Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

ජනතාව එ.ජා.ප. යේ.. ආණ්ඩුවක් ඉල්ලනවා නම් මැතිවරණයේ දී මෙහෙම ප්‍රතිඵලයක් දෙන්නේ නැ

මැතිවරණ ප්‍රතිඵලය හරහා ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි තිබූ මහා ජාතික ආවේග පිට කළායින් පසුව ආණ්ඩුවේ නායකයන් පරණ තාලෙටම ආණ්ඩුව ඉදිරියට ගෙන

රනිල් වික්‍රමසිංහ... අගමැති වුණේ ජාතික ආණ්ඩුව බිහිකිරීමට පෙර

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් වුණේ 2015 අගෝස්තු මස පැවැති මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව බවත් වික්‍රමසිංහ මහතා අග

පින්නවල... අලි අනාථාගාරයෙන් ලෝක වාර්තාවක්

අද වනවිට ලෝකයේ වැඩිම අලි උපත් සංඛ්‍යාවට හිමිකම් කියන්නේ පින්නවලයි. මේ වන විට (ආරම්භයේ සිට මේ දක්වා) අලි උපත් 71 මෙහි සිදුවී තියෙන

වියළි කාළගුණය සමග.. රස්නෙට නිවසක් ගිනිගනී - PHOTOS

දිවා කාලයේ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හැටන් නගරයේ සර්කියුලර් පාරේ පිහිටි නිවසක් ඊයේ දහවල් 12.00 ගිණි ගෙන තිබේ. හැටන් දික්ඔය නගර

ආණ්ඩුවක් නෑ... සාකච්ඡා විතරයි දවසින් දවස රට අරාජික වෙනවා

දැන් දින හතරක සිට රටේ ආණ්ඩුවක් නැහැ. කණ්ඩායම් කීපයක් ගැහිලා අලුත් ආණ්ඩුවක් හදන්න උදේ සිට මධ්‍යම රාත්‍රිය ඉක්මවන තුරු වෙර වීරිය දරනවා

රනිල් සියලුම.. තනතුරු අතහැරිය යුතුයි - පාලිත රංගේ බණ්ඩාර

අපේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යෑමට නම් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වහාම එජාපයේ නායකත්වයෙන් මෙන්ම අගමැති

බංග්ලාදේශය පරදා දෙවැනි 20යි 20ස තරගයත් ලංකාව ජයගනී

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර අද පැවති දෙවැනි 20-20 තරගය ජය ගැනීමට අප ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසිය වාසිය දිනූ බංග්

බුද්ධික - සුජීව එජාප මන්ත්‍රීන්ගේ රැස්වීම මගහරිති

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂ සියළුම මන්ත්‍රීවරුන්ගේ.. විශේෂ සාකච්ඡාවට බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන්

නායකයින් 6කගේ වැඩ තහනම් - ලංවිම 14 දා සිට වර්ජනයකට

තමන් ඇතුලූ වෘත්තීය සමිති  නායකයින් හය දෙනෙකුගේ සේවය අත්හිටවූ තින්දුවට එරෙහිව ලබන මාර්තු මස  14 වනදා සිට අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියා මාර්ගයක නිරතවන

කොත්මලේ.. ඔයට මෝටර් රථය පෙරලි එහි සිටි දෙදෙනකු මරුට

නුවරඑළියේ සිට ගම්පහ දක්වා ධාවනය වුණු මෝටර් රථයක් ඉහළ කොත්මලේ ජලාශය වෙත පෙරලි එම මෝටර් රථය තුල තිබි කාන්තා මළසිරුරක් සහ පිරිමිමළ

රජය සිටින්නේ අවයව බද්ධ කළ යුතු වෙලාවක - රාජිත

රජයත් මේ වන විට සිටින්නේ අවයව බද්ධ කළයුතුමය අවස්ථාවක යැයි අවයව දන්දීමේ දිනය  නිමිත්තෙන්  ජයවර්ධනපුර මහ රෝහල සංවිධානය කර තිබූ

අගමැති මං - සුසිල් ඇතුළු පිරිසක් විපක්‍ෂයට යනවා...

තමන් අගමැතිවරයා ලෙස කටයුතු කරන නව ඇමති මණ්ඩලය එළැඹෙන බ්‍රහස්පතින්දා දිනයේ දිවුරුම් දෙන්නේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත්

හෙට අනිද්දාම... සුබවාදී ගමනක් අරඹන බව රවී කියයි..

ජනවාරි 08 ජනවරම ජයග‍්‍රහණය කරවන සුබවාදී ගමන හෙට අනිද්දා වන විට... ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී රවි කරුණානායක මහතා සදහන්

පක්ෂ මාරුවකට දුමින්ද සැරසේ? - ජනපති මෛත්‍රී එපා කියයි

ශ්‍රීලනිප.. ඒකාබද්ධය සහාය ඇතිව පිහිටුවන රජයකට සම්බන්ධ වීමට කිසිසේත්ම නොහැකි නිසා තමන් කැමැති වෙනත් පක්ෂයකට බැඳීමට අවසර දෙන්නැයි ශ්‍රීලනිප

එජාපය හැර යන්නන්ගේ බෙල්ල මිරිකන බව එජාපය කියයි..

වෙනම ආණ්ඩුවක් සෑදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු සහාය ලබා දුන්නහොත් ඔවුනගේ බෙලි මිරිකා දමන බව එම පක්‍ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේ

මල්වතු මහනායක හිමියන්ගෙන්.. ජනපතිට හා අගමැතිට ලිපියක්

මැතිවරණ ප්‍රතඵල ප්‍රකාශනයෙන් පසු රටේ ඇති වී තිබෙන ව්‍යාකූලත්වය තව තවත් ඉදිරියට ගියහොත් රාජ්‍යය පරිපාලනයේ බිඳ වැටීමක් හා ආර්ථික පරිහානිය

අගමැති නිමල් ලූ - රනිල්ව ඉවත් කිරීමට ජනපති නීති සහය පතයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය ( ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය) එක්ව පිහිටු වීමට යන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය.... ජේයෙෂ්ඨ අමාත්‍ය නිමල්

මලික් ඉල්ලා අස්වෙයි... බැදුම්කර චූදිතයෙක් රටින් පනින්න යනවලු

එක්සත් ජාතික පක්‍ෂ මලික් සමරවික‍්‍රම මහතා තමන් දරන ලද රාජ්‍යන්තර වෙළඳ කටයුතු ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවට වාර්තා පල වෙයි... මෙම තීරණය

අසාදු ලේඛණයෙන්..... ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට පියවර ගන්නවා

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා ක්‍රමවත් සැලැස්මකට අනුව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ

සෞදි අන්තිම කැමැත්තෙන් අපේ ලාංකිකයකුටත් කොටසක්

මීට වසර විස්සකට පෙර සෞදි අරාබියේ සේවය කරන ලද ශ‍්‍රී ලාංකිකයෙකුට ඔහු සේවය කළ හාම්පුතා සිය අන්තිම කැමැත්ත අනුව හිමි මුදල් ලබාදීමට එම ශ‍්‍රී

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
කාවිංගට දොස්‌තර නෝනෙක්‌ව.. හොයලා දුන්නේ දුකාලු...
GossipClanka.com

කාවිංග කියන්නේ ජනප්‍රිය නළුවෙක්‌. ඔන්න පසුගියදා සඳුදා සිනමන් ලේක්‌ හෝටලයේදී..... කාවිංගත් වගකීම් දරන්න පුළුවන් තරුණයෙක්‌ කියලා සහෝදර නළු

 

නිළියන්ට ඔහු නීත්‍යානුකූලව පෙන්නුවා. කාවිංග නීත්‍යානුකූලව වගකීම් දරන්න බැඳුනේ කාටද?. ඒක දැනගන්න කාවිංග කියන මේ කතාව කියවන්නම වෙනවා.

කාවිංග වැඩි සද්ද බද්දයක්‌ නැතිවම කසාද බැන්දා නේද? සද්ද බද්ද නෙමෙයි. ලොකුවට අඬබෙර ගහන්න වුවමනාවක්‌ තිබුණේ නැහැ. ප්‍රධානම හේතුව වුණේ එයාගේ තාත්තත් වෛද්‍යවරියක්‌. එයත් වෛද්‍යවරියක්‌. එයාගේ තාත්තා ගිය අවුරුද්දේ අගෝස්‌තු මාසයේ නැතිවුණා. ඉතිං ඒ හින්දා අපි දෙන්න මුලින්ම හිතුවා විවාහ උත්සවයක්‌ ගන්නේ නැහැ කියලා. විවාහ ගිවිසගැනීමක්‌ විතරක්‌ සිදුකරනවා කියලා. අවසානයේ තාත්තාගේ හීනයත් සැබෑ කරන්න ඕනෑ හින්දා පොඩිවට වෙඩින් එකක්‌ ගන්නවා කියලා. ඒක ඒ විදිහට හෙමින් හෙෙමින් සැලසුම් කළා.

පසුගිය දවස්‌වල කාවිංග පෙම්වතෙක්‌ කියලා දැනගත්තා. හැබැයි ඒ පෙම්වතිය කවුද කියලා කිව්වේ නැහැනේ. දැන්වත් කියමුනේද? දැන් ඉතිං එයා මගේ බිරිඳ. වෘත්තියෙන් වෛද්‍යවරියක්‌. මේක විවාහ යෝජනාවකින් සිද්ධවුණ දෙයක්‌.

කවුද ඒ විවාහ යෝජනාව ගෙන ආවේ ? වසන්ත දුක්‌ගන්නාරාළ. ඉතිං දුකා අයියාට ගොඩක්‌ ස්‌තූතියි මට හොඳ කෙනෙක්‌ හොයලා දුන්නාට.

මේ කපුකම කළේ දුකා අයියා. එහෙමද? ඔව්. මගේ කපුකම කළේ දුකා අයියා. ඒ හින්දා තමයි මගේ ජීවිතයේ ගොඩක්‌ දේවල් වෙනස්‌ වුණේ. හැමෝම හිතුවේ පිස්‌සු නට නටා හිටිපු හින්දා වගකීම් ගන්න බැරි මනුස්‌සයෙක්‌ කියලා. කොහොමත් මම වගකීම් අරගෙන වැඩකරපු විදිහ මගේ තාත්තා අම්මා නංගි දුටුවා. මගේ බිරිඳගේ තාත්තත් ඒක දැක්‌කා. දුකා අයියාට පින්සිද්ධවෙන්න හොඳ බිරිඳක්‌ ලැබුණා.

බිරිඳගෙ විස්‌තර ටිකක්‌ කියමු නේද? නම සනායා පෙරේරා. දැනට කුරුණෑගල මූලික රෝහලේ වෛද්‍යවරියක්‌ විදිහට සේවය කරනවා. එයාට මල්ලි කෙනෙක්‌ ඉන්නවා. එයා ව්‍යාපාර කටයුතු කරනවා. අම්මයි තාත්තා දෙන්නම වෛද්‍යවරු. තාත්තා ජීවතුන් අතර නැහැ.

යෝජනාවෙන් පසුව ආදරය කරන්න පටන් අරගෙන කොච්චර කාලයක්‌ වෙනවාද? විවාහ යෝජනාව කළේ මීට අවුරුදු දෙකකට විතර කලින්. එතකොට අපි හොඳ යාළුවෝ විදිහට ආශ්‍රය කළා. හැබැයි හම්බවෙන්න අවස්‌ථාවක්‌ තිබුණේ නැහැ. මොකද එතකොට එයා දඹුල්ල රෝහලේ සේවයේ කළේ. දුරකථනයෙන් විතරයි කතා කළේ. ඊට පස්‌සේ අම්මත් එක්‌ක කතා කරලා විස්‌තර කිව්වා. මොකද එතකොට මගේ අම්මත් හොඳටම අසනීපයෙන් හිටියේ. අවුරුදු දෙකක්‌ අපි ආශ්‍රය කළා. ඊට පස්‌සේ අපි අවුරුද්දක්‌ ආදරය කළා. අන්තිමේ විවාහ වෙන්න තීරණය කළා.

ඇය වෛද්‍යවරියක්‌ නිසා නළුවෙක්‌ට කැමැතිවුණාද? එහෙම ප්‍රශ්නයක්‌ වුණේ නැහැ. මොකද කපුකම කරපු කෙනා ඊට අදාල දේ කරලා තිබ්බා. මම නළුවෙක්‌ වුණාට එතැනින් එළියට ආවට පස්‌සේ සාමාන්‍ය මනුස්‌සයෙක්‌. මගේ බිරිඳගේ තාත්තා මට කැමැතිවෙන්න ප්‍රධානම හේතුව වුණෙත් මගේ තිබෙන සරලකමට. අනික මේ ආදර කතාව බොරු ආදර කතාවක්‌ නෙමෙයි.

කාවිංගට වෛද්‍ය බිරිඳගෙන් ඉදිරියේදී රඟපෑමට සීමාවන් වැටේවිද? එහෙම වෙන්නේ නැහැ. මම කරන රංගනය ඇතුළේ මට සීමාවක්‌ තියෙනවා. ඊට එහාට මම වැඩකරන්නේ නැහැ. මම ඒ තියාගත්තු දේ ඉදිරියට නඩත්තු කරනවා. මම දන්නවා ඇය මගේ වෘත්තියට කවදාවත් බාධාවක්‌ කරන්නේ නැහැ කියලා. මගේ අප්පච්චියි අම්මයි වගේම ඇයත් මට ලොකු සහයෝගයක්‌ ලබාදෙනවා. හැමෝම කසාද බැන්දාම මගේ බිරිඳ මේ වගේ මෙහෙමයි කරන්නේ කියලා කියනවා. නමුත් මම හිතන්නේ ඒක කියනවාට වඩා කරලා පෙන්වන එක තමයි හොඳම දේ. මොකද කියනවාට වඩා කරලා පෙන්වනඑක ලේසියි. ඒක තමයි හොඳම දේ.

ඉදිරියේදී පෙම්වතාගේ චරිතයෙන් ඈත්වෙන්න වෙයිද? එහෙම එකක්‌ නැහැ. මොකද මම හැමදාම පෙම්වතාගේම චරිතය කරපු කෙනෙක්‌ නෙමෙයි. විවිධ චරිත කරලා තියෙනවා. අනික මම කවදාවත් පෙම්වතාට කොටුවෙලා නැහැ. මට ඒක කියලා දුන්නේ මගේ ගුරුවරුන් දෙදෙනා. එච්. ඒ. පෙරේරා සර් සහ මහේන්ද්‍ර පෙරේරා මහත්මයා. මම හිතන්නෙ ඒ ගුරුහරුකම් එක්‌ක මම කවදාවත් එක රාමුවකට කොටුවුණේ නැහැ. ඒ හින්දා මට ඒක ප්‍රශ්නයක්‌ නැහැ.
ඇය ඔබ රඟපාන නාට්‍ය නරඹනවාද?

ඔව්. එයාට වෙලාවක්‌ තිබුණොත් අනිවාර්යයෙන්ම නරඹනවා. මොකද එයා වෛද්‍යවරියක්‌. එයාට තියෙන කාලය හරිම අඩුයි. සමහර වෙලාවට එයා අන්තර්ජාලයෙන් ඒවා නරඹනවා. මොකක්‌ හරි අඩුවක්‌ තිබුණොත් එයා මට ඒක පෙන්වාදෙනවා. මම කියන්නේ නැහැ එයාට මගේ නාට්‍ය බලන්න කියලා. එයා මගේ නාට්‍ය නරඹනවා ඇති කියලා අනිවාර්යයෙන්ම හිතනවා.

විවාහයෙන් පසුව පදිංචියේ එහෙම වෙනසක්‌ ඇතිවෙනවාද? විවාහයෙන් පසුව අපි කොහොමත් කොළඹ තමයි පදිංචි වෙන්නේ. එයාත් පත්වීමක්‌ අරගෙන කොළඹට ඒවි.

විවාහයත් එක්‌ක නිළියන්ව සහෝදරයන් විදිහට ආශ්‍රය කරන්නත් තහනම් වැටෙයි නේද? නැහැ. එහෙම ප්‍රශ්නයක්‌ වෙන්නේ නැහැ. මම ක්‍ෂේත්‍රයේ හැමෝමත් එක්‌කම සුහදව වැඩකරනවා. ඒක මගේ ආදරණීය බිරිඳ දන්නවා. ඒ සහෝදරකම් වෙනස්‌වෙන්න කිසිම හේතුවක්‌ නැහැ. මොකද මගේ හිතට කවදාවත් මම වංචාවක්‌ කරලත් නැහැ. කරන්න යන්නෙත් නැහැ. මගේ බිරිඳට මම වංචාවක්‌ කරන්නෙත් නැහැ.

දිනේෂ් විතාන
ඡායාරූප - ධනුෂ්ක සේනාධීර

2018-01-14
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

තාම.. පිළිගන්න පුළුවන් තරමේ.. යෝජනාවක්‌ මට නම් ලැබිල නෑ

කොහොමද ජීවිතේ? වරදක්‌ නෑ. සතුටින් හුගක් සැහැල්ලුවෙන් බොහොම සරලව ගෙවිල යනව. පසුගිය කාලෙ නාලිකා බදු අරන් හිටපු නිසාද ඔබව දැන් පේන්නම

මම සාමාන්‍යයෙන් වැඩි කාලයක් ජිම් එකේමයි - නර්මදා යාපා

නිවේදනය නිරූපණය හරහා ප්‍රේක්ෂක ඔබගේ ආලින්දයට පැමිණෙන ඇය... නමින් නර්මදා යාපා අබේගුණවර්ධනයි. ඇගේ වෘත්තීය ජීවිතේ වගේම ඇයගේ

මගේ අම්මනං උසාවියක්‌..... එයා හරිම වසයි.. - කුසුම් රේණු

මගේ ගැටිස්‌සි කාලෙ හුඟාක්‌ දඟකාර, ඒ වගේම එදා හුඟාක්‌ ලස්‌සන කාලයක්‌! පාසලේදී නම් මම ක්‍රීඩා ක්‍ෂේත්‍රයට.... ගොඩක්‌ම සම්බන්ධ වෙලා හිටියා. ඇත්තටම

ඔයා කැමති ද මාව බඳින්න කියල එජාප ඇමති දිල්කාගෙන් අහලා

මෙරට පළමු පුරවැසි යාගේ සිට දේශපාලන ලෝකයේ බලවතුන් ගෙන් ඇය ඉකුත් දිනවලදී දිගට හරහට ප්‍රශ්න කළාය. ඒ දෙරණ 360 වැඩ සටහන ඔස්සේය. ඇය

පෝටෝ ෂුට් හරහා මට ආසාවක් ඇතිවුණා නිරූපණය පැත්තට

දැනට කලා කටයුතු බොහොමයකටම සම්බන්ධ වී තිබෙන තාරිකා රංගනයට ද දක්වන්නේ.. ඉමහත් කැමැත්තකින්ය. ඒ නිසාම ඉදිරියේ රංගන ශිල්පිනියක ලෙස

පුංචි කාලේ ඉඳන් තිසුරි දුව මගේ ඇඟේ දැවටි දැවටි හිටපු දරුවෙක්

චූටි කාලේදි... තිසුරි මොන වගේද? හුගක් අය කියන කතාවක් තමයි මමයි කුමරුයි දෙන්නම.... එක වගේ කියලා. අපි දෙන්නව දන්නේ නැති අය අහනම දෙයක්

ඔබ ශ්‍රී ලංකා පිලෙන් ඉවත් කරලා තියෙන්නේ ඇයි?

වසර ගණනාවක් මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් පිලට නිත්‍ය සාමාජිකයකු ලෙසින් සේවයක් ලබාදුන්න ලසිත් මාලිංගට මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී

කවුරු මොනවා.. කිව්වත් මට ඕන දේ කරනවා - සුනිල් පෙරේරා

ජිප්සීස් නායක සුනිල් සංගීත ක්ෂේත්‍රය ගැන පමණක් නොවෙයි රටේ දේශපාලනය ගැනත් සෘජුව අදහස් පළ කරන කලාකරුවෙක්. සංගීත ක්ෂේත්‍රය ගැන වගේම දේ

ලබන අවුරුද්දේදී මට ගුරුවරියක් විදිහට වැඩ කරන්න පුළුවන්වෙයි

'තව දුරයි ජීවිතේ' දෝණිට හැමෝම ආදරෙයි. මේ චරිතයට පණ පොවන්නේ පුංචි තිරයේන් දැන්වීමකින් ක්ෂේත්‍රයට පැමිණ... අද වනවිට ස්ථාවර ගමන් මගක්

සැමියා මොන වගේ වෙන්න ඕනද කියලා හිතන් ඉන්නේ?

රූපයෙන් වගේම සිය රංගනයෙනුත් මේ ක්ෂේත්‍රයේ තමාගේ අනන්‍යතාව ගොඩනගාගත් නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස විනු සිරිවර්ධන නම් ඇය හඳුන්වා

අංගම්පොර ශිල්පියෙක්‌ එක්‌කත්.. පොර ඇල්ලුවලු නේද?

උදාරි කියන්නේ කාලෙන් කාලෙට හිට්‌ වෙන චරිතයක්‌ නේද කාලෙන් කාලෙට.... හිට්‌ද එහෙම නැද්ද කියන්න මම දන්නෙ නෑ. එදිනෙදා යන එන හැම තැනකදීම

මට.. හැම විලාසිතාවක් ගැලපෙන් නෑ - නිහාරා

නිහාරා කියන්නේ කාලයකට කලින් නිරූපණ ක්ෂේත්‍රයේ නිරත වන ලද නිරූපිකාවක්. ඇය වෘත්තීමය නිරූපිකාවක්. නිහාරාව අපේ කතාබහට එකතුකරගත්තේ

මම කසාද බඳින්න කෙනක් හොය හොයා ඉන්නේ - ගම්‍යා විජේදාස

ඇය රූප සුන්දරියක් ගායනය,නර්තනය වගේම රංඟනයටත් තිබෙන හැකියාවන් නිසාම ඇයට තමන්ගේ ගමන ගැන තිබුනේ.... ලොකු විශ්වාසයක් බොලිවුඩයට

මට එයාගේ ආදරේ කිව්වම ඉන්න තැනත් අමතක වුණා...

උපේඛා ඔබ තනිකඩ ජීවිතයට තිත තිබ්බා නේද? මම විවාහ වුණා. ඇත්තටම ඒ වෙනස පුදුම විදියට ජීවිතයට දැනෙනවා. ඉතින් දැන් මම හරිම සතුටින් ඉන්නේ...

මම වාහනෙන් එහෙට මෙහෙට... යනවා කසුන් දැකලා තිබුණා...

හැමදාමත්ම... මාධ්‍ය නිළියන්ගෙන් අහන ප්‍රශ්නයක්‌ තමයි කවුද පෙම්වතා, කවදාද විවාහවෙන්නේ කියලා. ඒ කතාව අපි ඇයගෙනුත් හැමදාමත් වගේ ඇහැව්වා. ඔන්න

රංග මුලින්ම මා ගැන ඇහැව්වේ... අපේ ගෙදරින් - අංජුලා රාජපක්ෂ

දෙවැනි ඉනිමේ අමීෂා එහෙමත් නැතිනම් අංජුලා රාජපක්ෂ පසුගියදා... යුගදිවියට එළැඹුණා. ඇත්තටම අංජුලාගේ මනමාලයා කවුද....? මොනවාද කරන්නේ..

සිනමාවේදී... ආචාර්ය ධර්මසේන පතිරාජයන් සමුගනී

ප්‍රවීණ සිනමාවේදී.... ආචාර්ය ධර්මසේන පතිරාජයන් අද (28) උදෑසන අලුයම සිනමාවේ මෙන්ම තම ජිවන ගමනේද සියලු අරගල නිමවා සදහටම නික්ම ගොස්ය....

මම දැන් නිළියක් - මට වුවමනා.. වුණේ ගුවන් සේවිකාවක් වෙන්න.

තවමත් අපේ රංගන ක්ෂේත්‍රයට අලුත් ඇය මේ දිනවල රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියටත් කටයුතු කරනවා. ඇය නමින් ශෙහානි කහඳවල මේ දින

විදේශීය ටෙලි නාට්‍ය නිසා දේශිය ටෙලිනාට්‍ය කලාව විනාශ වෙලා

ඇය එදා කලාවට පිවිසෙන්නේ වීදි නාට්‍ය තුළින් වුවත් සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන තුනම.... නියෝජනය කරන දක්ෂතම රංගන ශිල්පිනියක් වීමට

කොයි කවුරුත් බලන.. ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ සාර්ථකත්වය

මෑත කාල‍යේදී බිහිවූ නිර්මාණයන් අතර ‘කූඹියෝ’ යන ටෙලි නිර්මාණය වටා බොහෝ පිරිසක් එකතු වුණා. ඔහු කියන විදිහට එහෙම වුණේ සමාජයේ අවශ්‍යතා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad