බුදුන් වහන්සේගේ ධාතු ලංකාවට වැඩමවීමට ඉන්දියාව බෑ කියයි

ඉන්දීය ජාතික කෞතුකාගාරය සතුව පවතින බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතු අප ශ්‍රී ලංකාව වෙත වැඩමවීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් ඉන්දීය
අස්ථිර ආණ්ඩුවකට ස්ථිර ආර්ථික වැඩපිළිවෙළක් දියත් කරන්න බෑ

අස්ථාවර ආණ්ඩුවකට ස්ථාවර ආර්ථික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අසීරු බවත්, ආර්ථිකයේ මළමිනිය නිවෙස තුළ තබාගෙන විවිධ දේශපාලන නායක කාරකා
20යි 20 ආවට පස්සේ අද කාලේ පන්දු යවන එක එදා තරම් අපිට ලෙහෙසි නැහැ - මුරලි කියයි

විස්සයි 20ස ක්‍රීඩාව මෙතරම් ජනප්‍රිය වීමට පෙර පන්දු යවන්නන් හට පන්දු යැවීමේ කාර්යය පහසු වූ බවත්, අද වනවිට එම තත්ත්වය වෙනස්වී පන්දු යවන්නන් අසීරුම
ශ්රීලනිපය යළි බාරගන්නේ නැහැ. හිටපු ජනපති මහින්ද කියයි

ශ්රීලනිපය යළිත් තමා බාර නොගන්නා බවත් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඉදිරියට දේශපාලන කටයුතු කිරීම රටේ ජනතාව... පසුගිය පළාත් පාලන
ආණ්ඩුවෙන් ඉවත්වූ SLFP පිරිස් ඒකාබද්ධය සමග සාකච්ඡා

අගමැතිට විරුද්ධව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිවරු 16ය දෙනා විපක්ෂයට එක්වූ පසුව
අපි වැටුප් 10000කින් වැඩි කරා - ඒ ඡන්ද ටික අපිට 2020 තියෙන ජනාධිපතිවරණයේදී ලැබෙනවා

මීළඟ ජනපතිවරණය 2020 පෙබරවාරි මාසයේ දී පැවැත්විය යුතු බවයි සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය ඇමැති ෙදාස්තර රාජිත සේනාරත්න යෝජනා කර
FCIDය නීති විරෝධී ආයතනයක් - මහින්දානන්ද වංචාවක් කර නෑ

කැරම් බෝඩ් ආනයන කරද්දි මහින්දානන්ද කිසිදු වංචාවක් කර නොමැති බවත් තමා හිටපු ක්‍රීඩා ඇමැතිවරය වශයෙන් එය හොඳින් දන්නා බවත් හිටපු ක්‍රීඩා අමාත්‍යය
ජනාධිපති ධූරයක් දැරීමට... ට්‍රම්ප් නුසුදුසුයි - FBI හිටපු අධ්යක්ෂ

ඇමෙරිකා ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති තනතුරක් හෙබවීමට ඔහු සාදාචාරාත්මකව සුදුස්සකු නොවන බව ට්‍රම්ප් විසින් ධූරයෙන් නෙරපනු ලැබූ හිටපුFBI
ඇමෙරිකාවේ නව සම්බාධකවලට රුසියාවේ ප්‍රතිචාරය මෙන්න

පසුගියදා ඇමරිකාව රුසියාවට ආර්ථික සම්බාධක පැනවීමට ක්‍රියා කිරීමත් සමග රුසියාව ඊට ප්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ ඇමරිකානු ආනයනයන් සියල්ල
පෞද්ගලික.. මන්ත්‍රි යෝජනාවන් එකසිය පනස් දෙකක් අහෝසියි

ජනපති පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන මන්ත්‍රිවරු විසින් ඉදිරිපත් කිරීමට නියමිතව අැති පෞද්ගලික මන්ත්‍රි
කොළඹට වහිද්දී උතුරේ ජනතාව නියඟයෙන් අසරණ වෙලා...

මේ දිනවල දී උතුරු ප්‍රදේශයට බලපා ඇති දැඩි නියන් තත්ත්වය හේතුවෙන් පවුල් ලක්ෂයකට.... ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින බව උතුරේ දිස්ත්‍රික් ලේකම්
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ මහින්දානන්ද අලුත්ගමගේට ඇප

ඇප කොන්දේසියක් සපුරා ගැනීමට නොහැකිවීමෙන් ඊයේ (16දා) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ක්‍රීඩා අමාත්‍ය වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා
ඉදිරි මාස 18ට... ජාතික ආණ්ඩුව සදහා ශ්‍රීලනිප එජාප ගිවිසුමක

ආණ්ඩුවේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් ඉදිරියේ දී අත්සන් කරන බව ශ්‍රීලනිපයේ මහ
ගාල්ල මුහුදෙන් හමුවුණු පිළිමයේ සැබෑ තතු හෙළි වෙයි

ගාල්ල කොටුව මුහුදු තීරයේ තිබී කිලෝ ග්‍රෑම් 40 කට අධික බරකින් යුතුව සොයා ගන්නා ලද ප්‍රතිමාව පුරා විද්‍යාත්මක වශයෙන් වටිනාකමක් නොමැති එකක් බව
ජනපති ලන්ඩන් නුවරදී හිසතෙල් ගෑමේ චාරිත්‍රයට එක්වෙයි

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ලන්ඩන් නුවර වෙත ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඊයේ (16) ලන්ඩන් නුවර
අද රට අන්තිම අරාජිකයි... නිමල් සිරිපාල ප්‍රකට හිමි නමකට කියයි

අද වෙද්දි රට අරාජිත තත්වයට පත්ව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරය වන ප්‍රවාහන හා සිවිල් ගුවන්සේව ඇමති නිමල් සරිපාල සිල්වා කියා
කටුමාන කැළේ සුද්ධකර ගෙවල් හදන්න යයි

නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයට මායිම්වුණු කටුමාන වනාන්තරය කපා හෙක්ටයාර 2.3656 නිවාස ව්‍යාපෘතියකට ලබා දීමට යන බව පරිසර හා සොබා දහම් මධ්‍යස්ථා
මැති ඇමැතිවරු දෙරණ TV සමග අවුරුදු සමරපු හැටි - වීඩියෝ

දෙරණ රූපවාහිනිය මගින් මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් මැති ඇමැති පිරිසකගේ සහභාගිත් වයෙන් අවුරුදු ක්‍රීඩා උත්සවයක් සංවිධානය කර තිබුණු අතර ඊට..
ඇමෙරිකාව බ්‍රිතාන්‍ය සහ ප්රංශයත් සිරියාවට ප්‍රහාර එල්ල කරයි

ඉකුත් සතියේ සිවිල් වැසියන් ඉලක්ක කර ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සහා බ්‍රිතාන්‍ය ප්‍රංශය ඇතුළු ඒකාබද්ධ
රසායන අවි හෙල්ලුවොත් දිගටම ගහනවා - ඇමෙරිකාව

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය නැවත වරක් රසායනික අවි භාවිත කළ හොත් නැවත නැවතත් ප්රහාරයන් එල්ල කරන බවයි... එක්සත් ජාතීන්ගේ
තවත් මාස කිහිපයක් යද්දී.. මමත් මනාලියක් වෙනවා - තිසුරි

ගෙවුණු මාස කිහිපය පුරා ජනප්‍රියම රංගන ශිල්පිනියන් බොහෝ දෙනකුට මංගල සීනු හැඬවුණා. නුදුරේදීම කලා ක්ෂේත්රයේ දක්ෂ රංගන ශිල්පිනියකට මංගල සීනු
අපිව ජනප්‍රිය වෙලා තියෙන්නේ... ෆේස්බුක් එකෙන් - හර්ෂි

වෙළෙඳ දැන්වීමක් ඔස්සේ නිරූපණ ක්ෂේත්රයට ඇවිල්ලා මේ වන විටදී රංගන ශිල්පිනියක් ලෙස ඇය ක්ෂේත්රය තුළ කටයුතු කරනු ලබයි. නමින් ඇය.... හර්ෂි
මැලේසියාවේ සිට සංගිතා අවුරුදු සුභ පැතුම් එක් කළ හැටි මෙන්න

ලංකාවේ සිනමාවේ එදා ජනප්‍රිය නිළියක වූ සංගීතා විරරත්න මහත්මිය වර්තමානයේ අපිට දැක ගන්නට ලැබෙන්නේ... ඉතාමත්ම කලාතුරකින්ය. විවාහයෙන් පසුව
පුංචි ඡන්දයෙන් පැරදුණු ගයේෂා.. අවරුදු සමරපු හැටි මෙන්න

කලා ශේත්‍රය තුළින් දේශපාලනයට ආපු ගයේෂා පේරේරා ගැන රටේ නොදන්න කෙනෙක් නැහැ පසු ගිය කාලේදී ඇය..... ගයේෂා පෙරේරා පදනම කියල එකක් හදා
හිරුණිකා.. පවුලට එකතු වූ අලුත් අමුත්තත් සමග අවුරුදු සමරයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විවාහ වෙලා නම් දැන් අවුරුදු 3කට ආසන්නයි, ඇය දැන් මවක්. ඇය වැඩිය කැමති ගෙදරට
දුමින්ද දිසානායක... පවුලේ අයත් සමග අවුරුදු සමරපු හැටි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වරයා කෘෂීකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙවර අලුත් අවුරුද්ද හුගක් ඉහළින් සැම රුවා කියලා අප ගොසිප් සී ලංකා
දිනේෂ් චන්දිමාල් ආදරණීය බිරිද සමග අවුරුදු සමරපු හැටි

ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැමෝම ආදරෙයි. දිනේෂ් චන්දිමාල් කියන්නෙත් ශ්‍රී ලාංකික.... ක්‍රිකට් ලෝලීන්ගේ.... ආදරයට පාත්රවුණු සුපිරි තරුවක්. ඉතිං මේ හැමෝම
අපේ පවුලෙ හැමෝම එකතුවෙලා අවුරුදු සමරනවා - විශ්ව

කා අතරත් ජනප්‍රියතම කලාකරුවෙකු වන විශ්ව කොඩිකාර මේ දිනවල පුංචි තිරයේ අපිට නිතරම දකින්න ලැබෙන කෙනෙක්නේ... ඉතිං ඔහුගේ අවුරුදු සැමරීම ගැන
අවුරුදු දවස්වලත් ෂූටිං.. සිඳු ටෙලි නාට්‍යයේ රගන මිෂෙල් දිල්හාරා

සිරස රූපවාහිනියේ විකාශය වන ‘සල් සපුනා’ ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි ඈ මිෂෙල් දිල්හාරා. මේ දිනවල ඇය ටෙලි නාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක
මට වයස 24 ක්. සමහරු අහනවා තාම ඉස්කෝලේ යනවද කියලා

ටෙලිනාට්‍ය රැසකම නැගණිය, යෙහෙළිය ඇයයි. බොහෝ වලට පෙම්වතිය ඇයයි. ඇගේ හුරුබුහුටි පෙනුම නිසාම සැබෑ ජනපි‍්‍රය චරිත වල මංගල දිනයේ යෙහෙළිය ඇය
මෙදාසැරේ සිංහල අවුරුද්දට තරු හදන ආසම කෑම මෙන්න

සිංහල අලුත් අවුරුද්ද ගැන මතක් කරද්දී අපේ රසකැවිලිවලට තියෙන්නෙ පුදුමාකාර ඉල්ලුමක්. ඔය අතරේ හැම සිංහල ගෙදරකම කොකිස්නම් සිංහල අලුත් අවුරුද්
මගේ පිස්සුවට හරියන.. පිස්සෙක් තාම ලැබුණේ නැහැ - සෙනාලි

සෙනාලි පසුගිය දවස් වල සිනමාවේ හුගක් කාර්යබහුල වෙලා හිටියා.....? ඔව්. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්මයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රූගත කිරීම්වල
වැඩිහිටියන්ට පමණයි චරිත... මම භාරගන් නෑ - විශ්ව කොඩිකාර

"අහස් මාළිගා" හදන අයනම් අපි අතර කොයිතරම් නම් ඉන්නවද? ඒත් මොහොතකින් ඒ තැනූ මාළිගා සුණු විසුණු වෙලා යනවනෙ. ඒත් පුංචි තිරයේ හදන
වීරයා වෙන්න ගිහින්.. කකුල තුන් පලකින් කැඩිලා ගියා - රෙක්ස්

සිනමාවේ දුෂ්ටයා කියූ සැණින්ම මතකයට නැගෙන්නේ ඔහු. ඒ ඔහුගේ රංගන කෞශල්‍ය නිසායි. සිනමාවේ දුෂ්ට චරිත සදහා ඔහු රංගනයෙන් දායක වුනත් සැබෑම
මායි කපුගේයි බෑන් එකක සල්ලි ගෙවලා සින්දු කිව්වා - ජානක

ගම පොළොන්නරුව. ගායනයට කොහොම කැමැත්ත ඇතිවුණාද කියලා මට නිශ්චිතව කියන්න බෑ. හැබැයි මොන්ටිසෝරි පන්තියේදී
මුවන් පැළැස්සේ මැණිකේ නමින් ප්‍රසිද්ධ රත්නාවලී සමුගනී

සමස්ත ගුවන්විදුලි මෙන්ම එදා සිනමා, වේදිකා, ටෙලිනාට්‍ය රසික රසිකාවියන්ගේ හදවත් තුළ මුවන්පැලැස්සේ මැණිකේ නමින් ආදරයෙන් ජීවත් වුණු රත්නාවලී
වසර 5 සිරදඩුවම් නියම වූ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට ඇප

1998 දී චිත්‍රපටයක් රූ ගත කරන අතර මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවකට වරදකරු වූ ඉන්දිය සුපිරිතම නළු සල්මාන් ඛාන් වසර පහකට සිර ගත කිරීමට ජෝඩ්පූර්
ලෙස්ටර් ජේම්ස් පීරිස්ට... මසකට ලක්ෂ 5ක දීමනාවක්

ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප්‍රතිකාර කටයුතු වලට සහ අනෙකුත් වියදම් වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 5හ බැගින්
තාමත් රංගනයට අලුත් කෙනෙක් මම - කාවින්ද්‍යා දුල්ෂානි

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට දිනපතා එන කාවින්ද්‍යා දුල්ෂානි තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රියතම යොවුන්
පුංචි තිරයේ... ජනප්‍රිය නිළි ඉෂාරා සඳමිණි මව් පදවියට සූදානම්

පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා සඳමිණී කියන්නේ. ඉෂාරා විවාහ වුණේ නීතීඥයෙක් - රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ සමඟයි. 2015