයි.

අලුත් ආණ්ඩුවට එක් නොවී සිටීමට එක්සත් ජනතා නිදහස් සංධාන අය තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මේ

ශර්මිලා ගෝනවෙලගේ පෙත්සම විභාගයට ගත්තොත් රනිල්ට මන්ත‍්‍රී ධුරය අහිමි වෙයිද

රටෙහි ජනතාවට මේ දිනවල දී වැඩිපුරම අසන්නට ලැබෙන වචන අතුරින් ක්වෝ වොරන්ටෝ හා අතුරු තහනම් නියෝග අතිශය ජනප‍්‍රියම වචන දෙකක් යනුවෙන්

රනිල් වික්‍රමසිංහට.. අගමැති ධූරය දෙන්න ජනපති එකඟ වුණා

පාලකයෝ වන අපිත් දුෂ්කර ක්‍රියා කරන්න බලා පොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි අතිගරු ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග අත්වැල් බැදගෙන

පස්වැනි අගමැතිතුමා ලෙස රනිල් ඉරිදා දිවුරුම් දෙයි - මුදල් ඇමැති ධූරය රවීට - විස්තර මෙන්න

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍යධූරේ යළි දිවුරුම් දීමට නියමිතව තිබෙයි. ඒ අනුව හෙට දිනයේදී ඔහු නැවතත් අග්‍රාමාත්‍ය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව රැකගැනීමේ සත්‍යග්‍රහය අවසන්

සිවිල් සංවිධාන සහා වෘත්තීය සමිති එක මුතුව දින 24ක් පුරා සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය ඊයේ (14) පස්වරුවේ

ජනපති මෛත්‍රි සහා මහින්ද අතර තීරණාත්මක හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

ශ්‍රේෂ්ඨාධිකරණෙ මතය විමසන්න මැතිවරණ කොමිසමත් සූදානමක

ඉදිරි දෙවසර තුළ දී මෙරට ඡන්ද විමසිම් 03ක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවක් මැතිවරණ කොමිසමේ සභාපති ගරු මහින්ද දේශපි‍්‍රය පවසනවා. හම්බන්තොට

මේ නාඩගම පටන් අරන් දැන් සති හයක් වෙනවා - සජිත් කියයි

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයා සමග එක්ව අත්වැල්බැදන් යළිත් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍

පොහොට්ටු සාමාජිකත්වය ගන්න ප්‍රමාණය දැන් වැඩිවෙලා

ජනතාව ස්වච්ඡාවෙන් ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම මේ දිනවල වැඩි වී තිබෙන අතර එය පසුගිය නොවැම්බර් මාසයේ පම

තීන්දුව... රනිල්ගේ හෝ එජාපයේ ජයග්‍රහණයක් නොවේ - හිරුණිකා

ඇත්තටම මේ තීන්දුව රනිල් වික්‍රමසිංහගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් නොවේ. මේ තීන්දුව රටේ සෑම දෙනාගේම ජයග්‍රහණයක්. ඒකට හේතුව තමා

අධිකරණ තීන්දුව අනුව ජනපතිට එරෙහිව දැන් දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් - විජිත හේරත්

දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ.. පාර්ලිමේන්තු මන්ත්‍රී

ජනපති නව ආණ්ඩුවක් පත් කරයි - දයාසිරි ජයසේකර කියන කතාව

දුන් අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කරන ක්‍රියාවලියකට යනු ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී.. දයාසිරි ජයසේකර මහතා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
කොයි කවුරුත් බලන.. ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ සාර්ථකත්වය
GossipClanka.com

මෑත කාල‍යේදී බිහිවූ නිර්මාණයන් අතර ‘කූඹියෝ’ යන ටෙලි නිර්මාණය වටා බොහෝ පිරිසක් එකතු වුණා. ඔහු කියන විදිහට එහෙම වුණේ සමාජයේ අවශ්‍යතා

 

වක් පිරවීමට කූඹියෝ නිර්මාණය වුණු නිසයි. කලණ ගුණසේකර නම් ඔහු කූඹියෝ ටෙලි නාට්‍යයේ තවත් එක් ප්‍රබල චරිතයක්. ඒ ගැන ඔහු කියන්නේ මෙහෙමයි.

මොනවද මේ දවස්වල අලුත් තොරතුරු? මේ දවස්වල අපි කරපු වේදිකා නාට්‍යයක් රාජ්‍ය නාට්‍ය උළෙලට තේරිලා තියෙනවා. එහි පුහුණුවීම්වල තමයි මේ දවස්වල නියැලෙමින් ඉන්නේ. ඊට අමතරව අනිකුත් කලා කටයුතුත් කරගෙන ජීවිතේ ගත කරනවා.

කූඹියෝ ටෙලි නාට්‍යය නිසා දැන් ගොඩක් ජනප්‍රියයි නේද? ඔව්, ලක්මාල් ධර්මරත්නගේ කූඹියෝ ටෙලි නිර්මාණය මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. හැමෝම අතරේ විශේෂයෙන් අපේ තරුණ පිරිස් අතරේ කතාබහට ලක්වෙන ටෙලි නාට්‍යයක් බවට කූඹියෝ පත්වෙලා තියෙනවා. එහි තවත් කොටස් කිහිපයයි විකාශය වීමට නියමිතව තිබෙන්නේ.

මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ? ඒ චරිතයට මුල ඉඳන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. දැන් දැන් චරිතෙ හැඩය ටිකක් වෙනස්වයි ගලාගෙන යන්නේ. ඒ නිසාම ලැබෙන ප්‍රතිචාරවල හැඩයත් ටිකක් වෙනස්වයි ලැබෙන්නේ. ඇත්තටම ඒ චරිතයටත් මං ගොඩක් ආදරෙයි. මම හිතනවා ප්‍රේක්ෂකයෝ ඉස්සරහා මම සාර්ථක ඇති කියලා ලැබෙන ප්‍රතිචාර අනුව.

කූඹියෝ නාට්‍යය සමාජයේ බොහෝ පිරිසක් වැලඳ ගන්නවා. ඒ ගැන මොකද හිතෙන්නේ? ලාංකීය ටෙලි නාට්‍ය කලාවේ එක්තරා රික්තයක් පිරවීමට කාලීන අවශ්‍යතාවක් විදිහටයි කූඹියෝ ටෙලි නිර්මාණය බිහිවෙන්නේ. මම හිතනවා ඒකම වෙන්න ඇති සමාජයේ යම්තාක් දුරට කතා කරන තැනට කූඹියෝ පත්වෙන්න හේතුව බවට පත්වුණේ. කූඹියෝ මුළු පිරිසම අපේ ටෙලි නාට්‍ය කලාවට තවත් එක නිර්මාණයක් පමණක්ම ‍නෙවෙයි, හොඳ නිර්මාණයක් දායාද කරන්නයි උත්සාහ ගත්තේ. ලාභය ගැන තැකීමක් කරන්නේ නැතුව ගත්තු ඒ උත්සාහය සාර්ථකයි කියලා කියන්න පුළුවන් මේ ප්‍රතිචාරවලට අනුව.

කූඹියෝ නාට්‍යයට අමතරව මොනවද අනිත් වැඩ කටයුතු? කූඹියෝට අමතරව කලින් කියපු වේදිකා නාට්‍ය සඳහා සූදානම් වෙනවා. ඒ වගේම පෙබරවාරි වෙනකොට චිත්‍රපටයක වැඩ ආරම්භ වීමටත් නියමිතයි. ටෙලි නාට්‍ය ගැන කතා කළොත් පසුගිය කාලයේම කරපු ටෙලි නිර්මාණ කිහිපයක් දැන් දැන් විකාශය වෙන්න පටන් අරන් තියෙනවා. ඒ අතරේ ‘පැරිසියට යන පාර’ ආදී නිර්මාණ හරහා තමයි ප්‍රේක්ෂකයෝ ඉදිරියට එන්න අවකාශය නිර්මාණය වෙලා තියෙන්නේ.

ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකාව හරහා නේද? මම පාසල් ගියේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට. ඒ කාලෙමයි මම වේදිකාවට පිවිසෙන්නේ. එහිදී විශේෂයෙන්ම ප්‍රේමකුමාර කරුණාරත්න සර්ව මතක් කරන්න ඕන. ඔහුගෙන් වගේම සරත් කොතලාවල, ධර්මප්‍රිය ඩයස් වැනි පිරිස එක්ක වැඩ කරන්න ලැබුණා. රාජ්‍ය නාට්‍ය උළෙලවල් පවා නියෝජනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අපේ පරම්පරාවෙත් පසුගිය පරම්පරාවලත් ඒ ලැබුණු ආභාෂයන් එක්ක වේදිකාව පැත්තෙන් මම සෑහෙන ගමනක් ඇවිත් තියෙනවා.

වේදිකාව තුළ දැනට නිර්මාණ කීයකට පමණ රංගනය ලබාදීලා තියෙනවාද? වේදිකා කලාව කියන්නේ මම ඇබ්බැහි වුණු දෙයක්. ඒ නිසා මම වේදිකාවට නිරායාසයෙන්ම යොමුවෙන ප්‍රවණතාව වැඩියි. ඒ අනුව නාට්‍ය පහළොවකට විස්සකට විතර මම රංගනය ලබාදීලා තියෙනවා. වේදිකාව තුළින් ඒ ලැබෙන අභ්‍යාසයට මම හරි පෙරේතයි කීවොත් ඒ තමයි හරිම වචනේ මම හිතන්නේ.

ඔබ දැන් වෘත්තීය රංගන ශිල්පියෙක්ද? මමත් හිතනවා මම වෘත්තීය රංගන ශිල්පියෙක් කියලා. නමුත් ලංකාව තුළ නළුවෙක්ට හෝ නිළියක්ට වෘත්තීය වටිනාකමක් ලැබෙනවද කියන ප්‍රශ්නය මට තියෙනවා.

අද බිහිවන මෙගා නාට්‍ය ගැන ඔබේ අදහස මොකක්ද? කලාව කියන්නේ හැම අන්තයකටම දිවෙන්න ඕන දෙයක්. ඉතින් මෙගා, කොමඩි, විදේශ ටෙලි නාට්‍ය ආදී හැම වර්ගයකම නිර්මාණ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒක ලංකාවට විතරක් ‍පොදු වූ කාරණාවක් ‍නෙවෙයි. ඒ හැම බිහිවෙන නිර්මාණයකටම ඒ ඒ රසට කැමති පිරිසක් එම නිර්මාණය වටා එකතුවෙලා ඉන්නවා. ඒ නිසා මම හිතනවා හැම වර්ගයකම නිර්මාණ තිබිය යුතුයි කලාව ‍පෝෂණය වෙන්න.

ගුණාත්මක නිර්මාණ ප්‍රේක්ෂකයන්ට නිර්මාණකරුවන් විසින් ලබාදෙනවා කියලා හිතනවාද? අපේ හොඳ අධ්‍යක්ෂවරු පිරිසක් ඉන්නවා. ඉතින් ඔවුන් අතින් හොඳ කලාත්මක වගේම ගුණාත්මක නිර්මාණ බිහිවෙනවා. නමුත් අපේ ප්‍රේක්ෂකයෝ පුරුදුවෙලා ඉන්නේ නිර්මාණහොයාගෙන ගිහින් රස විඳින්න ‍නෙවෙයි ලැබෙන දේ විතරක් බලලා වින්දනයක් ලබන්න. ඉතින් එතැනදි කලාත්මක ගුණාත්මක නිර්මාණයට ගිහින් පාඩු ලබන තත්ත්වයට පත්වෙලා තියෙනවා. යුද්ධය අවසන් වීමත් එක්ක මම දකිනවා කලාවේ යම් නැගී ඒමක් තියෙනවා. හොඳ නිර්මාණ, ගුණාත්මක නිර්මාණ අනිවාර්යයෙන්ම බිහිවේවි.

ඔබ කොහොමද චරිතයක් තෝරගන්නේ? මුලින්ම මම කරන්නේ පිටපත කියවලා චරිතේ ගැන අදහසක් ගන්න එක. ඊට පස්සේ ඒ චරිතේ මට කරන්න පුළුවන් කියලා දැනෙනවා නම් අනිවාර්යයෙන්ම මම ඒ චරිතේ භාරගන්නවා.

තවමත් නොලැබුණු කරන්න කැමති චරිතයකුත් ඇති නේද? මට විවිධාකාර චරිත මේ වෙනකම් ලැබිලා තියෙනවා. මම හිතනවා ඒ චරිතවලදී මම සාර්ථකයි කියලා. මේ විෂය තුළ රචකයා හා අධ්‍යක්ෂවරයා මත විවිධ චරිත අත්හදා බලන්න මම කැමතියි. දැනට තවමත් ඇඟේ යම්කිස් ශක්තියක් තියෙනවා කියල විශ්වාසය නිසා මම කැමතියි ක්‍රියාදාම චිත්‍රපටයක චරිතයක් ලැබෙනවා නම්.

පෞද්ගලික ජීවිතේ ගැනත් කතා කරමු? මගේ ගම කහතුඩුවේ වෙනිවැල්කොළ. තාත්තා නම් දැනට ජීවතුන් අතර නෑ. මල්ලියි, අම්මයි තමයි මට ඉන්නේ. මුලින් මුලින් මම නාට්‍යවලට යොමු වෙනවට කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ. ලෝකයේ කලාකරුවාට ලැබෙන තැන ‍නෙවෙයිනේ අපිට ලංකාව තුළ ලැබෙන්නේ. ඒ වගේම මම විවාහකයි. ඇය ගයත්‍රි. ඇයගේ පවුල් පසුබිමත් කලාවට හරි ළඟයි. ඒ නිසා මම නිදහසේ මගේ වෘත්තිය කරගෙන යනවා.

ඉදිරියේදී මොනවද ප්‍රේක්ෂකයන්ට ඔබව දකින්න ලැබෙන නිර්මාණ? මම පිටපත් රචකයෙක් හැටියටත් කටයුතු කරනවා. දැනට සිනමා පිටපත් හයක් විතර ලියලා තියෙනවා. ඒවා ඉදිරියේදී දැකගන්න ලැබෙයි. ඊට අමතරව තවත් කරපු චිත්‍රපට කිහිපයක්ම තියෙනවා. ඒවත් එකින් එක ඉදිරියේදී දැකගන්න අවස්ථාව ලැබේවි.

නඳුනි අරියවංශ

2018-01-21

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements