Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

ජනතාව එ.ජා.ප. යේ.. ආණ්ඩුවක් ඉල්ලනවා නම් මැතිවරණයේ දී මෙහෙම ප්‍රතිඵලයක් දෙන්නේ නැ

මැතිවරණ ප්‍රතිඵලය හරහා ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි තිබූ මහා ජාතික ආවේග පිට කළායින් පසුව ආණ්ඩුවේ නායකයන් පරණ තාලෙටම ආණ්ඩුව ඉදිරියට ගෙන

රනිල් වික්‍රමසිංහ... අගමැති වුණේ ජාතික ආණ්ඩුව බිහිකිරීමට පෙර

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් වුණේ 2015 අගෝස්තු මස පැවැති මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව බවත් වික්‍රමසිංහ මහතා අග

පින්නවල... අලි අනාථාගාරයෙන් ලෝක වාර්තාවක්

අද වනවිට ලෝකයේ වැඩිම අලි උපත් සංඛ්‍යාවට හිමිකම් කියන්නේ පින්නවලයි. මේ වන විට (ආරම්භයේ සිට මේ දක්වා) අලි උපත් 71 මෙහි සිදුවී තියෙන

වියළි කාළගුණය සමග.. රස්නෙට නිවසක් ගිනිගනී - PHOTOS

දිවා කාලයේ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හැටන් නගරයේ සර්කියුලර් පාරේ පිහිටි නිවසක් ඊයේ දහවල් 12.00 ගිණි ගෙන තිබේ. හැටන් දික්ඔය නගර

ආණ්ඩුවක් නෑ... සාකච්ඡා විතරයි දවසින් දවස රට අරාජික වෙනවා

දැන් දින හතරක සිට රටේ ආණ්ඩුවක් නැහැ. කණ්ඩායම් කීපයක් ගැහිලා අලුත් ආණ්ඩුවක් හදන්න උදේ සිට මධ්‍යම රාත්‍රිය ඉක්මවන තුරු වෙර වීරිය දරනවා

රනිල් සියලුම.. තනතුරු අතහැරිය යුතුයි - පාලිත රංගේ බණ්ඩාර

අපේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යෑමට නම් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වහාම එජාපයේ නායකත්වයෙන් මෙන්ම අගමැති

බංග්ලාදේශය පරදා දෙවැනි 20යි 20ස තරගයත් ලංකාව ජයගනී

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර අද පැවති දෙවැනි 20-20 තරගය ජය ගැනීමට අප ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසිය වාසිය දිනූ බංග්

බුද්ධික - සුජීව එජාප මන්ත්‍රීන්ගේ රැස්වීම මගහරිති

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂ සියළුම මන්ත්‍රීවරුන්ගේ.. විශේෂ සාකච්ඡාවට බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන්

නායකයින් 6කගේ වැඩ තහනම් - ලංවිම 14 දා සිට වර්ජනයකට

තමන් ඇතුලූ වෘත්තීය සමිති  නායකයින් හය දෙනෙකුගේ සේවය අත්හිටවූ තින්දුවට එරෙහිව ලබන මාර්තු මස  14 වනදා සිට අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියා මාර්ගයක නිරතවන

කොත්මලේ.. ඔයට මෝටර් රථය පෙරලි එහි සිටි දෙදෙනකු මරුට

නුවරඑළියේ සිට ගම්පහ දක්වා ධාවනය වුණු මෝටර් රථයක් ඉහළ කොත්මලේ ජලාශය වෙත පෙරලි එම මෝටර් රථය තුල තිබි කාන්තා මළසිරුරක් සහ පිරිමිමළ

රජය සිටින්නේ අවයව බද්ධ කළ යුතු වෙලාවක - රාජිත

රජයත් මේ වන විට සිටින්නේ අවයව බද්ධ කළයුතුමය අවස්ථාවක යැයි අවයව දන්දීමේ දිනය  නිමිත්තෙන්  ජයවර්ධනපුර මහ රෝහල සංවිධානය කර තිබූ

අගමැති මං - සුසිල් ඇතුළු පිරිසක් විපක්‍ෂයට යනවා...

තමන් අගමැතිවරයා ලෙස කටයුතු කරන නව ඇමති මණ්ඩලය එළැඹෙන බ්‍රහස්පතින්දා දිනයේ දිවුරුම් දෙන්නේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත්

හෙට අනිද්දාම... සුබවාදී ගමනක් අරඹන බව රවී කියයි..

ජනවාරි 08 ජනවරම ජයග‍්‍රහණය කරවන සුබවාදී ගමන හෙට අනිද්දා වන විට... ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී රවි කරුණානායක මහතා සදහන්

පක්ෂ මාරුවකට දුමින්ද සැරසේ? - ජනපති මෛත්‍රී එපා කියයි

ශ්‍රීලනිප.. ඒකාබද්ධය සහාය ඇතිව පිහිටුවන රජයකට සම්බන්ධ වීමට කිසිසේත්ම නොහැකි නිසා තමන් කැමැති වෙනත් පක්ෂයකට බැඳීමට අවසර දෙන්නැයි ශ්‍රීලනිප

එජාපය හැර යන්නන්ගේ බෙල්ල මිරිකන බව එජාපය කියයි..

වෙනම ආණ්ඩුවක් සෑදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු සහාය ලබා දුන්නහොත් ඔවුනගේ බෙලි මිරිකා දමන බව එම පක්‍ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේ

මල්වතු මහනායක හිමියන්ගෙන්.. ජනපතිට හා අගමැතිට ලිපියක්

මැතිවරණ ප්‍රතඵල ප්‍රකාශනයෙන් පසු රටේ ඇති වී තිබෙන ව්‍යාකූලත්වය තව තවත් ඉදිරියට ගියහොත් රාජ්‍යය පරිපාලනයේ බිඳ වැටීමක් හා ආර්ථික පරිහානිය

අගමැති නිමල් ලූ - රනිල්ව ඉවත් කිරීමට ජනපති නීති සහය පතයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය ( ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය) එක්ව පිහිටු වීමට යන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය.... ජේයෙෂ්ඨ අමාත්‍ය නිමල්

මලික් ඉල්ලා අස්වෙයි... බැදුම්කර චූදිතයෙක් රටින් පනින්න යනවලු

එක්සත් ජාතික පක්‍ෂ මලික් සමරවික‍්‍රම මහතා තමන් දරන ලද රාජ්‍යන්තර වෙළඳ කටයුතු ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවට වාර්තා පල වෙයි... මෙම තීරණය

අසාදු ලේඛණයෙන්..... ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට පියවර ගන්නවා

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා ක්‍රමවත් සැලැස්මකට අනුව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ

සෞදි අන්තිම කැමැත්තෙන් අපේ ලාංකිකයකුටත් කොටසක්

මීට වසර විස්සකට පෙර සෞදි අරාබියේ සේවය කරන ලද ශ‍්‍රී ලාංකිකයෙකුට ඔහු සේවය කළ හාම්පුතා සිය අන්තිම කැමැත්ත අනුව හිමි මුදල් ලබාදීමට එම ශ‍්‍රී

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
මම බෞද්ධයෙක්. මගේ ධර්මයත් එක්ක මම ජීවත් වෙනවා
GossipClanka.com

කලා ක්ෂේත්‍රය තුළ දක්ෂ, ජනප්‍රිය නිළියක් ලෙස අපට රමණි සිරිවර්ධනව හඳුන්වන්න පුළුවන්. ඇය මේ දිනවල දී නිතර දකින්න නොලැබෙන නිසාම ඇගේ අලුත්

 

තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා. මොනවද අලුත් තොරතුරු? මේ අවුරුද්දේ මම වැඩ භාරගත්තේ නැහැ. විදේශගත වෙන්න බලා‍පොරොත්තුවෙන් ඉන්න නිසා.

හදිසියේම විදේශගත වෙන්නේ ඇයි? එහෙම හදිසියේ ගත්ත තීරණයක් ‍නෙවෙයි ඒක. දුවගේ වැඩ වගයකට තමයි විදේශගත වෙන්නේ.

සමාජයේ කතාබහට ලක්වන ජනප්‍රිය චරිතයක් වීම ගැන මොකද හිතන්නේ? ජනප්‍රිය විතරක් ‍නෙවෙයි, හොඳ චරිතයක් වෙනවටයි මම කැමති. ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ.

මේ වෙනකොට සිනමා නිර්මාණ කීයකට වගේ රංගනයෙන් දායක වෙලා තියෙනවාද? තිහ හතළිහකට දායක වෙලා තියෙනවා. හරියටම කීයද කියලා මතක නැහැ.

ඒ අතරින් ඔබ කැමතිම චිත්‍රපටය මොකක්ද? පත්තිනි චිත්‍රපටයේ චරිතයට මම කැමතියි. මොකද අනිත් ඔක්කොම බටහිර පන්නයේ චරිත. ඒ චරිතය ලොකු අභියෝගයක් වුණා. ඒ චරිතය මම බොහොම ආසාවෙන් කළා. මුලින්ම මට ඒ චරිතයට ආරාධනා ලැබිලා ප්‍රතික්ෂේප කරනවා. මොකද සුනිල් ආරියරත්න වගේ දැවැන්ත අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න අමාරු වෙයි කියලා.

ඔබ රංගන ශිල්පිනියක් නොවුණා නම්? ඇත්තටම විද්‍යා විෂය ධාරාව පැත්තෙන් ඉස්සරහට යාවි. අහම්බෙන් තමයි රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව ලැබුණේ. මම හිතනවා මට උරුම දේ අහම්බෙන් හරි ලැබුණා කියලා.

ඔබ රංගනයට එකතු වෙනවාට ගෙදරින් කැමති වුණාද? ඇත්තටම නැහැ. මගේ තාත්තා මම ‍පොඩි කාලෙම නැතිවුණා. නමුත් අම්මගේ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. අයියලා දෙන්නත් කැමති වුණේ නැහැ මම රංගන ශිල්පිනියක් වෙනවට. අයිරාංගනී සේරසිංහ අපේ නෑ කෙනෙක්. ඇය ෆේ‍රඩී සිල්වා එක්ක රඟපාන්න නිළියක් හොයනවා. ඒ නිසා ඇය මාව සොයාගෙන ආවා. ඇයට අඩපාලි කියන්න බැරි නිසා මට රංගනයට එන්න අවස්ථාව ලැබුනා. ඒ කා‍ලේ මම රංගනය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැහැ. ෂූටින් ගිහින් පළවැනි දවසේ කරගන්න බැරිවුණා. දෙවැනි දවසේ තමයි හරියට කරන්න පුළුවන් වුණේ.

වර්තමානයේ වගේ එදත් රංගනයට එකතු වෙන්න පහසුයිද? ඒ කා‍ලේ නම් රංගනයට එන්න අද වගේ පහසු නැහැ. මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, ශ්‍රියානි අමරසේන, අනෝජා වීරසිංහ තවමත් ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙනවා. අද ක්ෂේත්‍රයට එකතු වෙන අයට අවබෝධය අඩුයි. ඔවුන් වෙලාවකට වාසනාවන්තයි. මොකද එදාට වඩා වැඩි අවස්ථාවක් ලැබිලා තියෙනවා.

වර්තමාන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ? දක්ෂයෝ ගොඩක් ඉන්නවා. ගොඩක් නිර්මාණ බිහිවෙලා තියෙනවා. ඒ වගේම අවබෝධයක් නැතුව ජීවිත නැතිකර ගන්නවා. ඒ කා‍ලේ ඒ දේවල් තිබුණේ නැහැ.

ඔබ තවමත් සුන්දරයිනේ. ඒ කා‍ලේ රූප රාජිනී තරගවලට සහභාගි වුණේ නැද්ද? පාස‍ලේ තිබුණ තරගවලට සහභාගි වුණා. ඊට පස්සේ තිබුණු තරගවලට සහභාගි වෙන්න ආසාව තිබුණත් අයියලා දෙන්නා ඒ තරගවලට සහභාගි වෙනවට කැමැත්තක් තිබුණේ නැහැ.

රංගනයට එකතු වුණාට පසුව නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැද්ද? විවාහයට එනකම්ම මම ගැන මගේ අයියලා දෙන්නා පස්සෙන්ම හිටියා. නිතරම හොයලා බැලුවා. නිරූපණ කටයුතුවලට වැඩියෙන් කාලය යොදවන්න බැරි වුණත් කිහිපයකට සම්බන්ධ වෙලා තියෙනවා.

ඒ කා‍ලේ ඔබට තරුණයන්ගෙන් ඉහළ ආකර්ෂණයක් ලැබෙන්න ඇති නේද? ලැබුණා, මම හරි ආඩම්බරයි කියලා තමයි ක්ෂේත්‍රයේ හැදිලා තිබුණේ. ඒක ඇත්තටම ආඩම්බරකමක් ‍නෙවෙයි. මට පුරුද්දක් තිබුණේ නැහැ සමාජයත් එක්ක ගනුදෙනු කරන්න. ඒ නිසා මම පාඩුවේ වැඩ කරගත්තා. මට ගොඩක් යාළුවෝ නැහැ. සීමිත ප්‍රමාණයයි ඉන්නේ. පිරිමි අයගේ ආකර්ෂණයක් තිබුණට කවුරුත් මට කියන්නේ නැහැ. දැන් නම් ටිකක් මම කට්ටිය එක්ක කතා කරනවා. සමහර අය හිතවත් විදියට කතා කළහම කැමතියි වගේ ඇඟෙව්වත් මම ඒ දේවල් මග හරිනවා.

ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ? පසුතැවීමක් නැහැ. මම හොස්ටල් එකක හැදුණු ළමයෙක් නිසා සමාජය ගැන ලොකු දැනුමක් තිබුණේ නැහැ. මගේ පස්සෙන් ඉඳලා මට නිවැරදි මාර්ගය පෙන්නුවට මම අද මගේ අයියලා දෙන්නට ගෞරව කරනවා. අද මම සන්තෝස වෙනවා මම නිවැරදි මාර්ගයක ආවා කියලා.

විවාහයෙන් පස්සෙත් ජීවිතේට සීමා මායිම් වැටුණාද? නැහැ. හැබැයි ආවට ගියාට රඟපාන්න දුන්නේ නැහැ. ඔහු ආරාධනා ලැබෙන නිර්මාණ, හොඳ වුණොත් යන්න කියනවා. ඔහු හොඳ නරක කියන හැමදේම මට පෙන්නලා දුන්නා. ගැළපෙන්නේ නැති නිර්මාණවලට ඔහු මට යන්න දුන්නේ නැහැ.

ඔබේ වෘත්තීය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වයේ රහස මොකක්ද? මම ජීවිතේ හැමදේම ධනාත්මකව හිතන කෙනෙක්. මම බෞද්ධයෙක්. මම මගේ ධර්මයත් එක්ක ජීවත් වෙනවා වගේම කාටවත් වරදක් නැතිව ජීවත් වෙන නිසා ඇත්තටම ජීවිතේ සාර්ථක වෙනවා.

දුව කලාවට එකතු වෙන්න කැමැත්තක් නැද්ද? ෂර්ලොක් හෝම්ස් කියන මම නිෂ්පාදනය කළ නාට්‍යයට ඈව සම්බන්ධ කරගත්තා. ඒකේ චරිතයක් ඇය කළා. ඇය රංගනයට එතරම් කැමැත්තක් නැහැ. එයා උසස් අධ්‍යාපන කටයුතුවලට තමයි වැඩි අවධානයක් දීලා තියෙන්නේ.

තිළිණි කරුණාරත්න

2018-01-07
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

තාම.. පිළිගන්න පුළුවන් තරමේ.. යෝජනාවක්‌ මට නම් ලැබිල නෑ

කොහොමද ජීවිතේ? වරදක්‌ නෑ. සතුටින් හුගක් සැහැල්ලුවෙන් බොහොම සරලව ගෙවිල යනව. පසුගිය කාලෙ නාලිකා බදු අරන් හිටපු නිසාද ඔබව දැන් පේන්නම

මම සාමාන්‍යයෙන් වැඩි කාලයක් ජිම් එකේමයි - නර්මදා යාපා

නිවේදනය නිරූපණය හරහා ප්‍රේක්ෂක ඔබගේ ආලින්දයට පැමිණෙන ඇය... නමින් නර්මදා යාපා අබේගුණවර්ධනයි. ඇගේ වෘත්තීය ජීවිතේ වගේම ඇයගේ

මගේ අම්මනං උසාවියක්‌..... එයා හරිම වසයි.. - කුසුම් රේණු

මගේ ගැටිස්‌සි කාලෙ හුඟාක්‌ දඟකාර, ඒ වගේම එදා හුඟාක්‌ ලස්‌සන කාලයක්‌! පාසලේදී නම් මම ක්‍රීඩා ක්‍ෂේත්‍රයට.... ගොඩක්‌ම සම්බන්ධ වෙලා හිටියා. ඇත්තටම

ඔයා කැමති ද මාව බඳින්න කියල එජාප ඇමති දිල්කාගෙන් අහලා

මෙරට පළමු පුරවැසි යාගේ සිට දේශපාලන ලෝකයේ බලවතුන් ගෙන් ඇය ඉකුත් දිනවලදී දිගට හරහට ප්‍රශ්න කළාය. ඒ දෙරණ 360 වැඩ සටහන ඔස්සේය. ඇය

පෝටෝ ෂුට් හරහා මට ආසාවක් ඇතිවුණා නිරූපණය පැත්තට

දැනට කලා කටයුතු බොහොමයකටම සම්බන්ධ වී තිබෙන තාරිකා රංගනයට ද දක්වන්නේ.. ඉමහත් කැමැත්තකින්ය. ඒ නිසාම ඉදිරියේ රංගන ශිල්පිනියක ලෙස

පුංචි කාලේ ඉඳන් තිසුරි දුව මගේ ඇඟේ දැවටි දැවටි හිටපු දරුවෙක්

චූටි කාලේදි... තිසුරි මොන වගේද? හුගක් අය කියන කතාවක් තමයි මමයි කුමරුයි දෙන්නම.... එක වගේ කියලා. අපි දෙන්නව දන්නේ නැති අය අහනම දෙයක්

ඔබ ශ්‍රී ලංකා පිලෙන් ඉවත් කරලා තියෙන්නේ ඇයි?

වසර ගණනාවක් මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් පිලට නිත්‍ය සාමාජිකයකු ලෙසින් සේවයක් ලබාදුන්න ලසිත් මාලිංගට මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී

කවුරු මොනවා.. කිව්වත් මට ඕන දේ කරනවා - සුනිල් පෙරේරා

ජිප්සීස් නායක සුනිල් සංගීත ක්ෂේත්‍රය ගැන පමණක් නොවෙයි රටේ දේශපාලනය ගැනත් සෘජුව අදහස් පළ කරන කලාකරුවෙක්. සංගීත ක්ෂේත්‍රය ගැන වගේම දේ

ලබන අවුරුද්දේදී මට ගුරුවරියක් විදිහට වැඩ කරන්න පුළුවන්වෙයි

'තව දුරයි ජීවිතේ' දෝණිට හැමෝම ආදරෙයි. මේ චරිතයට පණ පොවන්නේ පුංචි තිරයේන් දැන්වීමකින් ක්ෂේත්‍රයට පැමිණ... අද වනවිට ස්ථාවර ගමන් මගක්

සැමියා මොන වගේ වෙන්න ඕනද කියලා හිතන් ඉන්නේ?

රූපයෙන් වගේම සිය රංගනයෙනුත් මේ ක්ෂේත්‍රයේ තමාගේ අනන්‍යතාව ගොඩනගාගත් නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස විනු සිරිවර්ධන නම් ඇය හඳුන්වා

අංගම්පොර ශිල්පියෙක්‌ එක්‌කත්.. පොර ඇල්ලුවලු නේද?

උදාරි කියන්නේ කාලෙන් කාලෙට හිට්‌ වෙන චරිතයක්‌ නේද කාලෙන් කාලෙට.... හිට්‌ද එහෙම නැද්ද කියන්න මම දන්නෙ නෑ. එදිනෙදා යන එන හැම තැනකදීම

මට.. හැම විලාසිතාවක් ගැලපෙන් නෑ - නිහාරා

නිහාරා කියන්නේ කාලයකට කලින් නිරූපණ ක්ෂේත්‍රයේ නිරත වන ලද නිරූපිකාවක්. ඇය වෘත්තීමය නිරූපිකාවක්. නිහාරාව අපේ කතාබහට එකතුකරගත්තේ

මම කසාද බඳින්න කෙනක් හොය හොයා ඉන්නේ - ගම්‍යා විජේදාස

ඇය රූප සුන්දරියක් ගායනය,නර්තනය වගේම රංඟනයටත් තිබෙන හැකියාවන් නිසාම ඇයට තමන්ගේ ගමන ගැන තිබුනේ.... ලොකු විශ්වාසයක් බොලිවුඩයට

මට එයාගේ ආදරේ කිව්වම ඉන්න තැනත් අමතක වුණා...

උපේඛා ඔබ තනිකඩ ජීවිතයට තිත තිබ්බා නේද? මම විවාහ වුණා. ඇත්තටම ඒ වෙනස පුදුම විදියට ජීවිතයට දැනෙනවා. ඉතින් දැන් මම හරිම සතුටින් ඉන්නේ...

මම වාහනෙන් එහෙට මෙහෙට... යනවා කසුන් දැකලා තිබුණා...

හැමදාමත්ම... මාධ්‍ය නිළියන්ගෙන් අහන ප්‍රශ්නයක්‌ තමයි කවුද පෙම්වතා, කවදාද විවාහවෙන්නේ කියලා. ඒ කතාව අපි ඇයගෙනුත් හැමදාමත් වගේ ඇහැව්වා. ඔන්න

රංග මුලින්ම මා ගැන ඇහැව්වේ... අපේ ගෙදරින් - අංජුලා රාජපක්ෂ

දෙවැනි ඉනිමේ අමීෂා එහෙමත් නැතිනම් අංජුලා රාජපක්ෂ පසුගියදා... යුගදිවියට එළැඹුණා. ඇත්තටම අංජුලාගේ මනමාලයා කවුද....? මොනවාද කරන්නේ..

සිනමාවේදී... ආචාර්ය ධර්මසේන පතිරාජයන් සමුගනී

ප්‍රවීණ සිනමාවේදී.... ආචාර්ය ධර්මසේන පතිරාජයන් අද (28) උදෑසන අලුයම සිනමාවේ මෙන්ම තම ජිවන ගමනේද සියලු අරගල නිමවා සදහටම නික්ම ගොස්ය....

මම දැන් නිළියක් - මට වුවමනා.. වුණේ ගුවන් සේවිකාවක් වෙන්න.

තවමත් අපේ රංගන ක්ෂේත්‍රයට අලුත් ඇය මේ දිනවල රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියටත් කටයුතු කරනවා. ඇය නමින් ශෙහානි කහඳවල මේ දින

විදේශීය ටෙලි නාට්‍ය නිසා දේශිය ටෙලිනාට්‍ය කලාව විනාශ වෙලා

ඇය එදා කලාවට පිවිසෙන්නේ වීදි නාට්‍ය තුළින් වුවත් සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන තුනම.... නියෝජනය කරන දක්ෂතම රංගන ශිල්පිනියක් වීමට

කොයි කවුරුත් බලන.. ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ සාර්ථකත්වය

මෑත කාල‍යේදී බිහිවූ නිර්මාණයන් අතර ‘කූඹියෝ’ යන ටෙලි නිර්මාණය වටා බොහෝ පිරිසක් එකතු වුණා. ඔහු කියන විදිහට එහෙම වුණේ සමාජයේ අවශ්‍යතා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad